Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Forex trade කරනවා කියන්නේ මොකක්ද?

අපි බලමු දැන් Forex වලින් ලාභ ලබන ආකාරය. ඔයගොල්ලන්ගේ Instatrader එකේ Chart 4 න් EUR /USD Chart එක Maximize කරගන්න.(අපි මෙතනින් පස්සේ EUR /USD Currency Pair එකම භාවිතා කරමු පුහුණු වෙන්න) බලන්න Chart එකේ EUR /USD අගය වේලාවෙන් වෙලාවට ඉහල පහල යනවා. ඒ කියන්නේ අඩු වැඩි වෙනවා.

EUR /USD අගය එන්න එන්නම අඩු වෙනවා කියන්නේ ඩොලර් එකේ වටිනාකමට සාපේක්ෂව යුරෝ එකේ අගය අඩු වෙනවා කියන එකයි. EUR /USD අගය එන්න එන්නම වැඩි වෙනවා කියන්නේ ඩොලර් එකේ වටිනාකමට සාපේක්ෂව යුරෝ එකේ අගය වැඩි වෙනවා කියන එකයි.

දැන් අපි හිතමු අපට පේනවා EUR /USD අගය වැඩි වෙන්නයි යන්නේ. එහෙමනම් දැන් යුරෝ ටිකක් මිල දී ගත්තොත් වැඩි උනායින් පස්සේ විකුණලා ලාභ ගන්න පුළුවන්. එහෙනම් අපි EUR /USD "Buy " කරන්නයි තියෙන්නේ.වැඩි උනහම "Sell " කරන්න පුළුවන්නේ? එතකොට Profit . EUR /USD Buy කරන එකට අපි කියන්නේ EUR /USD Buy Order එකක් දානවා කියල. Profit ගන්න ආයේ Sell කරනවා වෙනුවට අපි කරන්නේ Open කල Trade එක Close කරන එකයි.

අපි හිතමු දැන් EUR /USD 1.2900

අපි EUR /USD Buy Order එකක් දානවා

ටික වෙලාවකින් බැලුවම EUR /USD 1.2920 දක්වා වැඩි වෙලා.

දැන් වික්කොත් Profit . ඒ කියන්න අපි Trade එක close කරනවා.

1.2920 - 1.2920 = 0.0020

ඒ කියන්නේ අපි කලින් කිව්වනේ 0.0001 ක් කියන්නේ Pip එකක් කියල. එහෙමනම් pips 20 ක් Profit .

අපි හිතමු දැන් EUR /USD 1.2920

අපි EUR /USD Sell Order එකක් දානවා

ටික වෙලාවකින් බැලුවම EUR /USD 1.2895 දක්වා අඩු වෙලා.

දැන් අපි Trade එක close කරනවා.

1.2920 - 1.2895 = 0.0025

එහෙමනම් pips 25 ක් Profit

දන්නෙම නැති

කෙනෙකුට මෙහෙම කිව්වටම හරියටම අවබෝධ කරගන්න අපහසු වෙන්න පුළුවන්. අපි මේක කරලා බැලුවහම හරිම අදහසක් ගන්න පුළුවන්

[QUOTE="blcdilruk, post: 11839026, member: 213939"] [CENTER][SIZE=5][B][COLOR=Green]Forex trade කරනවා කියන්නේ මොකක්ද?[/COLOR][/B][/SIZE] [SIZE=5][COLOR=Purple]අපි බලමු දැන් Forex වලින් ලාභ ලබන ආකාරය. ඔයගොල්ලන්ගේ Instatrader එකේ Chart 4 න් EUR /USD Chart එක Maximize කරගන්න.(අපි මෙතනින් පස්සේ EUR /USD Currency Pair එකම භාවිතා කරමු පුහුණු වෙන්න) බලන්න Chart එකේ EUR /USD අගය වේලාවෙන් වෙලාවට ඉහල පහල යනවා. ඒ කියන්නේ අඩු වැඩි වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] EUR /USD අගය එන්න එන්නම අඩු වෙනවා කියන්නේ ඩොලර් එකේ වටිනාකමට සාපේක්ෂව යුරෝ එකේ අගය අඩු වෙනවා කියන එකයි. EUR /USD අගය එන්න එන්නම වැඩි වෙනවා කියන්නේ ඩොලර් එකේ වටිනාකමට සාපේක්ෂව යුරෝ එකේ අගය වැඩි වෙනවා කියන එකයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] දැන් අපි හිතමු අපට පේනවා EUR /USD අගය වැඩි වෙන්නයි යන්නේ. එහෙමනම් දැන් යුරෝ ටිකක් මිල දී ගත්තොත් වැඩි උනායින් පස්සේ විකුණලා ලාභ ගන්න පුළුවන්. එහෙනම් අපි EUR /USD "Buy " කරන්නයි තියෙන්නේ.වැඩි උනහම "Sell " කරන්න පුළුවන්නේ? එතකොට Profit . EUR /USD Buy කරන එකට අපි කියන්නේ EUR /USD Buy Order එකක් දානවා කියල. Profit ගන්න ආයේ Sell කරනවා වෙනුවට අපි කරන්නේ Open කල Trade එක Close කරන [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]එකයි[/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] අපි හිතමු දැන් EUR /USD 1.2900[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] අපි EUR /USD Buy Order එකක් දානවා[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] ටික වෙලාවකින් බැලුවම EUR /USD 1.2920 දක්වා වැඩි වෙලා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] දැන් වික්කොත් Profit . ඒ කියන්න අපි Trade එක close කරනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] 1.2920 - 1.2920 = 0.0020[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] ඒ කියන්නේ අපි කලින් කිව්වනේ 0.0001 ක් කියන්නේ Pip එකක් කියල. එහෙමනම් pips 20 ක් Profit .[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] අපි හිතමු දැන් EUR /USD 1.2920 [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] අපි EUR /USD Sell Order එකක් දානවා[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] ටික වෙලාවකින් බැලුවම EUR /USD 1.2895 දක්වා අඩු වෙලා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] දැන් අපි Trade එක close කරනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] 1.2920 - 1.2895 = 0.0025[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] එහෙමනම් pips 25 ක් Profit [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] දන්නෙම නැති [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] කෙනෙකුට [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]මෙහෙම කිව්වටම හරියටම අවබෝධ කරගන්න අපහසු වෙන්න පුළුවන්. අපි මේක කරලා බැලුවහම හරිම අදහසක් ගන්න පුළුවන්[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom