Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex Trading Analysis
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සතියෙ කරපු video එකේ analysis වලින් දැනට market react කරල තියන pairs. cadjpy එකකුත් කරල තිබ්බ. ඒක නම් අපේ analysis වලට against market එක ගිහින් තිබුන. කොහොමත් මේ pairs දෙක ඇවිල්ල තියනව.

මේ analysis එකේ විදිහට EURAUD වලට මම trade එකට enter වෙන්න හිතන් හිටියෙ market එකට පහලට ආවහම තමා. හැබැයි last downtrend එක දිහා බලන්න. ඒක එක පාරටම strong වෙලා තියනව. මට ඕන උනේ ගොඩක් slow එකේ පහලට එන්න එහෙම ආවොත් buy එක මේ area එකෙන් දන්න. ඒත් එක පාරට පොඩ්ඩක් strong උන නිසා මම තව ටිකක් ඉන්නව සමහරවිට second down pullback එකක් තව ටිකක් පහලට ගිහින් ආයෙ උඩට එන්න පුළුවන් නිසා එහෙම නැතුව මෙතනින්ම හැරෙනව නම් ඒක දැන් ඔය තියන area එකේ market තව ටිකක් struggle වෙනකන් ඉන්නව.

ඉතින් මේක තමා price action වල තියන වාසිය. මම analysis කරන්නෙ buy එකක් ගන්න හැබැයි තාමත් market එක sell එකේ තියෙද්දිමයි. එතකොට අපිට trade එකක් trend එක පටන් ගන්න තැනින්ම start කරන්න පුළුවන් highlight කරපු එක මම thread එකේ කලින් කියන්න අමතක වෙච්ච වාසියක්. අනිත් දේ අපේ මේ දැන් EURAUD analysis එකේ දැන් උනා වගේ market එකේ මොනවහරි වෙනසක් වෙනව නම් ඒකට අපිට කලින්ම prepare වෙලා market එකට ඕන විදිහට adjust වෙන්න පුළුවන් market read කරනකොට

[ATTACH=full]100217[/ATTACH]

[ATTACH=full]100218[/ATTACH]

Video එකේ අන්තිමට කියපු GBP pairs වල market gap එක

[ATTACH=full]100263[/ATTACH]

[QUOTE="manarrow, post: 25825021, member: 524640"] මේ සතියෙ කරපු video එකේ analysis වලින් දැනට market react කරල තියන pairs. cadjpy එකකුත් කරල තිබ්බ. ඒක නම් අපේ analysis වලට against market එක ගිහින් තිබුන. කොහොමත් මේ pairs දෙක ඇවිල්ල තියනව. මේ analysis එකේ විදිහට EURAUD වලට මම trade එකට enter වෙන්න හිතන් හිටියෙ market එකට පහලට ආවහම තමා. හැබැයි last downtrend එක දිහා බලන්න. ඒක එක පාරටම strong වෙලා තියනව. මට ඕන උනේ ගොඩක් slow එකේ පහලට එන්න එහෙම ආවොත් buy එක මේ area එකෙන් දන්න. ඒත් එක පාරට පොඩ්ඩක් strong උන නිසා මම තව ටිකක් ඉන්නව සමහරවිට second down pullback එකක් තව ටිකක් පහලට ගිහින් ආයෙ උඩට එන්න පුළුවන් නිසා එහෙම නැතුව මෙතනින්ම හැරෙනව නම් ඒක දැන් ඔය තියන area එකේ market තව ටිකක් struggle වෙනකන් ඉන්නව. ඉතින් මේක තමා price action වල තියන වාසිය. මම analysis කරන්නෙ buy එකක් ගන්න හැබැයි තාමත් market එක sell එකේ තියෙද්දිමයි. [COLOR=rgb(247, 218, 100)][U]එතකොට අපිට trade එකක් trend එක පටන් ගන්න තැනින්ම start කරන්න පුළුවන්[/U][/COLOR] highlight කරපු එක මම thread එකේ කලින් කියන්න අමතක වෙච්ච වාසියක්. අනිත් දේ අපේ මේ දැන් EURAUD analysis එකේ දැන් උනා වගේ market එකේ මොනවහරි වෙනසක් වෙනව නම් ඒකට අපිට කලින්ම prepare වෙලා market එකට ඕන විදිහට adjust වෙන්න පුළුවන් market read කරනකොට [ATTACH type="full" alt="1604373835734.png"]100217[/ATTACH] [ATTACH type="full" alt="1604373981900.png"]100218[/ATTACH] Video එකේ අන්තිමට කියපු GBP pairs වල market gap එක [ATTACH type="full" alt="1604388969326.png"]100263[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom