Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
forex යනු කුමක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

metatrader4 සකස් කරගැනිම

අපිට අවැසි ලෙස metatrader4 සකස් කරගැනිම

අපි normally කරන්නේ candlestick bar chart trading

මේ හින්දා අපී මෙකෙ තියෙන චාර්ට් එහෙම අපිට ඕන විදියට සකස් කර ගන්න ඕන

හරි ඔයා මුලින්ම ඔයා කරන්නකැමති currency pair එක තෝරගන්න ඕනෙ

ඊට පස්සෙ ඔයා metatrader4 දැක්වෙන චාර්ට් හතරම ඒ මුදල් ඒකකයට හදාගන්න ඕනෙ

හරි ඉස්සරවෙලාම ඔයා තෝර ගත්ත මුදල් ඒකකයෙ වෙනස්වීම් දැක්වෙන චාර්ට් එකේ තියෙන ඔයාගෙ currency pair උඩ කරල ඒක drag කරල චාර්ට් හතරම උඩ අතාරින්න දැන් ඔයාගෙ චාර්ට් හතරෙම පෙන්නන්නෙ ඔයාගෙ currency pair එක

දැන් මෙනුබාර් එකට යටින් තියෙන් chart බාර් එකේ candlestick කියන button එක click කරන්න

මෙ විදියටම chart 4රෙම කරන්න

හරි දැන් ඊළගට එක chart එකක right click කරල ඒකෙන් properties තෝරල ඒකෙ

background=white

foreground=black

barup=green

bardown=red

bullcandle=green

bearcandle=red

others left as default

හදල ආයෙ චාර්ට් එකේ right click කරල template-saveas ගිහින් mycandlestick කියන නමින් save දෙන්න

next

file-profiels-saveas-

give name as you like and ok then now you are on the track

please do comments and ad reps till my next reply

[QUOTE="disamannar, post: 9433856, member: 257357"] [b]metatrader4 සකස් කරගැනිම[/b] [SIZE=6][COLOR=Navy]අපිට අවැසි ලෙස metatrader4 සකස් කරගැනිම[/COLOR] අපි normally කරන්නේ candlestick bar chart trading මේ හින්දා අපී මෙකෙ තියෙන චාර්ට් එහෙම අපිට ඕන විදියට සකස් කර ගන්න ඕන හරි ඔයා මුලින්ම ඔයා කරන්නකැමති currency pair එක තෝරගන්න ඕනෙ ඊට පස්සෙ ඔයා metatrader4 දැක්වෙන චාර්ට් හතරම ඒ මුදල් ඒකකයට හදාගන්න ඕනෙ හරි ඉස්සරවෙලාම ඔයා තෝර ගත්ත මුදල් ඒකකයෙ වෙනස්වීම් දැක්වෙන චාර්ට් එකේ තියෙන ඔයාගෙ currency pair උඩ කරල ඒක drag කරල චාර්ට් හතරම උඩ අතාරින්න දැන් ඔයාගෙ චාර්ට් හතරෙම පෙන්නන්නෙ ඔයාගෙ currency pair එක දැන් මෙනුබාර් එකට යටින් තියෙන් chart බාර් එකේ candlestick කියන button එක click කරන්න මෙ විදියටම chart 4රෙම කරන්න හරි දැන් ඊළගට එක chart එකක right click කරල ඒකෙන් properties තෝරල ඒකෙ [COLOR=Red]background=white foreground=black barup=green bardown=red bullcandle=green bearcandle=red others left as default[/COLOR] හදල ආයෙ චාර්ට් එකේ right click කරල template-saveas ගිහින් mycandlestick කියන නමින් save දෙන්න next file-profiels-saveas- give name as you like and ok then now you are on the track [SIZE=5][COLOR=Green]please do comments and ad reps till my next reply[/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom