Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex Lessons
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් Thread එකක් දාන්න වෙලාවක් නැහැ. එකක් type කරන්න digrams හදන්න වරුවක් විතර යනවා. දැනට මම සිංහල site එකකකින් ගත්ත Advanced Strategies ටිකක් දැන්නම්. මේ අනුව Real trade කරන්න යන්න නම් එපා දැන්මම. මමත් තවම මේ ටික check කලේ නැහැ. කොහොමත් ඔයගොල්ලෝ මේවා Virtual Money වලින් අත්හදා බලල result එක දැම්මනම් මේ thread එකේ හැමෝටම වැදගත් වෙයි.

SL RL සහ Trend line theory වලට OK වෙලාවට පමණක් trade කරන්න.

Forex Strategy 01

8/25 Strategy

Time Frame : M15

Currency pair : EUR/USD, GBP/USD

1. pips 8 ත් 25 ත් අතර උස පරාසයේ විහිදෙන candle එකක් වැටෙන තුරු සිටි505;්න. candle body එක pips 8 ත් 25 ත් අතර තිබිය යුතුය;.

2. එම candle එකේ high සහ low level සදහා රේඛා දෙකක් අදින්න.

3. ඊලග candle එක සෑදෙන තුරු සිටින්න.

4. එම අලුතින් වැටෙන candle එක කලින්candle එකේ high හෝ low level යා කරමින් ඇදී රේඛා කපාගෙන ගමන්කරන තුරු සිටින්න.

5. අලුත් candle එක කලින් candle එකේ level සලකුණු කල රේඛාවලට වඩා pip 3 ක්වත් ගමන්කර අවසන් වනතුරු සිටින්න.

6. වර්තමාන candle එක කලින් candle එකේ high රේඛාව කපාගෙන ගොස් ඇත්නම් buy කරන්න.

7. කලින් candle එකේ low රේඛාව කපාගෙන වර්තමාන candle එක යනවානම් sell කරන්න.

8. Take profit 25 pips ලෙස සලකන්න.

9. Stop loss 30 pips ලෙස සලකන්න.

10. Trend එකේ දිශාවට trade කරන්න.

11. 1.3700, 1.3750, 1,3800 වැනි රවුම් අගයන් මගහැර stop loss සහ take profit සකසන්න.

12. News නිකුත්වන අවස්ථාවල මෙය භාවිතා නොකරන්න

[QUOTE="blcdilruk, post: 11117620, member: 213939"] [COLOR="Blue"][SIZE="5"]අලුත් Thread එකක් දාන්න වෙලාවක් නැහැ. එකක් type කරන්න digrams හදන්න වරුවක් විතර යනවා. දැනට මම සිංහල [URL="http://www.forexsinhala.com/"]site[/URL] එකකකින් ගත්ත Advanced Strategies ටිකක් දැන්නම්. මේ අනුව Real trade කරන්න යන්න නම් එපා දැන්මම. මමත් තවම මේ ටික check කලේ නැහැ. කොහොමත් ඔයගොල්ලෝ මේවා Virtual Money වලින් අත්හදා බලල result එක දැම්මනම් මේ thread එකේ හැමෝටම වැදගත් වෙයි. [COLOR="Red"][B][SIZE="6"]SL RL සහ Trend line theory වලට OK වෙලාවට පමණක් trade කරන්න.[/SIZE][/B][/COLOR] [COLOR="DarkOrchid"][FONT="Century Gothic"][B][SIZE="6"]Forex Strategy 01[/SIZE][/B][/FONT][/COLOR] [B]8/25 Strategy[/B] Time Frame : M15 Currency pair : EUR/USD, GBP/USD [IMG]http://img706.imageshack.us/img706/2797/ads1d.jpg[/IMG] 1. pips 8 ත් 25 ත් අතර උස පරාසයේ විහිදෙන candle එකක් වැටෙන තුරු සිටි505;්න. candle body එක pips 8 ත් 25 ත් අතර තිබිය යුතුය;. 2. එම candle එකේ high සහ low level සදහා රේඛා දෙකක් අදින්න. 3. ඊලග candle එක සෑදෙන තුරු සිටින්න. 4. එම අලුතින් වැටෙන candle එක කලින්candle එකේ high හෝ low level යා කරමින් ඇදී රේඛා කපාගෙන ගමන්කරන තුරු සිටින්න. 5. අලුත් candle එක කලින් candle එකේ level සලකුණු කල රේඛාවලට වඩා pip 3 ක්වත් ගමන්කර අවසන් වනතුරු සිටින්න. 6. වර්තමාන candle එක කලින් candle එකේ high රේඛාව කපාගෙන ගොස් ඇත්නම් buy කරන්න. 7. කලින් candle එකේ low රේඛාව කපාගෙන වර්තමාන candle එක යනවානම් sell කරන්න. 8. Take profit 25 pips ලෙස සලකන්න. 9. Stop loss 30 pips ලෙස සලකන්න. 10. Trend එකේ දිශාවට trade කරන්න. 11. 1.3700, 1.3750, 1,3800 වැනි රවුම් අගයන් මගහැර stop loss සහ take profit සකසන්න. 12. News නිකුත්වන අවස්ථාවල මෙය භාවිතා නොකරන්න [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom