Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Doji මතු වුනහම අපිට Forex Signal එකක් දෙන්නනම් හැම වෙලේම ඊට පෙර Candles බලන්න වෙනවා. ඊට පෙර තියෙන්නෙ Bull Trend එකක් නම් Doji ට පස්සේ අපිට හිතන්න පුළුවන් Bear Trend එකක් එයි කියල. එක දිගට Bull Candles කීපයකට පස්සේ Doji එනවා කියන්නේ Sellers ලගේ ශක්තිය වැඩි වෙන්න පටන් ගත්ත කියන එකයි. ඒ කියන්නේ මේ දක්වා Buyers ල අතේ තිබුණු පාලනය Sellers ල ගන්න යන්න බවට ඉඟියක්.

මම දැන් කියල දෙන්නම් Forex Signal එකක් හදාගන්න විධිය

අද EUR/USD M30 Chart එකේ උදේ 6.00 ට හැදිච්ච Candle එක Doji ක්. මේකේ Open සහ Close අතර වෙනස pip 1 ක් තියෙනවා. නමුත් Doji කියන්නේ මේ වෙනස 0 ක් වෙන එකකටනේ. ඒත් අපිට මේ වගේ ආසන්න වශයෙන් හැදෙන එව්වත් Doji කියල ගන්න පුළුවන්.(මම තව පාවිච්චි කරන UWC MT4 එකේනං මෙතන හරියටම Doji ක් හැදිලා තියෙනව)

බලන්න Doji ට පෙර Bear Candle 2 ක් තියෙන්නෙ.(Bear Trend එකක්) එතන Resistance Line(RL) එකක් තියෙනවා. එහෙමනම් අපිට හිතන්න පුළුවන් විකල්ප 2 යි. එක්කෝ RL එක කඩාගෙන පහලට යයි(Breakout). එහෙම නැත්නම් හැරිලා උඩට යයි(Reverse). එතැනම Doji ආව කියන්නේ ආපහු හැරිලා යයි කියල ලැබෙන තව ඉඟියක්(RL එකට අමතරව)

ඒත් හදිස්සි වෙන්න එපා. තවත් තහවුරු කරගන්න. Doji යේ ඉහල අගයට(High Rate) වඩා pip 1 ක් ඉහල ගියාට පස්සේ Buy Trade එක දාන්න. Doji එක උඩට mouse එකේ arrow එක අරන් ගියාම High Rate එක බලාගන්න පුළුවන්.(මේකේ 1.3085) එහෙමනම් 1.3086 දී Buy Trade එක දාන්න පුළුවන්. මේ වෙලාවේ ඊට ඉහළින් තියෙන RL එක තියෙන්නෙ 1.3135 න්. නමුත් ඊට පහල තරමක් දුර්වල RL එකක් තියෙනවා 1.3117 දී.(මේක මම රූපයේ පෙන්නලා නැහැ.) ඒ නිසා Take Profit 1.3115 විතර දාන එක හොඳයි. ඊට පස්සේ බලන් ඉඳල 1.3117 කඩන යනවා නම් 1.3133 දක්වා Trade එක තියාගන්න. ඔන්න Forex signal එක හරි.

Buy EUR/USD @ 1.3086

TP @ 1.3115,1.3133

[QUOTE="blcdilruk, post: 11938112, member: 213939"] [CENTER][COLOR=Purple][SIZE=5]Doji මතු වුනහම අපිට Forex Signal එකක් දෙන්නනම් [B]හැම වෙලේම ඊට පෙර Candles බලන්න වෙනවා[/B]. ඊට පෙර තියෙන්නෙ Bull Trend එකක් නම් Doji ට පස්සේ අපිට හිතන්න පුළුවන් Bear Trend එකක් එයි කියල. එක දිගට Bull Candles කීපයකට පස්සේ Doji එනවා කියන්නේ Sellers ලගේ ශක්තිය වැඩි වෙන්න පටන් ගත්ත කියන එකයි. ඒ කියන්නේ මේ දක්වා Buyers ල අතේ තිබුණු පාලනය Sellers ල ගන්න යන්න බවට ඉඟියක්.[/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=5][COLOR=DarkRed][SIZE=6]මම දැන් කියල දෙන්නම් Forex Signal එකක් හදාගන්න විධිය [/SIZE][/COLOR]අද EUR/USD M30 Chart එකේ උදේ 6.00 ට හැදිච්ච Candle එක Doji ක්. මේකේ Open සහ Close අතර වෙනස pip 1 ක් තියෙනවා. නමුත් [/SIZE][/COLOR][COLOR=Purple][SIZE=5]Doji කියන්නේ මේ වෙනස 0 ක් වෙන එකකටනේ. ඒත් අපිට මේ වගේ ආසන්න වශයෙන් හැදෙන එව්වත් [/SIZE][/COLOR][COLOR=Purple][SIZE=5]Doji කියල ගන්න පුළුවන්.(මම තව පාවිච්චි කරන UWC MT4 එකේනං මෙතන හරියටම [/SIZE][/COLOR][COLOR=Purple][SIZE=5]Doji ක් හැදිලා තියෙනව) [IMG]http://s779.photobucket.com/albums/yy75/blcdilruk/[/IMG][IMG]http://s779.photobucket.com/albums/yy75/blcdilruk/[/IMG][/SIZE][/COLOR] [IMG]http://img52.imageshack.us/img52/9748/a16ak.jpg[/IMG] [COLOR=Purple][SIZE=5]බලන්න [/SIZE][/COLOR][COLOR=Purple][SIZE=5]Doji ට පෙර Bear Candle 2 ක් තියෙන්නෙ.(Bear Trend එකක්) එතන Resistance Line([COLOR=Red]RL[/COLOR]) එකක් තියෙනවා. එහෙමනම් අපිට හිතන්න පුළුවන් විකල්ප 2 යි. එක්කෝ RL එක කඩාගෙන පහලට යයි(Breakout). එහෙම නැත්නම් හැරිලා උඩට යයි(Reverse). එතැනම [/SIZE][/COLOR][COLOR=Purple][SIZE=5]Doji ආව කියන්නේ ආපහු හැරිලා යයි කියල ලැබෙන තව ඉඟියක්(RL එකට අමතරව) ඒත් හදිස්සි වෙන්න එපා. තවත් තහවුරු කරගන්න. [/SIZE][/COLOR][COLOR=Purple][SIZE=5]Doji යේ ඉහල අගයට(High Rate) වඩා pip 1 ක් ඉහල ගියාට පස්සේ Buy Trade එක දාන්න. [/SIZE][/COLOR][COLOR=Purple][SIZE=5]Doji එක උඩට mouse එකේ arrow එක අරන් ගියාම [/SIZE][/COLOR][COLOR=Purple][SIZE=5]High Rate එක බලාගන්න පුළුවන්.(මේකේ 1.3085) එහෙමනම් 1.3086 දී [/SIZE][/COLOR][COLOR=Purple][SIZE=5]Buy Trade එක දාන්න පුළුවන්. මේ වෙලාවේ ඊට ඉහළින් තියෙන RL එක තියෙන්නෙ 1.3135 න්. නමුත් ඊට පහල තරමක් දුර්වල RL එකක් තියෙනවා 1.3117 දී.(මේක මම රූපයේ පෙන්නලා නැහැ.) ඒ නිසා Take Profit 1.3115 විතර දාන එක හොඳයි. ඊට පස්සේ බල[/SIZE][/COLOR][COLOR=Purple][SIZE=5]න්[/SIZE][/COLOR][COLOR=Purple][SIZE=5] ඉඳල 1.3117 කඩන යනවා නම් 1.3133 දක්වා Trade එක තියාගන්න. ඔන්න Forex signal එක හරි. [/SIZE][/COLOR][INDENT][INDENT][INDENT][INDENT][LEFT][SIZE=6][B][COLOR=Green]Buy EUR/USD @ 1.3086 [/COLOR][COLOR=Green]TP @ 1.3115,1.3133[/COLOR][/B][/SIZE] [/LEFT] [/INDENT][/INDENT][/INDENT][/INDENT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom