Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex Pips ගැන ගොඩක් තොරතුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Forex Pips ගැන ගොඩක් තොරතුරු

සමහර විට ඔයාලා Forex trading ගැන තියෙන අනිකුත් websites වලට බලලා ඇති. එහෙම ඔයාලා ගිහින් තියෙනවා නම් සමහර විට ඔයාලා අහල ඇති සමහර Forex traders ලා කියනවා, "අද Pips 100ක් ගත්තා" එහෙමත් නැත්නම් "මේ මාසේ මම Pips 742ක් ගත්තා", "අද trade එකෙන් Pips 57 loss (-57) වුනා" ආදි වශයෙන්. කවුරු හරි එහෙම කිව්වොත් ඔයාලා මොකක්ද තේරුම් ගන්නේ? අද පාඩමට පස්සේ ඔයාලාට මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙයි.

කවුරු හරි Pips ගණනකින් එයාගේ ලාභය හෝ අලාභය කිව්වොත් එයාට මුදලින් වෙච්ච ලාභය හෝ අලාභය දැන ගන්න අපි Pip එකක වටිනාකම දැනගෙන ඉන්න ඕනෙ. එහෙනම් අපි පොඩි ගනන් ටිකක් හදලා බලමු.

හිතන්න EUR/USD = 1.23450 කියලා එහෙනම් EUR/USD Pip එකක වටිනාකම කීයද?

Pip එකක් කියන්නේ 4 වැනි දශමස්ථානයේ වෙනසක් නිසා,

Pip එකේ වටිනාකම EUR වලින් = 0.0001 / 1.23450

= 0.0000810044552

අපි ගමු උත්තරය 0.000081 කියලා. හැබැයි හොඳට මතක තියාගන්න මේ උත්තරය ආවේ EUR වලින් කියලා.

දැන් EUR/USD = 1.23450 කියන rate එකට Pip එකක වටිනාකම අපි EUR වලින් හොයාගත්තානේ. හැබැයි ඒක බොහෝම පොඩි අගයක්නේ කියලා ඔයාල බලයි. ඒ rate එක එහෙම එන්නේ අපි බැලුවේ EUR 1ක් මිලදී ගත්තොත් එන Pip එකක වටිනාකමනෙ. ඔයාලට මතක ඇති මම කිව්වා අපි Forex වලදී currencies මිලදී ගන්නේ හෝ විකුණන්නේ Lots වලින් කියලා. එහෙනම් අපි බලමු EUR Lot එකක් ගත්තා නම් අපිට ලැබෙන Pip එකක වටිනාකම කීයද කියලා.

EUR/USD = 1.23450,

EUR 1ක් මිලදී ගැනීමේ දී ලැබෙන Pip එකක වටිනාකම = 0.000081

එමනිසා EUR Lot එකක් මිලදී ගතහොත් ලැබෙන Pip එකක වටිනාකම = 0.000081 X 100,000

= EUR 8.1

දැන් අපි බලමු උදාහරණයක්. අපි හිතමු අපි EUR/USD rate එක 1.2345 වෙලා තියෙද්දී EUR Lot එකක් මිලදී ගත්තා කියලා, පස්සේ EUR/USD rate එක 1.2352 දක්වා ඉහල යනවා එතකොට අපිට ලැබිලා තියෙන්නේ ලාභයක්ද, අලාභයක්ද?

EUR/USD = 1.23450 හා පසුව EUR/USD = 1.23520

ලභය හෝ අලාභය Pips වලින් = 1.23520 - 1.23450 = 0.0007

ඒ කියන්නේ ලාභය Pips 7ක්

අපි trade එක close කරන price එක EUR/USD = 1.23520

trade එක close කරන විට Pip එකක වටිනාකම = 0.0001/1.23520

= 0.00008095

අපි EUR lot එකක් ගත් නිසා Pip එකක වටිනාකම = 0.00008095 X 100,000

= EUR 8.0950

ඒ නිසා අපේ ලාභය EUR වලින් = 8.095 X 7

= EUR 56.67

අපි ඒ උදාහරණය ගැන තව ටිකක් බලමු. අපි ඒ උදාහරණයේදී බැලුවේ EUR/USD rate එක 1.23450 වෙලා තියෙද්දී අපි EUR Lot එකක් ඒ කියන්නේ EUR 100,000ක් මිලදී ගන්නවා. ඊට පස්සේ EUR/USD rate එක Pip 7කින් ඉහල යනවා. එතකොට අපිට ලැබුනු ලාභය තමයි EUR 56.67. දැන් බලන්න අපි EUR 100,000ක් මිලදී අරන් rate එක Pip 7කින් ඉහල ගියාම අපි EUR 56.67ක ලාභයක් හොයලා. ROI (Return on the Investment) එක එහෙමත් නැත්නම් "ආයෝජනය කල මුදලට ලැබුනු ප්‍රතිලාභය" මදි වගේ නේද? ඔයාලට Leverage එක ගැන අමතක වුනා නේද? අපිට අපේ Broker 100:1 Leverage එකක් දෙනවා නම් EUR 100,000 ක් ගන්න අපිට යන්නේ EUR 1000ක් විතරයි. 1000කින් 56.67ක් හොයනවා කියන්නේ සෑහෙන්න හොඳයි නේද? ඔයාල කලින් පාඩමේ විදිහට Tick Chart එක දිහා බලන් හිටියා නම් ඔයාලට තේරුම්යයි EUR/USD pair එකේ Pips 7ක වෙනසක් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ කියලා.

ඔයාල හොඳට මතක තියාගන්න හැම වෙලේම Pip එකේ වටිනාකම හොයන්න ගන්නේ අන්තිම price එක, ඒ කියන්නේ අපි trade එක close කරන price එක. ඉහත උදාහරණයෙන් ඒක පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා, මොකද ඒ උදාහරණයේදී මම Pip වටිනාකම ගණනය කරන්න යොදාගත්තේ 1.23520 කියන rate එක.

අපි Forex broker කෙනෙක් එක්ක account එකක් open කරද්දී අපේ account එකේ ප්‍රධාන currency එක විදිහට මොකක් හරි currency එකක් තෝරගන්න ඕනෙ. ඔයාලට මතක ඇති අපි අපේ Demo account එක open කරද්දී අපි ඒකේ ප්‍රධාන currency එක විදිහට තෝරගත්තේ USD.

අපි අපේ account currency එක විදිහට USD select කරපු හින්දා හැම වෙලේම අපේ account එකේ ලාභය හෝ අලාභය (Profit or Loss) පෙන්වන්නේ USD වලින්. දැන් අපිට ඉස්සෙල්ලා උදාහරණයේ profit එක ආවේ EUR වලින් ඒ කියන්නේ EUR 56.67ක්. ඒක USD වලට පරිවර්තනය වුනාම USD ගණන කීයද? ඔයාලට පුළුවන්ද ඒක හොයන්න. ඒ ගණන හදන්න අපි පාවිච්චි කරන්නේ අපි trade එක close කරපු price එක. ඒ කියන්නේ 1.23520 කියන price එක. එතකොට අපි බලමු profit එක USD වලින්,

Profit in USD = EUR 56.67 X 1.23520

= USD 69.998

ඒ කියන්නේ වැටයීමෙන් පසු USD 70

මේකේ මොකුත් අමුත්තක් ඔයාලට පේනවද? හරි මම ඔයාලව වැඩිය වටේ යවන්නේ නැතුව මමම කියන්නම්, අපේ Forex account එකේ currency එක USD නම් currency pairs වල USD 2වැනියට (ඒ කියන්නේ USD quote currency විදිහට) තියෙන හැම currency pair එකකම Pip 1ක වටිනාකම USD 0.0001. ඒ කියන්නේ EUR/USD, GBP/USD, AUD/USD currency pairs 3ම USD 2වැනියට තියෙන නිසා අපිට Pips ගණනයි Lots ගණනයි දන්නවා නම් පහසුවෙන්ම (Calculator එකක් නැතුවම) profit එක හෝ loss එක ගණනය කරන්න පුළුවන්. අපි කලින් උදාහරණය නැවතත් බලමු, හැබැයි මේ පාර අපි profit එක ලේසි විදිහකට ගණනය කරමු.

අපි EUR Lot එකක් මිලදී ගෙන Pips 7ක profit එකක් ලැබුවා නම් එම profit එක USD වලින්,

Profit in USD = (Pip value) X (No. of Pips) X (Currency Units)

= 0.0001 X 7 X 100,000

= 70

ඒ ක්‍රමය ගොඩාක් ලේසී නේද? තවත් දෙයක් මම කියලා දෙන්නම්, Forex account එකේ currency එක USD නම් හා අපි trade කරන currency pair එක EUR/USD, GBP/USD හෝ AUD/USD නම්,

Currency Units

Value of a pip in USD

1 Lot (100,000)

10

1 Mini Lot (10,000)

1

1 Micro Lot (1,000)

0.1

1 Nano Lot (100)

0.01

3 Mini Lots (30,000)

1X3 = 3

4.5 Lots (450,000)

4.5X10 = 45

අනිත් currency pairs ගැන මීළඟ ලිපීයෙන් බලමු. ප්‍රශ්න ආවොත් අනිවාර්්‍යයෙන්ම අහන්න.

Source : https://lkforex22.blogspot.com/p/11-pips-1.html

[QUOTE="Thisal77, post: 24187693, member: 569381"] [b]Forex Pips ගැන ගොඩක් තොරතුරු[/b] සමහර විට ඔයාලා Forex trading ගැන තියෙන අනිකුත් websites වලට බලලා ඇති. එහෙම ඔයාලා ගිහින් තියෙනවා නම් සමහර විට ඔයාලා අහල ඇති සමහර Forex traders ලා කියනවා, "අද Pips 100ක් ගත්තා" එහෙමත් නැත්නම් "මේ මාසේ මම Pips 742ක් ගත්තා", "අද trade එකෙන් Pips 57 loss (-57) වුනා" ආදි වශයෙන්. කවුරු හරි එහෙම කිව්වොත් ඔයාලා මොකක්ද තේරුම් ගන්නේ? අද පාඩමට පස්සේ ඔයාලාට මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙයි. කවුරු හරි Pips ගණනකින් එයාගේ ලාභය හෝ අලාභය කිව්වොත් එයාට මුදලින් වෙච්ච ලාභය හෝ අලාභය දැන ගන්න අපි Pip එකක වටිනාකම දැනගෙන ඉන්න ඕනෙ. එහෙනම් අපි පොඩි ගනන් ටිකක් හදලා බලමු. හිතන්න EUR/USD = 1.23450 කියලා එහෙනම් EUR/USD Pip එකක වටිනාකම කීයද? Pip එකක් කියන්නේ 4 වැනි දශමස්ථානයේ වෙනසක් නිසා, Pip එකේ වටිනාකම EUR වලින් = 0.0001 / 1.23450 = 0.0000810044552 අපි ගමු උත්තරය 0.000081 කියලා. හැබැයි හොඳට මතක තියාගන්න මේ උත්තරය ආවේ EUR වලින් කියලා. දැන් EUR/USD = 1.23450 කියන rate එකට Pip එකක වටිනාකම අපි EUR වලින් හොයාගත්තානේ. හැබැයි ඒක බොහෝම පොඩි අගයක්නේ කියලා ඔයාල බලයි. ඒ rate එක එහෙම එන්නේ අපි බැලුවේ EUR 1ක් මිලදී ගත්තොත් එන Pip එකක වටිනාකමනෙ. ඔයාලට මතක ඇති මම කිව්වා අපි Forex වලදී currencies මිලදී ගන්නේ හෝ විකුණන්නේ Lots වලින් කියලා. එහෙනම් අපි බලමු EUR Lot එකක් ගත්තා නම් අපිට ලැබෙන Pip එකක වටිනාකම කීයද කියලා. EUR/USD = 1.23450, EUR 1ක් මිලදී ගැනීමේ දී ලැබෙන Pip එකක වටිනාකම = 0.000081 එමනිසා EUR Lot එකක් මිලදී ගතහොත් ලැබෙන Pip එකක වටිනාකම = 0.000081 X 100,000 = EUR 8.1 දැන් අපි බලමු උදාහරණයක්. අපි හිතමු අපි EUR/USD rate එක 1.2345 වෙලා තියෙද්දී EUR Lot එකක් මිලදී ගත්තා කියලා, පස්සේ EUR/USD rate එක 1.2352 දක්වා ඉහල යනවා එතකොට අපිට ලැබිලා තියෙන්නේ ලාභයක්ද, අලාභයක්ද? EUR/USD = 1.23450 හා පසුව EUR/USD = 1.23520 ලභය හෝ අලාභය Pips වලින් = 1.23520 - 1.23450 = 0.0007 ඒ කියන්නේ ලාභය Pips 7ක් අපි trade එක close කරන price එක EUR/USD = 1.23520 trade එක close කරන විට Pip එකක වටිනාකම = 0.0001/1.23520 = 0.00008095 අපි EUR lot එකක් ගත් නිසා Pip එකක වටිනාකම = 0.00008095 X 100,000 = EUR 8.0950 ඒ නිසා අපේ ලාභය EUR වලින් = 8.095 X 7 = EUR 56.67 අපි ඒ උදාහරණය ගැන තව ටිකක් බලමු. අපි ඒ උදාහරණයේදී බැලුවේ EUR/USD rate එක 1.23450 වෙලා තියෙද්දී අපි EUR Lot එකක් ඒ කියන්නේ EUR 100,000ක් මිලදී ගන්නවා. ඊට පස්සේ EUR/USD rate එක Pip 7කින් ඉහල යනවා. එතකොට අපිට ලැබුනු ලාභය තමයි EUR 56.67. දැන් බලන්න අපි EUR 100,000ක් මිලදී අරන් rate එක Pip 7කින් ඉහල ගියාම අපි EUR 56.67ක ලාභයක් හොයලා. ROI (Return on the Investment) එක එහෙමත් නැත්නම් "ආයෝජනය කල මුදලට ලැබුනු ප්‍රතිලාභය" මදි වගේ නේද? ඔයාලට Leverage එක ගැන අමතක වුනා නේද? අපිට අපේ Broker 100:1 Leverage එකක් දෙනවා නම් EUR 100,000 ක් ගන්න අපිට යන්නේ EUR 1000ක් විතරයි. 1000කින් 56.67ක් හොයනවා කියන්නේ සෑහෙන්න හොඳයි නේද? ඔයාල කලින් පාඩමේ විදිහට Tick Chart එක දිහා බලන් හිටියා නම් ඔයාලට තේරුම්යයි EUR/USD pair එකේ Pips 7ක වෙනසක් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ කියලා. ඔයාල හොඳට මතක තියාගන්න හැම වෙලේම Pip එකේ වටිනාකම හොයන්න ගන්නේ අන්තිම price එක, ඒ කියන්නේ අපි trade එක close කරන price එක. ඉහත උදාහරණයෙන් ඒක පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා, මොකද ඒ උදාහරණයේදී මම Pip වටිනාකම ගණනය කරන්න යොදාගත්තේ 1.23520 කියන rate එක. අපි Forex broker කෙනෙක් එක්ක account එකක් open කරද්දී අපේ account එකේ ප්‍රධාන currency එක විදිහට මොකක් හරි currency එකක් තෝරගන්න ඕනෙ. ඔයාලට මතක ඇති අපි අපේ Demo account එක open කරද්දී අපි ඒකේ ප්‍රධාන currency එක විදිහට තෝරගත්තේ USD. අපි අපේ account currency එක විදිහට USD select කරපු හින්දා හැම වෙලේම අපේ account එකේ ලාභය හෝ අලාභය (Profit or Loss) පෙන්වන්නේ USD වලින්. දැන් අපිට ඉස්සෙල්ලා උදාහරණයේ profit එක ආවේ EUR වලින් ඒ කියන්නේ EUR 56.67ක්. ඒක USD වලට පරිවර්තනය වුනාම USD ගණන කීයද? ඔයාලට පුළුවන්ද ඒක හොයන්න. ඒ ගණන හදන්න අපි පාවිච්චි කරන්නේ අපි trade එක close කරපු price එක. ඒ කියන්නේ 1.23520 කියන price එක. එතකොට අපි බලමු profit එක USD වලින්, Profit in USD = EUR 56.67 X 1.23520 = USD 69.998 ඒ කියන්නේ වැටයීමෙන් පසු USD 70 මේකේ මොකුත් අමුත්තක් ඔයාලට පේනවද? හරි මම ඔයාලව වැඩිය වටේ යවන්නේ නැතුව මමම කියන්නම්, අපේ Forex account එකේ currency එක USD නම් currency pairs වල USD 2වැනියට (ඒ කියන්නේ USD quote currency විදිහට) තියෙන හැම currency pair එකකම Pip 1ක වටිනාකම USD 0.0001. ඒ කියන්නේ EUR/USD, GBP/USD, AUD/USD currency pairs 3ම USD 2වැනියට තියෙන නිසා අපිට Pips ගණනයි Lots ගණනයි දන්නවා නම් පහසුවෙන්ම (Calculator එකක් නැතුවම) profit එක හෝ loss එක ගණනය කරන්න පුළුවන්. අපි කලින් උදාහරණය නැවතත් බලමු, හැබැයි මේ පාර අපි profit එක ලේසි විදිහකට ගණනය කරමු. අපි EUR Lot එකක් මිලදී ගෙන Pips 7ක profit එකක් ලැබුවා නම් එම profit එක USD වලින්, Profit in USD = (Pip value) X (No. of Pips) X (Currency Units) = 0.0001 X 7 X 100,000 = 70 ඒ ක්‍රමය ගොඩාක් ලේසී නේද? තවත් දෙයක් මම කියලා දෙන්නම්, Forex account එකේ currency එක USD නම් හා අපි trade කරන currency pair එක EUR/USD, GBP/USD හෝ AUD/USD නම්, Currency Units Value of a pip in USD 1 Lot (100,000) 10 1 Mini Lot (10,000) 1 1 Micro Lot (1,000) 0.1 1 Nano Lot (100) 0.01 3 Mini Lots (30,000) 1X3 = 3 4.5 Lots (450,000) 4.5X10 = 45 අනිත් currency pairs ගැන මීළඟ ලිපීයෙන් බලමු. ප්‍රශ්න ආවොත් අනිවාර්්‍යයෙන්ම අහන්න. Source : [url]https://lkforex22.blogspot.com/p/11-pips-1.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom