Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉහත පෙන්නලා තියෙන්නෙ Forex Signal එකක් හදාගන්න විධිය ගැන සරල උදාහරණයක්.(ශක්තිමත් Forex Signal එකක් නොවේ)

අපිට Chart එකේ බැලුවම Downtrend එකක් තියෙන්නෙ. Trend line එකෙන් බැලුවාමත් ඒක පේනවා.(මේ Trend line එක Forex Signal එකක් තීරණය කරන්න තරම් ප්‍රභල නැහැ. උදාහරණය සඳහා පමණයි). එහෙමනම් දැන් අපිට අනුමාන කරන්න පුළුවන් අංක 1 විධියට Chart එක යයි කියල. එහෙමනම් අපි දාන්න ඕන Buy එකක්.(ඔන්න Trend එක තීරණය කලා)

නමුත් අපි අනුමාන කරන දිශාව වෙනස් වෙලා Trend එක මාරු උනොත් අංක 2 විධියට හෝ 1.3133 රේඛාව කඩාගෙන ඉහල යයි. එහෙම උනොත් අපේ Account එකේ මුදල් ඉවර වෙන්නම Loss වෙයි. මේ පාඩුව වලක්වා ගන්න තමයි අපි Stop Loss එක දාන්නේ. එතකොට පොඩි පාඩුවක් එක්ක Trade එක Close වෙනවා. Money Management වලදි අපි Trade එකක් දාන්න ඕන අවම වශයෙන් Stop Loss:Take Profit=1:2 වත් තියෙන ආකාරයට. ඊට වැඩි නම් තවත් හොඳයි. 1:3, 1:4 වගේ. එතකොට අපි දාන Trade 50% ක් Loss උනත් අපි අවසානයේ Profit.

දැන් අගය 1.3115 යි. පහලට අවොත් 1.3060 දක්වා එයි. ඉහල ගියොත් 1.3133 දක්වා ගිහින් හැරිලා පහලට එන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි Stop Loss එක 1.3133 ම දාන්න හොඳ නැහැ. පොඩ්ඩක් ඉහලට දාන්න.(සාමාන්‍යයෙන් pips 10 ක් වත්) නමුත් මේ උදාහරණයේ මම දාල තියෙන්නෙ 1.3135. ඒ කියන්නෙ pips 20ක්.(1.3135-1.3115=20pips)

Take Profit එහෙමනම් pips 40 ක් වත් දාන්න ඕනනෙ. 1.3115 - 1.3060=55pips. නමුත් අපි 1.3060 ටම දාන්න හොඳ නැහැ. සමහර වෙලාවට කිට්ටුවට ගිහින් හැරිලා එන්නත් පුළුවන්. ඒ නිසා තරමක් ඉඩ තියල Take Profit එක දාන්න. මම දාල තියෙන්නෙ 1.3075(40pips)

[QUOTE="blcdilruk, post: 12286113, member: 213939"] [SIZE=5][COLOR=Purple] [IMG]http://img528.imageshack.us/img528/6041/signalc.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]ඉහත පෙන්නලා තියෙන්නෙ Forex Signal එකක් හදාගන්න විධිය ගැන සරල උදාහරණයක්.(ශක්තිමත් Forex Signal එකක් නොවේ) අපිට Chart එකේ බැලුවම Downtrend එකක් තියෙන්නෙ. Trend line එකෙන් බැලුවාමත් ඒක පේනවා.(මේ Trend line එක Forex Signal එකක් තීරණය කරන්න තරම් ප්‍රභල නැහැ. උදාහරණය සඳහා පමණයි). එහෙමනම් දැන් අපිට අනුමාන කරන්න පුළුවන් අංක 1 විධියට Chart එක යයි කියල.[/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] එහෙමනම් අපි දාන්න ඕන [B][COLOR=Red]Buy[/COLOR][/B] එකක්.(ඔන්න Trend එක තීරණය කලා) නමුත් අපි අනුමාන කරන දිශාව වෙනස් වෙලා Trend එක මාරු උනොත් අංක 2 විධියට හෝ 1.3133 රේඛාව කඩාගෙන ඉහල යයි. එහෙම උනොත් අපේ Account එකේ මුදල් ඉවර වෙන්නම Loss වෙයි. මේ පාඩුව වලක්වා ගන්න තමයි අපි Stop Loss එක දාන්නේ. එතකොට පොඩි පාඩුවක් එක්ක Trade එක Close වෙනවා. Money Management වලදි අපි Trade එකක් දාන්න ඕන අවම වශයෙන් Stop Loss:Take Profit=1:2 වත් තියෙන ආකාරයට. ඊට වැඩි නම් තවත් හොඳයි. 1:3, 1:4 වගේ. එතකොට අපි දාන Trade 50% ක් Loss උනත් අපි අවසානයේ Profit. [/COLOR][/SIZE][INDENT][SIZE=5][COLOR=Purple]දැන් අගය 1.3115 යි. පහලට අවොත් 1.3060 දක්වා එයි. ඉහල ගියොත් 1.3133 දක්වා ගිහින් හැරිලා පහලට එන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි [/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple]Stop Loss එක 1.3133 ම දාන්න හොඳ නැහැ. පොඩ්ඩක් ඉහලට දාන්න.(සාමාන්‍යයෙන් pips 10 ක් වත්) නමුත් මේ උදාහරණයේ මම දාල තියෙන්නෙ 1.3135. ඒ කියන්නෙ pips 20ක්.(1.3135-1.3115=20pips) Take Profit එහෙමනම් pips 40 ක් වත් දාන්න ඕනනෙ. 1.3115 - 1.3060=55pips. නමුත් අපි 1.3060 ටම දාන්න හොඳ නැහැ. සමහර වෙලාවට කිට්ටුවට ගිහින් හැරිලා එන්නත් පුළුවන්. ඒ නිසා තරමක් ඉඩ තියල Take Profit එක දාන්න. මම දාල තියෙන්නෙ 1.3075(40pips) [/COLOR][/SIZE][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom