Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....

Forex ගැන මේකේ ඉන්න ගොඩක් අය ගාව අදහසක් නැති නිසා මම හිතුවා මේ ගැන මුල ඉඳන්ම සරලව ලියවෙන ලිපි පෙළක් අවශ්‍යයි කියල. තරමක් දන්නා අයට මම පටන් ගත්තු ත්‍රෙඩ් එකක් තියෙනවා. http://elakiri.com/forum/showthread.php?t=1202584 මේක මම පටන් ගත්තේ අනෙක් අයගෙත් ලොකු සහයෝගයක් ලැබෙයි කියල හිතාගෙන. හැමෝගෙම දැනුම බෙදාගන්නයි. නමුත් අවසානයේ මට ඒක තාවකාලිකව නවත්තන්න සිද්ධ උනා. මේකෙන් මම උත්සහ කරන්නේ මේ ගැන පොඩ්ඩක් වත් නොදන්නා අයට අදහසක් දෙන්නයි.

Forex කියන්නේ Foreign Exchange කියන වචන 2 කෙටි කරලා හදපු වචනයක්. එතැනින්ම ඔබට අදහසක් එන්න ඇති මේ මොකක්ද කියල. Forex කියන්නේ විදේශීය මුදල් හුවමාරුවටයි. අපි Share Market එක ගත්තොත් එතන වෙන්නේ ව්‍යාපාර කොටස්, මුදල් හුවමාරුවක්. සිල්ලර කඩයක් ගත්තොත් එතන වෙන්නේ භාණ්ඩ, මුදල් හුමරුවක්. Forex Market එකේ වෙන්නේ එක මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකට හුවමාරු වීමයි. ඒ කියන්නේ අපි මුදල් දීල ගන්නේ තවත් මුදල් වර්ගයක්මයි. අපි විදේශ ගත වෙනකොට මෙහෙ සල්ලි ඇමෙරිකානු ඩොලර් වලට මාරු කරගන්න කොට වෙන්නෙත් නොදැනුවත්වම ෆොරෙක්ස් වෙළඳාමක්. ශ්‍රී ලංකානු රුපියල් අලෙවි කරලා ඇමෙරිකානු ඩොලර් මිල දී ගැනීමක්. නමුත් එවැනි අවස්ථාවක අපි ලාභ ලැබීමේ අරමුණින් නෙවෙයි ෆොරෙක්ස් වෙළඳාම කලේ. නමුත් Forex Market එකේ වෙන්නේ ලාභ ලැබීමේ අරමුණින්ම මුදල් හුවමාරු කිරීමයි. එහෙනම් මේක සල්ලි විකුණලා ආදායම ගන්න පුළුවන් ක්‍රමයක්. Forex Market එක ලෝකයේ තියෙන ලොකුම වෙළඳ පොළ. සාමාන්‍යයෙන් දවසකට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4 ක් විතර ගනුදෙනු වෙනවා. මේ ප්‍රමාණයෙන් 10% ක් විතර වෙන්නේ අර මුලින් කියපු විධියට අපේ අවශ්‍යතා වලට කෙරෙන ඒවා. අනෙක් 90% ම ලාභ ලැබීමේ අරමුණින් කරන ඒවා.

[QUOTE="blcdilruk, post: 11765054, member: 213939"] [b]Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....[/b] [SIZE=5][COLOR=Purple]Forex ගැන මේකේ ඉන්න ගොඩක් අය ගාව අදහසක් නැති නිසා මම හිතුවා මේ ගැන මුල ඉඳන්ම සරලව ලියවෙන ලිපි පෙළක් අවශ්‍යයි කියල. තරමක් දන්නා අයට මම පටන් ගත්තු ත්‍රෙඩ් එකක් තියෙනවා. [URL]http://elakiri.com/forum/showthread.php?t=1202584[/URL] මේක මම පටන් ගත්තේ අනෙක් අයගෙත් ලොකු සහයෝගයක් ලැබෙයි කියල හිතාගෙන. හැමෝගෙම දැනුම බෙදාගන්නයි. නමුත් අවසානයේ මට ඒක තාවකාලිකව නවත්තන්න සිද්ධ උනා. මේකෙන් මම උත්සහ කරන්නේ මේ ගැන පොඩ්ඩක් වත් නොදන්නා අයට අදහසක් දෙන්නයි. Forex කියන්නේ Foreign Exchange කියන වචන 2 කෙටි කරලා හදපු වචනයක්. එතැනින්ම ඔබට අදහසක් එන්න ඇති මේ මොකක්ද කියල. Forex කියන්නේ විදේශීය මුදල් හුවමාරුවටයි. අපි Share Market එක ගත්තොත් එතන වෙන්නේ ව්‍යාපාර කොටස්, මුදල් හුවමාරුවක්. සිල්ලර කඩයක් ගත්තොත් එතන වෙන්නේ භාණ්ඩ, මුදල් හුමරුවක්. Forex Market එකේ වෙන්නේ එක මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකට හුවමාරු වීමයි. ඒ කියන්නේ අපි මුදල් දීල ගන්නේ තවත් මුදල් වර්ගයක්මයි. අපි විදේශ ගත වෙනකොට මෙහෙ සල්ලි ඇමෙරිකානු ඩොලර් වලට මාරු කරගන්න කොට වෙන්නෙත් නොදැනුවත්වම ෆොරෙක්ස් වෙළඳාමක්. ශ්‍රී ලංකානු රුපියල් අලෙවි කරලා ඇමෙරිකානු ඩොලර් මිල දී ගැනීමක්. නමුත් එවැනි අවස්ථාවක අපි ලාභ ලැබීමේ අරමුණින් නෙවෙයි ෆොරෙක්ස් වෙළඳාම කලේ. නමුත් Forex Market එකේ වෙන්නේ ලාභ ලැබීමේ අරමුණින්ම මුදල් හුවමාරු කිරීමයි. එහෙනම් මේක සල්ලි විකුණලා ආදායම ගන්න පුළුවන් ක්‍රමයක්. Forex [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]Market [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]එක ලෝකයේ තියෙන ලොකුම වෙළඳ පොළ. සාමාන්‍යයෙන් දවසකට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4 ක් විතර ගනුදෙනු වෙනවා. මේ ප්‍රමාණයෙන් 10% ක් විතර වෙන්නේ අර මුලින් කියපු විධියට අපේ අවශ්‍යතා වලට කෙරෙන ඒවා. අනෙක් 90% ම ලාභ ලැබීමේ අරමුණින් කරන ඒවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom