Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Forex+Candlestick+Patterns
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම කිවුවට තරහ ගන්න එපා මචං....ඔය ෆොරෙක්ස් කියන වචනෙ ලංකාවෙ උන්ට ඇහුන දවසෙ ඉඳල එලකිරියෙ ගනං කරගන්න බැරි තරං ෆොරෙක්ස් ගැන ත්‍රෙඩ් ආවා...ගුරාලා ආවා...පාඩමක් දෙකක් දාලා ගියා...තව උන් ට්‍රේඩින් සිස්ටම් දන්නවා කියල ත්‍රෙඩ් දාලා මගින් නවත්තලා ගියා.... බොරුකාරයො ගමකට..සමහර උන් උන්ගෙ බොරු එලිකලා...

සරලවම කිවුවොත් දැන් මේකෙ ඉන්න ගොඩක් උන් ඔය ෆොරෙක්ස් බේසික් දන්නවා....දැකලම ඇති වෙලා ඇත්තෙ උන්ට...ඔවුව නෙවේ මචං...සිරාවටම ප්‍රැක්ටිකල් ට්‍රේඩ් කරන හැටි කියල දියං..මාකට් ඇනලසිස් කරගන්නෙ කෝමද...නිවුස් ගැන බලන්නෙ කෝමද..අනික් පෙයා ට්‍රේඩ් කරන පෙයා එකට සම්බන්ධ වෙලා Price බලට බලපෑම් කරන්නෙ කෝමද...GOLD OIL Stocks වගේ දේවල් මාකට් එකේ මූමන්ට් වලට බලපාන්නෙ කෝමද...ට්‍රේඩ් කරන්න හොඳ ටයිම්...ට්‍රේඩ් එකක් දාන්න කලින් බලන්න ඕනි දේවල්...රටක දේශපාලනික තත්වය..ඉදිරියට එන්න තියෙන නිවුස්...විශේශයෙන් පොලී අනුපාත වගේ දේවල්....ඔන්න ඔය වගේ දැන් ප්‍රැක්ටිකල් දේවල් තමයි උවමනා..තාමත් අපේ කොල්ලො ඇනගන්නෙ සිරා එකවුන්ට් එකක් ඕපන් කරල ට්‍රේඩ් කරද්දි....කිහිප දෙනෙක් ඇරෙන්න මෙතුවක් කාලෙකට කිරියෙ ත්‍රෙඩ් දාපු උන් කලේ මෙන්න මේ සිස්ටම් එකට ට්‍රේඩ් කරපං..මෙන්න මේ ඉන්ඩිය දිහා බලං මෙන්න මේ විදියට ට්‍රේඩ් දාපං කිවුව එක....ඉන්ඩි අනුව සිස්ටම් අනුව මාකට් වැඩ කරනව නං ඒක මාකට් එකක් වෙන්න බෑ නෙව..

තරහකට වලියකට ගේමක් ඇදගන්න උඔව චා කරන්න කිවුව නෙවේ...මෙච්චර කල් ෆොරෙක්ස් ගැන කිරියෙ ගිය විකාර දැකලම ඇති වෙලා තමයි අද මේම වත් කමෙන්ට් එකක් දැම්මෙ...

[QUOTE="සොයන්නා, post: 19877859, member: 441348"] [SIZE="4"]මෙහෙම කිවුවට තරහ ගන්න එපා මචං....ඔය ෆොරෙක්ස් කියන වචනෙ ලංකාවෙ උන්ට ඇහුන දවසෙ ඉඳල එලකිරියෙ ගනං කරගන්න බැරි තරං ෆොරෙක්ස් ගැන ත්‍රෙඩ් ආවා...ගුරාලා ආවා...පාඩමක් දෙකක් දාලා ගියා...තව උන් ට්‍රේඩින් සිස්ටම් දන්නවා කියල ත්‍රෙඩ් දාලා මගින් නවත්තලා ගියා.... බොරුකාරයො ගමකට..සමහර උන් උන්ගෙ බොරු එලිකලා... සරලවම කිවුවොත් දැන් මේකෙ ඉන්න ගොඩක් උන් ඔය ෆොරෙක්ස් බේසික් දන්නවා....දැකලම ඇති වෙලා ඇත්තෙ උන්ට...ඔවුව නෙවේ මචං...සිරාවටම ප්‍රැක්ටිකල් ට්‍රේඩ් කරන හැටි කියල දියං..මාකට් ඇනලසිස් කරගන්නෙ කෝමද...නිවුස් ගැන බලන්නෙ කෝමද..අනික් පෙයා ට්‍රේඩ් කරන පෙයා එකට සම්බන්ධ වෙලා Price බලට බලපෑම් කරන්නෙ කෝමද...GOLD OIL Stocks වගේ දේවල් මාකට් එකේ මූමන්ට් වලට බලපාන්නෙ කෝමද...ට්‍රේඩ් කරන්න හොඳ ටයිම්...ට්‍රේඩ් එකක් දාන්න කලින් බලන්න ඕනි දේවල්...රටක දේශපාලනික තත්වය..ඉදිරියට එන්න තියෙන නිවුස්...විශේශයෙන් පොලී අනුපාත වගේ දේවල්....ඔන්න ඔය වගේ දැන් ප්‍රැක්ටිකල් දේවල් තමයි උවමනා..තාමත් අපේ කොල්ලො ඇනගන්නෙ සිරා එකවුන්ට් එකක් ඕපන් කරල ට්‍රේඩ් කරද්දි....කිහිප දෙනෙක් ඇරෙන්න මෙතුවක් කාලෙකට කිරියෙ ත්‍රෙඩ් දාපු උන් කලේ මෙන්න මේ සිස්ටම් එකට ට්‍රේඩ් කරපං..මෙන්න මේ ඉන්ඩිය දිහා බලං මෙන්න මේ විදියට ට්‍රේඩ් දාපං කිවුව එක....ඉන්ඩි අනුව සිස්ටම් අනුව මාකට් වැඩ කරනව නං ඒක මාකට් එකක් වෙන්න බෑ නෙව.. තරහකට වලියකට ගේමක් ඇදගන්න උඔව චා කරන්න කිවුව නෙවේ...මෙච්චර කල් ෆොරෙක්ස් ගැන කිරියෙ ගිය විකාර දැකලම ඇති වෙලා තමයි අද මේම වත් කමෙන්ට් එකක් දැම්මෙ...:yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom