Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex Broker රහස් | Forex Brokers කෙනෙක් හඳුනා ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Forex Broker රහස් | Forex Brokers කෙනෙක් හඳුනා ගනිමු

ඉස්සලම කියන්න ඕන මේ පොස්ට් එක ටිකක් දිග වෙයි එත් සේරම කියවන්න මොකද මුල හොඳ නැතුව ගන්න තීරණ වලින් පසුව පසු තැවෙන්න වෙන්න පුළුවන් එකයි.

මෙය chatura Adikari අයියා  sl forex club හි පලකිරිම උපුටාගනිමකි.පහත කරුණු වලින් ඔබ ලබන දැනුමට සියලු ගෞරවය ඔහුට හිමි විය යුතයි.

Forex Brokers ලාගේ සැගවුණු රහස් – Part 01

මම කලින් post එකේ එයාලට කීව Forex Brokers ලා වර්ග කීපයක් ගැන (ECN, STP, Market Maker, DMA) මම ඒ Brokers ලා ඛාණ්ඩ සියල්ල ප්රධාන වශයෙන් කොටස් 2කට වෙන කරනවා NDD (Non-Dealing Desk) and DD (Dealing Desk).

NDD (Non-Dealing Desk) යටතේ

# ECN (Electronic Communication Network)

# STP (Straight Through Processing)

# DMA ( Direct Market Access)

DD (Dealing Desk) යටතේ

# Market Maker

***** NDD හා DD Brokers ලාගේ Trade Execute වන ආකාරය පහත රෑප සටහන් වලින් ඹබට පැහැදිලි වේ.

good forex broker for srilankan

සියලුම Market Maker Accounts වල Order Type එක වන්නේ Instant Execution හා සියලුම ECN, STP, DMA වල Order Type එක වන්නේ Market Execution.

Instant Execution හා Market Execution ගැන වෙනම පැහැදිලි කරන්නම්.

සරලවම කීවොත් Market Maker ලාගේ ලාභය වන්නේ Traders ලා Loss වීමයි. සෑම මොහොතක දීම එයාල උත්සහ කරන්නෙ Traders loss කරන්නයි. මෙම වර්ගයේ Brokers ලා නිතරම Requotes හා Order rejections, Stop loss hunting, Spread climbing ඇත.

ඔයාලා වැඩි වශයෙන්ම භාවිතා කරන Market Maker Brokers ලාට උදාහරණ වශයෙන්

# NordFX

# XM

# FXPro

# LiteForex

# Instaforex

# Markets.com

# Admiralmarket

# FXDD

# FXCM (Elite DD Broker)

# Exness

# AvaTrader

# Roboforex

# Alpari

# Fibo Group

# EasyForex

# Just Forex

ඒ වාගේම Non-Dealing Desk Brokers ලාගේ ලාභය වන්නේ Traders ලා වැඩි Volume ප්රමාණයකින් trade කිරීමයි. Real NDD Broker කෙනෙක් කැමති Traders ලා වැඩි Lots ප්රමාණයක් Trade කරල Market එකේ රැදී සිටීමයි.

********* එ් වගේම සියලුම Non-Dealing Desk Brokers ලා Real NDD Broker නොවන බව මතක තබාගන්න.

ECN Brokers ලා commission charge කරනවා අපි trade open කරන lot ප්රමාණය මත. (මෙහි දී අපිට Real Bank Spread එක හම්බෙනවා)

Ex : Real Bank Spread + Commission

STP and DMA Brokers ලා Markup එකක් Add කරනවා Spread එකට.

Ex: Real Bank Spread + Markup Spread

ඔයාලා වැඩි වශයෙන්ම භාවිතා කරන ECN/STP/DMA Brokers ලාට උදාහරණ වශයෙන්.

# IC Markets

# Tickmill

# FXCC

# VARIANSE

# Pepperstone

# AxiTrader

# Darwinex

ඇයි සියලුම ECN/STP/DMA Brokers ලා Real Non-Dealing Desk Brokers ලා නොවන්නෙ?

ඊගාව Post එකෙන් මම එක පැහැදිලි කරන්නම්. අද මම මේ ගැන කතා කරන්න හිතුවෙ ඉදිරියට මම පැහැදිලි කරන දේවල් සමහර අයට නොතේරෙන්න පුළුවන් නිසා.

මම හිතනව යාළුවන්ට තේරෙන්න ඇති කියල. ඉතාමත්ම කෙටියෙන් පැහැදිලි කලේ. සියලුම දේවල් ලියන්න Time නෑ ගැටලුවක් තිබුණොත් comment එකක් දාන්න.

Bye…. Cheers….

Forex Brokers ලාගේ සැගවුණු රහස් – Part 02

ඇයි සියලුම ECN/STP/DMA Brokers ලා Real Non-Dealing Desk Brokers ලා නොවන්නෙ?

ගොඩක් අයට තියෙන ප්රශ්ණයක් තමා මේක. මම වැඩිය වටේ යන්නෙ නැතුව කෙටියෙන්ම කීවොත් ඹයාල දැනට භාවිතා කරන Meta Trader Platform එක Market Makers ලාගේ Platform එකයි. ඒ කියන්නේ ඔයාලගේ සියලුම Orders and Trades බ්රෝකර්ලට Control කරන්න පුළුවන්.

මොනවද Control කරන්න පුළුවන් ?

Slippage, Requotes, Off-Quates, Order Rejections, Stop Loss hunt ඔය වගේ දේවල් තමා.

ඔයාලට තියෙන් තව ප්රශ්ණයක් තමා Market Makers ලා වගේම ECN/STP/DMA Brokers ලා වෙලත් ඇයි එහෙම කරන්නෙ කියන එක් නේද.

Forex Market එකේ Traders ලාගෙන් 90% වඩා ප්රමාණයක් අසාර්තකයි එනිසා මේ Brokers ලා එකෙන් වාසිය ගන්නවා. Small Volume එක්කින් Trade වෙනවනම් Market Maker Condition යටතෙත් ක්රීයාත්මක වන අතර Large Volume එකකින් Trade වෙන වනම් Liquidity Providers ලාට order send කරයි. මොකද වැඩිපුරම loss වෙන්නෙ retail traders ලා නිසා.

කොහොමද Market Maker Condition යටතේ Trade Control කරන්නෙ?

එකට මේ Brokers ලාට Branded Meta Trader Terminal එක මිල දී ගන්න විට එකත් එක්ක Virtual Dealer Plugin කියල එකක් හම්බෙනවා. මේ Plugin භාවිතා කරල ඕනෙම ජරා වැඩක් කරන්න පුළුවන්. මම ඒ Virtual Dealer Plugin එකෙන් කරන හොරවැඩ පිලිබදව පොඩි Video එක්ක මේ post එකට attach කරනවා ඒක හොදට බලන්න.

[YOUTUBE]https://www.youtube.com/watch?v=Ie9gbZjMqxs[/YOUTUBE]

මීට මාසයකට විතර කලින් FXCM කියන World #No1 Market Maker Broker Company එක USA වලින් තහනම් කරනවා Virtual Dealer Plugin භාවිතා කරල Investor ලාගේ USD Million ගණනක මුදලක් Manipulate කිරීම සම්බන්ධව.

මදක් සිතන්න Non-Dealing Desk Brokers ලා එහෙමනම් Market Makers ලා කොහොම ඇතිද?

ඊගාව ලිපියෙන් අලුත් දේවල් ටිකක් ඔයාලට කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.

නොතේරෙන තැනක් තියෙන්වන්ම් comment කරන්න.

Cheers…..

Note:

මෙහිදී අපි ecn non dealing desk broker කෙනෙක් තොර ගන්නවා නම් ගොඩක් වටිනවා.bonus දෙනවා අරය හොඳයි කිව මෙයා හොඳයි කිව කියල නෙමෙයි ඇත්තටම සිද්දිය දැනගෙන හොඳ කෙනෙක්ගේ register වෙලා ලංකාවට $$$ ගෙන්න හැකි වෙන්න කියල පතමින් නවතින්නම් හැමෝටම ජය වේවා…

Source : http://forex.diyaneth.com

[QUOTE="raindur, post: 22948829, member: 517760"] [b]Forex Broker රහස් | Forex Brokers කෙනෙක් හඳුනා ගනිමු[/b] :rofl::rofl::angry::love::love::love: ඉස්සලම කියන්න ඕන මේ පොස්ට් එක ටිකක් දිග වෙයි එත් සේරම කියවන්න මොකද මුල හොඳ නැතුව ගන්න තීරණ වලින් පසුව පසු තැවෙන්න වෙන්න පුළුවන් එකයි. මෙය chatura Adikari අයියා :love: sl forex club හි පලකිරිම උපුටාගනිමකි.පහත කරුණු වලින් ඔබ ලබන දැනුමට සියලු ගෞරවය ඔහුට හිමි විය යුතයි. Forex Brokers ලාගේ සැගවුණු රහස් – Part 01 මම කලින් post එකේ එයාලට කීව Forex Brokers ලා වර්ග කීපයක් ගැන (ECN, STP, Market Maker, DMA) මම ඒ Brokers ලා ඛාණ්ඩ සියල්ල ප්රධාන වශයෙන් කොටස් 2කට වෙන කරනවා NDD (Non-Dealing Desk) and DD (Dealing Desk). NDD (Non-Dealing Desk) යටතේ # ECN (Electronic Communication Network) # STP (Straight Through Processing) # DMA ( Direct Market Access) DD (Dealing Desk) යටතේ # Market Maker ***** NDD හා DD Brokers ලාගේ Trade Execute වන ආකාරය පහත රෑප සටහන් වලින් ඹබට පැහැදිලි වේ. [IMG]http://forex.diyaneth.com/wp-content/uploads/2017/12/good-forex-broker-for-srilankan-768x393.jpg[/IMG] [IMG]http://forex.diyaneth.com/wp-content/uploads/2017/12/forex-broker-good-in-srilanka.jpg[/IMG] good forex broker for srilankan සියලුම Market Maker Accounts වල Order Type එක වන්නේ Instant Execution හා සියලුම ECN, STP, DMA වල Order Type එක වන්නේ Market Execution. Instant Execution හා Market Execution ගැන වෙනම පැහැදිලි කරන්නම්. සරලවම කීවොත් Market Maker ලාගේ ලාභය වන්නේ Traders ලා Loss වීමයි. සෑම මොහොතක දීම එයාල උත්සහ කරන්නෙ Traders loss කරන්නයි. මෙම වර්ගයේ Brokers ලා නිතරම Requotes හා Order rejections, Stop loss hunting, Spread climbing ඇත. ඔයාලා වැඩි වශයෙන්ම භාවිතා කරන Market Maker Brokers ලාට උදාහරණ වශයෙන් # NordFX # XM # FXPro # LiteForex # Instaforex # Markets.com # Admiralmarket # FXDD # FXCM (Elite DD Broker) # Exness # AvaTrader # Roboforex # Alpari # Fibo Group # EasyForex # Just Forex ඒ වාගේම Non-Dealing Desk Brokers ලාගේ ලාභය වන්නේ Traders ලා වැඩි Volume ප්රමාණයකින් trade කිරීමයි. Real NDD Broker කෙනෙක් කැමති Traders ලා වැඩි Lots ප්රමාණයක් Trade කරල Market එකේ රැදී සිටීමයි. ********* එ් වගේම සියලුම Non-Dealing Desk Brokers ලා Real NDD Broker නොවන බව මතක තබාගන්න. ECN Brokers ලා commission charge කරනවා අපි trade open කරන lot ප්රමාණය මත. (මෙහි දී අපිට Real Bank Spread එක හම්බෙනවා) Ex : Real Bank Spread + Commission STP and DMA Brokers ලා Markup එකක් Add කරනවා Spread එකට. Ex: Real Bank Spread + Markup Spread ඔයාලා වැඩි වශයෙන්ම භාවිතා කරන ECN/STP/DMA Brokers ලාට උදාහරණ වශයෙන්. [URL="http://icmarkets.com/?camp=9670"]# IC Markets[/URL] [URL="https://secure.tickmill.com/redirect/index.php?cii=7360&cis=1&lp=https://secure.tickmill.com/trader/?task=1050&lang=2"]# Tickmill[/URL] # FXCC # VARIANSE # Pepperstone # AxiTrader # Darwinex ඇයි සියලුම ECN/STP/DMA Brokers ලා Real Non-Dealing Desk Brokers ලා නොවන්නෙ? ඊගාව Post එකෙන් මම එක පැහැදිලි කරන්නම්. අද මම මේ ගැන කතා කරන්න හිතුවෙ ඉදිරියට මම පැහැදිලි කරන දේවල් සමහර අයට නොතේරෙන්න පුළුවන් නිසා. මම හිතනව යාළුවන්ට තේරෙන්න ඇති කියල. ඉතාමත්ම කෙටියෙන් පැහැදිලි කලේ. සියලුම දේවල් ලියන්න Time නෑ ගැටලුවක් තිබුණොත් comment එකක් දාන්න. Bye…. Cheers…. Forex Brokers ලාගේ සැගවුණු රහස් – Part 02 ඇයි සියලුම ECN/STP/DMA Brokers ලා Real Non-Dealing Desk Brokers ලා නොවන්නෙ? ගොඩක් අයට තියෙන ප්රශ්ණයක් තමා මේක. මම වැඩිය වටේ යන්නෙ නැතුව කෙටියෙන්ම කීවොත් ඹයාල දැනට භාවිතා කරන Meta Trader Platform එක Market Makers ලාගේ Platform එකයි. ඒ කියන්නේ ඔයාලගේ සියලුම Orders and Trades බ්රෝකර්ලට Control කරන්න පුළුවන්. මොනවද Control කරන්න පුළුවන් ? Slippage, Requotes, Off-Quates, Order Rejections, Stop Loss hunt ඔය වගේ දේවල් තමා. ඔයාලට තියෙන් තව ප්රශ්ණයක් තමා Market Makers ලා වගේම ECN/STP/DMA Brokers ලා වෙලත් ඇයි එහෙම කරන්නෙ කියන එක් නේද. Forex Market එකේ Traders ලාගෙන් 90% වඩා ප්රමාණයක් අසාර්තකයි එනිසා මේ Brokers ලා එකෙන් වාසිය ගන්නවා. Small Volume එක්කින් Trade වෙනවනම් Market Maker Condition යටතෙත් ක්රීයාත්මක වන අතර Large Volume එකකින් Trade වෙන වනම් Liquidity Providers ලාට order send කරයි. මොකද වැඩිපුරම loss වෙන්නෙ retail traders ලා නිසා. කොහොමද Market Maker Condition යටතේ Trade Control කරන්නෙ? එකට මේ Brokers ලාට Branded Meta Trader Terminal එක මිල දී ගන්න විට එකත් එක්ක Virtual Dealer Plugin කියල එකක් හම්බෙනවා. මේ Plugin භාවිතා කරල ඕනෙම ජරා වැඩක් කරන්න පුළුවන්. මම ඒ Virtual Dealer Plugin එකෙන් කරන හොරවැඩ පිලිබදව පොඩි Video එක්ක මේ post එකට attach කරනවා ඒක හොදට බලන්න. [YOUTUBE][url]https://www.youtube.com/watch?v=Ie9gbZjMqxs[/url][/YOUTUBE] මීට මාසයකට විතර කලින් FXCM කියන World #No1 Market Maker Broker Company එක USA වලින් තහනම් කරනවා Virtual Dealer Plugin භාවිතා කරල Investor ලාගේ USD Million ගණනක මුදලක් Manipulate කිරීම සම්බන්ධව. මදක් සිතන්න Non-Dealing Desk Brokers ලා එහෙමනම් Market Makers ලා කොහොම ඇතිද? ඊගාව ලිපියෙන් අලුත් දේවල් ටිකක් ඔයාලට කියල දෙන්න බලාපොරොත්තු වෙනවා. නොතේරෙන තැනක් තියෙන්වන්ම් comment කරන්න. Cheers….. Note: මෙහිදී අපි ecn non dealing desk broker කෙනෙක් තොර ගන්නවා නම් ගොඩක් වටිනවා.bonus දෙනවා අරය හොඳයි කිව මෙයා හොඳයි කිව කියල නෙමෙයි ඇත්තටම සිද්දිය දැනගෙන හොඳ කෙනෙක්ගේ register වෙලා ලංකාවට $$$ ගෙන්න හැකි වෙන්න කියල පතමින් නවතින්නම් හැමෝටම ජය වේවා… Source : [URL="http://forex.diyaneth.com"]http://forex.diyaneth.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom