Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex Trading Analysis
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Forex trading කිවුවහම මේකෙ thread ගොඩක් තියනව. මංම දාලත් ඇති. මේ thread එක දානවද නැද්ද කියල හිත හිත ඉදල ආයෙ පස්සෙ දානව කියල හිතුන. threads වල එක එක විදිහෙ trading methods, strategy indicator systems ගොඩක් දේවල් කතා කරල තියනව.

Trading systems කිවුවහම ඒව category ගොඩකට මේව වෙන් කරන්න පුළුවන්. මං මෙතන කතා කරන්නෙ price action trading analysis ගැන. මේක මම trading කරල මම අදුරගත්ත මම ගත්ත experience එකත් එක්ක කියන කතාව. තව කෙනෙක්ට price action වෙන විදිහකට උනත් අර්ථකථනය කරන්න පුළුවන්. ඒකෙ වැරැදදක් නෑ.

ගොඩක් දෙනෙක් price action කියල හිතන් ඉන්නෙ technical analysis. ඒ technical analysis වලට use කරන සමහර දේවල් price action වලටත් use කරන නිසා. ඒත් price action කියන්නෙ technical analysis trading නෙමේ. price action කියන්නෙ price එක move වෙන විදිහ බලල market එකේ ඉන්න buyers ල sellers ල එක්ක ගලපළ market එකේ data ගොඩක් අරන් ඉස්සරහට මොකද වෙන්නෙ කියන එක market එකේ ඒක වෙන්න කලින් predict කරන එක. මේකට indicator use කරන්න ඕන නෑ.

සරලවම කියනව නම් market එකේ story එක කියවල ඒ වෙලාවෙ market condition එක මොකද්ද, ඒකට අනුව අපි adjust වෙනව. අපේ analysis හැඩ ගස්සගන්නව නැත්තන් adjust කරගන්නව. එහෙම නැතුව අපේ strategy එකක තියන rules වලට market එක හැඩ ගැහෙනකන් බලන් ඉදල trade කරන එක practical නෑ මගෙ view එකට අනුව නම්. හැබැයි 90%ක්ම කරන්නෙ ඒක.

example එකක් විදිහට කෙනෙක් මොනාහරි moving average එකක් දාගෙන තව RSI එකක් MACD එකක් stochastic වගේ indicator එකක් දාගෙන candle pattern එකක් හදෙනකන් බලන් ඉදල trade වලට enter වෙනව කියල හිතන්න. ඒක තමා එයාගෙ strategy එක. එතකොට එයා මේ කරන්නෙ එයාගෙ strategy එකේ rules වලට අනුව theory වලට අනුව market එක හැඩගැහෙනකන් බලන් ඉන්න එක. එහෙම නැතුව market එකට ඕන විදිහට ඒ වෙලාවෙ market එකේ condition වලට අනුව එයා හැඩගැහිල analysis කරල නෑ.

අපි හැමෝම පටන් ගත්තු කාලෙ කොහොමත් මේකට අහු වෙනව. දැනටත් ඔහොම කරන අය ඇති. ඒත් ඇත්තටම වෙන්න ඕන අපි market එකට අනුව හැඩගැහෙන එක. අපි මේකට කියන්නෙ market එකේ story එක read කරනව කියල. example එකක් විදිහට මේ chart pattern එක ගන්න

[ATTACH=full]100001[/ATTACH]

[ATTACH=full]100007[/ATTACH]

මේ head and shoulder pattern එක. කෙනෙක් මේ chart pattern එක හැදෙනකන් බලන් ඉදල හැදෙන පැත්ත අනුව buy හරි sell හරි trade එකක් ගන්නව. එයා දන්නෙ මෙහෙම pattern එකක් හැදුනට පස්සෙ market එක උඩ හරි පහල හරි යනව කියල විතරයි. එයා දන්නෙ නෑ ඇයි ඒ trade එක ගත්තෙ මොකද්ද හේතුව. මේ pattern එක හැදුනට පස්සෙම ඇයි up , down වෙන්නෙ. ඊට කලින් වෙන්න බැරිද මොකද්ද මේක ඇතුලෙ තියන process එක mechanism එක. ඒව ගැන දන්නෙ නෑ. අපි trade එක ගත්ත ඒක අර theory book එකේ එහෙම නැත්තන් rule book එකේ තිබ්බ නිසා.

හැබැයි ඔයාල දන්නව නම් මේ pattern එක හැදුනට පස්සෙ එහෙම උඩ යන්න හේතුව ඔයාලට chart patterns candles patterns හැදෙනකන් බලන් ඉන්න ඕන නෑ. එහෙම හැදුන කියල අනික හැමවෙලාවෙම market theory එකේ විදිහට වැඩ කරන්නෙත් නෑ.

මේක ඇතුලෙ මොකද්ද වෙන්නෙ කියල දන්නෙ නැතුව නිකන් theory වල තියන විදිහට trade කරන එක නිකන් අදුරෙ අත පත ගානව වගේ වැඩක්.

අපි මේකට කියන්නෙ market එකේ story එක read කරනව කියල. market එකේ wall එකෙන් එහා පැත්තෙ මොකද වෙන්නෙ කියල බලල ඒ අනුව අපි prepare වෙන එක.

තව ගොඩක් අය කරන දෙයක් තමා trend එකක් බාගෙට හැදුනට පස්සෙ trades ගන්න යන එක. ඔයාට දැන් ගන්න ඕන buy එකක් නම් ඒ buy trend එක market එකේ හැදුනට පස්සෙ trade එක අරගෙන වැඩක් නෑ. ඒවට කියන්නෙ late market entering. අපිට ඊළගට ගන්න ඕන buy එකක් නම් අපි ඒකට prepare වෙන්න ඕන ඊට කලින් හැදෙන sell trend එකේ ඉදන්මයි. sell එකකදිත් එහෙමයි. sell trade එකක් ගන්න නම් ඒකට අපි prepare වෙන්න ඕන එක කලින් uptrend හැදෙන වෙලාවෙ ඉදන්මයි.

එහෙම නැතුව trend එක හැදිල බාගයක් ගියාට පස්සෙ ආ ඔන්න දැන් market එක buy වෙනව කියන එකවත් sell වෙනව කියන එකවත් මහලොකු වැඩක් නෙමේ මචං.

උඩට හැරිල තියන ඊතලයක් මොන්ට්සෝරි යන බබෙක්ට පෙන්නල මේ ඊතළේ කොයි පැත්තටද යන්නෙ බබා කියල ඇහුවොත් එයා කියනව ඒක උඩට යන්නෙ කියල. මොකද එයාට දැනටමත් ඒක පේනව ඊතලේ උඩට ඇඳිල තියනව කියල. හැබැයි පහලට හැරිල තියන ඊතලයක් පෙන්නල මේ ඊතලේ යන ඊළගට පැත්ත පෙන්නන්න කිවුවොත් ඒ බබාට තියා ලොකු එකෙන්ක්ටවත් ඒක හිතාගන්න බෑ.

Forex trading කියන්නෙත් ඒ වගේ. ගොඩක් අය trade කරන්නෙ අර මොටිසෝරරි බබාට ඊතලේ යන පැත්ත කියන්න පුළුවන් වෙන situation එකේදි විතරයි. ඊට කලින් ඒක කොයි පැත්තට යනවද කියල හිතන්නෙ නෑ. කෝච්චියක් ගියාට පස්සෙ ආයෙ ඒකෙ එල්ලෙන්න හැදුවොත් වැටෙන්න තියන සම්භාවිතාව වැඩී. ඒ නිසා යන්න කලින් කෝච්චියට නගින්න අපි prepare වෙන්න ඕන.

මේකෙ දැන් කියපු ගොඩක් දේවල් මීට කලින් මම වෙන thread එකක comment එකක් විදිහට දාල තියනව. ඒ නිසා කට්ටියට පුරුදු ඇති සමහරවිට.

දැන් තව දෙයක්. මගෙන් forex අහගත්ත ගොඩක් අය සමහර වෙලාවට අවුරුදු 3 4 ඉදන් trade කරනව සමහරු 5ටත් වැඩි. ඇත්තම කතාව Forex ගැන එයාල මාර විදිහට දන්නව. එක එක දේවල් දන්නව සමහර දේවල් වල නම් වචන මම ඇහුවෙත් එයාලගෙන් ඊට කලින් ඒ වචන නම් strategy පවා මන් අහල තිබ්බෙ නෑ. ඒ තරමට එක එක දේවල් එක එක strategy එයාල දන්නව. හැබැයි මොනව දැනගත්තත් තාම එයාලට තේරෙන් නෑ කොතනින්ද buy කරන්න ඕන sell කරන්න ඕන කියන එක. market එක කොතනින් හරෙයිද ඊළග කොයි පැත්තට යයිද කියන එක තේරුන් ගන්න බෑ.

එයාලට එහෙම වෙලා තියෙන්නෙ rule based strategy වල theory base strategy වලට හුරු වෙලා තියන නිසා. එතනින් එහාට මේක මෙහෙම වෙන්නෙ මොකද්ද වෙන්නෙ කියල හිතන්න බෑ.

ඉතින් Price action වලින් වාසි ගොඩක් තියනව ලොකුම දේවල් තමා අපිට market එකේ මොකද්ද වෙන්නෙ කියන එක වෙන්න කලින් දැනගන්න පුළුවන්. අනිත් එක අපේ කරපු analysis එක අපිට against යනව නම් ඒකත් කලින් දැනගෙන trade එකෙන් avoid වෙලා ඉන්න පුළුවන්.

මේක type කරනකොට තව කියන්න ගොඩක් ඒව ඔලුවෙ තියන් හිටිය සමහර ඒව අමතක උනා මතක් උනහම දන්නන්

මම කරපු analysis වල මම videos හැදුව කාලෙන් ඉදන් elakiriye දැම්මෙම නෑ මේ analysis මම වැඩේ උනාට පස්සෙ දැම්මෙ නෑ. වෙන්න කලින් දාපුව තියෙන්නෙ . මේක මම කලින් ඉදන්ම කරන්න හිතන් හිටපු වැඩක් ඉස්සරහටත් දන්න හිතන් ඉන්නව. බලමුකො ඉතින් දැනට update එකේ ඉන්න

[MEDIA=youtube]HftNGC8Dp6E[/MEDIA]

[MEDIA=youtube]-z5JQObZ-fU[/MEDIA]

[MEDIA=youtube]SerhUJAcCVU:1[/MEDIA]

[MEDIA=youtube]yXKjFjxEBVw[/MEDIA]

[MEDIA=youtube]1hp3sXztyrk[/MEDIA]

[QUOTE="manarrow, post: 25823812, member: 524640"] Forex trading කිවුවහම මේකෙ thread ගොඩක් තියනව. මංම දාලත් ඇති. මේ thread එක දානවද නැද්ද කියල හිත හිත ඉදල ආයෙ පස්සෙ දානව කියල හිතුන. threads වල එක එක විදිහෙ trading methods, strategy indicator systems ගොඩක් දේවල් කතා කරල තියනව. Trading systems කිවුවහම ඒව category ගොඩකට මේව වෙන් කරන්න පුළුවන්. මං මෙතන කතා කරන්නෙ price action trading analysis ගැන. මේක මම trading කරල මම අදුරගත්ත මම ගත්ත experience එකත් එක්ක කියන කතාව. තව කෙනෙක්ට price action වෙන විදිහකට උනත් අර්ථකථනය කරන්න පුළුවන්. ඒකෙ වැරැදදක් නෑ. ගොඩක් දෙනෙක් price action කියල හිතන් ඉන්නෙ technical analysis. ඒ technical analysis වලට use කරන සමහර දේවල් price action වලටත් use කරන නිසා. ඒත් price action කියන්නෙ technical analysis trading නෙමේ. price action කියන්නෙ price එක move වෙන විදිහ බලල market එකේ ඉන්න buyers ල sellers ල එක්ක ගලපළ market එකේ data ගොඩක් අරන් ඉස්සරහට මොකද වෙන්නෙ කියන එක market එකේ ඒක වෙන්න කලින් predict කරන එක. මේකට indicator use කරන්න ඕන නෑ. සරලවම කියනව නම් [COLOR=rgb(247, 218, 100)]market එකේ story එක කියවල ඒ වෙලාවෙ market condition එක මොකද්ද, ඒකට අනුව අපි adjust වෙනව. අපේ analysis හැඩ ගස්සගන්නව නැත්තන් adjust කරගන්නව.[/COLOR] එහෙම නැතුව අපේ strategy එකක තියන rules වලට market එක හැඩ ගැහෙනකන් බලන් ඉදල trade කරන එක practical නෑ මගෙ view එකට අනුව නම්. හැබැයි 90%ක්ම කරන්නෙ ඒක. example එකක් විදිහට කෙනෙක් මොනාහරි moving average එකක් දාගෙන තව RSI එකක් MACD එකක් stochastic වගේ indicator එකක් දාගෙන candle pattern එකක් හදෙනකන් බලන් ඉදල trade වලට enter වෙනව කියල හිතන්න. ඒක තමා එයාගෙ strategy එක. [COLOR=rgb(247, 218, 100)][U]එතකොට එයා මේ කරන්නෙ එයාගෙ strategy එකේ rules වලට අනුව theory වලට අනුව market එක හැඩගැහෙනකන් බලන් ඉන්න එක. එහෙම නැතුව market එකට ඕන විදිහට ඒ වෙලාවෙ market එකේ condition වලට අනුව එයා හැඩගැහිල analysis කරල නෑ.[/U][/COLOR] අපි හැමෝම පටන් ගත්තු කාලෙ කොහොමත් මේකට අහු වෙනව. දැනටත් ඔහොම කරන අය ඇති. ඒත් ඇත්තටම වෙන්න ඕන අපි market එකට අනුව හැඩගැහෙන එක. අපි මේකට කියන්නෙ market එකේ story එක read කරනව කියල. example එකක් විදිහට මේ chart pattern එක ගන්න [ATTACH type="full" alt="1604296852151.png"]100001[/ATTACH] [ATTACH type="full" width="681px" alt="1604298556856.png"]100007[/ATTACH] මේ head and shoulder pattern එක. කෙනෙක් මේ chart pattern එක හැදෙනකන් බලන් ඉදල හැදෙන පැත්ත අනුව buy හරි sell හරි trade එකක් ගන්නව. එයා දන්නෙ මෙහෙම pattern එකක් හැදුනට පස්සෙ market එක උඩ හරි පහල හරි යනව කියල විතරයි. එයා දන්නෙ නෑ ඇයි ඒ trade එක ගත්තෙ මොකද්ද හේතුව. [COLOR=rgb(250, 197, 28)][B][U]මේ pattern එක හැදුනට පස්සෙම ඇයි up , down වෙන්නෙ. ඊට කලින් වෙන්න බැරිද මොකද්ද මේක ඇතුලෙ තියන process එක mechanism එක[/U][/B][U][B].[/B][/U][/COLOR] ඒව ගැන දන්නෙ නෑ. අපි trade එක ගත්ත ඒක අර theory book එකේ එහෙම නැත්තන් rule book එකේ තිබ්බ නිසා. හැබැයි ඔයාල දන්නව නම් මේ pattern එක හැදුනට පස්සෙ එහෙම උඩ යන්න හේතුව ඔයාලට chart patterns candles patterns හැදෙනකන් බලන් ඉන්න ඕන නෑ. එහෙම හැදුන කියල අනික හැමවෙලාවෙම market theory එකේ විදිහට වැඩ කරන්නෙත් නෑ. මේක ඇතුලෙ මොකද්ද වෙන්නෙ කියල දන්නෙ නැතුව නිකන් theory වල තියන විදිහට trade කරන එක නිකන් අදුරෙ අත පත ගානව වගේ වැඩක්. [COLOR=rgb(247, 218, 100)]අපි මේකට කියන්නෙ market එකේ story එක read කරනව කියල.[/COLOR] market එකේ wall එකෙන් එහා පැත්තෙ මොකද වෙන්නෙ කියල බලල ඒ අනුව අපි prepare වෙන එක. තව ගොඩක් අය කරන දෙයක් තමා trend එකක් බාගෙට හැදුනට පස්සෙ trades ගන්න යන එක. ඔයාට දැන් ගන්න ඕන buy එකක් නම් ඒ buy trend එක market එකේ හැදුනට පස්සෙ trade එක අරගෙන වැඩක් නෑ. ඒවට කියන්නෙ late market entering.[COLOR=rgb(250, 197, 28)] අපිට ඊළගට ගන්න ඕන buy එකක් නම් අපි ඒකට prepare වෙන්න ඕන ඊට කලින් හැදෙන sell trend එකේ ඉදන්මයි. [/COLOR]sell එකකදිත් එහෙමයි. sell trade එකක් ගන්න නම් ඒකට අපි prepare වෙන්න ඕන එක කලින් uptrend හැදෙන වෙලාවෙ ඉදන්මයි. එහෙම නැතුව trend එක හැදිල බාගයක් ගියාට පස්සෙ ආ ඔන්න දැන් market එක buy වෙනව කියන එකවත් sell වෙනව කියන එකවත් මහලොකු වැඩක් නෙමේ මචං. උඩට හැරිල තියන ඊතලයක් මොන්ට්සෝරි යන බබෙක්ට පෙන්නල මේ ඊතළේ කොයි පැත්තටද යන්නෙ බබා කියල ඇහුවොත් එයා කියනව ඒක උඩට යන්නෙ කියල. මොකද එයාට දැනටමත් ඒක පේනව ඊතලේ උඩට ඇඳිල තියනව කියල. හැබැයි පහලට හැරිල තියන ඊතලයක් පෙන්නල මේ ඊතලේ යන ඊළගට පැත්ත පෙන්නන්න කිවුවොත් ඒ බබාට තියා ලොකු එකෙන්ක්ටවත් ඒක හිතාගන්න බෑ. Forex trading කියන්නෙත් ඒ වගේ. ගොඩක් අය trade කරන්නෙ අර මොටිසෝරරි බබාට ඊතලේ යන පැත්ත කියන්න පුළුවන් වෙන situation එකේදි විතරයි. ඊට කලින් ඒක කොයි පැත්තට යනවද කියල හිතන්නෙ නෑ. කෝච්චියක් ගියාට පස්සෙ ආයෙ ඒකෙ එල්ලෙන්න හැදුවොත් වැටෙන්න තියන සම්භාවිතාව වැඩී. ඒ නිසා යන්න කලින් කෝච්චියට නගින්න අපි prepare වෙන්න ඕන. මේකෙ දැන් කියපු ගොඩක් දේවල් මීට කලින් මම වෙන thread එකක comment එකක් විදිහට දාල තියනව. ඒ නිසා කට්ටියට පුරුදු ඇති සමහරවිට. දැන් තව දෙයක්. මගෙන් forex අහගත්ත ගොඩක් අය සමහර වෙලාවට අවුරුදු 3 4 ඉදන් trade කරනව සමහරු 5ටත් වැඩි. ඇත්තම කතාව Forex ගැන එයාල මාර විදිහට දන්නව. එක එක දේවල් දන්නව සමහර දේවල් වල නම් වචන මම ඇහුවෙත් එයාලගෙන් ඊට කලින් ඒ වචන නම් strategy පවා මන් අහල තිබ්බෙ නෑ. ඒ තරමට එක එක දේවල් එක එක strategy එයාල දන්නව. [COLOR=rgb(247, 218, 100)][U]හැබැයි මොනව දැනගත්තත් තාම එයාලට තේරෙන් නෑ කොතනින්ද buy කරන්න ඕන sell කරන්න ඕන කියන එක. market එක කොතනින් හරෙයිද ඊළග කොයි පැත්තට යයිද කියන එක තේරුන් ගන්න බෑ.[/U][/COLOR] එයාලට එහෙම වෙලා තියෙන්නෙ rule based strategy වල theory base strategy වලට හුරු වෙලා තියන නිසා. එතනින් එහාට මේක මෙහෙම වෙන්නෙ මොකද්ද වෙන්නෙ කියල හිතන්න බෑ. ඉතින් Price action වලින් වාසි ගොඩක් තියනව ලොකුම දේවල් තමා අපිට market එකේ මොකද්ද වෙන්නෙ කියන එක වෙන්න කලින් දැනගන්න පුළුවන්. අනිත් එක අපේ කරපු analysis එක අපිට against යනව නම් ඒකත් කලින් දැනගෙන trade එකෙන් avoid වෙලා ඉන්න පුළුවන්. මේක type කරනකොට තව කියන්න ගොඩක් ඒව ඔලුවෙ තියන් හිටිය සමහර ඒව අමතක උනා මතක් උනහම දන්නන් මම කරපු analysis වල මම videos හැදුව කාලෙන් ඉදන් elakiriye දැම්මෙම නෑ මේ analysis මම වැඩේ උනාට පස්සෙ දැම්මෙ නෑ. වෙන්න කලින් දාපුව තියෙන්නෙ . මේක මම කලින් ඉදන්ම කරන්න හිතන් හිටපු වැඩක් ඉස්සරහටත් දන්න හිතන් ඉන්නව. බලමුකො ඉතින් දැනට update එකේ ඉන්න [MEDIA=youtube]HftNGC8Dp6E[/MEDIA] [MEDIA=youtube]-z5JQObZ-fU[/MEDIA] [MEDIA=youtube]SerhUJAcCVU:1[/MEDIA] [MEDIA=youtube]yXKjFjxEBVw[/MEDIA] [MEDIA=youtube]1hp3sXztyrk[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom