Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex Lessons
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ කියන දේ ගොඩක් වැදගත් වෙයි කියල හිතනව. මේ දේවල් ටික මම මේ ටික කාලෙ ඇතුලත trade කරල ගත්ත අත්දැකීම් ටිකක්.

stop loss එක අනිවාරෙන්ම දාන්න මොකද central bank intervention එකකදි එක තප්පර ගානක් ඇතුලත pips 200ක් විතර යන්න පුලුවන්. අනික හැමතිස්සෙම central bank intervention එකක් වෙන්නෙ trend එක තියෙන පැත්තට විරුද්ද පැත්තටයි.

හැමතිස්සෙම stop loss එක support එකකට pips10ක් විතර යටින් හරි recent low එකකට යටින් හරි දාන්න buy order එකකදි. sell order එකකදි resistance එකකට pips 10ක් විතර උඩින් හරි recent high එකකට උඩින් හරි දාන්න. හැමතිස්සෙම අනිවා හේතුවක් ඇතුව stop loss එක දාන්න.නැතුව නිකන් ඔහේ දාන්න ඕන නිසා විතරක් දාන්න එපා.

අනික වැදගත්ම දෙයක් තමයි එක trade එකක stop loss pips 50ක් විතර දානවනම් ඒක pips 70ක් 100ක් වත් යන්න දෙන්න බලන්න. එහෙම නොකලොත් වෙන්නෙ පොඩි පොඩි trades කරකර ඉදල loosing trade ekak උනහම එකෙන් අර කලින් ගත්තු ඔක්කොම නැතිවෙනව. ඒත් හැම එකම 50ට වැඩියෙන් යන්නෙ නැතිවෙන්ඩ පුලුවන් එකනිසා trade එක දිහා බලන් ඉදල ආපහු loss පැත්තට එනව වගේනම් close කරන එක හොදයි. winning trades වල පුලුවන් තරම් එල්ලිලා ඉන්න එකනම් අනිවා කරන්න ඔනෙ. සති ගානක් මාස ගානක් උනත් කමක් නෑ.

දිනන වෙලාවට දාන ඔක්කොම trades දිනනව. පරදින වෙලාවට ඔක්කොම trades පරදිනව. ඒක හැටි.

value of EUR/JPY = [ value of EUR/USD]*[value of USD/JPY]

මේ වගේ සම්බන්දතා වලින් පෙන්නන්න පුලුවන් currency pairs ගොඩක් එකිනෙකට සම්බන්දයි කියල.

දාන හැම trade එකම දිනන්න බෑ කවදාවත් කරන්න පුලුවන් එකම දේ තමයි loosing trades වල size එක අඩුකරගන්න එකයි loosing trades ප්රමානය අඩුකරගන්න එකයි විතරයි.

හැමතිස්ස්සෙම trade කරන්න යන්න එපා. හැම pair එකක් දිහාම බලන්න. හොදම අවස්තා වලදි විතරක් trade කරන්න.

කෙලවෙන්න ගිහාම නන්නත්තාරවෙන්නම කෙලවෙනව ආයෙ forex කවදාවත් නොකරන්න හිතෙන තරමටම.ඒක හැටි. ඒත් මේකෙන් ගොඩ එන්න ඕනෙනම් ඒකියන්නෙ කවදහරි successful trader කෙනෙක් වෙන්න ඕනෙනම් අතාරින්නෙ නැතුව කොහොමහරි දිගටම practice කරන්න.

කෙලවුනු වෙලාවට කෙලවුනු ටික අල්ලන්න අයෙත් trade දාන්න කලබල වෙන්න එපා. එහෙම දාන ගොඩක් වෙලාවට තියෙන ටිකත් කෙලවෙන එක තමයි වෙන්නෙ. එකදිගට කෙලඋනොත් ටික වෙලාවකට trade කරන එක නවත්තන්න.

experience එක තමයි වැදගත්ම. demo account එකේ කෙලවෙනව කියන්නෙ real එකෙත් අනිවා කෙලවෙනව. demo ලාභ පිට අඩුම ගානෙ මාඅසයක්වත් එකදිගට trade කරන්න පුලුවන් වෙන තරමට trade කරල real එකට එන්න.

අනුන්ගෙ signals වලට trade කරොත් තමන්ට කවදාවත් මේක ඉගනගන්න බෑ.

පුලුවන් තරම් ebooks එහෙම කියවල strategies හොයාගන්න. මේක ඇත්තටම ඉගනගන්න ඕනෙනම් නිකම්ම ඉදල හරියන්නෙ නෑ ගොඩක් මහන්සි වෙන්න ඕනෙ. කෙලවුනු trades දිහා බලන්න අකමැති උනත් ඒව දිහා මාසෙ අන්තිමට පොඩ්ඩක් බලන්න ඇයි කෙලවෙන්න හේතුව කියල.

මේ කොච්චර බන කිව්වත් emotions පාලනය කරගන මේක හරියටම කරන්න මටත් බෑ තවම.තාම මාස 5ක් වත් නෑ. experience මදි.

[QUOTE="udithag, post: 11123143, member: 47287"] [SIZE="4"][SIZE="5"][SIZE="4"][SIZE="5"][COLOR="Blue"]මම මේ කියන දේ ගොඩක් වැදගත් වෙයි කියල හිතනව. මේ දේවල් ටික මම මේ ටික කාලෙ ඇතුලත trade කරල ගත්ත අත්දැකීම් ටිකක්.[/COLOR][/SIZE] stop loss එක අනිවාරෙන්ම දාන්න මොකද central bank intervention එකකදි එක තප්පර ගානක් ඇතුලත pips 200ක් විතර යන්න පුලුවන්. අනික හැමතිස්සෙම central bank intervention එකක් වෙන්නෙ trend එක තියෙන පැත්තට විරුද්ද පැත්තටයි. හැමතිස්සෙම stop loss එක support එකකට pips10ක් විතර යටින් හරි recent low එකකට යටින් හරි දාන්න buy order එකකදි. sell order එකකදි resistance එකකට pips 10ක් විතර උඩින් හරි recent high එකකට උඩින් හරි දාන්න. හැමතිස්සෙම අනිවා හේතුවක් ඇතුව stop loss එක දාන්න.නැතුව නිකන් ඔහේ දාන්න ඕන නිසා විතරක් දාන්න එපා. අනික වැදගත්ම දෙයක් තමයි එක trade එකක stop loss pips 50ක් විතර දානවනම් ඒක pips 70ක් 100ක් වත් යන්න දෙන්න බලන්න. එහෙම නොකලොත් වෙන්නෙ පොඩි පොඩි trades කරකර ඉදල loosing trade ekak උනහම එකෙන් අර කලින් ගත්තු ඔක්කොම නැතිවෙනව. ඒත් හැම එකම 50ට වැඩියෙන් යන්නෙ නැතිවෙන්ඩ පුලුවන් එකනිසා trade එක දිහා බලන් ඉදල ආපහු loss පැත්තට එනව වගේනම් close කරන එක හොදයි. winning trades වල පුලුවන් තරම් එල්ලිලා ඉන්න එකනම් අනිවා කරන්න ඔනෙ. සති ගානක් මාස ගානක් උනත් කමක් නෑ. දිනන වෙලාවට දාන ඔක්කොම trades දිනනව. පරදින වෙලාවට ඔක්කොම trades පරදිනව. ඒක හැටි. value of EUR/JPY = [ value of EUR/USD]*[value of USD/JPY] මේ වගේ සම්බන්දතා වලින් පෙන්නන්න පුලුවන් currency pairs ගොඩක් එකිනෙකට සම්බන්දයි කියල. දාන හැම trade එකම දිනන්න බෑ කවදාවත් කරන්න පුලුවන් එකම දේ තමයි loosing trades වල size එක අඩුකරගන්න එකයි loosing trades ප්රමානය අඩුකරගන්න එකයි විතරයි. හැමතිස්ස්සෙම trade කරන්න යන්න එපා. හැම pair එකක් දිහාම බලන්න. හොදම අවස්තා වලදි විතරක් trade කරන්න. කෙලවෙන්න ගිහාම නන්නත්තාරවෙන්නම කෙලවෙනව ආයෙ forex කවදාවත් නොකරන්න හිතෙන තරමටම.ඒක හැටි. ඒත් මේකෙන් ගොඩ එන්න ඕනෙනම් ඒකියන්නෙ කවදහරි successful trader කෙනෙක් වෙන්න ඕනෙනම් අතාරින්නෙ නැතුව කොහොමහරි දිගටම practice කරන්න. කෙලවුනු වෙලාවට කෙලවුනු ටික අල්ලන්න අයෙත් trade දාන්න කලබල වෙන්න එපා. එහෙම දාන ගොඩක් වෙලාවට තියෙන ටිකත් කෙලවෙන එක තමයි වෙන්නෙ. එකදිගට කෙලඋනොත් ටික වෙලාවකට trade කරන එක නවත්තන්න. experience එක තමයි වැදගත්ම. demo account එකේ කෙලවෙනව කියන්නෙ real එකෙත් අනිවා කෙලවෙනව. demo ලාභ පිට අඩුම ගානෙ මාඅසයක්වත් එකදිගට trade කරන්න පුලුවන් වෙන තරමට trade කරල real එකට එන්න. අනුන්ගෙ signals වලට trade කරොත් තමන්ට කවදාවත් මේක ඉගනගන්න බෑ. පුලුවන් තරම් ebooks එහෙම කියවල strategies හොයාගන්න. මේක ඇත්තටම ඉගනගන්න ඕනෙනම් නිකම්ම ඉදල හරියන්නෙ නෑ ගොඩක් මහන්සි වෙන්න ඕනෙ. කෙලවුනු trades දිහා බලන්න අකමැති උනත් ඒව දිහා මාසෙ අන්තිමට පොඩ්ඩක් බලන්න ඇයි කෙලවෙන්න හේතුව කියල.[/SIZE][/SIZE][/SIZE] [SIZE="6"][COLOR="Red"] මේ කොච්චර බන කිව්වත් emotions පාලනය කරගන මේක හරියටම කරන්න මටත් බෑ තවම.තාම මාස 5ක් වත් නෑ. experience මදි.[/COLOR][/SIZE] :P:P [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom