Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex මුල සිට සරලව: CANDLESTICK PATTERNS: දෙවැනි පාඩම: ABANDONED BABY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Forex මුල සිට සරලව: CANDLESTICK PATTERNS: දෙවැනි පාඩම: ABANDONED BABY

ආයුබෝවන්!

හොදයි දැන් දන්නවා Candle එකක් කියන්නේ මොකක්ද කියල. ඉතින් අද අපි බලමු Candlestick Pattern එකක් කියන්නේ මොකක්ද කියල. ඒ වගේම මේ Patterns අපෙ ගණුදෙනු වලට යොදාගන්න ආකාරය බලමු. ඉතින් මම කාරුණිකව ඉල්ලා සිටිනවා ඉදිරි පාඩම් ටිකක් සංකීර්ණ නිසා දෙතුන් වතාවක්වත් කියවන්න කියල.

හොදයි එහෙනම් අපි අද අපෙ පළවෙනි Candlestick Pattern එක වන Bullish/Bearish Abandoned Baby ඉගෙනගනිමු. ඉතින් මෙම Pattern එක අපිට Reversal Pattern එකක් කියල හදුන්වන්න පුළුවන්. එහෙමත් නැතිනම් මේ සිග්නල් එකෙන් පසුව Trend (රටාව) මාරුවෙන්න පුළුවන්. ඇත්තටම සම්පුර්ණ Trend එකම මාරු නොවුනත් යම්කිසි මට්ටමකට මාරුවෙන්න පුළුවන්. හොදයි වටහාගැනීමේ පහසුව සඳහා අපි මෙය වෙන් වෙන් වශයෙන් කතාකරමු.

Bullish Abandoned Baby

Bearish Abandoned Baby

මෙම සිග්නල් එක යොදාගෙන අපි Buy (Long) හෝ Sell (Short) ඕඩර් එකක් ගනිද්දී සිග්නල් එක Major Support/Resistance Level එකක තිබීම අත්‍යවශ්‍යයි

Bullish Abandoned Baby

පින්තුරේ දෙස හොදින් බැලුව නේද? ඉහත පින්තුරේ ළා නිල් පැහැති කොටුවකින් පෙන්නල තියෙන්නේ Bullish Abandoned Baby අවස්ථාවක්. ඉතින් මෙහෙම කිව්වට කව්රුත් දන්නේ නැනේ අදුරගන්න හැටි. මේ සිග්නල් එකක් අදුරගන්න එක හරිම පහසුයි. Abandoned කිව්වම අපෙ මතකෙට කෙලින්ම එන්නේ අත්හරින ලද දෙයක් කියලනේ. ඔව ඇත්තටම එක තමයි මෙතනත් වෙන්නෙ. හොදයි ඉහත A,B,C බලන්නකෝ. ඔයාලට හොදින් පේනවා ඉහත සිග්නල් එක ඇවිත් තියෙන්නේ Major Support Level එකක කියල. ඒ වගේම මේ Candle වල Body එක දිහා බලන්න. ඉතින් අපිට පේනවා A close වුනු තැනයි B open වුනු තැනයි අතර පොඩි පරතරයක් (Gap) එකක් තියෙනවා. ඒ වගේම B close වුනු තැනයි C open වුනු තැනයි අතරත් පොඩි පරතරයක් තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් අපිට දැකගන්න පුළුවන් B තනිවෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවක් අපිට Bullish Abandoned Baby ලෙස ගන්න පුළුවන්. ගොඩක් අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් B doji Candle එකක් වෙන්නම ඕනිද කියල. ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. නමුත් ඉහත මම කියපු ආකාරයට A,B,C පිහිටා තිබිය යුතුයි.

හොදයි අපි දැන් බලමු මේ වගේ අවස්ථාවක අපි ගණුදෙනුවක් සිදුකරන ආකාරය. ඉහත මම පෙන්නල දීල තියෙනවා Buy Entry එක. ඉතින් පළවෙනි තහවුරුවෙන් (Bull Candle) පසුව අපිට Buy Entry එකක් තීරණය කරන්න පුළුවන්. ඒ වගේම TP (Take Profit) සහ SL (Stop Loss) ඉතත මම පෙන්නා දී තිබෙන ආකාරයට තියාගන්න පුළුවන්.

Bearish Abandoned Baby

පින්තුරේ දෙස හොදින් බැලුව නේද? ඉහත පින්තුරේ තැඹිලි පැහැති කොටුවකින් පෙන්නල තියෙන්නේ Bearish Abandoned Baby අවස්ථාවක්. මේ සිග්නල් එකත් අදුරගන්න එක හරිම පහසුයි. හොදයි ඉහත A,B,C බලන්නකෝ. ඔයාලට හොදින් පේනවා ඉහත සිග්නල් එක ඇවිත් තියෙන්නේ Major Resistance Level එකක කියල. ඒ වගේම මේ Candle වල Body එක දිහා බලන්න. ඉතින් අපිට පේනවා A close වුනු තැනයි B open වුනු තැනයි අතර පොඩි පරතරයක් (Gap) එකක් තියෙනවා. ඒ වගේම B close වුනු තැනයි C open වුනු තැනයි අතරත් පොඩි පරතරයක් තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් අපිට දැකගන්න පුළුවන් මේකෙත් B තනිවෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවක් අපිට Bearish Abandoned Baby ලෙස ගන්න පුළුවන්.

හොදයි අපි දැන් බලමු මේ වගේ අවස්ථාවක අපි ගණුදෙනුවක් සිදුකරන ආකාරය. ඉහත මම පෙන්නල දීල තියෙනවා Sell Entry එක. ඉතින් පළවෙනි තහවුරුවෙන් (Bear Candle) පසුව අපිට Sell Entry එකක් තීරණය කරන්න පුළුවන්. ඒ වගේම TP (Take Profit) සහ SL (Stop Loss) ඉතත මම පෙන්නා දී තිබෙන ආකාරයට තියාගන්න පුළුවන්.

මීළඟ පාඩමින් නැවත හමුවෙමු. සුභ දවසක්.

[QUOTE="movie_guy, post: 18437791, member: 359232"] [b]Forex මුල සිට සරලව: CANDLESTICK PATTERNS: දෙවැනි පාඩම: ABANDONED BABY[/b] [SIZE="4"]ආයුබෝවන්! හොදයි දැන් දන්නවා Candle එකක් කියන්නේ මොකක්ද කියල. ඉතින් අද අපි බලමු Candlestick Pattern එකක් කියන්නේ මොකක්ද කියල. ඒ වගේම මේ Patterns අපෙ ගණුදෙනු වලට යොදාගන්න ආකාරය බලමු. ඉතින් මම කාරුණිකව ඉල්ලා සිටිනවා ඉදිරි පාඩම් ටිකක් සංකීර්ණ නිසා දෙතුන් වතාවක්වත් කියවන්න කියල. හොදයි එහෙනම් අපි අද අපෙ පළවෙනි Candlestick Pattern එක වන Bullish/Bearish Abandoned Baby ඉගෙනගනිමු. ඉතින් මෙම Pattern එක අපිට Reversal Pattern එකක් කියල හදුන්වන්න පුළුවන්. එහෙමත් නැතිනම් මේ සිග්නල් එකෙන් පසුව Trend (රටාව) මාරුවෙන්න පුළුවන්. ඇත්තටම සම්පුර්ණ Trend එකම මාරු නොවුනත් යම්කිසි මට්ටමකට මාරුවෙන්න පුළුවන්. හොදයි වටහාගැනීමේ පහසුව සඳහා අපි මෙය වෙන් වෙන් වශයෙන් කතාකරමු. [LIST=1] [*]Bullish Abandoned Baby [*]Bearish Abandoned Baby [/LIST] [I][B][COLOR="DarkOrange"]මෙම සිග්නල් එක යොදාගෙන අපි Buy (Long) හෝ Sell (Short) ඕඩර් එකක් ගනිද්දී සිග්නල් එක Major Support/Resistance Level එකක තිබීම අත්‍යවශ්‍යයි[/COLOR][/B][/I] [SIZE="5"][B]Bullish Abandoned Baby[/B][/SIZE] [IMG]http://forex-guru.com/wp-content/uploads/2015/06/cp_3_bullish_ab_1.jpg[/IMG] පින්තුරේ දෙස හොදින් බැලුව නේද? ඉහත පින්තුරේ ළා නිල් පැහැති කොටුවකින් පෙන්නල තියෙන්නේ Bullish Abandoned Baby අවස්ථාවක්. ඉතින් මෙහෙම කිව්වට කව්රුත් දන්නේ නැනේ අදුරගන්න හැටි. මේ සිග්නල් එකක් අදුරගන්න එක හරිම පහසුයි. Abandoned කිව්වම අපෙ මතකෙට කෙලින්ම එන්නේ අත්හරින ලද දෙයක් කියලනේ. ඔව ඇත්තටම එක තමයි මෙතනත් වෙන්නෙ. හොදයි ඉහත A,B,C බලන්නකෝ. ඔයාලට හොදින් පේනවා ඉහත සිග්නල් එක ඇවිත් තියෙන්නේ Major Support Level එකක කියල. ඒ වගේම මේ Candle වල Body එක දිහා බලන්න. ඉතින් අපිට පේනවා A close වුනු තැනයි B open වුනු තැනයි අතර පොඩි පරතරයක් (Gap) එකක් තියෙනවා. ඒ වගේම B close වුනු තැනයි C open වුනු තැනයි අතරත් පොඩි පරතරයක් තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් අපිට දැකගන්න පුළුවන් B තනිවෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවක් අපිට Bullish Abandoned Baby ලෙස ගන්න පුළුවන්. ගොඩක් අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් B doji Candle එකක් වෙන්නම ඕනිද කියල. ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. නමුත් ඉහත මම කියපු ආකාරයට A,B,C පිහිටා තිබිය යුතුයි. හොදයි අපි දැන් බලමු මේ වගේ අවස්ථාවක අපි ගණුදෙනුවක් සිදුකරන ආකාරය. ඉහත මම පෙන්නල දීල තියෙනවා Buy Entry එක. ඉතින් පළවෙනි තහවුරුවෙන් (Bull Candle) පසුව අපිට Buy Entry එකක් තීරණය කරන්න පුළුවන්. ඒ වගේම TP (Take Profit) සහ SL (Stop Loss) ඉතත මම පෙන්නා දී තිබෙන ආකාරයට තියාගන්න පුළුවන්. [SIZE="5"][B]Bearish Abandoned Baby[/B][/SIZE] [IMG]http://forex-guru.com/wp-content/uploads/2015/06/cp_3_bearish_ab_2.jpg[/IMG] පින්තුරේ දෙස හොදින් බැලුව නේද? ඉහත පින්තුරේ තැඹිලි පැහැති කොටුවකින් පෙන්නල තියෙන්නේ Bearish Abandoned Baby අවස්ථාවක්. මේ සිග්නල් එකත් අදුරගන්න එක හරිම පහසුයි. හොදයි ඉහත A,B,C බලන්නකෝ. ඔයාලට හොදින් පේනවා ඉහත සිග්නල් එක ඇවිත් තියෙන්නේ Major Resistance Level එකක කියල. ඒ වගේම මේ Candle වල Body එක දිහා බලන්න. ඉතින් අපිට පේනවා A close වුනු තැනයි B open වුනු තැනයි අතර පොඩි පරතරයක් (Gap) එකක් තියෙනවා. ඒ වගේම B close වුනු තැනයි C open වුනු තැනයි අතරත් පොඩි පරතරයක් තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් අපිට දැකගන්න පුළුවන් මේකෙත් B තනිවෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවක් අපිට Bearish Abandoned Baby ලෙස ගන්න පුළුවන්. හොදයි අපි දැන් බලමු මේ වගේ අවස්ථාවක අපි ගණුදෙනුවක් සිදුකරන ආකාරය. ඉහත මම පෙන්නල දීල තියෙනවා Sell Entry එක. ඉතින් පළවෙනි තහවුරුවෙන් (Bear Candle) පසුව අපිට Sell Entry එකක් තීරණය කරන්න පුළුවන්. ඒ වගේම TP (Take Profit) සහ SL (Stop Loss) ඉතත මම පෙන්නා දී තිබෙන ආකාරයට තියාගන්න පුළුවන්. මීළඟ පාඩමින් නැවත හමුවෙමු. සුභ දවසක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom