Fortune Coconut oil 2.9L 2150/- @ Daraz mart

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    1694881826093.png

    Quality badu, discount balanna epa meka ganin.

    Minissu owa ganne nethi nisa patta discount denawa, eth ganne nea. honda wedea.
     
    • Like
    Reactions: Emios

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,893
    10,411
    113
    Mama nam kohomath kanne eka parai dawasata :yes:
    Daraz Gems කියන්නේ මොනවද බන් ? Daraz Gems redeem කරන්නේ කොහොමද ? Daraz Gems 55000ක් විතර තියෙනවා මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ , දන්නා කෙනෙක් මෙවයින්ගන්න පුළුවන් ප්‍රයෝජනේ කියල දෙන්නකෝ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,252
    113
    Daraz Gems කියන්නේ මොනවද බන් ? Daraz Gems redeem කරන්නේ කොහොමද ? Daraz Gems 55000ක් විතර තියෙනවා මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ , දන්නා කෙනෙක් මෙවයින්ගන්න පුළුවන් ප්‍රයෝජනේ කියල දෙන්නකෝ
    ඊළඟ ඕඩර් එක දාද්දි ඒවලින් ඩිස්කවුන්ට් එකක් හම්බෙනව (ලිමිට් එකකට යටත්ව). Buy now ගියාම තියෙන්නෙ "Use gems" කියල, එතනින් ක්ලේම් කෙරුවහැකි. ජෙම්ස් 100 කට රුපියලක් අඩුවෙනව
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,893
    10,411
    113
    ඊළඟ ඕඩර් එක දාද්දි ඒවලින් ඩිස්කවුන්ට් එකක් හම්බෙනව (ලිමිට් එකකට යටත්ව). Buy now ගියාම තියෙන්නෙ "Use gems" කියල, එතනින් ක්ලේම් කෙරුවහැකි. ජෙම්ස් 100 කට රුපියලක් අඩුවෙනව
    e9BsUyR.png

    එහෙම "Use gems" කියල තැනක් නැනේ බන් ? Daraz Gems redeem කරන්න උන්ගේ මොකක හරි අපහු register වෙන්න ඕනද මචන් ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,252
    113
    e9BsUyR.png

    එහෙම "Use gems" කියල තැනක් නැනේ බන් ? Daraz Gems redeem කරන්න උන්ගේ මොකක හරි අපහු register වෙන්න ඕනද මචන් ?
    ඇප් එකෙන් ට්‍රයි කරල බලන්න
     
    • Like
    Reactions: hi.dushan

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    bcc thama apith ganne. eka hodai.

    මන් දන්නා තරමට ලංකාවේ දැනට තියෙන හොඳම එක ඕක. :yes::yes:

    Oke සුදු පොල් තෙල් එකයි refined එකෙයි වෙනස මොකක්ද?

    ඒක නම් දන්නේ නෑ බන් සුදු පොල්තෙලක් කියල එකක් තියෙනවා ඒක ගන්නේ පොල්කුඩු වේලලා මිරිකලා. වර්ජින් පොල්තෙල් කියන්නේ නම් ඒකට දන්නා විදියට.

    Kohomada bn ganne pay krnna nane

    මචං මේක මන් අපේ ගෙදර අයට යවන්නේ cargillsonline සයිට් එකෙන් අරන්.