Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
FOREX වලින් සල්ලි එන්නෙ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා සුදුවක් විදියට කලොත් එක සුදුවක් තමයි. trader කෙනෙක් විදියට කලොත් buying and selling.

Forex market එක කියන්නේ හොර ගුහාවක්. මම කිව්වේ ඔය online course විකුණන එවයි, ඊට සම්බන්ද side business නෙවෙයි. forex market එකේ සහබාගි වෙන අය ගැන. උන් ලෝකේ කාපු එවුන්. George Soros ගැන කියවල බලන්න. ඔයා market එක වැඩ කරන විදිය දන්නවනම් සල්ලි හොයන්න පුළුවන්. සුදුවක් විදියට කලොත් එකක් දෙකක් profit කරයි. long run එකේදී loss වෙයි.

ඔව් කතාව ඇත්ත. 4 දෙනෙක් හිටියොත්, අඩු තරමින් එක්කෙනෙක් පරදින්න ඕන සහ අඩු තරමින් එක්කෙනෙක් දිනන්න ඕන. ඔක්කොම විකුනන්න ඉන්නවා ගන්න නැත්තම් වෙන්නේ දැන් රුපියලට වෙලා තියෙන දේ තමයි. එන්න එන්න කඩා වැටෙනවා අගය. කවුරු හරි කෙනෙක් ගන්නකන්.

ලංකාවේ stock market එක එච්චර වැඩක් නැ. දවසට price උඩ පහල යනවා අඩුයි. long term ඉන්වෙස්ට් කරලා තියන්න නම් හොදයි. එත් හරියටම sure පිට දැනගන්න ඕන. අගය වැඩි වෙනවද නැද්ද කියලා. ustockrade එකේ මත demo account එකක් හැදුවා. එකනම් හොදයි වගේ. හැබැයි උන්ගේ past data බලන්න chart එකක්වත් නැ. ඔයා එකේ ඉන්වෙස්ට් කරනවානම් කරන්න. එත් එක්කම මෙහෙම දෙයක් කරන්න. forex account ekakuth open කරන්න. US stock market එකේ stocks එහෙම trade කරන්න දෙන forex broker කෙනෙක් ගේ වෙන්න ඕන. එයාල ලග history data තියෙනවා. ඒවා forex analyse කරනවා වගේ analyze කරලා price decide කරන්න පුළුවන් buy ද sell ද කියල. (මේවා කරන්න කලින් stock/forex market analyze කරන්න ඉගන ගන්න. babypips හොදයි ඉගන ගන්න. chart analyze කරන විදිය stock/forex වෙනසක් නැ. ඔක්කොම එකයි.

කෙලින්ම forex කරනවානම් හොදට demo කරලා ඉගන ගන්න. නිකන් ඔයාගේ සල්ලි දාල කෙලවගන්න එපා. මාස 3ක්/6ක් demo කරලා බලන්න profit ද loss ද කියල.profit නම් ඇත්ත සල්ලි දාල වැඩේ පටන් ගන්න. forex market එක හොදයි ඉක්මනට සල්ලි හොයන්න( ඉක්මනටම කෙලවෙනවා ඒ වගේම හරියට කලේ නැත්තම්). ඔයාට ආතක් පාතක් නැතිව කිසිම logical explanation එකක් නැතිව chart analyze කරන විදිය (babypips වගේ popular site ඔක්කොම ඒ වගේ) අල්ලන්නේ නැත්තම් මගේ thread එකක් ඇති එක බලන්න. ඒ thread එකේ තියෙන දේවල් උබට තේරුනොත් උබ ගොඩ. stock, forex, crypto ඕනේ market එකක් trade කරන්න පුළුවන්.හැබැයි chart තියෙන්න ඕන

Good luck!

[QUOTE="fdx, post: 24077066, member: 529577"] ඔයා සුදුවක් විදියට කලොත් එක සුදුවක් තමයි. trader කෙනෙක් විදියට කලොත් buying and selling. Forex market එක කියන්නේ හොර ගුහාවක්. මම කිව්වේ ඔය online course විකුණන එවයි, ඊට සම්බන්ද side business නෙවෙයි. forex market එකේ සහබාගි වෙන අය ගැන. උන් ලෝකේ කාපු එවුන්. George Soros ගැන කියවල බලන්න. ඔයා market එක වැඩ කරන විදිය දන්නවනම් සල්ලි හොයන්න පුළුවන්. සුදුවක් විදියට කලොත් එකක් දෙකක් profit කරයි. long run එකේදී loss වෙයි. ඔව් කතාව ඇත්ත. 4 දෙනෙක් හිටියොත්, අඩු තරමින් එක්කෙනෙක් පරදින්න ඕන සහ අඩු තරමින් එක්කෙනෙක් දිනන්න ඕන. ඔක්කොම විකුනන්න ඉන්නවා ගන්න නැත්තම් වෙන්නේ දැන් රුපියලට වෙලා තියෙන දේ තමයි. එන්න එන්න කඩා වැටෙනවා අගය. කවුරු හරි කෙනෙක් ගන්නකන්. ලංකාවේ stock market එක එච්චර වැඩක් නැ. දවසට price උඩ පහල යනවා අඩුයි. long term ඉන්වෙස්ට් කරලා තියන්න නම් හොදයි. එත් හරියටම sure පිට දැනගන්න ඕන. අගය වැඩි වෙනවද නැද්ද කියලා. ustockrade එකේ මත demo account එකක් හැදුවා. එකනම් හොදයි වගේ. හැබැයි උන්ගේ past data බලන්න chart එකක්වත් නැ. ඔයා එකේ ඉන්වෙස්ට් කරනවානම් කරන්න. එත් එක්කම මෙහෙම දෙයක් කරන්න. forex account ekakuth open කරන්න. US stock market එකේ stocks එහෙම trade කරන්න දෙන forex broker කෙනෙක් ගේ වෙන්න ඕන. එයාල ලග history data තියෙනවා. ඒවා forex analyse කරනවා වගේ analyze කරලා price decide කරන්න පුළුවන් buy ද sell ද කියල. (මේවා කරන්න කලින් stock/forex market analyze කරන්න ඉගන ගන්න. babypips හොදයි ඉගන ගන්න. chart analyze කරන විදිය stock/forex වෙනසක් නැ. ඔක්කොම එකයි. කෙලින්ම forex කරනවානම් හොදට demo කරලා ඉගන ගන්න. නිකන් ඔයාගේ සල්ලි දාල කෙලවගන්න එපා. මාස 3ක්/6ක් demo කරලා බලන්න profit ද loss ද කියල.profit නම් ඇත්ත සල්ලි දාල වැඩේ පටන් ගන්න. forex market එක හොදයි ඉක්මනට සල්ලි හොයන්න( ඉක්මනටම කෙලවෙනවා ඒ වගේම හරියට කලේ නැත්තම්). ඔයාට ආතක් පාතක් නැතිව කිසිම logical explanation එකක් නැතිව chart analyze කරන විදිය (babypips වගේ popular site ඔක්කොම ඒ වගේ) අල්ලන්නේ නැත්තම් මගේ thread එකක් ඇති එක බලන්න. ඒ thread එකේ තියෙන දේවල් උබට තේරුනොත් උබ ගොඩ. stock, forex, crypto ඕනේ market එකක් trade කරන්න පුළුවන්.හැබැයි chart තියෙන්න ඕන ;) Good luck! [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom