Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් අපි මතු කරගත් වින්ඩෝවේ තියෙන දේවල් කීපයක් තේරුම් ගමු.

1. Symbol

Symbol කියන්නේ අපි trade කරන්න යන Currency Pair එකටයි. ඒක උඩ click කරලා බලන්න එතනින් ඔක්කොම Currency Pair ටික මතු වෙනවා. එතකොට අපිට අවශ්‍ය Currency Pair එක තෝර ගන්න පුළුවන්. අපි මේ උදාහරණයේදී ගන්නේ EUR /USD.

2. Volume

Volume කියන්නේ අපි කලින් කතා කල Lot කියන එකටයි. Volume 1 ක් කියන්නේ Lot 1(100,000) කට.

නමුත් මේකේ(Insta Trader) ගණන් හදල බැලුවම Mini Lot 1 ක්

එතන click කරලා අපිට දාන trade එකේ ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්.

0.1 Volume = 1,000

0.01 Volume = 100

මේක තමයි අපේ ආයෝජනය

3. Stop Loss

මේක ගොඩක් වැදගත් Forex Trade කරන විට. අපි Trade එකක් දැම්මට සමහර විට අපි අනුමාන කල පැත්තට යන්නැතිව අනෙක් පැත්තට යනවා. එහෙම උනොත් අපිට පාඩුවක් වෙන්නේ. Stop Loss එකක් නැතිව තිබුනොත් සමහර විට අපේ Account එකේ මුදල සම්පුර්ණයෙන්ම අහිමි වෙන්නත් ඉඩ තියෙනවා. මෙතනින් අපි දෙනවා MT4 එකට ඒ අගය දක්වාම Rate එක අනෙක් පැත්තට ගියොත් Trade එක පාඩු පිට Close කරන්න කියල.

4. Take Profit

අපිට Pips කීයක් ඕනද කියල තීරණය කරලා ඒ වෙන කොට Rate එක බලල මෙතන දාන්න පුළුවන්. එතකොට ඒ අගයට ආ විගසම Broker Trade එක Close කරනවා. ඒක MT4 එකෙන් Auto වෙනවා.

5. Type

මෙතන click කලාම Instant Execution , Pending Order කියල තේරීම් 2 ක් පෙන්නනවා. Instant Execution තේරුවොත් ඒ මොහොතේම Trade එක ක්‍රියාත්මක වෙනවා. Pending Order ගැන පසුව පැහැදිලි කරලා දෙන්නම්

6. Sell ,Buy

මෙතනින් අපිට තෝරන්න පුළුවන් අපි කරන Trade එක "Sell " එකක්ද "Buy " එකක්ද යන වග.

[QUOTE="blcdilruk, post: 11842918, member: 213939"] [SIZE=5][COLOR=Purple] [IMG]http://img526.imageshack.us/img526/5784/49585545.jpg[/IMG] දැන් අපි මතු කරගත් වින්ඩෝවේ තියෙන දේවල් කීපයක් තේරුම් ගමු. [COLOR=Blue]1. Symbol [/COLOR] [/COLOR][/SIZE][INDENT][INDENT][SIZE=5][COLOR=Purple] Symbol කියන්නේ අපි trade කරන්න යන Currency Pair එකටයි. ඒක උඩ click කරලා බලන්න එතනින් ඔක්කොම Currency Pair ටික මතු වෙනවා. එතකොට අපිට අවශ්‍ය Currency Pair එක තෝර ගන්න පුළුවන්. අපි මේ උදාහරණයේදී ගන්නේ EUR /USD.[/COLOR][/SIZE] [/INDENT][/INDENT][SIZE=5][COLOR=Purple] [COLOR=Blue]2. Volume [/COLOR] [/COLOR][/SIZE][INDENT][INDENT][SIZE=5][COLOR=Purple] Volume කියන්නේ අපි කලින් කතා කල Lot කියන එකටයි. Volume 1 ක් කියන්නේ Lot 1(100,000) කට. [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]නමුත් මේකේ(Insta Trader) ගණන් හදල බැලුවම Mini Lot 1 ක්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple]එතන click කරලා අපිට දාන trade එකේ ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] 0.1 Volume = 1,000[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] 0.01 Volume = 100[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] මේක තමයි අපේ ආයෝජනය[/COLOR][/SIZE] [/INDENT][/INDENT][SIZE=5][COLOR=Purple] [COLOR=Blue]3. Stop Loss [/COLOR] [/COLOR][/SIZE][INDENT][INDENT][SIZE=5][COLOR=Purple] මේක ගොඩක් වැදගත් Forex Trade කරන විට. අපි Trade එකක් දැම්මට සමහර විට අපි අනුමාන කල පැත්තට යන්නැතිව අනෙක් පැත්තට යනවා. එහෙම උනොත් අපිට පාඩුවක් වෙන්නේ. Stop Loss එකක් නැතිව තිබුනොත් සමහර විට අපේ Account එකේ මුදල සම්පුර්ණයෙන්ම අහිමි වෙන්නත් ඉඩ තියෙනවා. මෙතනින් අපි දෙනවා MT4 එකට ඒ අගය දක්වාම Rate එක අනෙක් පැත්තට ගියොත් Trade එක පාඩු පිට Close කරන්න කියල.[/COLOR][/SIZE] [/INDENT][/INDENT][SIZE=5][COLOR=Purple] [COLOR=Blue]4. Take Profit [/COLOR] [/COLOR][/SIZE][INDENT][INDENT][SIZE=5][COLOR=Purple] අපිට Pips කීයක් ඕනද කියල තීරණය කරලා ඒ වෙන කොට Rate එක බලල මෙතන දාන්න පුළුවන්. එතකොට ඒ අගයට ආ විගසම Broker Trade එක Close කරනවා. [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]ඒක[/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] MT4 එකෙන් Auto වෙනවා.[/COLOR][/SIZE] [/INDENT][/INDENT][SIZE=5][COLOR=Purple] [COLOR=Blue]5. Type [/COLOR] [/COLOR][/SIZE][INDENT][INDENT][SIZE=5][COLOR=Purple] මෙතන click කලාම Instant Execution , Pending Order කියල තේරීම් 2 ක් පෙන්නනවා. Instant Execution තේරුවොත් ඒ මොහොතේම Trade එක ක්‍රියාත්මක වෙනවා. Pending Order ගැන පසුව පැහැදිලි කරලා දෙන්නම්[/COLOR][/SIZE] [/INDENT][/INDENT][SIZE=5][COLOR=Purple] [COLOR=Blue]6. Sell ,Buy [/COLOR] [/COLOR][/SIZE][INDENT][INDENT][SIZE=5][COLOR=Purple] මෙතනින් අපිට තෝරන්න පුළුවන් අපි කරන Trade එක "Sell " එකක්ද "Buy " එකක්ද යන වග.[/COLOR][/SIZE] [/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom