Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex Lessons
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Forex Strategy 06

EMA + stochastics + RSI

Time frame : M15 Currency : Any

• Main trend එක හදුනාගන්න. 4 H ප්රස්ථාරයේ.

• ඉන්පසු 15M ප්රස්ථාරවල කුඩා trends හදුනාගන්න.

• මේ මගින් වැරදි signal ලැබීම වලක්වාගත හැකිය.

• Forex news නිකුත්වන අවස්ථාවල trade නොකරන්න.

• වර්තමාන trend එක uptrend එකක් නම් 15M ප්රස්ථාරයට ගොස් long trade සොයාගන්න.

• වර්තමාන trend එක down trend එකක් නම් 15M ප්රස්ථාරයට ගොස් short trade සොයාගන්න.

• EMA 5 රතු පාටින් යොදන්න.

• EMA 10 කොළ පාටින් යොදන්න.

• Stochastics යොදන්න.

• RSI යොදන්න.

Uptrend එකක් නම්

• 5 EMA රේඛාව මගින් 10 EMA රේඛාව උඩ අතට කපාගෙන යා යුතුය.

• RSI අගය 50 ට ඉහල විය යුතුය.

• Stochastics එක ඉහලට ගොස් තිබිය යුතුය.

Downtrend එකක් නම්

• 5 EMA රේඛාව මගින් 10 EMA රේඛාව පහල අතට කපාගෙන යා යුතුය.

• RSI අගය 50 ට පහලින් තිබිය යුතුය.

• Stochastics එක පහලට ගොස් තිබිය යුතුය.

Buy සදහා

• 5 EMA රේඛාව මගින් 10 EMA රේඛාව උඩ අතට කපාගෙන යා යුතුය.

• Stochastic ඉහලට ගමන් කරමින් තිබිය යුතුය. නමුත් 80 ට පහලින් තිබිය යුතුය.

• RSI අගය 50 ට ඉහලින් තිබිය යුතුය.

• MACD එක ඍණ අක්ෂයේ සිට ධන අක්ෂය දෙසට ගමන් කරමින් තිබිය යුතුය.

Sell සදහා

• 5 EMA රේඛාව මගින් 10 EMA රේඛාව යට අතට කපාගෙන යා යුතුය.

• Stochastic පහලට ගමන් කරමින් තිබිය යුතුය. නමුත් 20 ට ඉහලින් තිබිය යුතුය.

• RSI අගය 50 ට පහලින් තිබිය යුතුය.

• MACD එක ධන අක්ෂයේ සිට ඍණ අක්ෂය දෙසට ගමන් කරමින් තිබිය යුතුය. (නැතහොත් ධන අගය අඩුවෙමින් පැවතිය යුතුය.)

• Stop loss සදහා pip 30 ක අගයක් තබන්න.

• Take profit සදහා pip 30 ක අගයක් තබන්න

[QUOTE="blcdilruk, post: 11121645, member: 213939"] [COLOR="Blue"][SIZE="5"][B][COLOR="DarkOrchid"][SIZE="6"]Forex Strategy 06[/SIZE][/COLOR][/B] [B]EMA + stochastics + RSI[/B] Time frame : M15 Currency : Any • Main trend එක හදුනාගන්න. 4 H ප්රස්ථාරයේ. • ඉන්පසු 15M ප්රස්ථාරවල කුඩා trends හදුනාගන්න. • මේ මගින් වැරදි signal ලැබීම වලක්වාගත හැකිය. • Forex news නිකුත්වන අවස්ථාවල trade නොකරන්න. • වර්තමාන trend එක uptrend එකක් නම් 15M ප්රස්ථාරයට ගොස් long trade සොයාගන්න. • වර්තමාන trend එක down trend එකක් නම් 15M ප්රස්ථාරයට ගොස් short trade සොයාගන්න. • EMA 5 රතු පාටින් යොදන්න. • EMA 10 කොළ පාටින් යොදන්න. • Stochastics යොදන්න. • RSI යොදන්න. Uptrend එකක් නම් • 5 EMA රේඛාව මගින් 10 EMA රේඛාව උඩ අතට කපාගෙන යා යුතුය. • RSI අගය 50 ට ඉහල විය යුතුය. • Stochastics එක ඉහලට ගොස් තිබිය යුතුය. Downtrend එකක් නම් • 5 EMA රේඛාව මගින් 10 EMA රේඛාව පහල අතට කපාගෙන යා යුතුය. • RSI අගය 50 ට පහලින් තිබිය යුතුය. • Stochastics එක පහලට ගොස් තිබිය යුතුය. [COLOR="SeaGreen"]Buy[/COLOR] සදහා • 5 EMA රේඛාව මගින් 10 EMA රේඛාව උඩ අතට කපාගෙන යා යුතුය. • Stochastic ඉහලට ගමන් කරමින් තිබිය යුතුය. නමුත් 80 ට පහලින් තිබිය යුතුය. • RSI අගය 50 ට ඉහලින් තිබිය යුතුය. • MACD එක ඍණ අක්ෂයේ සිට ධන අක්ෂය දෙසට ගමන් කරමින් තිබිය යුතුය. [COLOR="Red"]Sell[/COLOR] සදහා • 5 EMA රේඛාව මගින් 10 EMA රේඛාව යට අතට කපාගෙන යා යුතුය. • Stochastic පහලට ගමන් කරමින් තිබිය යුතුය. නමුත් 20 ට ඉහලින් තිබිය යුතුය. • RSI අගය 50 ට පහලින් තිබිය යුතුය. • MACD එක ධන අක්ෂයේ සිට ඍණ අක්ෂය දෙසට ගමන් කරමින් තිබිය යුතුය. (නැතහොත් ධන අගය අඩුවෙමින් පැවතිය යුතුය.) • Stop loss සදහා pip 30 ක අගයක් තබන්න. • Take profit සදහා pip 30 ක අගයක් තබන්න [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom