Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex Trading $15800 ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම මේක ඔලුවේ තියාගන්න Trading සුදුවක් නෙමෙයි,එහෙම එකට අර් ථකනය දෙන එක වැරදියි..

Trading වලින් ගොඩ එන්න නම් trading psychology ගැන හොඳ අවබෝධයක් වගේම money management ගැන දැනගන්න ඔනේ...තියන මුදල ඔක්කොම දාල අකවුන්ට් එක ලොස් කරගන්නවා කියන්නෙ තවත් කෙනෙක් ගෙන් අයන්නෙ ඉඳන් ට්රෙඩ් කරන්නෙ කොහොමද කියලා සල්ලි වලින් ට්රෙඩ් කරන කාලෙත් අහනවා කියන්නෙ එ මනුස්සයා ට්රෙඩින් වලට සුදුසු කෙනෙක් නෙමෙයි....එක එක මිනිස්සුන්ගෙන් අහ අහ ඔක කරන්න යන්නත් හොඳ නැ...

තමුන්ම system එකක් හදාගන,තමුන්ම trade කරලා,ඉතාමත් හොඳ trading psychology එකක් හැදුන දවසක...money management ඇතුව ඔක කලොත් ගොඩ එන්න පුලුවන්....ඔකට ලොකු කැපකිරිමක් තියෙන්න ඔනේ....කැපකිරිම් කරලා ඔකෙන් ගොඩ ගිය මිනිස්සු මම දන්නවා...

පෙරේත කම,තණ්හාව,අධි තෙක්සෙරුව...ඔය වගේ ලෙඩ එක්ක ඔක කරන්න බැ....බොහොම පරිස්සමට කරන්න ඔනේ වැඩක් ඔක...

Demo එකේ කරනකොට psychology එක වෙනස් Real කරනකොට psychology එක වෙනස්...Demo එකේ හරි ගිය පලියටම Real හරියන්නේ නැතෙත් එකයි....technical analysis, trading psychology,money management හොඳට ආයෙත් ඉගෙන ගන cycle of doom එකට අහු වෙන්නෙ නැතුව වැඩේ කරන්න...කලබල වෙන්න එපා...කැපකිරිම් කරන්න බැරි නම් වැඩේ අතාරින්න...

[QUOTE="001flyD, post: 28512294, member: 311432"] [SIZE=5]මුලින්ම මේක ඔලුවේ තියාගන්න Trading සුදුවක් නෙමෙයි,එහෙම එකට අර් ථකනය දෙන එක වැරදියි.. Trading වලින් ගොඩ එන්න නම් trading psychology ගැන හොඳ අවබෝධයක් වගේම money management ගැන දැනගන්න ඔනේ...තියන මුදල ඔක්කොම දාල අකවුන්ට් එක ලොස් කරගන්නවා කියන්නෙ තවත් කෙනෙක් ගෙන් අයන්නෙ ඉඳන් ට්රෙඩ් කරන්නෙ කොහොමද කියලා සල්ලි වලින් ට්රෙඩ් කරන කාලෙත් අහනවා කියන්නෙ එ මනුස්සයා ට්රෙඩින් වලට සුදුසු කෙනෙක් නෙමෙයි....එක එක මිනිස්සුන්ගෙන් අහ අහ ඔක කරන්න යන්නත් හොඳ නැ... තමුන්ම system එකක් හදාගන,තමුන්ම trade කරලා,ඉතාමත් හොඳ trading psychology එකක් හැදුන දවසක...money management ඇතුව ඔක කලොත් ගොඩ එන්න පුලුවන්....ඔකට ලොකු කැපකිරිමක් තියෙන්න ඔනේ....කැපකිරිම් කරලා ඔකෙන් ගොඩ ගිය මිනිස්සු මම දන්නවා... පෙරේත කම,තණ්හාව,අධි තෙක්සෙරුව...ඔය වගේ ලෙඩ එක්ක ඔක කරන්න බැ....බොහොම පරිස්සමට කරන්න ඔනේ වැඩක් ඔක... Demo එකේ කරනකොට psychology එක වෙනස් Real කරනකොට psychology එක වෙනස්...Demo එකේ හරි ගිය පලියටම Real හරියන්නේ නැතෙත් එකයි....technical analysis, trading psychology,money management හොඳට ආයෙත් ඉගෙන ගන cycle of doom එකට අහු වෙන්නෙ නැතුව වැඩේ කරන්න...කලබල වෙන්න එපා...කැපකිරිම් කරන්න බැරි නම් වැඩේ අතාරින්න...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom