Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Forex help (Economic Calendar)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට දෙන්න පුළුවන් සරලම උත්තරේ මේකයි. News trade කරන්න එපා

NFP වගේ news එකක් තියෙන දවසට news එකට පැයකට විතර කලින් ඔක්කොම trades close කරලා කැමති නම් chart එක දිහා බලාගෙන හිටපං. ඊට පස්සේ ඊළඟ දවසේ ආයේ trade කරපං.

news trade කරන්න එපා කියන්නේ මේකයි.

1. ලොකු movement එකක් උනොත් උඹ stoploss දාලා තිබුනත් මුළු account එකටම කෙළවෙන්න පුළුවන්(Slippage). සමහර විට account එකේ negative balance එකක් එන්නත් පුළුවන්. Negative balanace protection දෙන්නේ නැති broker කෙනෙක් නම් උඹට නෙගටිවේ තියෙන ගාන brokerට ගෙවන්නත් වෙනවා.

2. News වලදී market එක move වෙන විදිය අපිට තීරණය කරන්න බෑ. කොච්චර නෑ කිව්වත් ලොකු බැංකු, ලොකු ලොකු තල්මස්සු market එක උන්ට ඕනේ විදියට move කරවන්නේ. අපි හාල්මැස්සෝ විතරයි. තල්මස්සු news පාවිච්චි කරනවා උන්ට ඕනේ විදියට market එක එහෙ මෙහෙ කරලා අපේ සල්ලි ටිකට විදින්න (උන්ට නිදහසට කාරණයක් තියෙන්න ඕනේ.මොකද market එක කෘතිමව හසුරවන එක නීති විරෝදී)

3. News වෙලාවට spread එක පට්ට විදියට වැඩි වෙනවා. (සමහර වෙලාවට pips 25ක් 30ක් විතර!)

Market එක කෘතිමව හසුරවලා මාට්ටු වෙලා සමහර බැංකු වලට දඩ ගහලත් තියෙනවා. අපි වගේ හාල්මස්සොන්ට කරන්න පුළුවන් දේ තමයි තල්මස්සු හිතන විදිය අනුමාන කරලා ඒ පස්සෙන් යන එක. උන්ට විරුද්දව යනවා කියන්නේ සියදිවි නසාගන්නවා වගේ වැඩක්.

Technical analyzing පුරුදු වෙයන්. ඒ කරලා news මග ඇරලා trade කරපන්. පුළුවන් තරම් ලොකු time frames වල trade කරන්න try කරපන්. උඹ forex වලට අලුත් නිසා මම රෙකමන්ඩ් කරන්නේ 4H charts. ඉවසීම, discipline කියන දේ උපරිමයට හදා ගනින්.

සූදුවක් වගේ කරන්න එපා. මොකද වෙන්න පුළුවන් දේවල් තියෙන්නේ දෙකයි. එක්කෝ price එක up වෙනවා නැත්තන් down වෙනවා. news එකක් වෙලාවට කනාවට trade එකක් open කරත් profit වෙන්න 50% chance එකක් තියෙනවා. එහෙම උනොත් අපිට හිතෙනවා අම්මට උඩු මේක එච්චර අමාරු නෑනෙ විනාඩි 5න් pips 100ක් නේ කියල. හැබැයි ඊළඟ එක අනිත් පැත්තට ගිහිල්ල account එකටම කෙල උනාම තමයි තේරෙන්නේ.

[QUOTE="ratadel, post: 20558230, member: 24952"] [COLOR="Blue"][SIZE="4"][B]උඹට දෙන්න පුළුවන් සරලම උත්තරේ මේකයි. [COLOR="Red"]News trade කරන්න එපා [/COLOR]:no: NFP වගේ news එකක් තියෙන දවසට news එකට පැයකට විතර කලින් ඔක්කොම trades close කරලා කැමති නම් chart එක දිහා බලාගෙන හිටපං. ඊට පස්සේ ඊළඟ දවසේ ආයේ trade කරපං. news trade කරන්න එපා කියන්නේ මේකයි. 1. ලොකු movement එකක් උනොත් උඹ stoploss දාලා තිබුනත් මුළු account එකටම කෙළවෙන්න පුළුවන්(Slippage). සමහර විට account එකේ negative balance එකක් එන්නත් පුළුවන්. Negative balanace protection දෙන්නේ නැති broker කෙනෙක් නම් උඹට නෙගටිවේ තියෙන ගාන brokerට ගෙවන්නත් වෙනවා. 2. News වලදී market එක move වෙන විදිය අපිට තීරණය කරන්න බෑ. කොච්චර නෑ කිව්වත් ලොකු බැංකු, ලොකු ලොකු තල්මස්සු market එක උන්ට ඕනේ විදියට move කරවන්නේ. අපි හාල්මැස්සෝ විතරයි. තල්මස්සු news පාවිච්චි කරනවා උන්ට ඕනේ විදියට market එක එහෙ මෙහෙ කරලා අපේ සල්ලි ටිකට විදින්න (උන්ට නිදහසට කාරණයක් තියෙන්න ඕනේ.මොකද market එක කෘතිමව හසුරවන එක නීති විරෝදී) 3. News වෙලාවට spread එක පට්ට විදියට වැඩි වෙනවා. (සමහර වෙලාවට pips 25ක් 30ක් විතර!) Market එක කෘතිමව හසුරවලා මාට්ටු වෙලා සමහර බැංකු වලට දඩ ගහලත් තියෙනවා. අපි වගේ හාල්මස්සොන්ට කරන්න පුළුවන් දේ තමයි තල්මස්සු හිතන විදිය අනුමාන කරලා ඒ පස්සෙන් යන එක. උන්ට විරුද්දව යනවා කියන්නේ සියදිවි නසාගන්නවා වගේ වැඩක්. Technical analyzing පුරුදු වෙයන්. ඒ කරලා news මග ඇරලා trade කරපන්. පුළුවන් තරම් ලොකු time frames වල trade කරන්න try කරපන්. උඹ forex වලට අලුත් නිසා මම රෙකමන්ඩ් කරන්නේ 4H charts. ඉවසීම, discipline කියන දේ උපරිමයට හදා ගනින්. සූදුවක් වගේ කරන්න එපා. මොකද වෙන්න පුළුවන් දේවල් තියෙන්නේ දෙකයි. එක්කෝ price එක up වෙනවා නැත්තන් down වෙනවා. news එකක් වෙලාවට කනාවට trade එකක් open කරත් profit වෙන්න 50% chance එකක් තියෙනවා. එහෙම උනොත් අපිට හිතෙනවා අම්මට උඩු මේක එච්චර අමාරු නෑනෙ විනාඩි 5න් pips 100ක් නේ කියල. හැබැයි ඊළඟ එක අනිත් පැත්තට ගිහිල්ල account එකටම කෙල උනාම තමයි තේරෙන්නේ. [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom