Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
26 minutes ago
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Forex Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට forex කියන්නේ අලුත් දෙයක් නෙවේ. අවුරුදු 2ක් විතර demo කරලා තියෙනවා. demo competitions කරලා දිනල තියෙනවා. මට support resistance, එක එක chart patterns අඳුනගන්න, news analyze කරන්න ඔය ඕනේ දෙයක් පුළුවන්. 100%ක් නෙවේ ඒත් සෑහෙන දුරට පුළුවන්

ඒත් මම real කරපු හැම වෙලාවේම මට කෙලවෙනවා

හේතුව? හේතුවත් මම දන්නවා. පෙරේත කම

මට හැමවෙලාවෙම ලොකු lots වලින් trade කරන්න ඕනේ. කොච්චර try කරත් ඒ පෙරේත කම නැති කරගන්න බෑ. සමහර වෙලාවට මම 0.01 lots වලින් trade කරනවා හෙන ගේමක් දීල. ඒත් pips 50ක් විතර profit කරත් මට හිතෙනවා අපරාදේ 0.1 එකක් දැම්මනම් $50ක් අතේ නේ කියල

ඒක හින්ද කොච්චර try කරත් අයෙත් ලොකු lots වලට ගිහිල්ල ඔක්කොම කෙලවගන්නවා

සමහරවිට ඒ demo competitions කරලා පුරුද්දද දන්නේ නෑ. මොකද ඒවගේ පුළුවන් තරම් ඉක්මනට පුළුවන් තරම් equity එක වැඩි කරගන්න නේ දඟලන්නේ

මට මේ මානසිකත්වය හදාගන්න උපදෙසක් දීපන්. මම කැමති නෑ සල්ලි පොතේ දාල හිර කරලා තියන්න. forex දන්න හින්ද වෙන දෙකට invest කරන්න හිතෙන්නෙත් නෑ. මොකද අලුත් දෙයක් පටන්ගත්තොත් හැමදේම මුල ඉඳල වැරදි වැරදි ඉගෙන ගන්න වෙනවා. සල්ලි යට කරන්න වෙනවා

[QUOTE="ratadel, post: 19921109, member: 24952"] [COLOR="Blue"][SIZE="4"][B]මට forex කියන්නේ අලුත් දෙයක් නෙවේ. අවුරුදු 2ක් විතර demo කරලා තියෙනවා. demo competitions කරලා දිනල තියෙනවා. මට support resistance, එක එක chart patterns අඳුනගන්න, news analyze කරන්න ඔය ඕනේ දෙයක් පුළුවන්. 100%ක් නෙවේ ඒත් සෑහෙන දුරට පුළුවන් :nerd: ඒත් මම real කරපු හැම වෙලාවේම මට කෙලවෙනවා :( හේතුව? හේතුවත් මම දන්නවා. පෙරේත කම :growl: මට හැමවෙලාවෙම ලොකු lots වලින් trade කරන්න ඕනේ. කොච්චර try කරත් ඒ පෙරේත කම නැති කරගන්න බෑ. සමහර වෙලාවට මම 0.01 lots වලින් trade කරනවා හෙන ගේමක් දීල. ඒත් pips 50ක් විතර profit කරත් මට හිතෙනවා අපරාදේ 0.1 එකක් දැම්මනම් $50ක් අතේ නේ කියල :growl: ඒක හින්ද කොච්චර try කරත් අයෙත් ලොකු lots වලට ගිහිල්ල ඔක්කොම කෙලවගන්නවා :( සමහරවිට ඒ demo competitions කරලා පුරුද්දද දන්නේ නෑ. මොකද ඒවගේ පුළුවන් තරම් ඉක්මනට පුළුවන් තරම් equity එක වැඩි කරගන්න නේ දඟලන්නේ :confused: මට මේ මානසිකත්වය හදාගන්න උපදෙසක් දීපන්. මම කැමති නෑ සල්ලි පොතේ දාල හිර කරලා තියන්න. forex දන්න හින්ද වෙන දෙකට invest කරන්න හිතෙන්නෙත් නෑ. මොකද අලුත් දෙයක් පටන්ගත්තොත් හැමදේම මුල ඉඳල වැරදි වැරදි ඉගෙන ගන්න වෙනවා. සල්ලි යට කරන්න වෙනවා :nerd:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom