Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forgotten Hero
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව ලියනවද නැද්ද කියලා කීප සැරයක්ම මම කල්පනා කලා. අන්තිමට තීරණය කලා ලියන්න. මොකද මේක අදවත් ලිවුවෙ නැත්නම් ආයෙ මේ කතාව ලියන ඒකෙන් වැඩක් තියෙයිද කියන්න බැහැ. ඒ්කට හේතුව මම දැන්ම නොකියා ඉන්නම්.

මේ ලියන්නෙ මේ පහල පින්තූරයේ ඉන්න රණවිරුවා ගැන. ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ අත අල්ලාගෙන ඉන්න ඡායාරූපය අනිවාර්යෙන් ඔබ දැකලා ඇති. නමුත් ඒ් අනිත් පුද්ගලයා ගැන ඔබ මොනවාද දන්නෙ?

[ATTACH=full]125653[/ATTACH]

මීට හරියටම අවුරුදු 12ට කලින් මේ වගේ දවසක, අවුරුදු 30ක් තිස්සෙ ලංකාව භයෙන් මුසපත් කරපු ප්රභාකරන් කියන මිනිස් වෙස් ගත් තිරිසණා පරලොව යවන්නෙ මේ පුද්ගලයගෙ අණදීම යටතේ පැවති 681 බලසේනාව. මේ ඉන්නේ කමාන්ඩෝ බලසේනාවෙන් බිහිවුණ, පසු කාලෙක කමාන්ඩෝ බලසේනාධිපති බවට පත්වුන( ඒවකට ලුතිනන් කර්නල් ) බ්‍රිගේඩියර් ලලන්ත ගමගේ. නැතිනම් ප්රභාකරන්ට මරණය කැන්දපු කෙනා.

අන්තර්ජාතික සහායෙන් යුද්ධය නැවැත්වීමට උපදෙස් ලැබෙනු ඇතැයි සිතා සිටි ප්රභාකරන් ඒ වන විට සිටියේ ජීවිතය සහ මරණය අතර සටනකය. නමුත් අවසන් මොහොතේ හෝ අවස්ථාවක් ලදහොත් එහි වාසිය තමන්ට බව ප්රභාකරන් සිදුවේය. සටනින් සටන ආරක්ෂකයන් අහිමි වූ ප්රභාකරන් නන්දිකඩාල් කලපුවේ කඩොලාන කැළයේ අවසන් මොහොතේ සිටියේ ආරක්ෂකයන් 18 දෙනෙකු සමඟය. ඔවුන් අතර ප්‍රබල නායකයන් සිටියේ නැත ප්රභාකරන්ගේ නියෝගය වී තිබුණේ තමන්ට වෙඩි වැදුනොත් සිරුර පුළුස්සා දමා හමුදාව අතට පත් වීම වළක්වන ලෙසය. එසේ වුවද එම නියෝගය ක්‍රියාත්මක කිරීමට තරම්වත් සිහි එළවා ගත නොහැකි තරමට ප්රභාකරන් වටා සිටි ආරක්ෂකයෝ ද වික්ෂිප්ත වී සිටියහ. ඔවුන්ගේ එකම සැලැස්ම වූයේ යළි මුලතිව් කැළයේ සැඟව යාමය.

යුද හමුදාව මේ වනවිට සොයමින් සිටියේ ප්රභාකරන්ගේ මළසිරුරය. වළදාලා හෝ තියෙනවාද කියලා ඩෝසර් දාලා හරි පීරලා බලන්න යැයි හමුදා ප්‍රධානීන්ට උපදෙස් ලැබී තිබුණේය.මැයි 19 වැනිදා උදා වූයේ එවැනි වටපිටාවකය.

ඒ අතරේ කඩොලාන කැලේ දෙසට මුත්‍රා කිරීමට ගිය විජයබා පාබල රෙජිමේන්තු සෙබළකු විශේෂ යමක් දුටුවේය .ඒ යම් පිරිසක් කඩොලාන කැලේ සැඟව සිටින බවයි. අලුයම එකට පමණ අහේතුකව ඇසුණු වෙඩි හඩක් ගැන ඒ වනවිටත් හමුදා නිලධාරියෝ විමසිලිමත්වීම අරඹා සිටියහ. එම තොරතුරු ලද වහාම හමුදාව ක්‍රියාත්මක විය.

“අත්බෝමබ සහ ගිනි අවි යොදාගනිමින් අප ප්‍රහාරය එල්ල කිරීම තීව්ර කළා. පුභාකරන් මෙම සටන අතරවාරයෙත් ප්‍රති ප්‍රහාර එල්ල කරන්නැයි තමන් වටා සිටි කාඩර්වරුන්ගෙන් ඉල්ලා සිටිනු අහන්න ලැබුණා..” යැයි එවකට ලුතිතන් කරනල් ලලන්ත ගමගේ පවසයි.

ඔහුගේ හිසට සහ නලලට වෙඩි වැදී තිබුණි. ප්රභාකරන් සොයමින් සිටි සෙබලෙක් මළසිරුරේ මුහුණ ඔසවා බැලුවේ මේ අතරය. ඒ පෙරවරු 10.03ට පමණය. රැවුල සහිත මළ සිරුරු ප්රභාකරන්ගේ බවට එහි වට වූ කුඩා සෙබළ කණ්ඩායම බැලූ බැල්මටම හඳුනාගත්හ. එය තවත් තහවුරු කරගැනීම සඳහා එවකට ලුතිනන් කර්නල් ලලන්ත ගමගේද එම ස්ථානයට තවත් ළංවිය.

“නන්දිකඩාල් කළපුව මැද කුඩා මැස්සකුත් ප්රභාකරන් හදාගෙන තිබුණා. නමුත් හිසට වගේම පපුවටත් කෑලි වැදිලා තිබුණා. අත්බෝමබයක කෑල්ලක් හිසට වෙඩි වැදීමටත් පෙර වැදිලා තිබුණා කියලයි මම විශ්වාස කළේ. ප්‍රභාකරන්ගෙ මළ සිරුර දැක්ක ගමන් මම අදුනාගත්තා. එක පාරටම යුරේකා යුරේකා කියලා කෑ ගැහුණා. අතේ තිබුණ ටී-56 උඩට වෙඩිල්ලක් තිව්වම, අනෙක් සෙබළුත් ඒකම කරන්න ගත්තා..” ලලන්ත ගමගේ පවසයි. සෙබළුන් 5000 කගේ පමණ නොනවතින වෙඩි වර්ෂාවකින් යුධ භූමිය බොහෝ වේලාවක් ගිගුම් දෙන්නට වුනා. අවුරුදු 30ක් ලේ ගංඟා ගලා යවපු ගහලයාගේ අවසානය ඒලෙස සැමරෙමින් තිබුණා.

“මම මේ පණිවුඩය කියන්න පළමුව එවකට 53 සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට ඇමතුමක් ගත්තත් ඒකට ආන්සරේ වුණේ නෑ. දෙවැනි වර ඇමතුම ආන්සර් වුණා. හොදටම ෂුවර්ද කමල් ගුණරත්න ඇසු විට ඔව් සර් ටක් ගාලා අමි කමාන්ඩර්ට කියන්න යැයි මම කමල් ගුණරත්න සර්ට කිව්වා” යැයි ලලන්ත ගමගේ සදහන් කරයි.

පසු කලෙක කමාන්ඩෝ බලසේනාධිපති වශයෙන් පත්වීම් ලැබ දියකාවා ආදී මෙහෙයුම් අධීක්ෂණය කොට පසුව යුධ හමුදාවෙන් විශ්‍රාම ගනු ලැබුවා.

අද මෙතුමා හදිසි ශල්‍යකර්මයකට මුහුණ දෙනවා. මේ රට අද යුධ බියෙන් නිදහස් වෙලා තියෙන්නේ මේ වගේ අනන්ත රණවිරුවන්ගේ කැපකිරීම නිසයි. ඔබට හිතින් හරි පුංචි ප්‍රාර්ථනයක් කරන්න පුළුවන්නම් අදවගේ දවසක මෙතුමාගේ සුවය පතලා ඒ්කත් පොඩි හරි උදවුවක් වේවි මේ වෙලාවෙ. බුදු සරණයි..

[ATTACH=full]125654[/ATTACH][ATTACH=full]125655[/ATTACH][ATTACH=full]125656[/ATTACH]

[QUOTE="honesty, post: 26427332, member: 533512"] මේ කතාව ලියනවද නැද්ද කියලා කීප සැරයක්ම මම කල්පනා කලා. අන්තිමට තීරණය කලා ලියන්න. මොකද මේක අදවත් ලිවුවෙ නැත්නම් ආයෙ මේ කතාව ලියන ඒකෙන් වැඩක් තියෙයිද කියන්න බැහැ. ඒ්කට හේතුව මම දැන්ම නොකියා ඉන්නම්. මේ ලියන්නෙ මේ පහල පින්තූරයේ ඉන්න රණවිරුවා ගැන. ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ අත අල්ලාගෙන ඉන්න ඡායාරූපය අනිවාර්යෙන් ඔබ දැකලා ඇති. නමුත් ඒ් අනිත් පුද්ගලයා ගැන ඔබ මොනවාද දන්නෙ? [ATTACH type="full" width="292px"]125653[/ATTACH] මීට හරියටම අවුරුදු 12ට කලින් මේ වගේ දවසක, අවුරුදු 30ක් තිස්සෙ ලංකාව භයෙන් මුසපත් කරපු ප්රභාකරන් කියන මිනිස් වෙස් ගත් තිරිසණා පරලොව යවන්නෙ මේ පුද්ගලයගෙ අණදීම යටතේ පැවති 681 බලසේනාව. මේ ඉන්නේ කමාන්ඩෝ බලසේනාවෙන් බිහිවුණ, පසු කාලෙක කමාන්ඩෝ බලසේනාධිපති බවට පත්වුන( ඒවකට ලුතිනන් කර්නල් ) බ්‍රිගේඩියර් ලලන්ත ගමගේ. නැතිනම් ප්රභාකරන්ට මරණය කැන්දපු කෙනා. [HR][/HR] අන්තර්ජාතික සහායෙන් යුද්ධය නැවැත්වීමට උපදෙස් ලැබෙනු ඇතැයි සිතා සිටි ප්රභාකරන් ඒ වන විට සිටියේ ජීවිතය සහ මරණය අතර සටනකය. නමුත් අවසන් මොහොතේ හෝ අවස්ථාවක් ලදහොත් එහි වාසිය තමන්ට බව ප්රභාකරන් සිදුවේය. සටනින් සටන ආරක්ෂකයන් අහිමි වූ ප්රභාකරන් නන්දිකඩාල් කලපුවේ කඩොලාන කැළයේ අවසන් මොහොතේ සිටියේ ආරක්ෂකයන් 18 දෙනෙකු සමඟය. ඔවුන් අතර ප්‍රබල නායකයන් සිටියේ නැත ප්රභාකරන්ගේ නියෝගය වී තිබුණේ තමන්ට වෙඩි වැදුනොත් සිරුර පුළුස්සා දමා හමුදාව අතට පත් වීම වළක්වන ලෙසය. එසේ වුවද එම නියෝගය ක්‍රියාත්මක කිරීමට තරම්වත් සිහි එළවා ගත නොහැකි තරමට ප්රභාකරන් වටා සිටි ආරක්ෂකයෝ ද වික්ෂිප්ත වී සිටියහ. ඔවුන්ගේ එකම සැලැස්ම වූයේ යළි මුලතිව් කැළයේ සැඟව යාමය. යුද හමුදාව මේ වනවිට සොයමින් සිටියේ ප්රභාකරන්ගේ මළසිරුරය. වළදාලා හෝ තියෙනවාද කියලා ඩෝසර් දාලා හරි පීරලා බලන්න යැයි හමුදා ප්‍රධානීන්ට උපදෙස් ලැබී තිබුණේය.මැයි 19 වැනිදා උදා වූයේ එවැනි වටපිටාවකය. ඒ අතරේ කඩොලාන කැලේ දෙසට මුත්‍රා කිරීමට ගිය විජයබා පාබල රෙජිමේන්තු සෙබළකු විශේෂ යමක් දුටුවේය .ඒ යම් පිරිසක් කඩොලාන කැලේ සැඟව සිටින බවයි. අලුයම එකට පමණ අහේතුකව ඇසුණු වෙඩි හඩක් ගැන ඒ වනවිටත් හමුදා නිලධාරියෝ විමසිලිමත්වීම අරඹා සිටියහ. එම තොරතුරු ලද වහාම හමුදාව ක්‍රියාත්මක විය. “අත්බෝමබ සහ ගිනි අවි යොදාගනිමින් අප ප්‍රහාරය එල්ල කිරීම තීව්ර කළා. පුභාකරන් මෙම සටන අතරවාරයෙත් ප්‍රති ප්‍රහාර එල්ල කරන්නැයි තමන් වටා සිටි කාඩර්වරුන්ගෙන් ඉල්ලා සිටිනු අහන්න ලැබුණා..” යැයි එවකට ලුතිතන් කරනල් ලලන්ත ගමගේ පවසයි. ඔහුගේ හිසට සහ නලලට වෙඩි වැදී තිබුණි. ප්රභාකරන් සොයමින් සිටි සෙබලෙක් මළසිරුරේ මුහුණ ඔසවා බැලුවේ මේ අතරය. ඒ පෙරවරු 10.03ට පමණය. රැවුල සහිත මළ සිරුරු ප්රභාකරන්ගේ බවට එහි වට වූ කුඩා සෙබළ කණ්ඩායම බැලූ බැල්මටම හඳුනාගත්හ. එය තවත් තහවුරු කරගැනීම සඳහා එවකට ලුතිනන් කර්නල් ලලන්ත ගමගේද එම ස්ථානයට තවත් ළංවිය. “නන්දිකඩාල් කළපුව මැද කුඩා මැස්සකුත් ප්රභාකරන් හදාගෙන තිබුණා. නමුත් හිසට වගේම පපුවටත් කෑලි වැදිලා තිබුණා. අත්බෝමබයක කෑල්ලක් හිසට වෙඩි වැදීමටත් පෙර වැදිලා තිබුණා කියලයි මම විශ්වාස කළේ. ප්‍රභාකරන්ගෙ මළ සිරුර දැක්ක ගමන් මම අදුනාගත්තා. එක පාරටම යුරේකා යුරේකා කියලා කෑ ගැහුණා. අතේ තිබුණ ටී-56 උඩට වෙඩිල්ලක් තිව්වම, අනෙක් සෙබළුත් ඒකම කරන්න ගත්තා..” ලලන්ත ගමගේ පවසයි. සෙබළුන් 5000 කගේ පමණ නොනවතින වෙඩි වර්ෂාවකින් යුධ භූමිය බොහෝ වේලාවක් ගිගුම් දෙන්නට වුනා. අවුරුදු 30ක් ලේ ගංඟා ගලා යවපු ගහලයාගේ අවසානය ඒලෙස සැමරෙමින් තිබුණා. “මම මේ පණිවුඩය කියන්න පළමුව එවකට 53 සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට ඇමතුමක් ගත්තත් ඒකට ආන්සරේ වුණේ නෑ. දෙවැනි වර ඇමතුම ආන්සර් වුණා. හොදටම ෂුවර්ද කමල් ගුණරත්න ඇසු විට ඔව් සර් ටක් ගාලා අමි කමාන්ඩර්ට කියන්න යැයි මම කමල් ගුණරත්න සර්ට කිව්වා” යැයි ලලන්ත ගමගේ සදහන් කරයි. පසු කලෙක කමාන්ඩෝ බලසේනාධිපති වශයෙන් පත්වීම් ලැබ දියකාවා ආදී මෙහෙයුම් අධීක්ෂණය කොට පසුව යුධ හමුදාවෙන් විශ්‍රාම ගනු ලැබුවා. අද මෙතුමා හදිසි ශල්‍යකර්මයකට මුහුණ දෙනවා. මේ රට අද යුධ බියෙන් නිදහස් වෙලා තියෙන්නේ මේ වගේ අනන්ත රණවිරුවන්ගේ කැපකිරීම නිසයි. ඔබට හිතින් හරි පුංචි ප්‍රාර්ථනයක් කරන්න පුළුවන්නම් අදවගේ දවසක මෙතුමාගේ සුවය පතලා ඒ්කත් පොඩි හරි උදවුවක් වේවි මේ වෙලාවෙ. බුදු සරණයි.. [ATTACH type="full"]125654[/ATTACH][ATTACH type="full"]125655[/ATTACH][ATTACH type="full" width="129px"]125656[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom