Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Former President visits Sri Dalada Maligawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති කාර්යාලයේ වාහන 172ක් අතුරුදන්

20 January 2015

ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව තිබූ රථවාහන අවභාවිතයට ලක්ව තිබෙන බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන පරීක්ෂණවලට අනුව ජනාධිපති කාර්යාලය සතුව තිබූ වාහන 172 ක් අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.

පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට මේ පිළිබඳ සොයාබලන ලෙස පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත.

මේ අනුව සිදුකළ පරික්ෂණවලට අනුව ජනාධිපති කාර්යාලය සතුව වාහන 752 ක් තිබූ බවට සොයාගෙන ඇත.

මෙම ප්රමාණයෙන් වාහන 379 ක් විවිධ පුද්ගලයන් විසින් රැගෙන ගොස් පසුව භාර දී තිබෙන බවට සොයාගෙන තිබෙන අතර, තවත් වාහන 201 ක් ආරක්ෂක අංශ ප්රධානීන් සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සතුව තිබෙන බවටද හෙළි කරගෙන තිබේ.

එහෙත් තවත් වාහන 172 ක් අතුරුදන්ව පවතින බව අනාවරණය කරගෙන ඇති අතර, ඉදිරි දිනවලදී එම වාහන භාරදීමට කටයුතු නොකළහොත් වාහන අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කිරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත

[QUOTE="monson, post: 17771571, member: 30005"] [SIZE="4"][B]ජනාධිපති කාර්යාලයේ වාහන 172ක් අතුරුදන්[/B] 20 January 2015 ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව තිබූ රථවාහන අවභාවිතයට ලක්ව තිබෙන බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන පරීක්ෂණවලට අනුව ජනාධිපති කාර්යාලය සතුව තිබූ වාහන 172 ක් අතුරුදන්ව ඇතැයි වාර්තාවේ. පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට මේ පිළිබඳ සොයාබලන ලෙස පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත. මේ අනුව සිදුකළ පරික්ෂණවලට අනුව ජනාධිපති කාර්යාලය සතුව වාහන 752 ක් තිබූ බවට සොයාගෙන ඇත. මෙම ප්රමාණයෙන් වාහන 379 ක් විවිධ පුද්ගලයන් විසින් රැගෙන ගොස් පසුව භාර දී තිබෙන බවට සොයාගෙන තිබෙන අතර, තවත් වාහන 201 ක් ආරක්ෂක අංශ ප්රධානීන් සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සතුව තිබෙන බවටද හෙළි කරගෙන තිබේ. එහෙත් තවත් වාහන 172 ක් අතුරුදන්ව පවතින බව අනාවරණය කරගෙන ඇති අතර, ඉදිරි දිනවලදී එම වාහන භාරදීමට කටයුතු නොකළහොත් වාහන අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කිරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom