Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Forex Trading සදහා ඔබටත් උදව්වක් අවශ්‍යද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කාටවත්ම රෙෆරල්ස් දීලා නැහැ දැනට ගොඩක් අය මට ඊමේල් කරා මම කිසිම කෙනෙක්ට රෙෆරල්ස් දුන්නේ නැහැ. මම එයාලට හොදට කියලා දුන්නා. මොකද මමත් රෙෆරල්ස්ලා වැඩි කර ගන්න කැමති නමුත් මම මේ ත්‍රෙඩ් එකේ එහෙම කරන්නේ නැහැ. මොකද මට එකට වෙනම බ්ලොග් එකක් සහ ෆේස්බුක් ෆෑන් පේජ් එකක් තියෙනවා.

ෆොරෙක්ස් කියන්නේ මචන් ගොඩක් ඉවසන්න ඕනේ සහ ගිජු බව නැති කරගන්න් දෙයක්. ෆොරෙක්ස් වල දවසට හොයන ගානක් තියෙනවානම් එක ගොඩක් ලේසියි. අපි ලංකාවේ රැපියල් වලින් අපේ ගිණුම ගැන හතිනවානම් තවත් ලේසියි. මම දවසට රැ. 2000 ක් තමයි හොයන්න බලන්නේ. මොකද මම සති අන්තේදී මගේ ලාබෙන් කොටසක් ආපහු ගන්නවා. මොකද මාසේ අන්තිමට අපි නොදැනම අපේ ගිණුමට ලොකු ගානක් එනවා. අපේ එකවුන්ට් එක වැරදීමකින් හෝ රින ගියොත් ලොකු ගානක් අපිට එක බේරගන්න අල්ලලා තියාගන්න ඩිපෝසිට් කරන්න වෙනම ගානක් තියෙන්න ඕනේ. හැම සතියෙම පොඩ්ඩ් පොඩ්ඩ වෙනම තියෙන එක ලොකු උදව්වක් වෙනවා මට හැමදාම.

ඔයාලාට මම හැම දාම උදේට බලන්න ඕන සයිට් එකක් දෙන්නම් එක උදේන්ම බලලා Trend එකට Trade කරන්න. හැමදාම Open කරන Trade ලොන්ග් ටර්ම් කරන්න එපා එක ගොඩක් රිස්කි. පුලුවන් තරම් දැන් ඕපන් කරන එක දැන්ම වහන්න්. දවසේ අන්තිමට Open Trade තියාගන්න එපා.

http://www.investing.com/technical/technical-studies?period=900

http://www.investing.com/technical/technical-summary

තව එකක් තියෙනවා එක හොදයි Account රින ගිය අයට ටිකක් කලබල නැතුව හොදට බලලා trade කරන්න.

http://www.fxmarketleaders.com/forexsignals

බොහොදුරට හෙට ඉදන් මාර්කට් එක UP Trend (EUR/USD - BUY) එකක් විය හැක.

මම මේත ත්‍රෙඩ් එක ඕපන් කරේ ලංකාවේ අපි එකට Trade කරන අදහසින් නමුත් පැනපු ගමන් කාපි යකා කියලා මට ගොඩක් අය බැන්න.

මම මෙක ලාබයක් සදහා නෙමෙයි කරේ. අපි ඔක්කොම එකට අපේ අදහස් බෙදා ගමු. මම ඉදිරියේදි ගොඩක් ලාබ ගන්න පුලුවන් SIGNAL මේ ත්‍රෙඩ් එකේ දාන්න අදහස් කරනවා.

නමුත් කවුරැත් මෙකේ බිස්නස් කරනවාට මම කැමති නැහැ.

[QUOTE="kotipathiya, post: 18834307, member: 200160"] [SIZE=5][COLOR=Blue]මම කාටවත්ම රෙෆරල්ස් දීලා නැහැ දැනට ගොඩක් අය මට ඊමේල් කරා මම කිසිම කෙනෙක්ට රෙෆරල්ස් දුන්නේ නැහැ. මම එයාලට හොදට කියලා දුන්නා. මොකද මමත් රෙෆරල්ස්ලා වැඩි කර ගන්න කැමති නමුත් මම මේ ත්‍රෙඩ් එකේ එහෙම කරන්නේ නැහැ. මොකද මට එකට වෙනම බ්ලොග් එකක් සහ ෆේස්බුක් ෆෑන් පේජ් එකක් තියෙනවා. ෆොරෙක්ස් කියන්නේ මචන් ගොඩක් ඉවසන්න ඕනේ සහ ගිජු බව නැති කරගන්න් දෙයක්. ෆොරෙක්ස් වල දවසට හොයන ගානක් තියෙනවානම් එක ගොඩක් ලේසියි. අපි ලංකාවේ රැපියල් වලින් අපේ ගිණුම ගැන හතිනවානම් තවත් ලේසියි. මම දවසට රැ. 2000 ක් තමයි හොයන්න බලන්නේ. මොකද මම සති අන්තේදී මගේ ලාබෙන් කොටසක් ආපහු ගන්නවා. මොකද මාසේ අන්තිමට අපි නොදැනම අපේ ගිණුමට ලොකු ගානක් එනවා. අපේ එකවුන්ට් එක වැරදීමකින් හෝ රින ගියොත් ලොකු ගානක් අපිට එක බේරගන්න අල්ලලා තියාගන්න ඩිපෝසිට් කරන්න වෙනම ගානක් තියෙන්න ඕනේ. හැම සතියෙම පොඩ්ඩ් පොඩ්ඩ වෙනම තියෙන එක ලොකු උදව්වක් වෙනවා මට හැමදාම. ඔයාලාට මම හැම දාම උදේට බලන්න ඕන සයිට් එකක් දෙන්නම් එක උදේන්ම බලලා Trend එකට Trade කරන්න. හැමදාම Open කරන Trade ලොන්ග් ටර්ම් කරන්න එපා එක ගොඩක් රිස්කි. පුලුවන් තරම් දැන් ඕපන් කරන එක දැන්ම වහන්න්. දවසේ අන්තිමට Open Trade තියාගන්න එපා. [URL]http://www.investing.com/technical/technical-studies?period=900[/URL] [URL]http://www.investing.com/technical/technical-summary[/URL] තව එකක් තියෙනවා එක හොදයි Account රින ගිය අයට ටිකක් කලබල නැතුව හොදට බලලා trade කරන්න. [URL]http://www.fxmarketleaders.com/forexsignals[/URL] [COLOR=DarkGreen]බොහොදුරට හෙට ඉදන් මාර්කට් එක UP Trend (EUR/USD - BUY) එකක් විය හැක. [COLOR=Red]මම මේත ත්‍රෙඩ් එක ඕපන් කරේ ලංකාවේ අපි එකට Trade කරන අදහසින් නමුත් පැනපු ගමන් කාපි යකා කියලා මට ගොඩක් අය බැන්න. මම මෙක ලාබයක් සදහා නෙමෙයි කරේ. අපි ඔක්කොම එකට අපේ අදහස් බෙදා ගමු. මම ඉදිරියේදි ගොඩක් ලාබ ගන්න පුලුවන් SIGNAL මේ ත්‍රෙඩ් එකේ දාන්න අදහස් කරනවා. නමුත් කවුරැත් මෙකේ බිස්නස් කරනවාට මම කැමති නැහැ. [/COLOR][/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom