Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Forex_Position_Sizes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවැරදිව Position Sizes ගණනය කරන්නේ කොහොමද?

. මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව Position Size එහෙම නැතිනම් Lot Size ගණනය කරන්නේ කොහොමද කියලයි.Size Matters

Forex Trading පටන් ගන්න හැම කෙනෙකුටම එක වගේ සල්ලි නැහැනේ. ඉතින් ඔබේ ප්රාග්ධනයේ විශාලත්වයේ හැටියට තමයි ඔබට Trade කරන්න ගැලපෙන Lot Size එක නිර්ණය වන්නේ.

නිසි ලෙස Lot Size එක ගණනයේ වැදගත්කම

Position Size එක කියන්නේ ඔබ මුල්‍ය වෙළඳපළේ ගනුදෙනු කරන්නේ කුමන ප්‍රමාණයකින් ද කියන එකයි. විශාල ප්‍රමාණයේ ගනුදෙනුවක් කරන විට ඔබ අපේක්ෂා කරන ප්‍රතිලාභයත් වැඩියි. ඒ වගේම එකේ තමයි එකේ අනිත් පැත්ත, පාඩු ලබන විට ඔබේ ප්රාග්ධනයට වෙන්න පුළුවන් හානියත් වැඩියි. ඔබ නියම ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණවලින් trade කරනකොට ඔබට නිකන් ම ලබා ගන්නට අවස්ථාව තිබුණු ප්රතිලාභ අනවශ්‍ය ආකාරයට අඩු කරගන්නවා. ඒ නිසා තමයි හැම විටම, හැම Trade එකකටම කලින් එම Trade එක සඳහා වඩාත් සුදුසු Position Size එක ගණනය කරන එක වැදගත් වෙන්නේ.

කිසිම වෙලාවක ඔබේ Trading Capital එකෙන් 2% වලට වඩා එක Trade එකකට අවදානමට ලක් කරන්න එපා.

Forex Trading වලදී තියෙන Lot Size වර්ග

එදිනෙදා අපි කරන Forex Trading වලදී භාවිතා වෙන Lot Sizes ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා.

Standard Lots

Mini Lots

Micro Lots

මේ Position Sizes වලට අනුරූපව Pip හා Pippet වල වටිනාකම වෙනස් වන ආකාරය දළ වශයෙන් මේ විදිහට වගු ගත කරන්නට පුළුවන්.

ඔබේ අවදානම් කළමනාකරණ රීතීන්ට යටත්ව යෙදිය හැකි උපරිම Lot Size එක ගණනය කිරීම

ඔබ මුල්‍ය වෙළඳපළේ ගනුදෙනුවකට ප්‍රවේශ වෙනකොට ඔබේ අවදානම් කළමනාකරණ රීතියට යටත්ව උපරිම වශයෙන් කොපමණ Lot Size එකක් යොදන්න පුලුවන්ද කියන එක කරණා 2ක් මත රඳාපවතිනවා.

අදාළ Trade එක යොදන අවස්ථාවේ ඔබේ ප්රාග්ධනය

අදාළ Trade එක සඳහා Stop Loss අගය

එක Trade එකක් සඳහා අවදානම (2%ට අඩු අගය) සහ Pip එකක මූල්‍යමය වටිනාකම වෙනස් වෙන්නේ නැහැනේ. ,

[QUOTE="sooppuwa, post: 19873335, member: 556336"] [SIZE="6"][COLOR="Red"]නිවැරදිව Position Sizes ගණනය කරන්නේ කොහොමද?[/COLOR][/SIZE] . මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව Position Size එහෙම නැතිනම් Lot Size ගණනය කරන්නේ කොහොමද කියලයි.Size Matters [IMG]http://www.sinhalenforex.com/wp-content/uploads/2014/11/size-matters.jpg[/IMG] Forex Trading පටන් ගන්න හැම කෙනෙකුටම එක වගේ සල්ලි නැහැනේ. ඉතින් ඔබේ ප්රාග්ධනයේ විශාලත්වයේ හැටියට තමයි ඔබට Trade කරන්න ගැලපෙන Lot Size එක නිර්ණය වන්නේ. [COLOR="red"][SIZE="5"]නිසි ලෙස Lot Size එක ගණනයේ වැදගත්කම[/SIZE][/COLOR] [SIZE="5"]Position Size එක කියන්නේ ඔබ මුල්‍ය වෙළඳපළේ ගනුදෙනු කරන්නේ කුමන ප්‍රමාණයකින් ද කියන එකයි. විශාල ප්‍රමාණයේ ගනුදෙනුවක් කරන විට ඔබ අපේක්ෂා කරන ප්‍රතිලාභයත් වැඩියි. ඒ වගේම එකේ තමයි එකේ අනිත් පැත්ත, පාඩු ලබන විට ඔබේ ප්රාග්ධනයට වෙන්න පුළුවන් හානියත් වැඩියි. ඔබ නියම ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණවලින් trade කරනකොට ඔබට නිකන් ම ලබා ගන්නට අවස්ථාව තිබුණු ප්රතිලාභ අනවශ්‍ය ආකාරයට අඩු කරගන්නවා. ඒ නිසා තමයි හැම විටම, හැම Trade එකකටම කලින් එම Trade එක සඳහා වඩාත් සුදුසු Position Size එක ගණනය කරන එක වැදගත් වෙන්නේ.[/SIZE] [COLOR="red"][SIZE="5"]කිසිම වෙලාවක ඔබේ Trading Capital එකෙන් 2% වලට වඩා එක Trade එකකට අවදානමට ලක් කරන්න එපා.[/SIZE][/COLOR] Forex Trading වලදී තියෙන Lot Size වර්ග එදිනෙදා අපි කරන Forex Trading වලදී භාවිතා වෙන Lot Sizes ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා. Standard Lots Mini Lots Micro Lots මේ Position Sizes වලට අනුරූපව Pip හා Pippet වල වටිනාකම වෙනස් වන ආකාරය දළ වශයෙන් මේ විදිහට වගු ගත කරන්නට පුළුවන්. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3481&pictureid=15031[/IMG] [SIZE="5"] ඔබේ අවදානම් කළමනාකරණ රීතීන්ට යටත්ව යෙදිය හැකි උපරිම Lot Size එක ගණනය කිරීම ඔබ මුල්‍ය වෙළඳපළේ ගනුදෙනුවකට ප්‍රවේශ වෙනකොට ඔබේ අවදානම් කළමනාකරණ රීතියට යටත්ව උපරිම වශයෙන් කොපමණ Lot Size එකක් යොදන්න පුලුවන්ද කියන එක කරණා 2ක් මත රඳාපවතිනවා. අදාළ Trade එක යොදන අවස්ථාවේ ඔබේ ප්රාග්ධනය අදාළ Trade එක සඳහා Stop Loss අගය එක Trade එකක් සඳහා අවදානම (2%ට අඩු අගය) සහ Pip එකක මූල්‍යමය වටිනාකම වෙනස් වෙන්නේ නැහැනේ. ,[/SIZE] [IMG]http://www.sinhalenforex.com/wp-content/uploads/2014/11/position-sizing-equation-_-sinhalenforex.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom