Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
forex හෙල්ප් ඕන නම් කියන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය අත්දැකීම් අලුත් අයට ගොඩක් වටිනවා.රියල් කරන ගමන් demo එකක් හදල තමන්ගේ අඩු පාඩු වහ ගන්න ට්රයි කරන්න..රියල් එකේ ස්ක්රීන් එපා, demo එකේ දාන ට්රේඩ් වල ස්ක්රීන් ටිකක් දාන්න පුළුවන් නම්. අනිත් අයට උදව්වක් වේවි ඒවා

මමත් උපදෙස් ටිකක් දෙන්නම් ....!

01.ගොඩක් අය demo එක හොදට කරලා රියල් එකේ අනා ගන්නවා.

හේතුව -හිතේ තියෙන බය,පැය ගණන් හිතනවා රියල් එකේ දාද්දි ට්රෙන්ඩ් එක දැක්කම හිතට එන දේ indicators වලින් තරවුරු කරගෙන බය නැතුව ට්රේඩ් දාන්න.

02.වෙන වැඩ කරන ගමන් ට්රේඩ් දාන්න එපා.

ට්රේඩ් දාද්දි නිරවල් මනසක් තියෙන්න ඕන.

03.ගොඩක් අයට ටාගට් එකක් තියෙනවා දවසට මෙච්චර පිප්ස් ගානක් අර ගන්නවා කියල

කවදාවත් ෆොරෙක්ස් වලදී ටාගට් තියා ගන්න එපා .කොච්චර ප්රොෆිට් එකක් ගන්නවද කියන එක ට්රෙන්ඩ් එකේ ස්වරුපය අනුව තමන් ගන්න ප්රොෆිට් එක තීරණය කරන්න. දවසට පීප් එකක් උනත් කමක් නෑ

04.ට්රෙන්ඩ් එක ක්ලියර් නැති වෙලාවට ට්රේඩ් දාන්න යන්න එපා.

දවසක් ට්රේඩ් නොදා හිටියම මොකද ,ට්රෙන්ඩ් එක පැහැදිලි වෙනකන් ඉවසන්න පුරුදු වෙන්න.

05.වෙබ් සයිට් වල තියෙන සිග්නල් බලන්ම ට්රේඩ් දාන්න එපා

තමන් තනියම ට්රේඩ් දාන්න පුරුදු වෙන්න .එහෙම බැරිනම් පුළුවන් වෙනකන් demo කරන්න..

06.එක එක මුදල් යුගල් වල සෙල්ලන් නොකර එක මුදල් යුගලයකට හුරු වෙන්න.

තමාට ගැලපෙන මුදල් යුගලක් තොර ගන්න.එක එක එවයි දාන්නං වාලේ දාන්න එපා. එකම පෙයාර් එකක සෙල්ලන් කරද්දී එකට ඇහැ හුරු වෙනවා.එතකොට දැක්ක ගමන් කියන්න පුළුවන් කිරි ගහට අන්න වගේ ඊළගට වෙන්නේ මොකද්ද කියල.එකට කියන්නේ පළපුරුද්ද කියල...

07.ෆයිනලි තණ්හාය ජායති සෝකෝ

තන්හාවට ලොකු ලොට් සයිස් වලින් ට්රේඩ් දාන්න එපා. එහෙමෙයි කියල ට්රේඩ් දාන්න බය වෙන්නත් එපා

[QUOTE="Hacker V, post: 18950567, member: 498139"] [SIZE="4"]ඔය අත්දැකීම් අලුත් අයට ගොඩක් වටිනවා.රියල් කරන ගමන් demo එකක් හදල තමන්ගේ අඩු පාඩු වහ ගන්න ට්රයි කරන්න..රියල් එකේ ස්ක්රීන් එපා, demo එකේ දාන ට්රේඩ් වල ස්ක්රීන් ටිකක් දාන්න පුළුවන් නම්. අනිත් අයට උදව්වක් වේවි ඒවා [COLOR="SeaGreen"]මමත් උපදෙස් ටිකක් දෙන්නම් ....![/COLOR][/SIZE][COLOR="SeaGreen"] [SIZE="5"]01.ගොඩක් අය demo එක හොදට කරලා රියල් එකේ අනා ගන්නවා. හේතුව -හිතේ තියෙන බය,පැය ගණන් හිතනවා රියල් එකේ දාද්දි ට්රෙන්ඩ් එක දැක්කම හිතට එන දේ indicators වලින් තරවුරු කරගෙන බය නැතුව ට්රේඩ් දාන්න. 02.වෙන වැඩ කරන ගමන් ට්රේඩ් දාන්න එපා. ට්රේඩ් දාද්දි නිරවල් මනසක් තියෙන්න ඕන. 03.ගොඩක් අයට ටාගට් එකක් තියෙනවා දවසට මෙච්චර පිප්ස් ගානක් අර ගන්නවා කියල කවදාවත් ෆොරෙක්ස් වලදී ටාගට් තියා ගන්න එපා .කොච්චර ප්රොෆිට් එකක් ගන්නවද කියන එක ට්රෙන්ඩ් එකේ ස්වරුපය අනුව තමන් ගන්න ප්රොෆිට් එක තීරණය කරන්න. දවසට පීප් එකක් උනත් කමක් නෑ 04.ට්රෙන්ඩ් එක ක්ලියර් නැති වෙලාවට ට්රේඩ් දාන්න යන්න එපා. දවසක් ට්රේඩ් නොදා හිටියම මොකද ,ට්රෙන්ඩ් එක පැහැදිලි වෙනකන් ඉවසන්න පුරුදු වෙන්න. 05.වෙබ් සයිට් වල තියෙන සිග්නල් බලන්ම ට්රේඩ් දාන්න එපා තමන් තනියම ට්රේඩ් දාන්න පුරුදු වෙන්න .එහෙම බැරිනම් පුළුවන් වෙනකන් demo කරන්න.. 06.එක එක මුදල් යුගල් වල සෙල්ලන් නොකර එක මුදල් යුගලයකට හුරු වෙන්න. තමාට ගැලපෙන මුදල් යුගලක් තොර ගන්න.එක එක එවයි දාන්නං වාලේ දාන්න එපා. එකම පෙයාර් එකක සෙල්ලන් කරද්දී එකට ඇහැ හුරු වෙනවා.එතකොට දැක්ක ගමන් කියන්න පුළුවන් කිරි ගහට අන්න වගේ ඊළගට වෙන්නේ මොකද්ද කියල.එකට කියන්නේ පළපුරුද්ද කියල...;) 07.ෆයිනලි තණ්හාය ජායති සෝකෝ තන්හාවට ලොකු ලොට් සයිස් වලින් ට්රේඩ් දාන්න එපා. එහෙමෙයි කියල ට්රේඩ් දාන්න බය වෙන්නත් එපා [/SIZE][/COLOR][SIZE="5"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom