Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දාපු අන්තිම පොස්ට් එකේ පොඩි ප්රශ්නයක් ඉදිරිපත් කලා. තාම කවුරුවත් ඒකට පිළිතුරු සපයල නැහැ. සමහර විට Leverage එක ගැන දාපු ටික හරියටම තේරුනේ නැද්ද දන්නේ නැහැනේ. එහෙමනම් මම තව ටිකක් මේ ගැන පැහැදිලි කරන්නම්. ඊට පස්සේ මම දෙන ගාන හරියටම විසඳලා comment කරන්න. එතකොට මට දැන ගන්න පුළුවන් ඔයගොල්ලෝ මේ ටික හරියටම තේරුම් ගත්ත කියල.

අපි Forex Trade එකක් කරන්න පුළුවන් සරලම විධිය ගමු. මා ගව තියෙන ඩොලර් වලින් මම බැංකුවට ගිහින් යුරෝ 1000 ක් ගන්නවා. විනිමය අනුපාතය අනුව ඩොලර් 1.3125 ක් වෙනවා යුරෝ එකක්. එහෙමනම් මට ඩොලර් කීයක් ගෙවන්න වෙයිද? 1000x1.3125=1312.5

$1312.5

(Forex වලදී මේකට කියන්නේ "EUR /USD Buy " කලා කියල)

දැන් හෙට ගිහින් මම මේ යුරෝ ටික මාරු කරලා ඩොලර් ඉල්ලගන්නවා.

(ඔන්න ඉස්සෙල්ල දාපු EUR /USD Buy trade එක close කරනවා)

ඒ වෙනකොට විනිමය අනුපාතය අනුව ඩොලර් 1.3135 ක් වෙනවා යුරෝ එකක්. දැන් මට කීයක් ලැබෙයිද? 1000x1.3135=1313.5

$1313.5

දැන් මට කීයක් ලාභද?

1313.5-1312.5=1

ඒ කියන්නේ $1ක් ලාභයි.

ඕකට තමයි Forex Trading කියන්නේ. නමුත් මේක ගොඩක් ප්රාථමිකම ක්රමය.

දැන් බලන්න මේ ගනුදෙනුව වෙනුවෙන් "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය.

අපි ආයෝජනය කල මුදල=$1312.5

ගනුදෙනු වූ මුදල=$1312.5

දෙකම සමානයි නේ?

ඒ කියන්නේ "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය 1:1

ඔන්න ඕකට තමයි Leverage එක කියන්නේ. ඒ කිව්වේ අපි මේ කරලා තියෙන්නේ Leverage එක 1:1 ක් වෙච්ච EUR /USD Buy Trade එකක්.

මෙහෙම බැලුවම Forex කියන්නේ ඒ තරම් ලාභදායි වැඩක් නෙමෙයිනේ? මේකට අපූරු විසඳුමක් දෙනවා Forex Brokers ල. මේ ගනුදෙනුවම ඒගොල්ලෝ අපිට කිව්වොත් "අපි ආයෝජනය කල මුදල" $1312.5 න් 1% ක් දෙන්න කියල මේ ගනුදෙනුව මේ ආකාරයෙන්ම ක්රියාත්මක කරන්න.

එහෙනම් අපි ආයෝජනය කල මුදල 1312.5x1/100=13.125

$13.125

එහෙමනම් ලාභයත් 1% ද?

නැහැ ලාභය ඒ ගානම දෙනවා. ඒ කියන්නේ $1(උදාහරණය අනුව)

එහෙනම් අපිට $13.125 ක් ආයෝජනය කරලා $ 1312.5 ක ගනුදෙනුවක් Broker ලවා කරවල සම්පුර්ණ ලාභයම ගන්න පුළුවන්.

දැන් එහෙනම් මේකේ Leverage එක කීයද?

අපි ආයෝජනය කල මුදල=$13.125

ගනුදෙනු වූ මුදල=$1312.5

ඒ කියන්නේ "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය 1:100

ඔන්න Leverage එක 1:100 වුනු අවස්ථාවක්. දැන් නම් මම හිතන්නේ හොඳටම පැහැදිලි ඇති.

"Margin" කියල කියන්නෙත් මේකටම තමා

අනුපාතයක් විධියට ප්රකාශ වෙද්දි(1:100) Leverage කියනවා.

ප්රතිශතයක් විධියට ප්රකාශ වෙද්දි(1%) Margin කියනවා.

1:400=0.25%

1:50=2%

ඔන්න මම එහෙනම් අර ප්රශ්නය ආයේ ඉදිරිපත් කරනවා. මේක හරියටම විසඳලා comment කරන්න...එතකොට මට හිතාගන්න පුළුවන් මේ ටික ඔයගොල්ලන්ට තේරුණා කියල. එහෙම නැතිව මෙතනින් පස්සේ ටික දාල වැඩක් නැහැ.

EUR /USD දැන් Rate එක 1.3121

EUR /USD mini lot එකක් Buy කරාම මගේ account එකේ $32.80 ක් අඩු වෙලා.

එහෙමනම් Leverage එක කීයද?

[QUOTE="blcdilruk, post: 11779847, member: 213939"] [CENTER][SIZE=5][COLOR=Purple]මම දාපු අන්තිම පොස්ට් එකේ පොඩි ප්රශ්නයක් ඉදිරිපත් කලා. තාම කවුරුවත් ඒකට පිළිතුරු සපයල නැහැ. සමහර විට Leverage එක ගැන දාපු ටික හරියටම තේරුනේ නැද්ද දන්නේ නැහැනේ. එහෙමනම් මම තව ටිකක් මේ ගැන පැහැදිලි කරන්නම්. ඊට පස්සේ මම දෙන ගාන හරියටම විසඳලා comment කරන්න. එතකොට මට දැන ගන්න පුළුවන් ඔයගොල්ලෝ මේ ටික හරියටම තේරුම් ගත්ත කියල.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] අපි Forex Trade එකක් කරන්න පුළුවන් සරලම විධිය ගමු. මා ගව තියෙන ඩොලර් වලින් මම බැංකුවට ගිහින් යුරෝ 1000 ක් ගන්නවා. විනිමය අනුපාතය අනුව ඩොලර් 1.3125 ක් වෙනවා යුරෝ එකක්. එහෙමනම් මට ඩොලර් කීයක් ගෙවන්න වෙයිද? 1000x1.3125=1312.5[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] $1312.5 (Forex වලදී මේකට කියන්නේ "EUR /USD Buy " කලා කියල)[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] දැන් හෙට ගිහින් මම මේ යුරෝ ටික මාරු කරලා ඩොලර් ඉල්ලගන්නවා. (ඔන්න ඉස්සෙල්ල දාපු EUR /USD Buy trade එක close කරනවා) ඒ වෙනකොට විනිමය අනුපාතය අනුව ඩොලර් 1.3135 ක් වෙනවා යුරෝ එකක්. දැන් මට කීයක් ලැබෙයිද? 1000x1.3135=1313.5[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] $1313.5 දැන් මට කීයක් ලාභද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] 1313.5-1312.5=1[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] ඒ කියන්නේ $1ක් ලාභයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] ඕකට තමයි Forex Trading කියන්නේ. නමුත් මේක ගොඩක් ප්රාථමිකම ක්රමය. දැන් බලන්න මේ ගනුදෙනුව වෙනුවෙන් "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] අපි ආයෝජනය කල මුදල=$1312.5[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] ගනුදෙනු වූ මුදල=$1312.5[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] දෙකම සමානයි නේ?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] ඒ කියන්නේ "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය 1:1[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] ඔන්න ඕකට තමයි Leverage එක කියන්නේ. ඒ කිව්වේ අපි මේ කරලා තියෙන්නේ [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]Leverage[/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] එක 1:1 ක් වෙච්ච EUR /USD Buy Trade එකක්. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] මෙහෙම බැලුවම Forex කියන්නේ ඒ තරම් ලාභදායි වැඩක් නෙමෙයිනේ? මේකට අපූරු විසඳුමක් දෙනවා Forex Brokers ල. මේ ගනුදෙනුවම ඒගොල්ලෝ අපිට කිව්වොත් "අපි ආයෝජනය කල මුදල" $1312.5 න් 1% ක් දෙන්න කියල [B]මේ ගනුදෙනුව මේ ආකාරයෙන්ම ක්රියාත්මක කරන්න.[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] එහෙනම් අපි ආයෝජනය කල මුදල 1312.5x1/100=13.125 [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] $13.125[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] එහෙමනම් ලාභයත් 1% ද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] නැහැ ලාභය ඒ ගානම දෙනවා. ඒ කියන්නේ $1(උදාහරණය අනුව)[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] එහෙනම් අපිට $13.125 ක් ආයෝජනය කරලා $ 1312.5 ක ගනුදෙනුවක් [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]Broker[/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] ලවා කරවල සම්පුර්ණ ලාභයම ගන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] දැන් එහෙනම් මේකේ Leverage එක කීයද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] අපි ආයෝජනය කල මුදල=$13.125[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] ගනුදෙනු වූ මුදල=$1312.5[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] ඒ කියන්නේ "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය 1:100[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] ඔන්න Leverage එක 1:100 වුනු අවස්ථාවක්. දැන් නම් මම හිතන්නේ හොඳටම පැහැදිලි ඇති. "Margin" කියල කියන්නෙත් මේකටම තමා[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] [B]අනුපාතයක්[/B] විධියට ප්රකාශ වෙද්දි(1:100) Leverage කියනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] [B]ප්රතිශතයක්[/B] විධියට ප්රකාශ වෙද්දි(1%) Margin කියනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] 1:400=0.25%[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] 1:50=2%[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple]ඔන්න මම එහෙනම් අර ප්රශ්නය ආයේ ඉදිරිපත් කරනවා. මේක හරියටම විසඳලා comment කරන්න...එතකොට මට හිතාගන්න පුළුවන් මේ ටික ඔයගොල්ලන්ට තේරුණා කියල. එහෙම නැතිව මෙතනින් පස්සේ ටික දාල වැඩක් නැහැ.[/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=Purple] [B][COLOR=Magenta]EUR /USD දැන් Rate එක 1.3121[/COLOR][/B][/COLOR][/SIZE][B] [SIZE=5][COLOR=Purple][COLOR=Magenta] EUR /USD mini lot එකක් Buy කරාම මගේ account එකේ $32.80 ක් අඩු වෙලා.[/COLOR][/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=Purple][COLOR=Magenta] එහෙමනම් Leverage එක කීයද?[/COLOR][/COLOR][/SIZE][/B] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom