Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex Broker කෙනෙක් තෝරා ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Forex Broker කෙනෙක් තෝරා ගනිමු

(මුලින්ම කියන්න ඕනෙ Bump එකක් හෝ දෙන අයට Rep + දෙනු ලැබේ)

Forex Broker කෙනෙක් තෝරා ගනිමු

Forex කරන්න මම ඉගෙන ගන්න කොට හොයා ගත්ත දේවල් ටිකක් ඔයාලත් එක්ක share කරගන්න හිතුවා.

ගොඩක් දෙනා අහන තාමත් ගොඩක් දෙනෙක්ට හරි අවබෝදයක් නැති මාතෘකා කීපයක් ගැන මම Thread ටිකක් ලියන්නම් ඔයාලගේ ප්රතිචාරය මත.

FB fan page වල Elakiri එකේ ලංකාවේ අලුත් ඒවගේම පරණ Forex Traders ලා වැඩිපුරම අහන ප්රශ්නයක් තමය් කොහොමද හොද Forex Broker කෙනෙක් තෝරා ගන්නේ කියන එක.

මේ ප්රශ්නය ඇත්තටම වැදගත් ප්රශ්නයක්, මොකද අපි තෝරා ගන්න Broker හොරෙක් නං අපේ සල්ලි අපේ කාලය ඒ වගේම Forex වලට තියන අසාවත් නැති වෙලා Forex වලට බැන බැන ඉන්න තමා අපිට වෙන්නේ.

Forex කියන්නෙ හොදට සල්ලි හොයන්න පුළුවන් දෙයක්, නමුත් ඒකට හොද ඉගෙනීමක්, ඉවසීමක්, අත්දෙකීමක්, හොද broker කෙනෙක් අනිවාර්යෙන් ඕන වෙනවා.

ලංකාවේ සමහර website වලින් promote කරන බාල හොර brokers ලා හින්ද ගොඩ දෙනෙක් අමාරුවේ වැටිලා ඉන්නේ කියල ඔයා නොදන්නවා ඇති. ඇත්තටම ඔයා Forex වලින් loss වෙන්න ඔයාගේ strategies වල අඩුපාඩු විතරක් නෙවය් ඔයාගේ Broker ත් වග කියන්නෙ කොහොමද කියල අද අපි කතාකරමු.

කතා ඇති නේද? ආපු වැඩේට බහිමු.

+ කව්ද බොලේ මේ Forex Broker? +

අපි වාහනයක් ඉඩමක් කොටින්ම පරස්ථාවක් කරගන්න පිහිට පතන Broker වගේම තමා මෙයත්. අතර මැදියෙක් විදියට Buyer & Seller ව සම්බන්ඳ කරලා මෙයා මැද ඉදගෙන ගාන කපනවා. මෙයාලගෙ හොද හොද සෙල්ලං අපි යටින් කතා කරමු.

Forex Broker තමය් Retail Trader ව Forex Market එකට connect කරන අතර මැදියා. Forex Market එක කියන්නේ ලෝකේ major Banks, inter banks transaction multi billions වලින් කරන තැනක්. Forex market එකේ දවසකට transactions value එක දල වශයෙන් $ 4 Trillions වලට වඩා වැඩි ලු. මම දන්නෙත් ඉන්ටෙර්නෙට් එකෙන් තමා ආයුබෝවන්.

ඔය EBS සහ Reuters කියන system වලින් තමා Interbank transaction කරන්නේ. වැඩි දුර විස්තර උවමනා අය පහල ලින්ක් එකෙන් අමතර දැනුමක් ගන්න. https://en.wikipedia.org/wiki/Electronic_Broking_Services

ඔය පහළින්ම ඉන්නේ අපි, ඒ කියන්නේ Retail Traders ලා. ඊට උඩින් ඉන්න අය thamai අපි දැන් කතා කරන Forex Brokers ලා. Hedge Funds kiyanne Forex broker කෙනෙක් newei. අනිත් දෙන්න ගැන තමා අපි කතා කරන්නෙ. ඔය brokers ලා තමය් අපිව inter-bank Forex real market එකට MT 4 හරහා connect කරන්නේ.

මේ Broker අපිට දෙන service එකට ඒකට එයාලා fee 1ක් ගන්නවා spread එකක් හරි Commission 1ක් හරි . මොකද එයාලා අපිට ආදරේට මේව කරනවා newei නේ. Forex Brokering කියන්නේ Multi Million profit business 1ක්.

Broker ටත් අපිට දෙන service 1කට ලොකු Expenses තියනවා. Server Maintenance, Server Installation, Special Soft wares, Expert Human Resources වගේ තව ගොඩක් දේවල්. අපිට දෙන free demo account වලට පවා broker pay කරන්න ඕනේ. ඒකය් සමහර brokers ලා Demo 1ක දෙන්නෙත් limited time period 1ක කට. හොද broker කෙනෙක් නම් unlimited time demo 1ක් දෙනවා.

ඔය උඩ තියන photo එකේ ඉන්න විදිහට තමා broker company වල staff එක market එක දිහා බලාගෙන ඉන්නේ. මෙයාලත් trade කරනවා ලොකු lot වලින්.

+ Broker වර්ග (Type of Brokers) +

1. Dealing Desk

2. Non Dealing Desk

i. STP

ii. ECN

1. Dealing Desk Broker

Market Maker කියල කියන්නේ මෙයාටම තමා. අපි දාන trade buy sell කරන්නේ Real Forex Market එකේ newei මේ broker හදපු market එකක. real market 1ke යන price graph එකට සමානව මෙයාගෙත් MT 4 එකේ prices පෙන්නනවා ඒ උනාට අපේ orders fill කරන්නේ broker ම තමා.

අපි example 1ක් බලමු.

අපි sell order 1ක් දානවා EUR/USD 1Lot MT 4 එකේ, දාපු ගමන් Broker ගේ software 1ක check කරනවා මේ Broker ගෙම client කෙනෙක් EUR/USD sell orders 1Lot 1ක් තියනවද කියලා. තියනවනම් එයට දෙනවා එහෙම නැති නම් Broker buy කරනවා. අපි දාන trades broker ගෙන් පිටට යන්නේ නෑ. මේ ක්රමයේ තියන අවාසි එකින් එක යටින් කතා කරමු

i. High Spread

DD broker ලොකු spread 1ක් ගන්නවා. pip 1.5 - 3 අතර ගන්නවා. ඔයා MT 4 chart එකේ ask & buy price line 2කම active කර ගත්තම ලොකු gap 1ක් පෙන්නනවා. (Right Click කරන්න chart 1ක මැද > Properties > Common tab > Tick ask price line ) මෙයාලා එක්ක scalping කරන්න අමරුය්. මේ Spread 1ක News release වෙන High Volatility time වල වැඩි කරනවා වැඩි ලාබ ලබන්න.

ii. Hate profit clients

ඔව් මෙයාල client ලා profit කරනවට කැමති නෑ. මොකද clients ලා profit කලා කියන්නෙ broker ගේ loss එකක්. මොකද අපේ order එක fill කරන්නෙ broker නිසා. පොඩ්ඩක් අද profit වෙන්න දෙනවා හෙට loss කරනවා අය හෙට profit ඔය වගේ game එකක් thamai මෙයාල අරන්ය න්නේ.

කොහොම හරි ලොකු profit එකක් අරගෙන withdraw කරන්න ගියොත් case අමරුය්. ගන්න දෙන්නෙ නැ ලේසියෙන්.

iii. Slow Execution

Execution කියන්නේ අපි දාන order එක buy වෙන්න හෝ sell වෙන්න යන කාලය. ඔයාල දාන order එක MT 4 එකෙන් market එකට වෙටෙන්න 1 seconds විතර යනවද? ඕකට හේතුව අපේ internet slow විතරක් නෙවේ Broker ගෙ Execution එක slow. හිතන්න ඔයා news trade වගේ කරනවානම් 1 seconds ඇතුලත pip 20 ක් විතර උඩට ගිහිල්ල අපහු තිබ්බටත් වඩා පහලට යනවා, ඒ කියන්නෙ ඔයා profit ගන්න දාපු order එක දැන් loss වෙලා market එකට වැටෙද්දී පරක්කුව නිසා, ඒක ඔයාගේ වරදක්ද? එකය් මම මුලින්ම කිව්වේ ඔයා loss වෙන්නේ ඔයාගෙ වරදින්ම නෙවේ broker ගෙ වරදත් බලපානවා.

ඔයාට හිතෙන්න පුළුවන් මම news trade කරන්නෙ නැති නිසා මට අව්ලක් නැ කියල. Forex Trading වල 1 seconds කියන්නේ සෑහෙන වෙනසක් market එකේ වෙන්න පුළුවන් කාලයක්, ඕනම trade එකකට මේක වැදගත්

iv. Slippage

මේ කියන්නේ අපි trade එකක් දානවනෙ price එකකට high liquidity real market එකේ නං ඒ price එකටම අපේ order එක fill වෙනවා special case එකක් නැත්තන්. dealing desk brokers ලගේ අපේ order එක slippage වෙන්න පුළුවන්.

අපි example එකක් බලමු.

ඔයා Buy order එකක් දානවා EURUSD 1.12345 වලට 1 lot. high liquidity market එකක 1.12345 වලටම අපේ order එක buy වෙනවා. Slippage වෙනවා කියන්නේ

0.5 LOT buy වෙනවා 1.12345

0.3 LOT buy වෙනවා 1.12355

0.3 Lot buy වෙනවා 1.12365

මේක broker හිතා මතා කරනවා සමහර වෙලාවල් වලට වැඩි ලබා ගන්න

v. Regulations

Forex brokers ලා register වෙන්න ඕන Regulation Goverment Bodies වල මෙයාල register වෙන්නෙ නෑ. එහෙම නැත්තන් ඒවගෙන් දැනටමත් ban කරලා.

vi. Stop Loss Hunting

Stop Loss Hunting කියන්නේ මොකද්ද කියල දන්නවා නේද? මොකක් දන්නේ නෑ කිව්වා. stop loss hunting කියන්නේ, උදාහරණයකට අපි trade එකට enter වෙනවා market එක උපරිම පහල ගිහිල්ල හොද support level එකක් pivot point එකක් බලල හොදට analize කරලා fibonacci (මේ වචන දන්නේ නැත්තන් රජෝ forex කරන්න එපා ඉගෙනගෙන වරෙන් හොදේ) දාලා buy order එකක් දානවා. stop loss එක support එකට පහලින් තියල take profit එක pip 50 ක් විතර උඩින් තියල trade එක ගොඩ ගියොත් හෙට අලුත් ෆොනේ එකක් ගන්න මනෝ පාරක් දාගෙන ඉන්නවා. දැන් ඔය support, pivot points පේන්නේ අපිට විතරක් newei නේ ලෝකේ ඉන්න අනිත් traders ලත් අපි ඔය හිතුව විදිහටම හිතල ලොකු buy order set එකක් දානවා. broker ටත් ඔය ටිකම පේනවා ඒ වගේම පොරගේ software එකේ පෙන්නනවා ලොකු buy orders ටිකක් වෙටිලා තියෙන්නේ stop loss එක තව pip 10 යටින් තියෙන්නේ, ඇත්තටම real market එක උඩට buy වෙන්න පටන් ගත්ත කියල හිතමු පොර මොකද කරන්නේ, එයා market maker නිසා එක පාරටම price එක පහලට pip 10 ක් down කරලා SL ටික hit කරල real market එක විදිහටම උඩට යනවා.

මේක කෙනෙක් බලන් ඉදල කරන දේකුත් නෙවේ එයාගේ software එකේ algorithms වලින් කෙරෙන එකක්. කොහොම උනත් අපි කට අරගෙන බලන් ඉන්නවා මොකද උනේ කියල.මේක mili seconds වලින් වෙන එකක්.

forex වල ගොඩක් කල් ඉන්න අයට මේ ගැන අත්දැකීම් ඇති.

(අනික මචෝ මේ වැඩේ broker විතරක් නෙවේ proffessional traders & banks ලත් කරනවා එයාලට ලොකු sell order එකක් තව pip 10 පහලින් දාගන්න ඕන නං අපේ SL limit එකට market එක down කරන්න තව කොපමණ buy කරන්න ඕනද කියල පෙන්නන softwares එයාල use කරනවා)

ඒක හින්ද SL දාද්දි පරිස්සම් වෙන්න.

vi. Scalping not allowed

viii. High Swap Charges

Swap කියන්නේ ඔයා open කරපු trade එකක් අනිත් දවසටත් අරන් යනවනම් broker ගන්න Fee එක, මෙයාල ලොකු ගානක් මේකට ගන්නවා.

ix. High Leverage

දැන් ගොඩක් brokers ලා දෙන්නෙ 1:500 leverage ඒ උනාට මෙයාල ඊට වැඩි leverage දෙනවා. ඒකට හේතු දෙකක් තියනවා. එකෙන් clients ලා attractive කරගන්න පුළුවන්, අනික trade කරන clients ලා ලොකු Lot වලින් trade කරන්න ගිහින් ඉක්මනට loss වෙනවා

Example for Dealing Desk Brokers

1. Nord FX

2. XM

ඔයාල දන්නවා ඇතිනේ මෙයාලව promote කරන ලංකාවේ ප්රසිද්ද website වගයක් තියනවා කියල. හොද කෙනෙක් ව promote කරල ගානක් හොයා ගන්නවානම් කමක් නැ. මේ වගේ අයව promote කරන්නේ මොකද මෙයාල තමා වැඩිම ගානක් තමන්ට එවන clients ලා වෙනුවෙන් ගෙවන්නේ.

http://www.forexpeacearmy.com/

ඔන්න ඔය link එකෙන් පුළුවන් ඔයාලට broker reviews, feedback බලාගන්න.

මෙතන true reviews වගේම fake reviews තියනවා, මොකද මෙතන broker මරා ගන්න තැනක්. එකය් සමහර හොද broker ලටත් bad reviews තියන්නේ.

2. STP (Straight Through Processing brokers)

මෙයාල නමේ විදිහටම අපේ order එක කෙලින්ම Liquidity Provider ට යවනවා. liquidity providers ලා විදිහට banks, Hedge Funds, Investment corporations හෝ වෙනත් Broker කෙනෙක් වෙන්නත් පුලුවනං.

Dealing Desk වගේ මෙයාල හදපු market එකක් newei. ඒක නිසා අතරමැදියෙක් විදිහට මෙයාට price manipulation කරන්න බෑ. Dealing Desk brokerge හොර වැඩ ගොඩක් මෙයාගේ අඩුය්.

Dealing Desk එකක් නැති නිසා Execution එක speed සෑහෙන දුරකට. Liquidity Providers ලා ගොඩක් ඉන්න නිසා slippage අඩුය්. අපේ orders අපි දාපු price එකටම fill වෙනවා. news release වෙන election වගේ time වලත් වැඩි අව්ලක් නැතිව කරන්න පුළුවන්.

වැදගත් දෙයක් තමය STP Broker ත් අපේ orders යවන්නෙත් Real Interbank Forex Market එකට newei.

ඔය පහල තියන photo එකේ තියනවා වගේ සමහර STP broker ලත් අපේ Stop Loss hunt කරනවා

Example for STP Brokers

1. Hotforex

2. eToro

3. CFI Markets

4. CM Trading

5. AFX Capital

දැන් Hotforex වල කරන කට්ටිය රෙද්ද උස්සගෙන එන්න එපා මම Hotforex වලට බැන්න කියාගෙන. මම කාටවත් බැනල නෑ, මොකද broker company මගේ බාප්පගේ naweine.

Hotforex ලංකාවේ ගොඩක් අය deal කරනවා. ගොඩක් අය එළකිරි එකෙත් හොද කියනවා දැකලා තියනවා. මමත් ඉස්සර demo එකක් හැදුවා හදපු දා ඉදන් Live එකක් හදන්න කියල call එන එක තමය් එපා වෙන වැඩේ. අනික Spread eka නං පට්ට වැඩි රජෝ. bonus එකක් දෙනවා අපි deposit කරන amount එකට අව්ලකට තියන්නේ ඕක ගන්න Lot ගානක් අපි trade කරලා complete කරන්න ඕනෙ. තිත්ත ඇත්ත පුතෝ අපි trade දැම්මොත් ඔය Bonus එකත් calculate කරලා ලොකු lot ගානක් අපේ Free margin එක bonus amount එක reach එනකොට bonus එක cancel කරනවා. account එක margin call ඇවිල්ලා stop out වෙනවා. කොහොමද ආතල් එක. මේක Hotforex විතරක් නෙවේ Bonus එකක් දෙන ඕනෑම Broker කෙනෙක් කරනවා eyala bonus 1ka risk karannda denne ne ඒක නිසා bonus එකක් දුන්නත් ගන්න එපා ඕක තිබ්බ කියලා අපිට trade කරන්න බෑ. Bonus එකක් නොදෙන brokers ලා real brokers ලා කියලා මතයක් ලංකාවේ professional traders අතරේ තියනවා. යම් තරමකට මේ කතාවත් ඇත්ත, ඒ උනාට FXCC වගේ real broker ලත් special bonus offer karanwa හොද traders ලට.

3.ECN (Electronic Communication Network)

මෙයා තමා හොදම කෙනා. Retail Trader ව direct Inter-Bank Market එකට යොමු කරනවා. අපි දාන trade buy sell වෙන්නේ real forex market 1ke.

True ECN සහ ECN බොරුවට කියාගන්න broker ලත් ඉන්නවා.

True ECN ලක්ෂණ.

i. Zero Spread

ඔව් spread එක 0, ඒ කියන්නේ ඔයාලගේ MT 4 price action Chart 1කේ Buy & Sell කියලා line 2ක් පෙන්නන්නේ නෑ. 1ක් තියෙන්නේ

Scalping කරන්න supiri මචන්ලා 1 pip එකක් තිබ්බනම් අපිට profit. පොඩි commision එකක් තමය් මෙයාල spread zero hinda ගන්නෙ ඒක අපිට 1 pip වලින් cover කරලා profit කරන්නත් පුළුවන් .

ඔය කිව්වට 1 pip scalping එහෙම කරනවා newei ඔන්න scalping වලට 3 pip වත් අඩුම තියන්න. ඒවා කරන හැටි අපි වෙන thread එකකින් කතා කරමු.

ECN නම් අනිවා spread zero වෙන්න ඕනේ. මොන ECN broker උනත් EURUSD pair එකේ thamai ඇත්තටම spread zero අනිත් ඒවගෙ දශම ගණක spread එකක් තියනවා. මේකට හේතුව EUR & USD තමය් ලෝකේ තියන වැඩිම liquid currency දෙක. GBPUSD තමය් වැඩිම Spread එකක් තියෙන්නේ.

ii.Faster Execution

Real Inter-bank market එක හින්ද අපේ orders ක්ෂණිකව fill වෙනවා.

iii. More Security for Funds

Transparency එක වැඩි කරන්න මෙයාල අපේ සල්ලි deposit කරන්නෙ major bank එකක traders account කියල special account එකක. ඔයාල select කරගන්න broker ගෙන් අහල බලන්න ඔයාලගේ සල්ලි දන්නෙ කොහෙද කියල. ඒක අපේ වහල දාපු vanik bank එක වගේ නං අපිට sorry තමා.

iv. Regulation

මෙයාලා ගොඩක් governing Forex bodies (SEC/CFTC) වල register වෙලා ඒ regulations follow කරනවා. එහෙම නැත්තන් මෙයාලට මේ game එකේ ඉන්න බෑ. ඔයලා බලන්න මෙයාලගෙ website එකේ සහ live චැට් කරලා මොන institution වලද registered කියල. ඊට පස්සේ ඒ SEC website directory වල බලන්න ඕනේ අපේ broker listed ද කියල. මොකද අපි දන්නේ නැනේ මෙයා බොරුවට දාගන ඉන්නවද කියල නේද ?

v. Trading Platforms

මෙයාල ගොඩක් trading platforms offer කරනවා MT 4, MT 5, cTrader වගේ. මේවා ඉතින් ECN නැති අනිත් සමහර broker ලත් දෙනවා. cTrader නං ගොඩක් වෙලාවට ECN broker ලා තමා දෙන්නේ.

vi. Scalping allowed

අපිට කැමති ඕනෑම විදිහකට trade දාන්න මෙයාලගෙ flatform වල පුලුවනං.

vii. No Stop Loss Hunting

Broker ට ඕන විදිහට market එක වෙනස් කරන්න බෑ. Real market situvations බලාගන්න පුළුවන්.

viii. Easy to news trade

News වෙන වෙලාවල් වල උනත් අව්ලක් නැතිව trade දාන්න පුළුවන්

Example for ECN brokers

1. IC Market

මට හම්බුන හොදම True ECN broker තමා මෙයා. රට Australia නිසා genuine කියල EK එකේ තියනවා දැකල තමා මාත් මේකට join උනේ , demo account 3ක් හැදුව හැම account type එකකම live account ත් 3ක් හැදුවා කිසි කරදරයක් නැ අද වෙනකන් එක call එකක් වත් අවේ නෑ. සල්ලි deposit කලා withdraw කළා කිසි අව්ලක් නෑ. අදටත් live trade කරන්නෙ මෙයත් එක්ක.

මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න  www.icmarkets.com

ඔයාලත් හදනවනම් True ECN Account type එක select කරන්න ඒකේ තමා spread zero. පොඩි commission එකක් ගන්නවා ඒක අපිට 1 pip වලින් cover කරගන්න පුළුවන්.

මෙයාගේ ලොකු වාසියක් තියෙන්නෙ advance EA pack එකක් මෙයාගෙ register උනාම ගන්න පුළුවන්. ඒවගෙන් සුපිරි වැඩ ටිකක් කරන්න පුළුවන්.

මම EK ඉන්න forex members ලට ස්තුති කරන්න ඕනෙ මොකද EK හින්ද තමා මට IC Market ගැන දැන ගන්න ලැබුනේ, නැත්තන් මාත් අද XM.com එකේ හරි Nordfx ගොදුරක්

2. Pepperstone

True ECN, රට Australia,

IC Market එකේ තියන දේවල්ම තමා මෙයාගෙත් තියෙන්නේ කිසිම වෙනසක් නැ. මම නම් account open කලේ නෑ.

කැමති කට්ටියට මෙන්න ලින්ක් එක pepperstone.com

3. Tickmill

True ECN, රට UK,

Demo එකක් වත් මම හදලා නෑ,

4. FXCC

රට cyprus,

Cyprus broker ලගෙන් මට අල්ලලා ගිය එකම broker තමා මෙයා. Live එකක් open කරන්න හැදුවා අද වෙනකන් approve කලේ නෑ, මටත් මොකද.

ලොකුම අව්ල තියෙන්නෙ MT 4 web platform නෑ, මම office innakota යන්නෙ ඒකෙන් හින්ද FXCC හරියන්නෙ නැ.

අනික මෙයා full ECN newai. ECN + STP දෙකම mix එකක්.

5. Octafx

රට Indonesia

ECN + STP

Spread එක ටිකක් වැඩි.

Bonus එකක් දෙනවා 50% (ඕක නොගෙන ඉන්න එක හොදා)

තව ඉතින් විවිදාකාර broker ලා තොගයක් ඉන්නවා අපිට ඉතින් ඔය ඔක්කොමගේ account හදන්නත් බැනේ, මම IC market හන්බවෙනකන් broker ලා හෙව්වා ඊට පස්සේ නැවෙතුවා.

ඔයාලත් Brocker ලා කීප දෙනෙකුගේ demo විතරක් newei Live account ත් හදල බලන්න. Free නෙ බන්. Documents ටික upload කරන්න විතරය් තියෙන්නෙ. (demo එකට වඩා live එකේ performance හොදය්)

+ Forex කියන්නෙ විශාල විෂයක් මචන්. හොදට ඉගෙන ගෙන විතරක් මදි සහජයෙන් ආපු දක්ෂ කමකුත් වාසනාවකුත් තියෙන්න ඕනෙ.

හරියට කලොත් සදා ගොඩ තමා නැතිව සුදුවක් කර ගත්තොත් හම්බකරපු දේවල් ටිකත් නැතිව යනවා.

මම Forex ඉගෙන ගැනීමට ආසාව ඇතිඋනේ EK හින්ද ඒ හින්ද Forex ගැන දැනුම බෙදා දෙන EK memberslata ස්තුති.

දවස් 3 ක් ගියා tread එක complete කරගන්න.

ඔබේ ප්රතිචාර මත තවත් thread එකක් වැදගත් මාතෘකාවක් ගැන දාන්නම්

ඔබට ජය

[QUOTE="LKF, post: 21824024, member: 563260"] [b]Forex Broker කෙනෙක් තෝරා ගනිමු[/b] [B][SIZE="3"](මුලින්ම කියන්න ඕනෙ Bump එකක් හෝ දෙන අයට Rep + දෙනු ලැබේ)[/SIZE][/B] [B][SIZE="5"][CENTER]Forex Broker කෙනෙක් තෝරා ගනිමු [/CENTER][/SIZE][/B] [SIZE="4"]Forex කරන්න මම ඉගෙන ගන්න කොට හොයා ගත්ත දේවල් ටිකක් ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. ගොඩක් දෙනා අහන තාමත් ගොඩක් දෙනෙක්ට හරි අවබෝදයක් නැති මාතෘකා කීපයක් ගැන මම Thread ටිකක් ලියන්නම් ඔයාලගේ ප්රතිචාරය මත. FB fan page වල Elakiri එකේ ලංකාවේ අලුත් ඒවගේම පරණ Forex Traders ලා වැඩිපුරම අහන ප්රශ්නයක් තමය් කොහොමද හොද Forex Broker කෙනෙක් තෝරා ගන්නේ කියන එක. මේ ප්රශ්නය ඇත්තටම වැදගත් ප්රශ්නයක්, මොකද අපි තෝරා ගන්න Broker හොරෙක් නං අපේ සල්ලි අපේ කාලය ඒ වගේම Forex වලට තියන අසාවත් නැති වෙලා Forex වලට බැන බැන ඉන්න තමා අපිට වෙන්නේ. Forex කියන්නෙ හොදට සල්ලි හොයන්න පුළුවන් දෙයක්, නමුත් ඒකට හොද ඉගෙනීමක්, ඉවසීමක්, අත්දෙකීමක්, හොද broker කෙනෙක් අනිවාර්යෙන් ඕන වෙනවා. ලංකාවේ සමහර website වලින් promote කරන බාල හොර brokers ලා හින්ද ගොඩ දෙනෙක් අමාරුවේ වැටිලා ඉන්නේ කියල ඔයා නොදන්නවා ඇති. ඇත්තටම ඔයා Forex වලින් loss වෙන්න ඔයාගේ strategies වල අඩුපාඩු විතරක් නෙවය් ඔයාගේ Broker ත් වග කියන්නෙ කොහොමද කියල අද අපි කතාකරමු. කතා ඇති නේද? ආපු වැඩේට බහිමු. [/SIZE] [SIZE="5"][COLOR="Navy"]+ කව්ද බොලේ මේ Forex Broker? +[/COLOR][/SIZE] [SIZE="4"]අපි වාහනයක් ඉඩමක් කොටින්ම පරස්ථාවක් කරගන්න පිහිට පතන Broker වගේම තමා මෙයත්.:yes::yes: අතර මැදියෙක් විදියට Buyer & Seller ව සම්බන්ඳ කරලා මෙයා මැද ඉදගෙන ගාන කපනවා. මෙයාලගෙ හොද හොද සෙල්ලං අපි යටින් කතා කරමු. Forex Broker තමය් Retail Trader ව Forex Market එකට connect කරන අතර මැදියා. Forex Market එක කියන්නේ ලෝකේ major Banks, inter banks transaction multi billions වලින් කරන තැනක්. Forex market එකේ දවසකට transactions value එක දල වශයෙන් $ 4 Trillions වලට වඩා වැඩි ලු. මම දන්නෙත් ඉන්ටෙර්නෙට් එකෙන් තමා ආයුබෝවන්.[/SIZE] [IMG]http://studyretreat.weebly.com/uploads/8/2/3/4/8234560/615165328_orig.png?158[/IMG] [SIZE="4"]ඔය EBS සහ Reuters කියන system වලින් තමා Interbank transaction කරන්නේ. වැඩි දුර විස්තර උවමනා අය පහල ලින්ක් එකෙන් අමතර දැනුමක් ගන්න.[/SIZE] [URL="https://en.wikipedia.org/wiki/Electronic_Broking_Services"]https://en.wikipedia.org/wiki/Electronic_Broking_Services [/URL] [SIZE="4"]ඔය පහළින්ම ඉන්නේ අපි, ඒ කියන්නේ Retail Traders ලා. ඊට උඩින් ඉන්න අය thamai අපි දැන් කතා කරන Forex Brokers ලා. Hedge Funds kiyanne Forex broker කෙනෙක් newei. අනිත් දෙන්න ගැන තමා අපි කතා කරන්නෙ. ඔය brokers ලා තමය් අපිව inter-bank Forex real market එකට MT 4 හරහා connect කරන්නේ. මේ Broker අපිට දෙන service එකට ඒකට එයාලා fee 1ක් ගන්නවා spread එකක් හරි Commission 1ක් හරි . මොකද එයාලා අපිට ආදරේට මේව කරනවා newei නේ. Forex Brokering කියන්නේ Multi Million profit business 1ක්. Broker ටත් අපිට දෙන service 1කට ලොකු Expenses තියනවා. Server Maintenance, Server Installation, Special Soft wares, Expert Human Resources වගේ තව ගොඩක් දේවල්. අපිට දෙන free demo account වලට පවා broker pay කරන්න ඕනේ. ඒකය් සමහර brokers ලා Demo 1ක දෙන්නෙත් limited time period 1ක කට. හොද broker කෙනෙක් නම් unlimited time demo 1ක් දෙනවා. [/SIZE] [IMG]http://www.trademagic.net/wp-content/uploads/2016/08/trading-floor-slider-300x156.jpg[/IMG] [SIZE="4"]ඔය උඩ තියන photo එකේ ඉන්න විදිහට තමා broker company වල staff එක market එක දිහා බලාගෙන ඉන්නේ. මෙයාලත් trade කරනවා ලොකු lot වලින්.[/SIZE] [SIZE="5"][B]+ Broker වර්ග (Type of Brokers) +[/B][/SIZE] [SIZE="4"]1. Dealing Desk 2. Non Dealing Desk i. STP ii. ECN [/SIZE] [IMG]http://www.binarytribune.com/wp-content/uploads/2013/12/broker_types.png[/IMG] [SIZE="5"]1. Dealing Desk Broker[/SIZE] [IMG]https://www.google.mv/search?sa=G&hl=en-MV&q=forex+broker+dealing+desk&tbm=isch&imgil=ZyhjIBH_XVhJrM%253A%253BaZIFSw0xdMwUJM%253Bhttp%25253A%25252F%25252Fwww.hostgarcia.com%25252Finteractive-brokers-no-dealing-desk%25252F&source=iu&pf=m&tbs=simg:CAESswIJnJ7ygrfBp7wapwILEKjU2AQaBAgKCEIMCxCwjKcIGmIKYAgDEiiQFIAKmxSOFJMUkRSeFIAH2h2TCpQ0kTeSJ5o3iT3QPp497zOeO8k-GjCSEd6HjMpIFu2B_1_1MQmuT2k4RDfXhui9Jvyx8moWzsnfP2wEqtzHHYD-mzlaQm0AcgBAwLEI6u_1ggaCgoICAESBP6ehX8MCxCd7cEJGpIBChkKB2NhcnRvb27apYj2AwoKCC9tLzAyMTVuChkKBnBlb3BsZdqliPYDCwoJL20vMDlnNXBxCh8KDGNvbnZlcnNhdGlvbtqliPYDCwoJL20vMDFoOG4wCh0KCmVtcGxveW1lbnTapYj2AwsKCS9tLzAxdHFyawoaCghidXNpbmVzc9qliPYDCgoIL20vMDlzMWYM&fir=ZyhjIBH_XVhJrM%253A%252CaZIFSw0xdMwUJM%252C_&usg=__x7BExSN6akuGKUtXDyT1dK7pNb8%3D&biw=945&bih=565&ved=0ahUKEwjL35aL-8fUAhVGQY8KHRMbDdsQyjcISQ&ei=DL5GWcupDMaCvQSTtrTYDQ#imgrc=ZyhjIBH_XVhJrM:[/IMG] [SIZE="4"]Market Maker කියල කියන්නේ මෙයාටම තමා. අපි දාන trade buy sell කරන්නේ Real Forex Market එකේ newei මේ broker හදපු market එකක. real market 1ke යන price graph එකට සමානව මෙයාගෙත් MT 4 එකේ prices පෙන්නනවා ඒ උනාට අපේ orders fill කරන්නේ broker ම තමා. අපි example 1ක් බලමු. අපි sell order 1ක් දානවා EUR/USD 1Lot MT 4 එකේ, දාපු ගමන් Broker ගේ software 1ක check කරනවා මේ Broker ගෙම client කෙනෙක් EUR/USD sell orders 1Lot 1ක් තියනවද කියලා. තියනවනම් එයට දෙනවා එහෙම නැති නම් Broker buy කරනවා. අපි දාන trades broker ගෙන් පිටට යන්නේ නෑ. මේ ක්රමයේ තියන අවාසි එකින් එක යටින් කතා කරමු i. High Spread DD broker ලොකු spread 1ක් ගන්නවා. pip 1.5 - 3 අතර ගන්නවා. ඔයා MT 4 chart එකේ ask & buy price line 2කම active කර ගත්තම ලොකු gap 1ක් පෙන්නනවා. (Right Click කරන්න chart 1ක මැද > Properties > Common tab > Tick ask price line ) මෙයාලා එක්ක scalping කරන්න අමරුය්. මේ Spread 1ක News release වෙන High Volatility time වල වැඩි කරනවා වැඩි ලාබ ලබන්න. ii. Hate profit clients ඔව් මෙයාල client ලා profit කරනවට කැමති නෑ. මොකද clients ලා profit කලා කියන්නෙ broker ගේ loss එකක්. මොකද අපේ order එක fill කරන්නෙ broker නිසා. පොඩ්ඩක් අද profit වෙන්න දෙනවා හෙට loss කරනවා අය හෙට profit ඔය වගේ game එකක් thamai මෙයාල අරන්ය න්නේ. කොහොම හරි ලොකු profit එකක් අරගෙන withdraw කරන්න ගියොත් case අමරුය්. ගන්න දෙන්නෙ නැ ලේසියෙන්. iii. Slow Execution Execution කියන්නේ අපි දාන order එක buy වෙන්න හෝ sell වෙන්න යන කාලය. ඔයාල දාන order එක MT 4 එකෙන් market එකට වෙටෙන්න 1 seconds විතර යනවද? ඕකට හේතුව අපේ internet slow විතරක් නෙවේ Broker ගෙ Execution එක slow. හිතන්න ඔයා news trade වගේ කරනවානම් 1 seconds ඇතුලත pip 20 ක් විතර උඩට ගිහිල්ල අපහු තිබ්බටත් වඩා පහලට යනවා, ඒ කියන්නෙ ඔයා profit ගන්න දාපු order එක දැන් loss වෙලා market එකට වැටෙද්දී පරක්කුව නිසා, ඒක ඔයාගේ වරදක්ද? එකය් මම මුලින්ම කිව්වේ ඔයා loss වෙන්නේ ඔයාගෙ වරදින්ම නෙවේ broker ගෙ වරදත් බලපානවා. ඔයාට හිතෙන්න පුළුවන් මම news trade කරන්නෙ නැති නිසා මට අව්ලක් නැ කියල. Forex Trading වල 1 seconds කියන්නේ සෑහෙන වෙනසක් market එකේ වෙන්න පුළුවන් කාලයක්, ඕනම trade එකකට මේක වැදගත් iv. Slippage මේ කියන්නේ අපි trade එකක් දානවනෙ price එකකට high liquidity real market එකේ නං ඒ price එකටම අපේ order එක fill වෙනවා special case එකක් නැත්තන්. dealing desk brokers ලගේ අපේ order එක slippage වෙන්න පුළුවන්. අපි example එකක් බලමු. ඔයා Buy order එකක් දානවා EURUSD 1.12345 වලට 1 lot. high liquidity market එකක 1.12345 වලටම අපේ order එක buy වෙනවා. Slippage වෙනවා කියන්නේ 0.5 LOT buy වෙනවා 1.12345 0.3 LOT buy වෙනවා 1.12355 0.3 Lot buy වෙනවා 1.12365 මේක broker හිතා මතා කරනවා සමහර වෙලාවල් වලට වැඩි ලබා ගන්න v. Regulations Forex brokers ලා register වෙන්න ඕන Regulation Goverment Bodies වල මෙයාල register වෙන්නෙ නෑ. එහෙම නැත්තන් ඒවගෙන් දැනටමත් ban කරලා. vi. Stop Loss Hunting Stop Loss Hunting කියන්නේ මොකද්ද කියල දන්නවා නේද? මොකක් දන්නේ නෑ කිව්වා. stop loss hunting කියන්නේ, උදාහරණයකට අපි trade එකට enter වෙනවා market එක උපරිම පහල ගිහිල්ල හොද support level එකක් pivot point එකක් බලල හොදට analize කරලා fibonacci (මේ වචන දන්නේ නැත්තන් රජෝ forex කරන්න එපා ඉගෙනගෙන වරෙන් හොදේ) දාලා buy order එකක් දානවා. stop loss එක support එකට පහලින් තියල take profit එක pip 50 ක් විතර උඩින් තියල trade එක ගොඩ ගියොත් හෙට අලුත් ෆොනේ එකක් ගන්න මනෝ පාරක් දාගෙන ඉන්නවා. දැන් ඔය support, pivot points පේන්නේ අපිට විතරක් newei නේ ලෝකේ ඉන්න අනිත් traders ලත් අපි ඔය හිතුව විදිහටම හිතල ලොකු buy order set එකක් දානවා. broker ටත් ඔය ටිකම පේනවා ඒ වගේම පොරගේ software එකේ පෙන්නනවා ලොකු buy orders ටිකක් වෙටිලා තියෙන්නේ stop loss එක තව pip 10 යටින් තියෙන්නේ, ඇත්තටම real market එක උඩට buy වෙන්න පටන් ගත්ත කියල හිතමු පොර මොකද කරන්නේ, එයා market maker නිසා එක පාරටම price එක පහලට pip 10 ක් down කරලා SL ටික hit කරල real market එක විදිහටම උඩට යනවා. මේක කෙනෙක් බලන් ඉදල කරන දේකුත් නෙවේ එයාගේ software එකේ algorithms වලින් කෙරෙන එකක්. කොහොම උනත් අපි කට අරගෙන බලන් ඉන්නවා මොකද උනේ කියල.මේක mili seconds වලින් වෙන එකක්. forex වල ගොඩක් කල් ඉන්න අයට මේ ගැන අත්දැකීම් ඇති. (අනික මචෝ මේ වැඩේ broker විතරක් නෙවේ proffessional traders & banks ලත් කරනවා එයාලට ලොකු sell order එකක් තව pip 10 පහලින් දාගන්න ඕන නං අපේ SL limit එකට market එක down කරන්න තව කොපමණ buy කරන්න ඕනද කියල පෙන්නන softwares එයාල use කරනවා) ඒක හින්ද SL දාද්දි පරිස්සම් වෙන්න. vi. Scalping not allowed viii. High Swap Charges Swap කියන්නේ ඔයා open කරපු trade එකක් අනිත් දවසටත් අරන් යනවනම් broker ගන්න Fee එක, මෙයාල ලොකු ගානක් මේකට ගන්නවා. ix. High Leverage දැන් ගොඩක් brokers ලා දෙන්නෙ 1:500 leverage ඒ උනාට මෙයාල ඊට වැඩි leverage දෙනවා. ඒකට හේතු දෙකක් තියනවා. එකෙන් clients ලා attractive කරගන්න පුළුවන්, අනික trade කරන clients ලා ලොකු Lot වලින් trade කරන්න ගිහින් ඉක්මනට loss වෙනවා [/SIZE] [SIZE="4"]Example for Dealing Desk Brokers 1. Nord FX 2. XM[/SIZE] [SIZE="4"]ඔයාල දන්නවා ඇතිනේ මෙයාලව promote කරන ලංකාවේ ප්රසිද්ද website වගයක් තියනවා කියල. හොද කෙනෙක් ව promote කරල ගානක් හොයා ගන්නවානම් කමක් නැ. මේ වගේ අයව promote කරන්නේ මොකද මෙයාල තමා වැඩිම ගානක් තමන්ට එවන clients ලා වෙනුවෙන් ගෙවන්නේ. [URL="http://www.forexpeacearmy.com/"]http://www.forexpeacearmy.com/[/URL] ඔන්න ඔය link එකෙන් පුළුවන් ඔයාලට broker reviews, feedback බලාගන්න. මෙතන true reviews වගේම fake reviews තියනවා, මොකද මෙතන broker මරා ගන්න තැනක්. එකය් සමහර හොද broker ලටත් bad reviews තියන්නේ. [/SIZE] [SIZE="5"]2. STP (Straight Through Processing brokers)[/SIZE] [SIZE="4"]මෙයාල නමේ විදිහටම අපේ order එක කෙලින්ම Liquidity Provider ට යවනවා. liquidity providers ලා විදිහට banks, Hedge Funds, Investment corporations හෝ වෙනත් Broker කෙනෙක් වෙන්නත් පුලුවනං. Dealing Desk වගේ මෙයාල හදපු market එකක් newei. ඒක නිසා අතරමැදියෙක් විදිහට මෙයාට price manipulation කරන්න බෑ. Dealing Desk brokerge හොර වැඩ ගොඩක් මෙයාගේ අඩුය්. Dealing Desk එකක් නැති නිසා Execution එක speed සෑහෙන දුරකට. Liquidity Providers ලා ගොඩක් ඉන්න නිසා slippage අඩුය්. අපේ orders අපි දාපු price එකටම fill වෙනවා. news release වෙන election වගේ time වලත් වැඩි අව්ලක් නැතිව කරන්න පුළුවන්. වැදගත් දෙයක් තමය STP Broker ත් අපේ orders යවන්නෙත් Real Interbank Forex Market එකට newei.[/SIZE] [SIZE="4"]ඔය පහල තියන photo එකේ තියනවා වගේ සමහර STP broker ලත් අපේ Stop Loss hunt කරනවා[/SIZE] [IMG]http://static.toondoo.com/public/m/a/r/marcp//toons/cool-cartoon-5395860.png[/IMG] [SIZE="4"]Example for STP Brokers 1. Hotforex 2. eToro 3. CFI Markets 4. CM Trading 5. AFX Capital දැන් Hotforex වල කරන කට්ටිය රෙද්ද උස්සගෙන එන්න එපා මම Hotforex වලට බැන්න කියාගෙන. මම කාටවත් බැනල නෑ, මොකද broker company මගේ බාප්පගේ naweine. Hotforex ලංකාවේ ගොඩක් අය deal කරනවා. ගොඩක් අය එළකිරි එකෙත් හොද කියනවා දැකලා තියනවා. මමත් ඉස්සර demo එකක් හැදුවා හදපු දා ඉදන් Live එකක් හදන්න කියල call එන එක තමය් එපා වෙන වැඩේ. අනික Spread eka නං පට්ට වැඩි රජෝ. bonus එකක් දෙනවා අපි deposit කරන amount එකට අව්ලකට තියන්නේ ඕක ගන්න Lot ගානක් අපි trade කරලා complete කරන්න ඕනෙ. තිත්ත ඇත්ත පුතෝ අපි trade දැම්මොත් ඔය Bonus එකත් calculate කරලා ලොකු lot ගානක් අපේ Free margin එක bonus amount එක reach එනකොට bonus එක cancel කරනවා. account එක margin call ඇවිල්ලා stop out වෙනවා. කොහොමද ආතල් එක. මේක Hotforex විතරක් නෙවේ Bonus එකක් දෙන ඕනෑම Broker කෙනෙක් කරනවා eyala bonus 1ka risk karannda denne ne ඒක නිසා bonus එකක් දුන්නත් ගන්න එපා ඕක තිබ්බ කියලා අපිට trade කරන්න බෑ. Bonus එකක් නොදෙන brokers ලා real brokers ලා කියලා මතයක් ලංකාවේ professional traders අතරේ තියනවා. යම් තරමකට මේ කතාවත් ඇත්ත, ඒ උනාට FXCC වගේ real broker ලත් special bonus offer karanwa හොද traders ලට. [/SIZE] [SIZE="5"]3.ECN (Electronic Communication Network)[/SIZE] [SIZE="4"]මෙයා තමා හොදම කෙනා. Retail Trader ව direct Inter-Bank Market එකට යොමු කරනවා. අපි දාන trade buy sell වෙන්නේ real forex market 1ke. [/SIZE] [SIZE="4"]True ECN සහ ECN බොරුවට කියාගන්න broker ලත් ඉන්නවා. True ECN ලක්ෂණ. i. Zero Spread ඔව් spread එක 0, ඒ කියන්නේ ඔයාලගේ MT 4 price action Chart 1කේ Buy & Sell කියලා line 2ක් පෙන්නන්නේ නෑ. 1ක් තියෙන්නේ Scalping කරන්න supiri මචන්ලා 1 pip එකක් තිබ්බනම් අපිට profit. පොඩි commision එකක් තමය් මෙයාල spread zero hinda ගන්නෙ ඒක අපිට 1 pip වලින් cover කරලා profit කරන්නත් පුළුවන් . ඔය කිව්වට 1 pip scalping එහෙම කරනවා newei ඔන්න scalping වලට 3 pip වත් අඩුම තියන්න. ඒවා කරන හැටි අපි වෙන thread එකකින් කතා කරමු. ECN නම් අනිවා spread zero වෙන්න ඕනේ. මොන ECN broker උනත් EURUSD pair එකේ thamai ඇත්තටම spread zero අනිත් ඒවගෙ දශම ගණක spread එකක් තියනවා. මේකට හේතුව EUR & USD තමය් ලෝකේ තියන වැඩිම liquid currency දෙක. GBPUSD තමය් වැඩිම Spread එකක් තියෙන්නේ. ii.Faster Execution Real Inter-bank market එක හින්ද අපේ orders ක්ෂණිකව fill වෙනවා. iii. More Security for Funds Transparency එක වැඩි කරන්න මෙයාල අපේ සල්ලි deposit කරන්නෙ major bank එකක traders account කියල special account එකක. ඔයාල select කරගන්න broker ගෙන් අහල බලන්න ඔයාලගේ සල්ලි දන්නෙ කොහෙද කියල. ඒක අපේ වහල දාපු vanik bank එක වගේ නං අපිට sorry තමා. iv. Regulation මෙයාලා ගොඩක් governing Forex bodies (SEC/CFTC) වල register වෙලා ඒ regulations follow කරනවා. එහෙම නැත්තන් මෙයාලට මේ game එකේ ඉන්න බෑ. ඔයලා බලන්න මෙයාලගෙ website එකේ සහ live චැට් කරලා මොන institution වලද registered කියල. ඊට පස්සේ ඒ SEC website directory වල බලන්න ඕනේ අපේ broker listed ද කියල. මොකද අපි දන්නේ නැනේ මෙයා බොරුවට දාගන ඉන්නවද කියල නේද ? v. Trading Platforms මෙයාල ගොඩක් trading platforms offer කරනවා MT 4, MT 5, cTrader වගේ. මේවා ඉතින් ECN නැති අනිත් සමහර broker ලත් දෙනවා. cTrader නං ගොඩක් වෙලාවට ECN broker ලා තමා දෙන්නේ. vi. Scalping allowed අපිට කැමති ඕනෑම විදිහකට trade දාන්න මෙයාලගෙ flatform වල පුලුවනං. vii. No Stop Loss Hunting Broker ට ඕන විදිහට market එක වෙනස් කරන්න බෑ. Real market situvations බලාගන්න පුළුවන්. viii. Easy to news trade News වෙන වෙලාවල් වල උනත් අව්ලක් නැතිව trade දාන්න පුළුවන් Example for ECN brokers [/SIZE] [SIZE="4"]1. IC Market මට හම්බුන හොදම True ECN broker තමා මෙයා. රට Australia නිසා genuine කියල EK එකේ තියනවා දැකල තමා මාත් මේකට join උනේ , demo account 3ක් හැදුව හැම account type එකකම live account ත් 3ක් හැදුවා කිසි කරදරයක් නැ අද වෙනකන් එක call එකක් වත් අවේ නෑ. සල්ලි deposit කලා withdraw කළා කිසි අව්ලක් නෑ. අදටත් live trade කරන්නෙ මෙයත් එක්ක. [/SIZE] [SIZE="4"]මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න [/SIZE] [URL="http://icmarkets.com/?camp=11352"]www.icmarkets.com[/URL] [SIZE="4"]ඔයාලත් හදනවනම් True ECN Account type එක select කරන්න ඒකේ තමා spread zero. පොඩි commission එකක් ගන්නවා ඒක අපිට 1 pip වලින් cover කරගන්න පුළුවන්. මෙයාගේ ලොකු වාසියක් තියෙන්නෙ advance EA pack එකක් මෙයාගෙ register උනාම ගන්න පුළුවන්. ඒවගෙන් සුපිරි වැඩ ටිකක් කරන්න පුළුවන්. මම EK ඉන්න forex members ලට ස්තුති කරන්න ඕනෙ මොකද EK හින්ද තමා මට IC Market ගැන දැන ගන්න ලැබුනේ, නැත්තන් මාත් අද XM.com එකේ හරි Nordfx ගොදුරක් 2. Pepperstone True ECN, රට Australia, IC Market එකේ තියන දේවල්ම තමා මෙයාගෙත් තියෙන්නේ කිසිම වෙනසක් නැ. මම නම් account open කලේ නෑ. [SIZE="4"]කැමති කට්ටියට මෙන්න ලින්ක් එක[/SIZE] [URL="https://pepperstone.com/"]pepperstone.com[/URL] 3. Tickmill True ECN, රට UK, Demo එකක් වත් මම හදලා නෑ, 4. FXCC රට cyprus, Cyprus broker ලගෙන් මට අල්ලලා ගිය එකම broker තමා මෙයා. Live එකක් open කරන්න හැදුවා අද වෙනකන් approve කලේ නෑ, මටත් මොකද. :rofl::rofl: ලොකුම අව්ල තියෙන්නෙ MT 4 web platform නෑ, මම office innakota යන්නෙ ඒකෙන් හින්ද FXCC හරියන්නෙ නැ. අනික මෙයා full ECN newai. ECN + STP දෙකම mix එකක්. 5. Octafx රට Indonesia ECN + STP Spread එක ටිකක් වැඩි. Bonus එකක් දෙනවා 50% (ඕක නොගෙන ඉන්න එක හොදා) තව ඉතින් විවිදාකාර broker ලා තොගයක් ඉන්නවා අපිට ඉතින් ඔය ඔක්කොමගේ account හදන්නත් බැනේ, මම IC market හන්බවෙනකන් broker ලා හෙව්වා ඊට පස්සේ නැවෙතුවා. ඔයාලත් Brocker ලා කීප දෙනෙකුගේ demo විතරක් newei Live account ත් හදල බලන්න. Free නෙ බන්. Documents ටික upload කරන්න විතරය් තියෙන්නෙ. (demo එකට වඩා live එකේ performance හොදය්) + Forex කියන්නෙ විශාල විෂයක් මචන්. හොදට ඉගෙන ගෙන විතරක් මදි සහජයෙන් ආපු දක්ෂ කමකුත් වාසනාවකුත් තියෙන්න ඕනෙ. හරියට කලොත් සදා ගොඩ තමා නැතිව සුදුවක් කර ගත්තොත් හම්බකරපු දේවල් ටිකත් නැතිව යනවා.:yes::yes: මම Forex ඉගෙන ගැනීමට ආසාව ඇතිඋනේ EK හින්ද ඒ හින්ද Forex ගැන දැනුම බෙදා දෙන EK memberslata ස්තුති. දවස් 3 ක් ගියා tread එක complete කරගන්න. ඔබේ ප්රතිචාර මත තවත් thread එකක් වැදගත් මාතෘකාවක් ගැන දාන්නම් [/SIZE] :yes::yes::yes: [SIZE="6"][COLOR="Red"]ඔබට ජය[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom