Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි එහෙනම් අපි මේ සතියට analysis එකක් දාමු. මුලින්ම කරන්න ඕන අපි FL ටික mark කරගන්න ඕන. නිල් පාට FL වලින් කියන්නේ price එක උඩට අල්ලාගෙන ඉන්නවා කියලා. රතු පාට FL වලින් කියවෙන්නේ price එක පහලට අල්ලන් ඉන්නවා කියල. FL එකක වැදගත්කම වැඩි වෙන්නේ FL එක හදෙද්දී chart එකේ වම පැත්තේ break උන barrier එකේ වැදගත්කම මත. barrier එකක් වෙන්න පුළුවන් තවත් FL එකක්. නැත්තම් high/low එකක්. අත ඇරපු QM level එකක්, resistance/support level වගේ දේවල්. ඕවා කලින් පාඩම් වල කළා. නිකන් ලාවට මතක් කළා ඔන්න.

දැන් ඉහල image එකේ පේනවා ඇති (මම දාල තියෙන trade දෙක ගණන් ගන්න එපා), එක FL එකක් break වෙනකොට ප්රතිවිරුද්ධ වර්ගයේ FL එකක් හැදෙනවා. FL1 එක break වෙලා FL3 හැදෙනවා, FL3 break වෙලා FL4 හැදෙනවා, FL4 break වෙලා FL5 හැදෙනවා. හැබැයි තවම FL2 සහ FL6 break වෙලා නැ. හැබැයි ඒවා ගොඩක් පාරක් touch වෙලා තියෙන නිසා orders ගොඩක් consume වෙලා ඇත්තේ. ඒ නිසා කොයි වෙලාවක හරි break වෙනවා. අපිට trade එකකට ඉතිරි වෙලා තියෙන්නේ FL5 තමයි. දැන් price එක තියෙන්නේ FL5 සහ FL2 අතර නිසා, price එක ඊලගට යන්න පුළුවන් එක්කෝ FL2 නැත්තම් FL5. FL2 වල MPL එකේ තමයි ගොඩක් orders තියෙන්නේ. හැබැයි පෙන විදියට ඒවා consume වෙලා.MPL එක මම කොළ පාටින් දාල තියෙන්නේ. ඉතිරි වෙලා තියෙන්නේ FL5. අපි FL5 එකේ MPL ටික පොඩ්ඩක් zoom කරලා බලමු.

කොළ පාට MPL එක දැනටම consume වෙලා. හැබැයි ලා නිල් පාට MPL එකයි දම් පාට MPL එකයි තවම consume වෙලා නැ. අපිට පුළුවන් ඒ තැන් වල trades දාන්න (buy limit). sl එක තියන්න ඕන මම Risk management ලිපියේ කිව්වා විදියට. tp එක වෙන්න ඕන FL5 එකේ කොළ පාට කොටුවේ ඉහල දාරය (අවම වශයෙන්). මොකද risk:reward එක 1:1 වත් නැත්තම් වැඩක් නැ. දම් පාට MPL එකේ තමයි හොදම risk:reward එක තියෙන්නේ. මොකද sl එක පොඩි. tp එක සාපේක්ෂව ලොකුයි. හැබැයි hit වීමේ සම්භාවිතාව අඩුයි.

හරි සරලයි!!

ප.ලි : ඇයි මම කළු පාට කොටුව FL3 විදියට mark කලේ නැත්තේ?

[QUOTE="fdx, post: 23981308, member: 529577"] හරි එහෙනම් අපි මේ සතියට analysis එකක් දාමු. මුලින්ම කරන්න ඕන අපි FL ටික mark කරගන්න ඕන. නිල් පාට FL වලින් කියන්නේ price එක උඩට අල්ලාගෙන ඉන්නවා කියලා. රතු පාට FL වලින් කියවෙන්නේ price එක පහලට අල්ලන් ඉන්නවා කියල. FL එකක වැදගත්කම වැඩි වෙන්නේ FL එක හදෙද්දී chart එකේ වම පැත්තේ break උන barrier එකේ වැදගත්කම මත. barrier එකක් වෙන්න පුළුවන් තවත් FL එකක්. නැත්තම් high/low එකක්. අත ඇරපු QM level එකක්, resistance/support level වගේ දේවල්. ඕවා කලින් පාඩම් වල කළා. නිකන් ලාවට මතක් කළා ඔන්න. [IMG]https://i.imgur.com/yzfofrL.png[/IMG] දැන් ඉහල image එකේ පේනවා ඇති (මම දාල තියෙන trade දෙක ගණන් ගන්න එපා), එක FL එකක් break වෙනකොට ප්රතිවිරුද්ධ වර්ගයේ FL එකක් හැදෙනවා. FL1 එක break වෙලා FL3 හැදෙනවා, FL3 break වෙලා FL4 හැදෙනවා, FL4 break වෙලා FL5 හැදෙනවා. හැබැයි තවම FL2 සහ FL6 break වෙලා නැ. හැබැයි ඒවා ගොඩක් පාරක් touch වෙලා තියෙන නිසා orders ගොඩක් consume වෙලා ඇත්තේ. ඒ නිසා කොයි වෙලාවක හරි break වෙනවා. අපිට trade එකකට ඉතිරි වෙලා තියෙන්නේ FL5 තමයි. දැන් price එක තියෙන්නේ FL5 සහ FL2 අතර නිසා, price එක ඊලගට යන්න පුළුවන් එක්කෝ FL2 නැත්තම් FL5. FL2 වල MPL එකේ තමයි ගොඩක් orders තියෙන්නේ. හැබැයි පෙන විදියට ඒවා consume වෙලා.MPL එක මම කොළ පාටින් දාල තියෙන්නේ. ඉතිරි වෙලා තියෙන්නේ FL5. අපි FL5 එකේ MPL ටික පොඩ්ඩක් zoom කරලා බලමු. [IMG]https://i.imgur.com/yxip5Di.png[/IMG] කොළ පාට MPL එක දැනටම consume වෙලා. හැබැයි ලා නිල් පාට MPL එකයි දම් පාට MPL එකයි තවම consume වෙලා නැ. අපිට පුළුවන් ඒ තැන් වල trades දාන්න (buy limit). sl එක තියන්න ඕන මම Risk management ලිපියේ කිව්වා විදියට. tp එක වෙන්න ඕන FL5 එකේ කොළ පාට කොටුවේ ඉහල දාරය (අවම වශයෙන්). මොකද risk:reward එක 1:1 වත් නැත්තම් වැඩක් නැ. දම් පාට MPL එකේ තමයි හොදම risk:reward එක තියෙන්නේ. මොකද sl එක පොඩි. tp එක සාපේක්ෂව ලොකුයි. හැබැයි hit වීමේ සම්භාවිතාව අඩුයි. හරි සරලයි!! :):) [COLOR="Red"][I]ප.ලි : ඇයි මම කළු පාට කොටුව FL3 විදියට mark කලේ නැත්තේ?[/I][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom