Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Forex Trading වල වෙන කාර්යය මේ වගේ. මුදල් වර්ග හැම එකකම විනිමය අනුපාතිකය හැම වෙලේම වෙනස් වෙනවා. ඒ වගේම විනිමය අනුපාතිකය ප්‍රකාශ කරන්නේ තවත් මුදල් වර්ගයකට සාපේක්ෂවනේ. අපි ඩොලර් එකක වටිනාකම රුපියල් 113 යි කියන්නේ USD /LKR අගය. ඒ කියන්නේ USD 1 ක් ශ්‍රී ලංකාවේ රුපියල් 113 ක්.

EUR /USD 1.3000 කියන්නේ EUR 1 ක් USD 1.3 ක් කියන එකයි. මේ අගය හැම වෙලේම වෙනස් වෙනවා. ඉහල පහල යනවා. අපි හිතමු ඉදිරියේදී EUR /USD අගය ඉහල යන්න ඉඩ තියෙනවා කියල. දැන් වටිනාකම 1.3. දැන් අපි EUR 10 ක් මිල දී ගන්නවා USD වියදම් කරලා(මේකට තමයි "EUR /USD Buy " එකක් කියන්නේ). ඒකට යන USD ගාන 1.3x10 =13, $13ක් යනවා. දැන් පය කීපයක් යද්දී EUR /USD අගය 1.3100 ක් වෙලා. දැන් අපි නැවත යුරෝ 10 විකුණලා ඩොලර් කරගන්නවා. එහෙමනම් දැන් අපිට ලැබෙන ඩොලර් ගාන කීයද? 1.3100x10 =13.1 දැන් එහෙමනම් අපිට $0.1 ක ලාභයක් ගන්න පුළුවන්.

ඒකෙම අනිත් පැත්ත EUR /USD අගය බහිනවා කියල විශ්වාස නම් "EUR /USD Sell" කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් EUR /USD අගය 1.3 නම් යුරෝ විකුණලා අපි ඩොලර් 10 ක් ගන්නවා කියල හිතමු.ඒ කියන්නේ යුරෝ 10/1.3=7.69 ක් විකුණලා. ඊට පස්සෙ EUR /USD 1.2900 වෙනකන් බහිනවා. දැන් අපි ළඟ තියෙන $10 දීල යුරෝ ගන්නවා. දැන් අපට ලැබෙන යුරෝ ගාන 10/1.29=7.75 ක්. ඒ කියන්නේ අපිට යුරෝ 0.06 ක ලාභයක් ඇවිත්.

නමුත් අපි Forex account එකක නම් මේ ලාභ සියල්ලක්ම අපට ලැබෙන්නේ එකම මුදල් ඒකකයකින්.

දැන් ඔබට සරල වැටහීමක් ඇති Forex Trading කියන්නේ මොකක්ද කියල.

[QUOTE="blcdilruk, post: 11772421, member: 213939"] [CENTER][SIZE=5][COLOR=Purple]Forex Trading [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]වල[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple]වෙන කාර්යය මේ වගේ. මුදල් වර්ග හැම එකකම විනිමය අනුපාතිකය හැම වෙලේම වෙනස් වෙනවා. ඒ වගේම විනිමය අනුපාතිකය ප්‍රකාශ කරන්නේ තවත් මුදල් වර්ගයකට සාපේක්ෂවනේ. අපි ඩොලර් එකක වටිනාකම රුපියල් 113 යි කියන්නේ USD /LKR අගය. ඒ කියන්නේ USD 1 ක් ශ්‍රී ලංකාවේ රුපියල් 113 ක්. EUR /USD 1.3000 කියන්නේ EUR 1 ක් USD 1.3 ක් කියන එකයි. මේ අගය හැම වෙලේම වෙනස් වෙනවා. ඉහල පහල යනවා. අපි හිතමු ඉදිරියේදී EUR /USD අගය ඉහල යන්න ඉඩ තියෙනවා කියල. දැන් වටිනාකම 1.3. දැන් අපි EUR 10 ක් මිල දී ගන්නවා USD වියදම් කරලා(මේකට තමයි "EUR /USD Buy " එකක් කියන්නේ). ඒකට යන USD ගාන 1.3x10 =13, $13ක් යනවා. දැන් පය කීපයක් යද්දී EUR /USD අගය 1.3100 ක් වෙලා. දැන් අපි නැවත යුරෝ 10 විකුණලා ඩොලර් කරගන්නවා. එහෙමනම් දැන් අපිට ලැබෙන ඩොලර් ගාන කීයද? 1.3100x10 =13.1 දැන් එහෙමනම් අපිට $0.1 ක ලාභයක් ගන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] ඒකෙම අනිත් පැත්ත EUR /USD අගය බහිනවා කියල විශ්වාස නම් "EUR /USD Sell" කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් EUR /USD අගය 1.3 නම් යුරෝ විකුණලා අපි ඩොලර් 10 ක් ගන්නවා කියල හිතමු.ඒ කියන්නේ යුරෝ 10/1.3=7.69 ක් විකුණලා. ඊට පස්සෙ EUR /USD 1.2900 වෙනකන් බහිනවා. දැන් අපි ළඟ තියෙන $10 දීල යුරෝ ගන්නවා. දැන් අපට ලැබෙන යුරෝ ගාන 10/1.29=7.75 ක්. ඒ කියන්නේ අපිට යුරෝ 0.06 ක ලාභයක් ඇවිත්. නමුත් අපි Forex account එකක නම් මේ ලාභ සියල්ලක්ම අපට ලැබෙන්නේ එකම මුදල් ඒකකයකින්. දැන් ඔබට සරල වැටහීමක් ඇති Forex Trading කියන්නේ මොකක්ද කියල. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom