Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Currency Pair එකක, මුදල් යුගලයක මුලට තියෙන වර්ගය Base Currency ලෙසත් පසුව තියෙන Currency එක Quote Currency කියල හඳුන්වනවා. ඒ කියන්නේ අපි EUR /USD ගත්තොත් Base Currency එක USD . Quote Currency එක EUR . හැම වෙලේම BUY හෝ SELL වලට භාජනය වෙන්නේ Base Currency එක Quote Currency එක භාවිතා කරල.

අපි සමහර භාණ්ඩ ගන්න ගිය වෙලාවට 1 ක් 2 ක් වගේ අපි කැමති ගැන ගන්න බැරි වෙලාවල් තියෙනවා. එක්කෝ දුසිමක්, ජෝඩුවක්, 10 පැක් එකක් වගේ "Lot " එකක් ගන්න වෙන්නේ. මේ වගේ Forex වලදීත් Currency "Lot "s තමා ගන්න වෙන්නේ. Lot එකක් කියන්නේ හැමවෙලේම 100,000ක්. Lot වලට Standard Lot කියලත් කියනවා.මේවයෙත් එක එක ප්‍රමාණ තියෙනවා Mini , Micro , Nano වගේ.

1Lot=100,000

1Mini Lot=10,000

1Micro Lot=1000

1Nano Lot=100

ඒ කියන්නේ අපි EUR /USD Lot එකක් ගන්නවා කියන්නේ යුරෝ 100,000 ක් ගන්නවා කියන එකයි ඩොලර් වලින් ගෙවල. EUR /USD අගය 1.3 නම් ඩොලර් 130,000 ක් යනවා. EUR /USD නැනෝ ලොට් එකක් ගන්නවා කියන්නේ යුරෝ 100 ක් ගන්නවා කියන එකයි. එකට ඩොලර් 130 ක් යනවා. එහෙමනම් අපිට මේ වැඩේ කරන්න ලොකු මුදලක් අවශ්‍ය වෙයි කියල නේද හිතෙන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි අපිට Forex Brokers ල හඳුන්වල දීල තියෙන "Leverage" එකේ වටිනාකම දැනෙන්නෙ.

[QUOTE="blcdilruk, post: 11773659, member: 213939"] [SIZE=5][COLOR=Purple]Currency Pair එකක, මුදල් යුගලයක මුලට තියෙන වර්ගය Base Currency ලෙසත් පසුව තියෙන Currency එක Quote Currency කියල හඳුන්වනවා. ඒ කියන්නේ අපි EUR /USD ගත්තොත් Base Currency එක USD . Quote Currency එක EUR . හැම වෙලේම BUY හෝ SELL වලට භාජනය වෙන්නේ Base Currency එක Quote Currency එක භාවිතා කරල. අපි සමහර භාණ්ඩ ගන්න ගිය වෙලාවට 1 ක් 2 ක් වගේ අපි කැමති ගැන ගන්න බැරි වෙලාවල් තියෙනවා. එක්කෝ දුසිමක්, ජෝඩුවක්, 10 පැක් එකක් වගේ "Lot " එකක් ගන්න වෙන්නේ. මේ වගේ Forex වලදීත් Currency "Lot "s තමා ගන්න වෙන්නේ. Lot එකක් කියන්නේ හැමවෙලේම 100,000ක්. Lot වලට Standard Lot කියලත් කියනවා.මේවයෙත් එක එක ප්‍රමාණ තියෙනවා Mini , Micro , Nano වගේ. [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=Purple] 1Lot=100,000[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] 1Mini Lot=10,000[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] 1Micro Lot=1000[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] 1Nano Lot=100[/COLOR][/SIZE] [LEFT][SIZE=5][COLOR=Purple]ඒ කියන්නේ අපි EUR /USD Lot එකක් ගන්නවා කියන්නේ යුරෝ 100,000 ක් ගන්නවා කියන එකයි ඩොලර් වලින් ගෙවල. EUR /USD අගය 1.3 නම් ඩොලර් 130,000 ක් යනවා. EUR /USD නැනෝ ලොට් එකක් ගන්නවා කියන්නේ යුරෝ 100 ක් ගන්නවා කියන එකයි. එකට ඩොලර් 130 ක් යනවා. එහෙමනම් අපිට මේ වැඩේ කරන්න ලොකු මුදලක් අවශ්‍ය වෙයි කියල නේද හිතෙන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි අපිට Forex Brokers ල හඳුන්වල දීල තියෙන "Leverage" එකේ වටිනාකම දැනෙන්නෙ.[/COLOR][/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom