Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Forex Trading සදහා ඔබටත් උදව්වක් අවශ්‍යද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම EA ගත්තේ නිකන් ඉදන් හම්බකරන්න නෙමෙයි. මට ලොකු දැනුමක් තිබ්බේ නෑ forex trade කරන්න. ඉතින් මම විස්වාස කලා trend එක හොදට analyze කරල බිඩ් කරනව ඇති කියලා EA එකකින්.මම කල්පනා කලේ EA එක trade දානව බලල ඉගෙන ගන්න. අනික මම අහුවුනේ ඇත්තටම මම මිනිස්සු විස්වාස කරපු නිසා.

උබ මට කියන්න ඕන නෑ මහන්සි වෙලා හම්බකරන්න ඕන කියලා. මම මහන්සියෙන් හම්බකරපු සල්ලි තමයි අර අවලමා හොරා කෑවේ. ඒව උට කවදහරි විදවන්න වෙනවා.

උබේ forex accounts අනිත් මිනිස්සුන්ට වැඩක් නෑ උබ පොර ටෝක් නොදී උබේ පාඩුවේ උබේ වැඩේ කරනවනම්. උබ මෙතන ඇවිල්ලා referrals නේ හොයන්නේ. ඉතින් උබම තමයි අනිත් මිනිස්සුන්ව ඈදා ගන්නේ. ඉතින් උබේ වචන විස්වාස කරන, උබේ strategy විස්වාස කරන්න බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට proof එකක් එපාද? එහෙම පෙන්නන එක උබේ වගකීමක්, යුතුකමක් නෙමෙයි ද? උබ genuine වඩේ කරනවනම් හා උබේ strategy හොද ප්‍රතිපල දීල තියෙනවනම් ඒ history එක පෙන්නපන්. investor password කියල එකක් හදුන්වාදීල තියෙන්නෙ ඕන කෙනෙක්ගේ account එක monitor කරන්න තමයි.

screen shots, demo accounts වැඩක් නෑ මිනිස්සුන්ට. උබට real forex වැඩක් කරන්න පුලුවන්, කරල තියෙනව කියලා ඔප්පු කරපන්. බැරිනම් මිනිස්සුන්ව රවට්ටන්නෙ නැතුව, ඒ මිනිස්සුන්ගෙ දාඩිය කදුලු වලට වංචා නොකර ධාර්මිකව කීයක් හරි හොයලා මිනුස්සයෙක් වගේ ජීවත් වෙයන්.

[QUOTE="rayan f16, post: 18848612, member: 202569"] [SIZE="4"]මම EA ගත්තේ නිකන් ඉදන් හම්බකරන්න නෙමෙයි. මට ලොකු දැනුමක් තිබ්බේ නෑ forex trade කරන්න. ඉතින් මම විස්වාස කලා trend එක හොදට analyze කරල බිඩ් කරනව ඇති කියලා EA එකකින්.මම කල්පනා කලේ EA එක trade දානව බලල ඉගෙන ගන්න. අනික මම අහුවුනේ ඇත්තටම මම මිනිස්සු විස්වාස කරපු නිසා. උබ මට කියන්න ඕන නෑ මහන්සි වෙලා හම්බකරන්න ඕන කියලා. මම මහන්සියෙන් හම්බකරපු සල්ලි තමයි අර අවලමා හොරා කෑවේ. ඒව උට කවදහරි විදවන්න වෙනවා. උබේ forex accounts අනිත් මිනිස්සුන්ට වැඩක් නෑ උබ පොර ටෝක් නොදී උබේ පාඩුවේ උබේ වැඩේ කරනවනම්. උබ මෙතන ඇවිල්ලා referrals නේ හොයන්නේ. ඉතින් උබම තමයි අනිත් මිනිස්සුන්ව ඈදා ගන්නේ. ඉතින් උබේ වචන විස්වාස කරන, උබේ strategy විස්වාස කරන්න බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට proof එකක් එපාද? එහෙම පෙන්නන එක උබේ වගකීමක්, යුතුකමක් නෙමෙයි ද? උබ genuine වඩේ කරනවනම් හා උබේ strategy හොද ප්‍රතිපල දීල තියෙනවනම් ඒ history එක පෙන්නපන්. investor password කියල එකක් හදුන්වාදීල තියෙන්නෙ ඕන කෙනෙක්ගේ account එක monitor කරන්න තමයි. screen shots, demo accounts වැඩක් නෑ මිනිස්සුන්ට. උබට real forex වැඩක් කරන්න පුලුවන්, කරල තියෙනව කියලා ඔප්පු කරපන්. බැරිනම් මිනිස්සුන්ව රවට්ටන්නෙ නැතුව, ඒ මිනිස්සුන්ගෙ දාඩිය කදුලු වලට වංචා නොකර ධාර්මිකව කීයක් හරි හොයලා මිනුස්සයෙක් වගේ ජීවත් වෙයන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom