Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
FOREX සහ Binary Indicators- එන්න ඇතුලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FOREX සහ Binary Indicators- එන්න ඇතුලට

මම අද කුප්පියක් දාන්න හිතුනා Forex & Binary Indicators ගැන මොකද මම මේ දවස් වල දැක්කා ගොඩක් අය මේ Free දෙන Indicators විකුනනවා ඉතින් දන්නේ නැති ගොඩක් අය මේ Forex & Binary Indicators සල්ලි දිලා අරගන්නවා.

මම අද කියන්න යන්නේ මම දැකපු හොදම චැනල් ටිකක් ඔයාලට ලේසියෙන්ම මේ Free Indicators download කරගන්න. මුලින්ම කියන්න ඔනී මේ කිසිම දෙයක් අපේ දැනුම නැත්නම් වැඩක් නැහැ. ඔයාලා Forex & Binary කරන කෙනෙක් නම් demo හරි පටන් ගන්න ඉන්න කෙනෙක් නම් මුලින්ම මෙන්න මේ ටික ඉගෙන ගෙන ඉන්න.

Candlestick

Price action

Trend patterns

S&R

Fibo

support and resistance

murrymath

market maker

M & W pattens.....etc

අපිට දැනුම තියෙනවා නම් ගොඩක් සාර්තකව මේ Indicators පාවිචි කරන්න පුලුවම්.

හරි අපි දැන් බලමු මේ Forex & Binary Indicators Download කරන්නේ කොහොමද කියලා

ඒවගේම කියන්න ඔනී කිසිම සල්ලි යොදවලා හෝ කිසිම Signal channel එකක් මම මේකේ Promote කරන්නේ නැහැ. ඔක්කොම දාන්නේ Free දැනුම ගන්න පුලුවම් දේවල් ඒ නිසා ඔයාලා අපහසුතාවයට පත්වෙන එකක් නැහැ කියලා හිතනවා.

මේක මට මැතකදී හම්බ උනු චැනල් එකක් මේකෙදී අපිට Free Indicators දෙනවා වගේම මෙයාලා කියලා දෙනවා අපිට කොහොමද අපේම System එකක් හදාගන්නේ කියලා ඒ වගේම මේයාලා හැමදාම Forex & Binary Lessons PDF එකක් දානවා මම පහතින් Screen shots දාලා ඇති ඔයාලට බලාගන්න පුලුවම්.

මෙකෙන් ඔයාලට Free Indicators download කරගන්න පුලුවන් වගේම තමන්ගේම කියලා System එකක් හදන හැටිත් දැනගෙන මුලික දැනුමත් අරගන්න පුලුවම් වෙයි කියලා හිතනවා.

ලින්ක් එක මෙතනින් https://t.me/FreeForexTraderIndicators

හරි දැන් ඊලග එක මේක මම ගොඩක් කියන්න යන්නේ නැහැ. මෙතනින් ඔයාලට Free Indicators විතරයි download කරගන්න පුලුවම් උඩ එකේ වගේ ගොඩක් දේවල් නම් නැහැ.

ලින්ක් එක මෙතනින් https://t.me/mt4indicadoresgratis

හිතනවා මෙකෙන් ගොඩක් හොද දෙයක් කට්ටීයට ලැබෙයි කියලා ඔයාලත් මේවගේ තැන් දන්නවා නම් මේ නූලේ දාන්න. ඒවගේම කියන්න ඔනී මේ Indicators ඔයාලගේ දැනුම එක්ක Demo ඒවගේ Test කරන්න මාස ගානක් හරි කමක් නැහැ Test කරලා දැනුම එක්ක තමන්ගේම System එකක් හදාගන්න.

Rep ලබාදෙන කට්ටියටත් අනිත් කට්ටියටත් ගොඩක් ස්තුතී.

අසා සිටි බලා සිටි ඔබ සැමටත් ස්තුතී.

පින් ඇත්තෝ අනුමෝදන් වෙත්වා!!

[QUOTE="EU Trader, post: 24134383, member: 569124"] [b]FOREX සහ Binary Indicators- එන්න ඇතුලට[/b] [SIZE="4"] මම අද කුප්පියක් දාන්න හිතුනා Forex & Binary Indicators ගැන මොකද මම මේ දවස් වල දැක්කා ගොඩක් අය මේ Free දෙන Indicators විකුනනවා ඉතින් දන්නේ නැති ගොඩක් අය මේ Forex & Binary Indicators සල්ලි දිලා අරගන්නවා. මම අද කියන්න යන්නේ මම දැකපු හොදම චැනල් ටිකක් ඔයාලට ලේසියෙන්ම මේ Free Indicators download කරගන්න. මුලින්ම කියන්න ඔනී මේ කිසිම දෙයක් අපේ දැනුම නැත්නම් වැඩක් නැහැ. ඔයාලා Forex & Binary කරන කෙනෙක් නම් demo හරි පටන් ගන්න ඉන්න කෙනෙක් නම් මුලින්ම මෙන්න මේ ටික ඉගෙන ගෙන ඉන්න. [/SIZE] [SIZE="3"][COLOR="Blue"]Candlestick Price action Trend patterns S&R Fibo support and resistance murrymath market maker M & W pattens.....etc[/COLOR][/SIZE] [SIZE="4"]අපිට දැනුම තියෙනවා නම් ගොඩක් සාර්තකව මේ Indicators පාවිචි කරන්න පුලුවම්. හරි අපි දැන් බලමු මේ Forex & Binary Indicators Download කරන්නේ කොහොමද කියලා ඒවගේම කියන්න ඔනී කිසිම සල්ලි යොදවලා හෝ කිසිම Signal channel එකක් මම මේකේ Promote කරන්නේ නැහැ. ඔක්කොම දාන්නේ Free දැනුම ගන්න පුලුවම් දේවල් ඒ නිසා ඔයාලා අපහසුතාවයට පත්වෙන එකක් නැහැ කියලා හිතනවා. මේක මට මැතකදී හම්බ උනු චැනල් එකක් මේකෙදී අපිට Free Indicators දෙනවා වගේම මෙයාලා කියලා දෙනවා අපිට කොහොමද අපේම System එකක් හදාගන්නේ කියලා ඒ වගේම මේයාලා හැමදාම Forex & Binary Lessons PDF එකක් දානවා මම පහතින් Screen shots දාලා ඇති ඔයාලට බලාගන්න පුලුවම්. [/SIZE] [SIZE="4"]මෙකෙන් ඔයාලට Free Indicators download කරගන්න පුලුවන් වගේම තමන්ගේම කියලා System එකක් හදන හැටිත් දැනගෙන මුලික දැනුමත් අරගන්න පුලුවම් වෙයි කියලා හිතනවා. [SIZE="5"][COLOR="Red"]ලින්ක් එක මෙතනින්[/COLOR][/SIZE][/SIZE] [url]https://t.me/FreeForexTraderIndicators[/url] [IMG]https://forum.primedice.com/uploads/monthly_2019_01/ice_screenshot_20190119-194502.thumb.png.fb2b65ff9434671353e694a6e132edd6.png[/IMG][IMG]https://forum.primedice.com/uploads/monthly_2019_01/ice_screenshot_20190119-194349.thumb.png.148f95cac63c469b348430175bd9ed7f.png[/IMG][IMG]https://forum.primedice.com/uploads/monthly_2019_01/ice_screenshot_20190119-194321.thumb.png.7f8cb4ea697da4d0a52b2ed071d0cafc.png[/IMG][IMG]https://forum.primedice.com/uploads/monthly_2019_01/ice_screenshot_20190119-194242.thumb.png.c82ea7b60222b1fd100a6e5fd17aa005.png[/IMG] [SIZE="4"]හරි දැන් ඊලග එක මේක මම ගොඩක් කියන්න යන්නේ නැහැ. මෙතනින් ඔයාලට Free Indicators විතරයි download කරගන්න පුලුවම් උඩ එකේ වගේ ගොඩක් දේවල් නම් නැහැ.[/SIZE] [SIZE="5"][COLOR="Red"]ලින්ක් එක මෙතනින්[/COLOR][/SIZE] [url]https://t.me/mt4indicadoresgratis[/url] [IMG]https://forum.primedice.com/uploads/monthly_2019_01/ice_screenshot_20190119-193941.thumb.png.1b857ee8bdeb6af36748f02bc9f9b5d4.png[/IMG][IMG]https://forum.primedice.com/uploads/monthly_2019_01/ice_screenshot_20190119-193912.thumb.png.8d942104abf4c9e8eb5d5620081c9284.png[/IMG] [SIZE="4"]හිතනවා මෙකෙන් ගොඩක් හොද දෙයක් කට්ටීයට ලැබෙයි කියලා ඔයාලත් මේවගේ තැන් දන්නවා නම් මේ නූලේ දාන්න. ඒවගේම කියන්න ඔනී මේ Indicators ඔයාලගේ දැනුම එක්ක Demo ඒවගේ Test කරන්න මාස ගානක් හරි කමක් නැහැ Test කරලා දැනුම එක්ක තමන්ගේම System එකක් හදාගන්න. Rep ලබාදෙන කට්ටියටත් අනිත් කට්ටියටත් ගොඩක් ස්තුතී. අසා සිටි බලා සිටි ඔබ සැමටත් ස්තුතී. පින් ඇත්තෝ අනුමෝදන් වෙත්වා!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom