Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Forex Class - ස්ක්රීන් ශොට්ස් ඉල්ලුව අයට.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Forex Class - ස්ක්රීන් ශොට්ස් ඉල්ලුව අයට.

මේ පෝස්ට් එක මෙම Thread එක සමඟ බැඳී ඇත. මේ කලින් Thread එක කියෙව්වෙ නැති කවුරු හරි ඉන්නව නම් ඒක කියවල ඉන්න. කට්ටියගෙ Comments එහෙමත් හොඳට කියවන්න.

VISIT 1st Thread >>

ඔන්න කට්ටිය Screen Shots බලන්න ඕන හින්ද මම දානව  හැබැයි Course Fee එක අනිවාර්යයෙන්ම වැඩි කරනව. මොකද මේක බලල වැහි වැහැල එන උන් මට වැඩක් නෑ. කිහිප දෙනෙක් හිටියම ඇති... 100$ ට උගන්නන්නෙ නෑ මේ පෝස්ට් එකෙන් පස්සෙ කිසි කෙනෙකුට.  අම්බානක කලකිරුණ මේකෙ ඉන්න සමහර උන් හින්ද. කිහිප දෙනෙක් ගොඩ දාන ගමන් මාත් හෙමීට ගොඩ යන්න බැලුවෙ. කොහොමත් මම ගොඩ යනව. කාලය විතරයි පොඩ්ඩක් වැඩියෙන් යන්නෙ. දැන් කැමති කෙනෙක් එන්න. 300$ ට උගන්නන්නෙ...  සල්ලි තියෙන ඒත් මේක කර ගන්න බැරි කට්ටිය විතරක් Call කරන්න 0715116302.  දෙන්නෙක්ට ඉගැන්නුවට පස්සෙ මේක අනිවාර්යයෙන් 500$ කරනව. 500$ ත් දෙන්නෙක්ට ඉගැන්නවට පස්සෙ උගන්නන එක නවත්තනව..  ලයින් දෙන්නෙ නැතුව Screen Shots ඉල්ල ඉල්ල දඟලන්නෙ නැතුව වැඩේට ආව නම් යස අපූරුවට කියල දෙනව 100$ ටම. මේකෙ කොමෙන්ට් දාගෙන Screen Shots ඉල්ල ඉල්ල දැඟලුව නැති මගෙන් පාඩම අහගත්ත කිහිප දෙනා අනිවා ගොඩ යනව මේ Strategy එක සති 2ක් Practice කරාට පස්සෙ.....

[QUOTE="sajith.xp.pk, post: 18310217, member: 142270"] [b]Forex Class - ස්ක්රීන් ශොට්ස් ඉල්ලුව අයට.[/b] [SIZE="5"] [URL="http://elakiri.com/forum/showthread.php?t=1674510"]මේ පෝස්ට් එක මෙම Thread එක සමඟ බැඳී ඇත.[/URL] මේ කලින් Thread එක කියෙව්වෙ නැති කවුරු හරි ඉන්නව නම් ඒක කියවල ඉන්න. කට්ටියගෙ Comments එහෙමත් හොඳට කියවන්න. [URL="http://elakiri.com/forum/showthread.php?t=1674510"]VISIT 1st Thread >>[/URL] ඔන්න කට්ටිය Screen Shots බලන්න ඕන හින්ද මම දානව :P හැබැයි Course Fee එක අනිවාර්යයෙන්ම වැඩි කරනව. මොකද මේක බලල වැහි වැහැල එන උන් මට වැඩක් නෑ. කිහිප දෙනෙක් හිටියම ඇති... 100$ ට උගන්නන්නෙ නෑ මේ පෝස්ට් එකෙන් පස්සෙ කිසි කෙනෙකුට. :no: අම්බානක කලකිරුණ මේකෙ ඉන්න සමහර උන් හින්ද. කිහිප දෙනෙක් ගොඩ දාන ගමන් මාත් හෙමීට ගොඩ යන්න බැලුවෙ. කොහොමත් මම ගොඩ යනව. කාලය විතරයි පොඩ්ඩක් වැඩියෙන් යන්නෙ. දැන් කැමති කෙනෙක් එන්න. 300$ ට උගන්නන්නෙ... :frown: සල්ලි තියෙන ඒත් මේක කර ගන්න බැරි කට්ටිය විතරක් Call කරන්න 0715116302. :yes: දෙන්නෙක්ට ඉගැන්නුවට පස්සෙ මේක අනිවාර්යයෙන් 500$ කරනව. 500$ ත් දෙන්නෙක්ට ඉගැන්නවට පස්සෙ උගන්නන එක නවත්තනව.. :frown: ලයින් දෙන්නෙ නැතුව Screen Shots ඉල්ල ඉල්ල දඟලන්නෙ නැතුව වැඩේට ආව නම් යස අපූරුවට කියල දෙනව 100$ ටම. මේකෙ කොමෙන්ට් දාගෙන Screen Shots ඉල්ල ඉල්ල දැඟලුව නැති මගෙන් පාඩම අහගත්ත කිහිප දෙනා අනිවා ගොඩ යනව මේ Strategy එක සති 2ක් Practice කරාට පස්සෙ..... :rolleyes: [/SIZE] [IMG]http://i61.tinypic.com/23v02t3.jpg[/IMG] [IMG]http://i58.tinypic.com/16ibn0z.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom