Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex ලාබ පාඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1:1000 thibbanam puluwan

meka kiyavala balanna

gana hadala balanna

Currency Pair එකක, මුදල් යුගලයක මුලට තියෙන වර්ගය Base Currency ලෙසත් පසුව තියෙන Currency එක Quote Currency කියල හඳුන්වනවා. ඒ කියන්නේ අපි EUR /USD ගත්තොත් Base Currency එක USD . Quote Currency එක EUR . හැම වෙලේම BUY හෝ SELL වලට භාජනය වෙන්නේ Base Currency එක Quote Currency එක භාවිතා කරල.

අපි සමහර භාණ්ඩ ගන්න ගිය වෙලාවට 1 ක් 2 ක් වගේ අපි කැමති ගැන ගන්න බැරි වෙලාවල් තියෙනවා. එක්කෝ දුසිමක්, ජෝඩුවක්, 10 පැක් එකක් වගේ "Lot " එකක් ගන්න වෙන්නේ. මේ වගේ Forex වලදීත් Currency "Lot "s තමා ගන්න වෙන්නේ. Lot එකක් කියන්නේ හැමවෙලේම 100,000ක්. Lot වලට Standard Lot කියලත් කියනවා.මේවයෙත් එක එක ප්‍රමාණ තියෙනවා Mini , Micro , Nano වගේ.

1Lot=100,000

1Mini Lot=10,000

1Micro Lot=1000

1Nano Lot=100

ඒ කියන්නේ අපි EUR /USD Lot එකක් ගන්නවා කියන්නේ යුරෝ 100,000 ක් ගන්නවා කියන එකයි ඩොලර් වලින් ගෙවල. EUR /USD අගය 1.3 නම් ඩොලර් 130,000 ක් යනවා. EUR /USD නැනෝ ලොට් එකක් ගන්නවා කියන්නේ යුරෝ 100 ක් ගන්නවා කියන එකයි. එකට ඩොලර් 130 ක් යනවා. එහෙමනම් අපිට මේ වැඩේ කරන්න ලොකු මුදලක් අවශ්‍ය වෙයි කියල නේද හිතෙන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි අපිට Forex Brokers ල හඳුන්වල දීල තියෙන "Leverage" එකේ වටිනාකම දැනෙන්නෙ.

"Leverage" එක නිසා අපිට අඩු මුදලක් ආයෝජනය කරල ලොකු මුදලක "trade" එකක් කරන්න පුළුවන්. "Trade " එකක් කියන්නේ මම මුලින් කියපු විධියට Buy හෝ Sell කරනවට. Trade එක Close කරාම තමා ලාභ හෝ අලාභ තීරණය වෙන්නේ. "Leverage" එක 1:50,1:100, 1:200, 1:400, 1:500, 1:1000 වගේ අගයන් එක එක Brokers ල දෙනවා. Leverage එක 1:50 එහෙම නැත්නම් 50 කියන්නේ $50 ක් ගන්න අපට වය වෙන්නේ $1 යි කියන එකට. එහෙමනම් අපිට EUR /USD mini lot එකක් ගන්න Leverage එක 100 නම් කීයක් යයිද?

EUR /USD mini lot එකක් කියන්නේ 10,000 ක්. EUR /USD අගය ඒ වෙලාවේ 1.3040 නම් 10,000x1.3040=13,040. ඒ කියන්නේ ඩොලර් 13040 ක්. නමුත් Leverade එක 100 නිසා අපිට ආයෝජනය කරන්න වෙන්නේ 13040/100=130.4 ක් පමණයි.

මම හිතන්නේ මම දැනට කියල දීපු ටික හොඳින් තේරුම් ගත්ත කියල.

[QUOTE="blcdilruk, post: 22408728, member: 213939"] [SIZE="4"]1:1000 thibbanam puluwan meka kiyavala balanna gana hadala balanna Currency Pair එකක, මුදල් යුගලයක මුලට තියෙන වර්ගය Base Currency ලෙසත් පසුව තියෙන Currency එක Quote Currency කියල හඳුන්වනවා. ඒ කියන්නේ අපි EUR /USD ගත්තොත් Base Currency එක USD . Quote Currency එක EUR . හැම වෙලේම BUY හෝ SELL වලට භාජනය වෙන්නේ Base Currency එක Quote Currency එක භාවිතා කරල. අපි සමහර භාණ්ඩ ගන්න ගිය වෙලාවට 1 ක් 2 ක් වගේ අපි කැමති ගැන ගන්න බැරි වෙලාවල් තියෙනවා. එක්කෝ දුසිමක්, ජෝඩුවක්, 10 පැක් එකක් වගේ "Lot " එකක් ගන්න වෙන්නේ. මේ වගේ Forex වලදීත් Currency "Lot "s තමා ගන්න වෙන්නේ. Lot එකක් කියන්නේ හැමවෙලේම 100,000ක්. Lot වලට Standard Lot කියලත් කියනවා.මේවයෙත් එක එක ප්‍රමාණ තියෙනවා Mini , Micro , Nano වගේ. 1Lot=100,000 1Mini Lot=10,000 1Micro Lot=1000 1Nano Lot=100 ඒ කියන්නේ අපි EUR /USD Lot එකක් ගන්නවා කියන්නේ යුරෝ 100,000 ක් ගන්නවා කියන එකයි ඩොලර් වලින් ගෙවල. EUR /USD අගය 1.3 නම් ඩොලර් 130,000 ක් යනවා. EUR /USD නැනෝ ලොට් එකක් ගන්නවා කියන්නේ යුරෝ 100 ක් ගන්නවා කියන එකයි. එකට ඩොලර් 130 ක් යනවා. එහෙමනම් අපිට මේ වැඩේ කරන්න ලොකු මුදලක් අවශ්‍ය වෙයි කියල නේද හිතෙන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි අපිට Forex Brokers ල හඳුන්වල දීල තියෙන "Leverage" එකේ වටිනාකම දැනෙන්නෙ. "Leverage" එක නිසා අපිට අඩු මුදලක් ආයෝජනය කරල ලොකු මුදලක "trade" එකක් කරන්න පුළුවන්. "Trade " එකක් කියන්නේ මම මුලින් කියපු විධියට Buy හෝ Sell කරනවට. Trade එක Close කරාම තමා ලාභ හෝ අලාභ තීරණය වෙන්නේ. "Leverage" එක 1:50,1:100, 1:200, 1:400, 1:500, 1:1000 වගේ අගයන් එක එක Brokers ල දෙනවා. Leverage එක 1:50 එහෙම නැත්නම් 50 කියන්නේ $50 ක් ගන්න අපට වය වෙන්නේ $1 යි කියන එකට. එහෙමනම් අපිට EUR /USD mini lot එකක් ගන්න Leverage එක 100 නම් කීයක් යයිද? EUR /USD mini lot එකක් කියන්නේ 10,000 ක්. EUR /USD අගය ඒ වෙලාවේ 1.3040 නම් 10,000x1.3040=13,040. ඒ කියන්නේ ඩොලර් 13040 ක්. නමුත් Leverade එක 100 නිසා අපිට ආයෝජනය කරන්න වෙන්නේ 13040/100=130.4 ක් පමණයි. මම හිතන්නේ මම දැනට කියල දීපු ටික හොඳින් තේරුම් ගත්ත කියල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom