Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex ලේසියෙන්ම trade කරමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Forex ලේසියෙන්ම trade කරමු..

Forex ලේසියෙන්ම trade කරමු..

මේක කරන්න පුළුවන් දෙයක්ද? උත්තරය ඔව්

මෙහෙම කියන්නේ මම නෙමෙයි. Forex trade කරන අය expert කෙනෙක් legend එකක් විදියට සලකපු දැනට අවුරුදු කීපයකට කලින් ජීවිතයෙන් සමුගත්ත eelfranz කියන කෙනා. එයාගේ "Trading Made Simple" කියන thread එක හැමෝටම බලාගන්න පුළුවන් ForexFactory එකට ගියොත්. මේ ක්රමය මම හොයාගත්ත එකක්නම් නෙමෙයි. මම eelfranz ගේ thread එක ගොඩක් කියවල අපේ කට්ටියට සිංහලෙන් තේරුම් ගන්න පුළුවන් විදියට දානවා විතරයි.

පටන් ගන්න කලින්ම කියන්න ඕනේ, මම forex ගැන expert කෙනෙක් නෙමෙයි, ඒ වගේම මේක ගැන interest නිසා මමත් ආදුනිකයෙක් විදියට මේක කරලා බලනවා. ඒ වගේම forex trading කියන්නේ ලොකු අවදානමක් ගන්න ඕනේ දෙයක්. තමන්ට වියදම් කරන්න පුළුවන් සීමාවක ඉඳන් කරන්න ඕන දෙයක්. අපේ එළකිරි කට්ටිය දැන් forex ගැන අවදානයෙන් ඉන්න නිසා මේ ටිකේ, මේක වැදගත් වෙයි..

කතාව කෙටියෙන් මෙහෙමයි. Big E කියනවා එයාගේ forex trading කරලා ගත්ත අත්දැකීම් වලින්, ඒ වගේම එයා හදාගෙන හිටපු trading group එකත් එක්ක කරපු analysis වලින් තමයිලු මේක කියන්නේ.. ඒ වගේම කියනවා එයා ගොඩක් වෙලාවට trade කරන්නේ ලංකාවේ වේලාවෙන් උදේ 10.30, 2.30 වගේ වෙලාවල් වල market එකේ තත්ත්වය බලලා කියලත්. අපේ වේලාවෙන් හවස 6.30 වෙද්දී එයා හැම trade එකක්ම close කරනවා කියලත් කියල තියෙනවා. හේතුව විදියට එයා කියන්නේ 6.30ට පස්සේ පටන් ගන්න New York session එකේදී trade කරන එකට එයාගේ වැඩි කැමැත්තක් නෑලු .

වැඩි විස්තර කිව්වොත් මේක මට හෙට වගේ වෙනකන් type කරන්න වෙන නිසා පුළුවන් තරම් කෙටියෙන් දාන්නම්. සේරම විස්තර ඕනේ නම් ForexFactory එකේ thread එක follow කරන්න..

Big E කියන්නේ මේකට පාවිච්චි කරනවා කියල TDI - Traders Dynamic Index කියල indicator එකක් එයාල හදාගත්ත.. ඒ වගේම Heiken Ashi candles සහ ට්රෙන්ඩ් එක හරියටම confirm කරගන්න Stochastics (8,3,3) indicator එකත්.

දාගත්තම මෙන්න මේ වගේ පේන්න ඕනේ. මේ දැම්මේ මගේ MT4 එකේ image එකක්.

ඊටපස්සේ Big E කියනවා මේකෙන් ලැබෙන සිග්නල් එක 70%-80% අතර සාර්ථක වෙනවා කියල.. හැබැයි මම කරන විදියට නම් මම හිතනවා ඊටත් වැඩිය සාර්ථකයි කියල. හේතුව පසුවට කියන්නම්. Big E කියනවා මේක හැම currency pair එකකටම සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන් වගේම, හැමවෙලේම ලොකු time frame වල පාවිච්චි කරන්න කියලත්. H4 time frame එක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ කියලත් තියෙනවා..

දැන් කරන්න තියෙන්නේ මෙන්න මේකයි..

එයා කියනවා කොළ පාට TDI ලයින් එක රතු පාට ලයින් එක කපාගෙන යන මුල්ම candle එකේදී trade එකට enter වෙන්න කියල.. උඩ තියෙන image එක බැලුවම තේරෙයි. ඒවගේම Stochastics indicator එකෙනුත් confirmation එකක් ලබාගෙනම trade එකට enter වෙනවා නම් හොඳයි. කොළ රතු ලයින් දෙක කැපෙනකන් trade එක දාන්න එපා කියලත් කියනවා මොකද සමහර වෙලාවට කපාගෙන යන්න වගේ ඇවිත් ආපහු එන වෙලාවලුත් තියෙනවා..Price Action ගැනත් ටිකක් හරි දැනගෙන ඉන්න පුළුවන් නම් තවත් හොඳයි.. ගොඩක් images මේකේ post කරන්න අමාරුයි බන්.. එකක් දෙකක් දාන්නම් මම..

උඩ දාල තියෙන්නේ හරියට දැම්ම trade entries.. පහල තියෙන්නේ අර කපාගෙන යන්න ඇවිත් ආපහු bounce උන ඒවා..

ඒ වගේම එයා කියනවා කොළ ලයින් එක කපාගෙන යන පලවෙනි candle එක හෝ දෙවෙනි candle එකේදී trade එකට enter උනේ නැත්නම් ආපහු එතැනදී trade එකක් දාන්න යන්න එපා කියලත්. ඒ වගේම ලොකු news ගැනත් සැලකිල්ලෙන් ඉන්න එක ඇඟට ගුණයි.. ඉතින් ඔන්න ඔච්චරයි කෙටියෙන් කියන්නේ තියෙන්නේ.. වැඩි විස්තර FF site එකේ tread එකෙන් බලන්න පුළුවන්..

මේ තියෙන්නේ ඕන කරන indicators සහ template එක.

Template එක..

Template

Indicators

Stochastic Slope

Synergy APB

TDI

Indicators දාන හැටි දන්නේ නැත්නම් මෙතනින් බලන්න..

http://goo.gl/yq4l0G

Templates දාන හැටි දන්නේ නැත්නම් මෙතනින් බලන්න..

http://goo.gl/BpsRI2

මම කෙටියෙන් දාපු දේවල් වල වැරද්දක් තියෙනවා නම් පෙන්නන්න edit කරන්නම්. ඒ වගේම දන්න දෙයක් ඇහුවොත් කියල දෙන්නම්..

ඒ වගේම මම කිව්වා මේකේ මම හිතන හැටියට success rate එක වැඩියි කියල.. එහෙම කියන්න හේතුව තමයි ලොකු ලොකු tradersla වගේ මේ ක්රමයෙන් ගොඩක් pips target නොකර අවම 10 pips target කරන්න එක trade එකකින්.. ඒ හොඳටම ඇති.. ඒ වගේම Stop Loss පාවිච්චි කිරීම එක එක්කෙනාගේ කැමැත්ත අනුව කරන්න.. හැමදේටම කලින් demo එකක් කරලා මේක ගැන confidence වෙන්න..

Big E විදියට ඇමතුවේ eelfranz ට ගවුරවයක් විදියට බවත් කරුණාවෙන් සලකන්න..

සිංහලයාට ජය වේවා..

[QUOTE="Roamstar, post: 19043008, member: 412394"] [b]Forex ලේසියෙන්ම trade කරමු..[/b] [SIZE=3][SIZE=6][B]Forex ලේසියෙන්ම trade කරමු..[/B][/SIZE] [SIZE=5]මේක කරන්න පුළුවන් දෙයක්ද? [/SIZE][B][SIZE=5]උත්තරය ඔව්[/SIZE] :shocked:[/B] මෙහෙම කියන්නේ මම නෙමෙයි. Forex trade කරන අය expert කෙනෙක් legend එකක් විදියට සලකපු දැනට අවුරුදු කීපයකට කලින් ජීවිතයෙන් සමුගත්ත [COLOR=Red]eelfranz [/COLOR]කියන කෙනා. එයාගේ "Trading Made Simple" කියන thread එක හැමෝටම බලාගන්න පුළුවන් ForexFactory එකට ගියොත්. මේ ක්රමය මම හොයාගත්ත එකක්නම් නෙමෙයි. මම [COLOR=Red]eelfranz[/COLOR] ගේ thread එක ගොඩක් කියවල අපේ කට්ටියට සිංහලෙන් තේරුම් ගන්න පුළුවන් විදියට දානවා විතරයි. පටන් ගන්න කලින්ම කියන්න ඕනේ, මම forex ගැන expert කෙනෙක් නෙමෙයි, ඒ වගේම මේක ගැන interest නිසා මමත් ආදුනිකයෙක් විදියට මේක කරලා බලනවා. ඒ වගේම forex trading කියන්නේ ලොකු අවදානමක් ගන්න ඕනේ දෙයක්. තමන්ට වියදම් කරන්න පුළුවන් සීමාවක ඉඳන් කරන්න ඕන දෙයක්. අපේ එළකිරි කට්ටිය දැන් forex ගැන අවදානයෙන් ඉන්න නිසා මේ ටිකේ, මේක වැදගත් වෙයි.. :cool: කතාව කෙටියෙන් මෙහෙමයි. [COLOR=Red]Big E[/COLOR] කියනවා එයාගේ forex trading කරලා ගත්ත අත්දැකීම් වලින්, ඒ වගේම එයා හදාගෙන හිටපු trading group එකත් එක්ක කරපු analysis වලින් තමයිලු මේක කියන්නේ.. ඒ වගේම කියනවා එයා ගොඩක් වෙලාවට trade කරන්නේ ලංකාවේ වේලාවෙන් උදේ 10.30, 2.30 වගේ වෙලාවල් වල market එකේ තත්ත්වය බලලා කියලත්. අපේ වේලාවෙන් හවස 6.30 වෙද්දී එයා හැම trade එකක්ම close කරනවා කියලත් කියල තියෙනවා. හේතුව විදියට එයා කියන්නේ 6.30ට පස්සේ පටන් ගන්න New York session එකේදී trade කරන එකට එයාගේ වැඩි කැමැත්තක් නෑලු . [IMG]http://www.investoo.com/wp-content/uploads/2014/04/market-hours.jpg[/IMG] වැඩි විස්තර කිව්වොත් මේක මට හෙට වගේ වෙනකන් type කරන්න වෙන නිසා පුළුවන් තරම් කෙටියෙන් දාන්නම්. සේරම විස්තර ඕනේ නම් ForexFactory එකේ thread එක follow කරන්න.. [COLOR=Red]Big E[/COLOR] කියන්නේ මේකට පාවිච්චි කරනවා කියල [B]TDI - Traders Dynamic Index[/B] කියල indicator එකක් එයාල හදාගත්ත.. ඒ වගේම [B]Heiken Ashi candles[/B] සහ ට්රෙන්ඩ් එක හරියටම confirm කරගන්න [B]Stochastics (8,3,3)[/B] indicator එකත්. [IMG]http://i62.tinypic.com/24xj2pj.png[/IMG] දාගත්තම මෙන්න මේ වගේ පේන්න ඕනේ. මේ දැම්මේ මගේ MT4 එකේ image එකක්. ඊටපස්සේ [COLOR=Red]Big E[/COLOR] කියනවා මේකෙන් ලැබෙන සිග්නල් එක 70%-80% අතර සාර්ථක වෙනවා කියල.. හැබැයි මම කරන විදියට නම් මම හිතනවා ඊටත් වැඩිය සාර්ථකයි කියල. හේතුව පසුවට කියන්නම්. [COLOR=Red]Big E [/COLOR]කියනවා මේක හැම currency pair එකකටම සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන් වගේම, හැමවෙලේම ලොකු time frame වල පාවිච්චි කරන්න කියලත්. H4 time frame එක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ කියලත් තියෙනවා.. දැන් කරන්න තියෙන්නේ මෙන්න මේකයි.. [IMG]http://i61.tinypic.com/29f86fm.jpg[/IMG] එයා කියනවා කොළ පාට TDI ලයින් එක රතු පාට ලයින් එක කපාගෙන යන මුල්ම candle එකේදී trade එකට enter වෙන්න කියල.. උඩ තියෙන image එක බැලුවම තේරෙයි. ඒවගේම Stochastics indicator එකෙනුත් confirmation එකක් ලබාගෙනම trade එකට enter වෙනවා නම් හොඳයි. කොළ රතු ලයින් දෙක කැපෙනකන් trade එක දාන්න එපා කියලත් කියනවා මොකද සමහර වෙලාවට කපාගෙන යන්න වගේ ඇවිත් ආපහු එන වෙලාවලුත් තියෙනවා..Price Action ගැනත් ටිකක් හරි දැනගෙන ඉන්න පුළුවන් නම් තවත් හොඳයි.. ගොඩක් images මේකේ post කරන්න අමාරුයි බන්.. එකක් දෙකක් දාන්නම් මම.. [IMG]http://i58.tinypic.com/2vaflnb.gif[/IMG] උඩ දාල තියෙන්නේ හරියට දැම්ම trade entries.. පහල තියෙන්නේ අර කපාගෙන යන්න ඇවිත් ආපහු bounce උන ඒවා.. [IMG]http://i60.tinypic.com/2zibsle.gif[/IMG] ඒ වගේම එයා කියනවා කොළ ලයින් එක කපාගෙන යන පලවෙනි candle එක හෝ දෙවෙනි candle එකේදී trade එකට enter උනේ නැත්නම් ආපහු එතැනදී trade එකක් දාන්න යන්න එපා කියලත්. ඒ වගේම ලොකු news ගැනත් සැලකිල්ලෙන් ඉන්න එක ඇඟට ගුණයි.. ඉතින් ඔන්න ඔච්චරයි කෙටියෙන් කියන්නේ තියෙන්නේ.. වැඩි විස්තර FF site එකේ tread එකෙන් බලන්න පුළුවන්.. මේ තියෙන්නේ ඕන කරන indicators සහ template එක. [COLOR=Red]Template එක..[/COLOR] [URL="http://www.forexfactory.com/attachment.php?attachmentid=686069&d=1303776829"]Template[/URL] [/SIZE] [SIZE=3][SIZE=3][COLOR=Red]Indicators[/COLOR] [/SIZE][URL="http://www.forexfactory.com/attachment.php?attachmentid=686185&d=1303792256"]Stochastic Slope[/URL] [URL="http://www.forexfactory.com/attachment.php?attachmentid=686067&d=1303776798"]Synergy APB[/URL] [URL="http://www.forexfactory.com/attachment.php?attachmentid=686068&d=1303776829"]TDI[/URL] Indicators දාන හැටි දන්නේ නැත්නම් මෙතනින් බලන්න.. :eek: [URL]http://goo.gl/yq4l0G[/URL] Templates දාන හැටි දන්නේ නැත්නම් මෙතනින් බලන්න.. :eek: [URL]http://goo.gl/BpsRI2[/URL] මම කෙටියෙන් දාපු දේවල් වල වැරද්දක් තියෙනවා නම් පෙන්නන්න edit කරන්නම්. ඒ වගේම දන්න දෙයක් ඇහුවොත් කියල දෙන්නම්.. [B]ඒ වගේම මම කිව්වා මේකේ මම හිතන හැටියට success rate එක වැඩියි කියල.. එහෙම කියන්න හේතුව තමයි ලොකු ලොකු tradersla වගේ මේ ක්රමයෙන් ගොඩක් pips target නොකර අවම 10 pips target කරන්න එක trade එකකින්.. ඒ හොඳටම ඇති.. ඒ වගේම Stop Loss පාවිච්චි කිරීම එක එක්කෙනාගේ කැමැත්ත අනුව කරන්න.. හැමදේටම කලින් demo එකක් කරලා මේක ගැන confidence වෙන්න..[/B] [COLOR=Red]Big E[/COLOR] විදියට ඇමතුවේ [COLOR=Red]eelfranz[/COLOR] ට ගවුරවයක් විදියට බවත් කරුණාවෙන් සලකන්න.. :) [SIZE=5][B]සිංහලයාට ජය වේවා..[/B][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom