Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Forex+Candlestick+Patterns
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද Candlestick කියන්නේ ?

මේ Technique එක බිහිඋනේ Japan වල. Steve Nison කියන කෙනා මේ ගැන Research කරලා තමයි මේක ලෝකෙට හදුන්ව දුන්නේ. අපිට ඉතින් එකෙන් වැඩක් නැහැනේ  . එක නිසා අපි බලමු මේ Technique එක ගැන.

[YOUTUBE]v7EymnTj-vw[/YOUTUBE]

[YOUTUBE]eMe5KcndAKA[/YOUTUBE]

Candlestick එකකින් නිරුපනය වෙන්නේ ඕනෑම Time Frame එකක අදාල කාල සිමාව තුල Price එක චලනය උන විදිය.

Ex: M1 time frame එකේදී , එක Candlestick එකක් කියන්නේ එක මිනිත්තුවක්. එ විනාඩිය ඇතුලත උන Price changing වලට අනුව තමයි Candlestick එක Draw වෙන්නේ.

Candlestick එකක් අදින්න Parameters 4 ක් ඕන. (M1 Time Frame එකෙන් Ex දෙන්නේ)

Open Price- Candlestick එක අදින්න පටන් ගන්න Price එක.(M1 Chart එකක මිනිත්තුව පටන් ගන්න කොටම Market එකේ තියෙන Price එක)

Close Price- අදාල කාල සිමාව ඉවර වෙනකොට Price එක තිබුන තැන.(M1 Chart එකකනම් 59 Sec එක වෙන්න පුළුවන්)

High- Candlestick එක ඇදෙන අතරතුර Price එක ගිය ඉහලම මිල

Low- Candlestick එක ඇදෙන අතරතුර Price එක ගිය අඩුම මිල

ඉහත පින්තුරේ Real Body එක තියෙන්නේ Open - Close Price අතර. Real Body එකෙන් එහාට ගිය ඒවාට කියනවා Shadows කියල.

Ex:

M1 Time Frame

Bull Trend

Time = 12.05.00 H

Open Price = 1.2300

Bull Trend එකක් නිසා අපි හිතමු 12.04.59 H (එ කිව්වේ වෙලාව) වලදී Price එක තිබුනේ 1.2299 කියල.

12.05.00 පටන් ගත්තේ Price එක 1.2300 (Open Price). එහෙනම් 1.2300 ඉදන් තමයි Candlestick එක ඇදෙන්නේ.

වෙලාව 12.05.10 දී Price එක අඩු උනා 1.2275 ට

වෙලාව 12.05.30 දි Price එක වැඩි උනා 1.2367 ට

වෙලාව 12.05.59 දි Price එක 1.2355 න් 12.05 මිනිත්තුවේ Candlestick එක Close උනා.

Candlestick Patterns

Candlestick වල මෙන්න මේ Body එක සහ Shadow වල හැටියට අපිට කියන්න පුළුවන් Selling Power එකද Buying Power එකද වැඩි කියල.

Sexy Bodies

Long Body එකක් තියෙනවනම් එ වෙලාවේ Buying හෝ Selling Power එක වැඩියි. ඉක්මනින් Trend එක Move වෙනවා. එ කියන්නේ Active Trend එකක්. (Bull Long Candle එකක්නම් Buying Power එකත් Bear Long Candle එකක්නම් Selling Power එකත් වැඩියි )

Short Body එකක්නම් තියෙන්නේ එ වෙලාවේ Market එක Active නැති වෙන්න පුළුවන්. Short Bull Candle එකක්නම් Buying Power එක අඩුයි. Bear Short Candle එකක්නම් Selling Power එක අඩුයි.

Mysterious Shadows

Long Shadows වලින් කියන්නේ මෙච්චර වෙලා තිබ්බ Power එක Release උන කියන එක.

මේ වගේ Long shadow එකක් අවොත් Trend turn over එකක් වෙන්න පුළුවන්.

Spinning Tops

Long Upper and Lower Shadow දෙකක් එක්ක Small Body එකක් තියෙන Candlestick වලට තමයි Spinning Tops කියන්නේ.

Mazubozu (

Shadows නැති Candlestick වලට තමයි ඔය නම කියන්නේ. එ කියන්නේ Bull Candle එකක්නම්

Open Price = Low

Close Price = High

Bear Candle එකක්නම්

Open Price = High

Close Price = Low

මේ විදියේ Bull Candle එකක් ආවනම් එ කියන්නේ විශාල Buying Power එකක් තියෙනවා. මේ විදියේ Bear Candle එකක් ආවනම් විශාල Selling Power එකක් තියෙනවා. (මේ දවස් වල රෑට රෑට London Market එක වහපු වෙලාවට මේ වගේ ඒවා එනවා )

Doji

ඇත්තටම මේ වගේ Candle එකක් ගැන මොකද හිතෙන්නේ.

Open Price = Close Price (සමහර විට Open Price එකයි Close Price එකයි අතර ඉතාමත් පොඩි අවකාශයක් තියෙන්න පුළුවන්)

එ කියන්නේ Candle එක ඇදෙන්න පටන් ගත්ත තැනේන්මයි Candle එක ඉවර වෙලා තියෙන්නෙත්.

Long Bodies , Mazubuzu වගේ Candle අවසානයේ මේ වගේ Candle එකක් අවොත් එ කියන්නේ මෙච්චර වෙලා තිබ්බ Strong Trend එක පවත්වාගෙන යන්න අවශ්‍ය ශක්තිය නැහැ . එහෙනම් Turn Over එකක් වෙන්න පුළුවන්, අවදානෙන් ඉන්න.

Hammer & Hanging Man

Short Body එකක් සමග විශාල Down Shadow එකක් සහිත Candle වර්ග 2 ක්.

Bear Trend එකක මේ විදියේ Bull Candle එකක් අවොත් Trend එක මාරුවෙන්න ඉඩකඩ වැඩියි.

Bull Trend එකක මේ විදියේ Candle එකක් අවොත් ඒත් Trend එක මාරුවෙන්න ඉඩකඩ වැඩියි.

Inverted Hammer & Shooting Star

මේ දෙකත් කලින් වගේම Short Body එකක් සහ Long Up Shadow තියෙන Candle වර්ග 2 ක්.කලින් එකත් එක්ක වෙනස් වෙන්නේ මේ දෙකේ Shadow තියෙන්නේ උඩින්. කලින් වගේම Bull Trend එකක් එක්ක මේ වගේ Bear Candle එකක්නම් සහ Bear Trend එකකදී මේ විදියේ Bull Candle එකක් ආවනම් Trend එක වෙනස් වෙන්න ඉඩකඩ වැඩියි.

[YOUTUBE]ukx1FgTM7TU[/YOUTUBE]

Forex Guru W.A. Nilanka Anuruddha

[QUOTE="sooppuwa, post: 19877110, member: 556336"] [SIZE="5"]මොනවද Candlestick කියන්නේ ?[/SIZE] [IMG]http://2fobbek4ecv2jhzw7qruit1c.wpengine.netdna-cdn.com/wp-content/uploads/2011/06/Steve-Nison.png[/IMG] [SIZE="4"]මේ Technique එක බිහිඋනේ Japan වල. Steve Nison කියන කෙනා මේ ගැන Research කරලා තමයි මේක ලෝකෙට හදුන්ව දුන්නේ. අපිට ඉතින් එකෙන් වැඩක් නැහැනේ :P . එක නිසා අපි බලමු මේ Technique එක ගැන.[/SIZE] [IMG]http://babypips.cachefly.net/school/images/grade2/candlestick.png[/IMG] [YOUTUBE]v7EymnTj-vw[/YOUTUBE] [YOUTUBE]eMe5KcndAKA[/YOUTUBE] [SIZE="4"]Candlestick එකකින් නිරුපනය වෙන්නේ ඕනෑම Time Frame එකක අදාල කාල සිමාව තුල Price එක චලනය උන විදිය. Ex: M1 time frame එකේදී , එක Candlestick එකක් කියන්නේ එක මිනිත්තුවක්. එ විනාඩිය ඇතුලත උන Price changing වලට අනුව තමයි Candlestick එක Draw වෙන්නේ. Candlestick එකක් අදින්න Parameters 4 ක් ඕන. (M1 Time Frame එකෙන් Ex දෙන්නේ) Open Price- Candlestick එක අදින්න පටන් ගන්න Price එක.(M1 Chart එකක මිනිත්තුව පටන් ගන්න කොටම Market එකේ තියෙන Price එක) Close Price- අදාල කාල සිමාව ඉවර වෙනකොට Price එක තිබුන තැන.(M1 Chart එකකනම් 59 Sec එක වෙන්න පුළුවන්) High- Candlestick එක ඇදෙන අතරතුර Price එක ගිය ඉහලම මිල Low- Candlestick එක ඇදෙන අතරතුර Price එක ගිය අඩුම මිල ඉහත පින්තුරේ Real Body එක තියෙන්නේ Open - Close Price අතර. Real Body එකෙන් එහාට ගිය ඒවාට කියනවා Shadows කියල. Ex: M1 Time Frame Bull Trend Time = 12.05.00 H Open Price = 1.2300[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-kYYYWQxNs7k/T1IG5ZR1DmI/AAAAAAAAAJY/xIYo0PXn8Vg/s1600/Untitled.png[/IMG] Bull Trend එකක් නිසා අපි හිතමු 12.04.59 H (එ කිව්වේ වෙලාව) වලදී Price එක තිබුනේ 1.2299 කියල. 12.05.00 පටන් ගත්තේ Price එක 1.2300 (Open Price). එහෙනම් 1.2300 ඉදන් තමයි Candlestick එක ඇදෙන්නේ. වෙලාව 12.05.10 දී Price එක අඩු උනා 1.2275 ට වෙලාව 12.05.30 දි Price එක වැඩි උනා 1.2367 ට වෙලාව 12.05.59 දි Price එක 1.2355 න් 12.05 මිනිත්තුවේ Candlestick එක Close උනා. [SIZE="4"]Candlestick Patterns Candlestick වල මෙන්න මේ Body එක සහ Shadow වල හැටියට අපිට කියන්න පුළුවන් Selling Power එකද Buying Power එකද වැඩි කියල. [SIZE="4"][COLOR="Red"]Sexy Bodies[/COLOR][/SIZE][/SIZE] [IMG]http://babypips.cachefly.net/school/images/grade2/long-short-candlestick.png[/IMG] [SIZE="3"]Long Body එකක් තියෙනවනම් එ වෙලාවේ Buying හෝ Selling Power එක වැඩියි. ඉක්මනින් Trend එක Move වෙනවා. එ කියන්නේ Active Trend එකක්. (Bull Long Candle එකක්නම් Buying Power එකත් Bear Long Candle එකක්නම් Selling Power එකත් වැඩියි ) Short Body එකක්නම් තියෙන්නේ එ වෙලාවේ Market එක Active නැති වෙන්න පුළුවන්. Short Bull Candle එකක්නම් Buying Power එක අඩුයි. Bear Short Candle එකක්නම් Selling Power එක අඩුයි.[/SIZE] [SIZE="4"][COLOR="red"] Mysterious Shadows[/COLOR][/SIZE] [IMG]http://babypips.cachefly.net/school/images/grade2/long-shadows.png[/IMG] [SIZE="5"] Long Shadows වලින් කියන්නේ මෙච්චර වෙලා තිබ්බ Power එක Release උන කියන එක. මේ වගේ Long shadow එකක් අවොත් Trend turn over එකක් වෙන්න පුළුවන්. [/SIZE] [SIZE="4"][COLOR="red"]Spinning Tops[/COLOR][/SIZE] [IMG]http://babypips.cachefly.net/school/images/grade2/cs-spinning-tops-.png[/IMG] [SIZE="4"]Long Upper and Lower Shadow දෙකක් එක්ක Small Body එකක් තියෙන Candlestick වලට තමයි Spinning Tops කියන්නේ. [/SIZE] [COLOR="red"][SIZE="4"] Mazubozu ([/SIZE][/COLOR] [IMG]http://babypips.cachefly.net/school/images/grade2/marubozu.png[/IMG] [SIZE="4"]Shadows නැති Candlestick වලට තමයි ඔය නම කියන්නේ. එ කියන්නේ Bull Candle එකක්නම් Open Price = Low Close Price = High Bear Candle එකක්නම් Open Price = High Close Price = Low මේ විදියේ Bull Candle එකක් ආවනම් එ කියන්නේ විශාල Buying Power එකක් තියෙනවා. මේ විදියේ Bear Candle එකක් ආවනම් විශාල Selling Power එකක් තියෙනවා. (මේ දවස් වල රෑට රෑට London Market එක වහපු වෙලාවට මේ වගේ ඒවා එනවා :D) [/SIZE] [COLOR="red"][SIZE="4"]Doji [/SIZE][/COLOR] [IMG]http://babypips.cachefly.net/school/images/grade2/dojis.png[/IMG] [SIZE="4"]ඇත්තටම මේ වගේ Candle එකක් ගැන මොකද හිතෙන්නේ. Open Price = Close Price (සමහර විට Open Price එකයි Close Price එකයි අතර ඉතාමත් පොඩි අවකාශයක් තියෙන්න පුළුවන්) එ කියන්නේ Candle එක ඇදෙන්න පටන් ගත්ත තැනේන්මයි Candle එක ඉවර වෙලා තියෙන්නෙත්. Long Bodies , Mazubuzu වගේ Candle අවසානයේ මේ වගේ Candle එකක් අවොත් එ කියන්නේ මෙච්චර වෙලා තිබ්බ Strong Trend එක පවත්වාගෙන යන්න අවශ්‍ය ශක්තිය නැහැ . එහෙනම් Turn Over එකක් වෙන්න පුළුවන්, අවදානෙන් ඉන්න. [/SIZE] [SIZE="4"][COLOR="red"]Hammer & Hanging Man[/COLOR][/SIZE] [IMG]http://babypips.cachefly.net/school/images/grade2/hammer-hanging-man.png[/IMG] [SIZE="4"][COLOR="red"]Short Body එකක් සමග විශාල Down Shadow එකක් සහිත Candle වර්ග 2 ක්. Bear Trend එකක මේ විදියේ Bull Candle එකක් අවොත් Trend එක මාරුවෙන්න ඉඩකඩ වැඩියි. Bull Trend එකක මේ විදියේ Candle එකක් අවොත් ඒත් Trend එක මාරුවෙන්න ඉඩකඩ වැඩියි.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="red"]Inverted Hammer & Shooting Star[/COLOR][/SIZE] [IMG]http://babypips.cachefly.net/school/images/grade2/inverted-hammer-shooting-star.png[/IMG] [SIZE="4"] මේ දෙකත් කලින් වගේම Short Body එකක් සහ Long Up Shadow තියෙන Candle වර්ග 2 ක්.කලින් එකත් එක්ක වෙනස් වෙන්නේ මේ දෙකේ Shadow තියෙන්නේ උඩින්. කලින් වගේම Bull Trend එකක් එක්ක මේ වගේ Bear Candle එකක්නම් සහ Bear Trend එකකදී මේ විදියේ Bull Candle එකක් ආවනම් Trend එක වෙනස් වෙන්න ඉඩකඩ වැඩියි. [/SIZE] [YOUTUBE]ukx1FgTM7TU[/YOUTUBE] Forex Guru W.A. Nilanka Anuruddha [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom