Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MetaTrader එක කවදාවත් පාවිච්චි නොකළ කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා මුලින් දැනට අවශ්‍ය දේවල් ගැන පොඩ්ඩක් කියල දෙන්නම්. මේකේ ප්‍රධාන කොටස් 5 ක් ඕගොල්ලන්ට පේනවද?

1. උඩින්ම තියෙන Menu Bar එකත් එක්ක තියෙන ටික.

2. Chart 4 සහිත කොටස

3. Market Watch ... මාතෘකාව එක්ක තියෙන වගුව

4. ඊට පල්ලෙහා තියෙන Navigator වින්ඩෝව

5. යටින්ම තියෙන Terminal වින්ඩෝව

මේකේ ඔයගොල්ලන්ට පේනවද Market Watch ... මාතෘකාව එක්ක තියෙන වගුවේ Symbol , Bid , Ask කියන මාතෘකා එක්ක තියෙන වගුව. මෙතන Symbol කියන්නේ අපිට trade කල හැකි Currency Pairs. විනිමය අනුපාතිකයක් ප්‍රකාශ කෙරන්නේ මිලදී ගැනීමේ(Buying) සහ විකුණුම්(Selling) අනුපාතයන් ලෙසයි. "Ask " කියන්නේ Buy අගයටයි. "Bid " කියන්නේ Sell අගයටයි. හැම වෙලේම Bid එකට වඩා Ask එක වැඩියි. මේ දෙකේ පරතරයට තම "Spread " කියන්නේ.

Ask Value -Bid Value =Spread

මේක තමයි Brokers ලට ලැබෙන ලාභය.

බලන්න ඉහත රූපයේ EUR /USD Bid , Ask අගයන්

Bid =1.2719

Ask =1.2722

එහෙනම් EUR /USD Currency Pair එක සඳහා Instaforex කියන Broker ගන්නේ 0.0003 යි. ඒ කියන්නේ Pips 3 ක්. Forex Trading වලදී 4 වන දශම ස්ථානයේ ඒකක 1 ක් හඳුන්වන්නේ Pip එකක් කියල. (JPY ජපාන යෙන් එක්ක තියෙන යුගල වලනම් 2 වන දශම ස්ථානය USD/JPY, EUR/JPY,....)

Pips කියන වචනය ගොඩක් වැදගත් වචනයක්. ඉදිරියේදී ඒ ගැන තව ටිකක් කතා කරමු.

[QUOTE="blcdilruk, post: 11812740, member: 213939"] [SIZE=5][COLOR=Purple]MetaTrader එක කවදාවත් පාවිච්චි නොකළ කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා මුලින් දැනට අවශ්‍ය දේවල් ගැන පොඩ්ඩක් කියල දෙන්නම්. මේකේ ප්‍රධාන කොටස් 5 ක් ඕගොල්ලන්ට පේනවද? [IMG]http://img252.imageshack.us/img252/5254/90623443.jpg[/IMG] [/COLOR][/SIZE][INDENT][SIZE=5][COLOR=Purple] 1. උඩින්ම තියෙන Menu Bar එකත් එක්ක තියෙන ටික.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] 2. Chart 4 සහිත කොටස[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] 3. Market Watch ... මාතෘකාව එක්ක තියෙන වගුව[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] 4. ඊට පල්ලෙහා තියෙන Navigator වින්ඩෝව[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] 5. යටින්ම තියෙන Terminal වින්ඩෝව[/COLOR][/SIZE] [/INDENT][SIZE=5][COLOR=Purple] මේකේ ඔයගොල්ලන්ට පේනවද Market Watch ... මාතෘකාව එක්ක තියෙන වගුවේ Symbol , Bid , Ask කියන මාතෘකා එක්ක තියෙන වගුව. මෙතන Symbol කියන්නේ අපිට trade කල හැකි Currency Pairs. විනිමය අනුපාතිකයක් ප්‍රකාශ කෙරන්නේ මිලදී ගැනීමේ(Buying) සහ විකුණුම්(Selling) අනුපාතයන් ලෙසයි. "Ask " කියන්නේ Buy අගයටයි. "Bid " කියන්නේ Sell අගයටයි. හැම වෙලේම Bid එකට වඩා[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple]A[/COLOR][COLOR=Purple]sk එක වැඩියි. මේ දෙකේ පරතරයට තම "Spread " කියන්නේ. [/COLOR][/SIZE][INDENT][SIZE=5][COLOR=Purple] Ask Value -Bid Value =Spread[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] [COLOR=Red]මේක තමයි Brokers ලට ලැබෙන ලාභය.[/COLOR][/COLOR][/SIZE] [/INDENT][SIZE=5][COLOR=Purple][COLOR=Red] [/COLOR] බලන්න [/COLOR][/SIZE][COLOR=Purple][SIZE=5]ඉහත රූපයේ[/SIZE] [/COLOR][SIZE=5][COLOR=Purple]EUR /USD Bid , Ask අගයන් [/COLOR][/SIZE][INDENT][SIZE=5][COLOR=Purple] Bid =1.2719[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] Ask =1.2722[/COLOR][/SIZE] [/INDENT][SIZE=5][COLOR=Purple] එහෙනම් EUR /USD Currency Pair එක සඳහා Instaforex කියන Broker ගන්නේ 0.0003 යි. ඒ කියන්නේ Pips 3 ක්. Forex Trading වලදී 4 වන දශම ස්ථානයේ ඒකක 1 ක් හඳුන්වන්නේ Pip එකක් කියල. (JPY ජපාන යෙන් එක්ක [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]තියෙන [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]යුගල වලනම් 2 වන දශම ස්ථානය [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]USD/JPY, EUR/JPY,....[/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]) [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] Pips [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]කියන වචනය ගොඩක් වැදගත් වචනයක්. ඉදිරියේදී ඒ ගැන තව ටිකක් කතා කරමු. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom