Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර වෙලාවට මේ trend එක ඇතුලේ Inner trend හැදෙනවා.

අපිට හැම Time Frame එකකම TL අඳින්න පුළුවන්. නමුත් අපි ගොඩක් වෙලාවට පැය 2,3 කින් close කරන trades දාන නිසා අපිට H4 සිට M15 දක්වා Charts තමයි ගොඩක් ගැලපෙන්නේ.(මම දන්නා සමහර traders ල ඉන්නවා සාමාන්‍යයෙන් දවස් 30,40,100,200 කින් trades close කරන්නෙ . ඒ අයට W1,D1 ඒවත් ගොඩක් වැදගත්) පොඩිම ඒවායේ හැදෙන ඒවා ගොඩක් ශක්තිමත් නැහැ.

හොඳයි දැන් අපි ඇඳල තියෙන lines ඔක්කොම ඇන්දේ Chart එක හැදුනයින් පස්සෙනේ. මේක ඕන කෙනෙකුට කරන්න පුලුවන්නෙ. නමුත් දැන් අපි බලමු TL අඳින විධිය.

Highs , Lows වගේ Peaks ගැන ඔයගොල්ලෝ දැනටමත් දන්නවනෙ. H1, H4 වගේ Chart එකක peaks 2ක් වත් හැදුනම ඒ peaks යා කරලා Basic TL එකක් නිර්මාණය කරගන්න. ඊට පස්සේ check කරන්න ඊළඟ peak එකත් ඒ line එකටම set වෙයිද කියල. එහෙම උනොත් අපිට තරමක් දුරට හිතාගන්න පුළුවන් මේ line එක confirm උනා කියල.

මම ගන්නම් මේකට EUR /USD M15 Chart එක. (ගොඩක් වෙලාවට අපි trade කරනකොට බලන් ඉන්නේ M15 හෝ M30 Chart එක දිහානේ ) 2011 Oct 03 00.15 සිට Oct 04 16.15 දක්වා තමයි එකේ පෙන්න තියෙන්නෙ. අපි හිතමු දැන් අපි ඉන්නේ Oct 04 16.15 කියල. දැන් අපිට H1 H2 යා කරලා ඇන්ද line එක H3 එකත් එක්ක තහවුරු කරගන්න පුළුවන්. මතක තියාගන්න මේ විධියට අපි ඊට කලින් lines ගැන නොහිතා එක පාරටම lines අඳින්නේ නැහැ . L1 L2 යා කරලා තව එකක් ඇඳගන්න පුළුවන්.

දැන් අපිට H1,2,3 වලින් හැදුනු line එක තරමක් විශ්වාසයි. ඒ නිසා ගොඩක් හදිස්සි නම් මේකේ H3 ඉඳල 1 වෙනි bearish candle එකෙන් පස්සේ Sell කරාට කමක් නැහැ.

[QUOTE="blcdilruk, post: 12243131, member: 213939"] [COLOR=Purple][SIZE=5]සමහර වෙලාවට මේ trend එක ඇතුලේ Inner trend හැදෙනවා. අපිට හැම Time Frame එකකම TL අඳින්න පුළුවන්. නමුත් අපි ගොඩක් වෙලාවට පැය 2,3 කින් close කරන trades දාන නිසා අපිට H4 සිට M15 දක්වා Charts තමයි ගොඩක් ගැලපෙන්නේ.(මම දන්නා සමහර traders ල ඉන්නවා සාමාන්‍යයෙන් දවස් 30,40,100,200 කින් trades close කරන්නෙ . ඒ අයට W1,D1 ඒවත් ගොඩක් වැදගත්) පොඩිම ඒවායේ හැදෙන ඒවා ගොඩක් ශක්තිමත් නැහැ. [/SIZE] [IMG]http://img546.imageshack.us/img546/9585/tlh42.jpg[/IMG][/COLOR] [COLOR=Purple] [/COLOR] [COLOR=Purple][SIZE=5]හොඳයි දැන් අපි ඇඳල තියෙන lines ඔක්කොම ඇන්දේ Chart එක හැදුනයින් පස්සෙනේ. මේක ඕන කෙනෙකුට කරන්න පුලුවන්නෙ. නමුත් දැන් අපි බලමු TL අඳින විධිය. Highs , Lows වගේ Peaks ගැන ඔයගොල්ලෝ දැනටමත් දන්නවනෙ. H1, H4 වගේ Chart එකක peaks 2ක් වත් හැදුනම ඒ peaks යා කරලා Basic TL එකක් නිර්මාණය කරගන්න. ඊට පස්සේ check කරන්න ඊළඟ peak එකත් ඒ line එකටම set වෙයිද කියල. එහෙම උනොත් අපිට තරමක් දුරට හිතාගන්න පුළුවන් මේ line එක confirm උනා කියල. මම ගන්නම් මේකට EUR /USD M15 Chart එක. (ගොඩක් වෙලාවට අපි trade කරනකොට බලන් ඉන්නේ M15 හෝ M30 Chart එක දිහානේ ) 2011 Oct 03 00.15 සිට Oct 04 16.15 දක්වා තමයි එකේ පෙන්න තියෙන්නෙ. අපි හිතමු දැන් අපි ඉන්නේ Oct 04 16.15 කියල. දැන් අපිට H1 H2 යා කරලා ඇන්ද line එක H3 එකත් එක්ක තහවුරු කරගන්න පුළුවන්. මතක තියාගන්න මේ විධියට අපි ඊට කලින් lines ගැන නොහිතා එක පාරටම lines අඳින්නේ නැහැ . L1 L2 යා කරලා තව එකක් ඇඳගන්න පුළුවන්.[/SIZE] [IMG]http://img696.imageshack.us/img696/904/tlm15.jpg[/IMG][/COLOR] [COLOR=Purple] [/COLOR] [COLOR=Purple][SIZE=5]දැන් අපිට H1,2,3 වලින් හැදුනු line එක තරමක් විශ්වාසයි. ඒ නිසා ගොඩක් හදිස්සි නම් මේකේ H3 ඉඳල 1 වෙනි bearish candle එකෙන් පස්සේ Sell කරාට කමක් නැහැ.[/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom