Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Candlestick Chart

Candlestick කියන වචනය ගත්තොත් Candle කියන්නේ ඉටි පන්දමටනේ. එහෙමනම් ඔබට අදහසක් ඇති මේ Chart එකේ කොටස් දැක්කම ඇයි ඒ නම වැටිලා තියෙන්නේ කියල.

මම මේ පෙන්නන්නෙ EUR/USD M15 Chart එකේ කොටසක්. M15 කියන්නේ විනාඩි 15 කියන එකටයි(MT4 එකේ Chart එකට උඩ M1, M5, M15,...., MN කියන icon පේලියේ M15 click කරන්න). දකුණු පැත්තේ පරිමාණයෙන් පෙන්නන්නේ EUR/USD අගයන්. මේ රූපයේ 1.2823 අගය විශේෂිතව පෙන්නන්නේ මේ මොහොතේ EUR/USD අගය යි.

කොළ සහ රතු පාටින් Candles ඔබට පේනවා ඇති. මේ කොළ පාට Candles වලට "Bull" හෝ "Bullish" Candles ලෙසත් රතු පාට Candles වලට "Bear" "Bearish" Candles ලෙසත් හඳුන්වනවා. මේ එක Candle එකකින් පෙන්නන්නේ විනාඩි 15 (M15 නිසා)කදී වුනු වෙනස්වීම්.

අපි මේ Bullish Candle එක ගැන කතා කලොත් ඔබට මෙහි පේනවා ඇති Open, Close, Low, High කියල තැන් 4 ක්. Open කියන්නේ ඒ කාල සීමාව තුල (මේ උදාහරනයේ නම් විනාඩි 15) ආරම්භ වුන අගය. Close කියන්නේ ඒ කාල සීමාව තුල අවසාන වෙද්දී තිබුන අගය. Low කියන්නේ ඒ කාල සීමාව තුල ආව අඩුම අගයට. High කියන්නේ ඒ කාල සීමාව තුල ආව වැඩිම අගයට.

Bull Candle එකක හැම වෙලේම Open අගය Close අගයට වඩා අඩුයි. ඒ කියන්නේ ඒ කාල සීමාව තුල අගය වැඩි වීමක් වෙලා තියෙන්නෙ. Forex වලදී අගය ඉහල යන විට අපි කියන්නේ Bull Market එකක් කියල.

Bear Candle එකක හැම වෙලේම Open අගය Close අගයට වඩා වැඩියි. ඒ කියන්නේ ඒ කාල සීමාව තුල අගය අඩු වීමක් වෙලා තියෙන්නෙ. Forex වලදී අගය පහල යන විට අපි කියන්නේ Bear Market එකක් කියල.

[QUOTE="blcdilruk, post: 11877353, member: 213939"] [CENTER][SIZE=6][B][COLOR=DarkGreen]Candlestick Chart [/COLOR][/B][/SIZE][SIZE=5][COLOR=Purple] Candlestick කියන වචනය ගත්තොත් Candle කියන්නේ ඉටි පන්දමටනේ. එහෙමනම් ඔබට අදහසක් ඇති මේ Chart එකේ කොටස් දැක්කම ඇයි ඒ නම වැටිලා තියෙන්නේ කියල. [IMG]http://img513.imageshack.us/img513/6012/a12a.jpg[/IMG] මම මේ පෙන්නන්නෙ EUR/USD M15 Chart එකේ කොටසක්. M15 කියන්නේ විනාඩි 15 කියන එකටයි(MT4 එකේ Chart එකට උඩ M1, M5, M15,...., MN කියන icon පේලියේ M15 click කරන්න). දකුණු පැත්තේ පරිමාණයෙන් පෙන්නන්නේ EUR/USD අගයන්. මේ රූපයේ 1.2823 අගය විශේෂිතව පෙන්නන්නේ මේ මොහොතේ [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]EUR/USD අගය යි. කොළ සහ රතු පාටින් Candles ඔබට පේනවා ඇති. මේ කොළ පාට [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]Candles වලට "Bull" හෝ "Bullish" Candles ලෙසත් රතු පාට Candles වලට "Bear" "Bearish" Candles ලෙසත් හඳුන්වනවා. මේ එක [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]Candle එකකින් පෙන්නන්නේ විනාඩි 15 [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple](M15 නිසා)[/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]කදී වුනු වෙනස්වීම්. [IMG]http://img846.imageshack.us/img846/5527/basicscandle.jpg[/IMG] අපි මේ [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]Bullish Candle එක ගැන කතා කලොත් ඔබට මෙහි පේනවා ඇති Open, Close, Low, High කියල තැන් 4 ක්. [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]Open කියන්නේ ඒ කාල සීමාව තුල (මේ උදාහරනයේ නම් විනාඩි 15) ආරම්භ වුන අගය. Close කියන්නේ [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]ඒ [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]කාල[/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] සීමාව තුල අවසාන වෙද්දී තිබුන අගය. Low කියන්නේ [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]ඒ [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]කාල[/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] සීමාව තුල ආව අඩුම අගයට. [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]High[/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] කියන්නේ [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]ඒ [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]කාල[/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] සීමාව තුල ආව වැඩිම අගයට. Bull Candle එකක හැම වෙලේම [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]Open අගය Close අගයට වඩා අඩුයි. ඒ කියන්නේ ඒ කාල සීමාව තුල අගය වැඩි වීමක් වෙලා තියෙන්නෙ. Forex වලදී අගය [COLOR=Red]ඉහල යන[/COLOR] විට අපි කියන්නේ [COLOR=Red]Bull[/COLOR] Market[/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] එකක් කියල. [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]Bear Candle එකක හැම වෙලේම [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]Open අගය Close අගයට වඩා වැඩියි. ඒ කියන්නේ ඒ කාල සීමාව තුල අගය අඩු වීමක් වෙලා තියෙන්නෙ. Forex වලදී අගය [COLOR=Red]පහල යන[/COLOR] විට අපි කියන්නේ [COLOR=Red]Bear[/COLOR] Market[/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] එකක් කියල.[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom