Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fountain Pens 🖋 pawichchi karana aya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජ යථාරතයක් මගේ දෑසින්....

තවත් අයියා කෙනෙක්...

මම පහ වසරෙ ඉන්න කාලෙ මට තිබ්බ තීන්ත පෑන් පිස්සුවක්. එක එක කාලෙට එක එක පිස්සු එනවනෙ.ඉතින් මන් මගේ උපන්දිනේ එනකන් බලන් හිටියෙ තීන්ත පෑනක් ගන්ට. ඔන්න ඉතිං ඒ දවසත් ටිකෙන් ටික ලන් උනේ ඉබි ගමනින් වාගෙ.එදා උදේම මම අම්මත් එක්ක ගියේ ස්කෝලෙ ගාව කඩේට.හීරෝ ඉන්ක් කියන තීන්ත පෑන් වර්ගෙ තමා ඒ කාලෙ ප්රසිද්ධ.පෑනක් රුපියල් අසූවක් උනා.මම ගත්තෙ දුඹුරු පාට බඳ තියෙන රත්තරන් පාට විල්ලක් තියෙන පෑන.කොලපාට බඳ තියෙන එකට මගේ හිත ගියේ නෑ.තීන්ත බෝතලේකුත් ගන්න මන් අමතක කලේ නෑ.

පෑන අරන් දීපු ගමන් අම්ම දුන්නා මට සුපුරුදු අවවාදෙ." පුතේ ඕක නැතිකරගන්නෙ ඒම නෑ හොඳේ..ලමයන්ට දෙන්ට එපා" මම ගත්තු පෑන් , පැන්සල්, පැන්සල් පර්ස්, මකන හැම එකම වගේ කාලයක් පාවිච්චි කරද්දි නැති වෙනව. අම්මනම් කියන්නෙ මට සිහි කල්පනාව නෑ කියල. සමහර ඒව ගත්තු අලුතම නැති උනා. එදාට ඉතින් ගෙදර යන්නෙ මං හොර පූසා වගේ.අම්මත් ඉතින් බැනල බැනල උඹට ආයිනම් අරන් දෙන් නෑ ගාල පහුවදාට අරන් දෙන්නෙ අර සුපුරුදු අවවාදෙත් එක්ක. පව් අම්ම. අනේ මන් මොනා කරන්නද නැති වෙනවනම්.මං උවමනාවෙන් කරන්නෙ නෑනෙ..

ඔන්න ඉතින් තීන්ත පෑන ගත්තු දවසෙ ස්කෝලෙ ටීචර් රචනාව ලියන්න දෙද්දි පෑන ඒක දාල තිබ්බ කාඩ්බෝඩ් පෙට්ටියෙන් එලියට ගත්තෙ හරි උජාරුවට කට්ටියට පේන්න..ඒක දැක්ක ගමන් එක එක ප්රශ්න කට්ටියට..හ්ම්ම් ඒවත් විසඳන්න එපැයි. ටීචර්ට පේන් නැති වෙන්න රහසෙන් මන් කට්ටියගෙ ප්රශ්න වලට උත්තර දුන්න. කට්ටිය පෑන ඉල්ලුවත් මන් නම් නෙවෙයි දුන්නෙ. රචනාවෙ බාගයක් ලියන් යද්දි පෑන ලියවෙන්නෙ නැතිව ගියා. මට අල්ලපු ඩෙස් එකේ ඉන්නෙ සත්සරයා.නැත්තම් අපේ පීටර්.අපෝ හරි පණ්ඩිතයා. ඒකා මට කිව්ව පෑන ගසන්න එතකොට හරියයි කියල. මාත් මෝඩය වගේ ගැසුව ගැසිල්ලක් ටීචර් අපිට වේවැලෙන් තලන ගානටම.

වේවැලෙන් තැලුවාම කට්ටිය අඬනවනෙ එක පාට්ට. මන් පෑන ගැසුවාමත් ඉස්සරහ ඩෙස් එකේ හිටපු කෙල්ල එක පාට්ට අඩන්න ගත්ත. ඉෂාරාගෙ ගවුම දිහා බැලුවාමයි මට වැඩේ තේරුනෙ. තීන්ත ගවුම පුරාම විසිරිලා.ඒක දැකල සත්සරයා හිනා වෙනවා.ඉරිසියා කාරයා. මං දුන්නා ශොට් එකක් ආපු කේන්තියට හිනාව දෙපිටින් යන්න. දැන් චාමරත් අඬනව ඉෂාරාත් අඬනවා මන් දන්නව දැන් ඊ ගාවට අඬන්නෙ මං කියල..ඒ ටීචර්ගෙ වේවැල් කසාය තිත්ත වැඩි හන්ද.

ඉෂාරාට අලුතෙන් ඇදුමක් අරන් දෙන්න අන්තිමේදි මට සිද්ද උනා. ඔහොම ඉන්න අතරෙදි වාර විභාගෙ ආව.මන් ඒකටත් ලිව්වෙ මගේ තීන්ත පෑනෙන්මයි. ලකුණු එද්දි ගණිතය පේපරේට ටීචර් ලකුණු දාල නෑ රිපෝට් එකේ. මන් ඒකට හේතුව අහන්න ගියාම ටීචර් මට පේපරේ දුන්නා. ඇත්ත නේන්නම්.මේකට ලකුණු දාන්නෙ කෝමද. ඉලක්කන් සේරම බොඳ වෙලානෙ. " මන් කිව්ව නේද ළමයො ඔය පෑනෙන් ලියන්න එපා බොඳවෙයි කියල" ඒ පාර මං පන්තියේ අන්තිමයා. හැමදාම අන්තිම වෙන සත්සරයා හතලිස් අට වෙනියා. සත්සර මට රිපෝට් එක පෙන්නල හිනා වෙනව. දුන්න එදත් ශොට් එකක්. වෙලාවට ඒ වෙලේ ටීචර් පන්තියේ නෑ.

දවසක් මං ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිත් පෑන බෑග් එකෙන් ගන්න හැදුවෙ ගෙදරවැඩ ටික කරන්න. මන් පෑන හොයනව හොයනව පෑන නෑ. මගේ පපුව රත් වෙලා ඩික් ඩික් ගානව.අම්ම මේක දැන ගත්තාම මෝනා වෙයිද කියල හිතෙද්දිත් බයයි..පෑනට මොනා උනාද මන්ද. මට ගොඩක් දුකයි.කෝමහරි පහුවදා මන් කාබන් පෑනක් හොයන් ඉස්කෝලෙ ගියා. සති දෙකක් විතර යද්දි මන් දැක්ක තිසලුත් මගේ වගේම පෑනක් අරන්.තිසල් හවස පන්තියෙදි හිටියෙ මට පිටිපස්සෙ පෝලිමේ. මන් නිකමට බිම බැලුවාම දැක්ක රුචිරගෙ පෑන බිම වැටිල තියෙනව. මගේ කපටි මොලේට හොඳ අදහසක් ආවා. ඒ පෑන උස්සන්න. මන් පෑන කකුලෙන් පාග ගත්ත. තිසල් දැන් පෑන හොයනව හැම තැනම. කට්ටියගෙ පර්ස් වලත් චෙක් කරනව. මට හීන් දාඩිය දැම්ම. කෝමහරි මන් පෑන පාගගෙනම හිටිය. දැන් පෑන මගේ. අම්මගෙන් බැනුනුත් නෑ.

මන් පරිස්සම් උනා පෑන ස්කෝලෙ ගෙනියන් නැතුව ඉන්න. ටික කාලයක් ගියාම තිසල්ට අමතක වෙයිනෙ. එතකොට ගෙනියනව. ඒත් මට තීන්ත පෑන දකිද්දි මතක් වෙන්නෙ තිසල්ගෙ මූන. ඇස් රතු කරන් අඬන්න ඔන්න මෙන්න වගේ කලබලෙන් පෑන හොයපු හැටි මට මතක් වෙනව.ඔහොම ඉන්න අතරෙදි පෑනෙ තීන්ත ඉවර වෙලා දවසක් මන් පෑන ගැලෙව්වෙ තීන්ත පුරවන්න හිතන්. එතකොටම පුන්චි කොල කෑල්ලක් බිමට වැටුන. පුදුමයි. ඒකෙ තිබ්බෙ මගේ නම. මට එතකොටයි මතක් උනේ අම්ම මගේ නම කොලේක ලියල පෑන ගත්තු දවසෙම පෑන අස්සට දැම්ම බව. ඒතකොට තිසල් පෑන හොරකන් කලාද? එත් තිසල් එහෙම ළමයෙක් නෙවෙයි. මට ඒක හරි ප්රශ්නයක්.

මං පහුවදා තිසල්ට පෑන පෙන්නල සිද්ධිය විස්තර කලා. පෑන මං හොරකන් කල හැටිත් කිව්ව.තිසල් කිව්ව එයාට පෑන දුන්නෙ සත්සරලු. ඒ රුපියල් හැටකට.මට දැන් වෙච්චි

දේ හොදටම පැහැදිලියි. අපි දෙන්නම ගියා සත්සර හම්බුවෙන්න. මන් කතා කරන්නත් කලින් දුන්න ශොට් එකක්. ඒ වෙලාවෙම සත්සරගෙ මල්ලි ආව චාමරව හම්බෙන්න. එයාගෙ මල්ලි ඉන්නෙ හය වසරෙ. සත්සර අඬනව දැකල මල්ලි අපෙන් ඇහුව "අයියෙ ඇයි අපේ අයියට ගැහුවෙ?" කියල. ඒක අහපු විදියට මට ගොඩක් දුක හිතුන. මන් මල්ලිට සිද්ධිය පැහැදිලි කලා. මල්ලිටත් දැන් සත්සරගෙ වැඩේ ලොකු ප්රශ්නයක්. ඒ පාර සත්සර කටහඩ අවදි කලා.

" අපි ගොඩක් දුප්පත්. මගේ මල්ලි නිතරම තීන්ත පෑනක් ඉල්ලල අඬනව අම්ම ඉස්සරහ. මට ඒක බලන් ඉන්න බැරි උනා. මට ඕනි උනේ මල්ලිට අලුත්ම තීන්ත පෑනක් කඩේට එක්කන් ගිහින්ම අරන් දෙන්න. මට හිතුන එතකොට හැමෝම කොන් කරන මාව මල්ලි ඉස්සරහවත් ලොකු අයියෙක් වෙයි කියල. මන් ඒකට ක්රමයක් හිතුවාමයි මතක් උනේ ඔයාගෙ තීන්ත පෑන හොරකන් කරන්න. මන් ඒක හොරකන් කරල තිසල්ට අසූවකට විකුනන්න ගියා. එත් එයා ගාව හැටයි තියෙන්නෙ කිව්වාම මන් ඒ ගානට දුන්න. පෑන මන් ලග තත්පරයක්වත් තියා ගන්න මට බය හිතුන. තව රුපියල් ව්ස්සක් හොයන් මල්ලිට අලුත්ම පෑනක් අරන් දෙන්නයි මට ඕන උනේ. පරණ පෑනක් දුන්නොත් මල්ලි අහයි ඒක කොහෙන්ද කියල."

මටයි තිසල්ටයි ඒ කතාව අහල ඇස් වලට කඳුළු ආව. අපි දෙන්නම තීරණේ කලා තීන්ත පෑන මල්ලිට දෙන්න. මල්ලි ඒකත් අරන් දුවන් යන හැටි බලන් ඉදල අපි තුන් දෙනාම සතුටු කඳුළු පිහ දැම්මා..

(#R.A.Isanka Pathum Chamara#)

[QUOTE="SHEHAN_GIWANTHA, post: 24673019, member: 496236"] සමාජ යථාරතයක් මගේ දෑසින්.... තවත් අයියා කෙනෙක්... ************************* මම පහ වසරෙ ඉන්න කාලෙ මට තිබ්බ තීන්ත පෑන් පිස්සුවක්. එක එක කාලෙට එක එක පිස්සු එනවනෙ.ඉතින් මන් මගේ උපන්දිනේ එනකන් බලන් හිටියෙ තීන්ත පෑනක් ගන්ට. ඔන්න ඉතිං ඒ දවසත් ටිකෙන් ටික ලන් උනේ ඉබි ගමනින් වාගෙ.එදා උදේම මම අම්මත් එක්ක ගියේ ස්කෝලෙ ගාව කඩේට.හීරෝ ඉන්ක් කියන තීන්ත පෑන් වර්ගෙ තමා ඒ කාලෙ ප්රසිද්ධ.පෑනක් රුපියල් අසූවක් උනා.මම ගත්තෙ දුඹුරු පාට බඳ තියෙන රත්තරන් පාට විල්ලක් තියෙන පෑන.කොලපාට බඳ තියෙන එකට මගේ හිත ගියේ නෑ.තීන්ත බෝතලේකුත් ගන්න මන් අමතක කලේ නෑ. පෑන අරන් දීපු ගමන් අම්ම දුන්නා මට සුපුරුදු අවවාදෙ." පුතේ ඕක නැතිකරගන්නෙ ඒම නෑ හොඳේ..ලමයන්ට දෙන්ට එපා" මම ගත්තු පෑන් , පැන්සල්, පැන්සල් පර්ස්, මකන හැම එකම වගේ කාලයක් පාවිච්චි කරද්දි නැති වෙනව. අම්මනම් කියන්නෙ මට සිහි කල්පනාව නෑ කියල. සමහර ඒව ගත්තු අලුතම නැති උනා. එදාට ඉතින් ගෙදර යන්නෙ මං හොර පූසා වගේ.අම්මත් ඉතින් බැනල බැනල උඹට ආයිනම් අරන් දෙන් නෑ ගාල පහුවදාට අරන් දෙන්නෙ අර සුපුරුදු අවවාදෙත් එක්ක. පව් අම්ම. අනේ මන් මොනා කරන්නද නැති වෙනවනම්.මං උවමනාවෙන් කරන්නෙ නෑනෙ.. ඔන්න ඉතින් තීන්ත පෑන ගත්තු දවසෙ ස්කෝලෙ ටීචර් රචනාව ලියන්න දෙද්දි පෑන ඒක දාල තිබ්බ කාඩ්බෝඩ් පෙට්ටියෙන් එලියට ගත්තෙ හරි උජාරුවට කට්ටියට පේන්න..ඒක දැක්ක ගමන් එක එක ප්රශ්න කට්ටියට..හ්ම්ම් ඒවත් විසඳන්න එපැයි. ටීචර්ට පේන් නැති වෙන්න රහසෙන් මන් කට්ටියගෙ ප්රශ්න වලට උත්තර දුන්න. කට්ටිය පෑන ඉල්ලුවත් මන් නම් නෙවෙයි දුන්නෙ. රචනාවෙ බාගයක් ලියන් යද්දි පෑන ලියවෙන්නෙ නැතිව ගියා. මට අල්ලපු ඩෙස් එකේ ඉන්නෙ සත්සරයා.නැත්තම් අපේ පීටර්.අපෝ හරි පණ්ඩිතයා. ඒකා මට කිව්ව පෑන ගසන්න එතකොට හරියයි කියල. මාත් මෝඩය වගේ ගැසුව ගැසිල්ලක් ටීචර් අපිට වේවැලෙන් තලන ගානටම. වේවැලෙන් තැලුවාම කට්ටිය අඬනවනෙ එක පාට්ට. මන් පෑන ගැසුවාමත් ඉස්සරහ ඩෙස් එකේ හිටපු කෙල්ල එක පාට්ට අඩන්න ගත්ත. ඉෂාරාගෙ ගවුම දිහා බැලුවාමයි මට වැඩේ තේරුනෙ. තීන්ත ගවුම පුරාම විසිරිලා.ඒක දැකල සත්සරයා හිනා වෙනවා.ඉරිසියා කාරයා. මං දුන්නා ශොට් එකක් ආපු කේන්තියට හිනාව දෙපිටින් යන්න. දැන් චාමරත් අඬනව ඉෂාරාත් අඬනවා මන් දන්නව දැන් ඊ ගාවට අඬන්නෙ මං කියල..ඒ ටීචර්ගෙ වේවැල් කසාය තිත්ත වැඩි හන්ද. ඉෂාරාට අලුතෙන් ඇදුමක් අරන් දෙන්න අන්තිමේදි මට සිද්ද උනා. ඔහොම ඉන්න අතරෙදි වාර විභාගෙ ආව.මන් ඒකටත් ලිව්වෙ මගේ තීන්ත පෑනෙන්මයි. ලකුණු එද්දි ගණිතය පේපරේට ටීචර් ලකුණු දාල නෑ රිපෝට් එකේ. මන් ඒකට හේතුව අහන්න ගියාම ටීචර් මට පේපරේ දුන්නා. ඇත්ත නේන්නම්.මේකට ලකුණු දාන්නෙ කෝමද. ඉලක්කන් සේරම බොඳ වෙලානෙ. " මන් කිව්ව නේද ළමයො ඔය පෑනෙන් ලියන්න එපා බොඳවෙයි කියල" ඒ පාර මං පන්තියේ අන්තිමයා. හැමදාම අන්තිම වෙන සත්සරයා හතලිස් අට වෙනියා. සත්සර මට රිපෝට් එක පෙන්නල හිනා වෙනව. දුන්න එදත් ශොට් එකක්. වෙලාවට ඒ වෙලේ ටීචර් පන්තියේ නෑ. දවසක් මං ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිත් පෑන බෑග් එකෙන් ගන්න හැදුවෙ ගෙදරවැඩ ටික කරන්න. මන් පෑන හොයනව හොයනව පෑන නෑ. මගේ පපුව රත් වෙලා ඩික් ඩික් ගානව.අම්ම මේක දැන ගත්තාම මෝනා වෙයිද කියල හිතෙද්දිත් බයයි..පෑනට මොනා උනාද මන්ද. මට ගොඩක් දුකයි.කෝමහරි පහුවදා මන් කාබන් පෑනක් හොයන් ඉස්කෝලෙ ගියා. සති දෙකක් විතර යද්දි මන් දැක්ක තිසලුත් මගේ වගේම පෑනක් අරන්.තිසල් හවස පන්තියෙදි හිටියෙ මට පිටිපස්සෙ පෝලිමේ. මන් නිකමට බිම බැලුවාම දැක්ක රුචිරගෙ පෑන බිම වැටිල තියෙනව. මගේ කපටි මොලේට හොඳ අදහසක් ආවා. ඒ පෑන උස්සන්න. මන් පෑන කකුලෙන් පාග ගත්ත. තිසල් දැන් පෑන හොයනව හැම තැනම. කට්ටියගෙ පර්ස් වලත් චෙක් කරනව. මට හීන් දාඩිය දැම්ම. කෝමහරි මන් පෑන පාගගෙනම හිටිය. දැන් පෑන මගේ. අම්මගෙන් බැනුනුත් නෑ. මන් පරිස්සම් උනා පෑන ස්කෝලෙ ගෙනියන් නැතුව ඉන්න. ටික කාලයක් ගියාම තිසල්ට අමතක වෙයිනෙ. එතකොට ගෙනියනව. ඒත් මට තීන්ත පෑන දකිද්දි මතක් වෙන්නෙ තිසල්ගෙ මූන. ඇස් රතු කරන් අඬන්න ඔන්න මෙන්න වගේ කලබලෙන් පෑන හොයපු හැටි මට මතක් වෙනව.ඔහොම ඉන්න අතරෙදි පෑනෙ තීන්ත ඉවර වෙලා දවසක් මන් පෑන ගැලෙව්වෙ තීන්ත පුරවන්න හිතන්. එතකොටම පුන්චි කොල කෑල්ලක් බිමට වැටුන. පුදුමයි. ඒකෙ තිබ්බෙ මගේ නම. මට එතකොටයි මතක් උනේ අම්ම මගේ නම කොලේක ලියල පෑන ගත්තු දවසෙම පෑන අස්සට දැම්ම බව. ඒතකොට තිසල් පෑන හොරකන් කලාද? එත් තිසල් එහෙම ළමයෙක් නෙවෙයි. මට ඒක හරි ප්රශ්නයක්. මං පහුවදා තිසල්ට පෑන පෙන්නල සිද්ධිය විස්තර කලා. පෑන මං හොරකන් කල හැටිත් කිව්ව.තිසල් කිව්ව එයාට පෑන දුන්නෙ සත්සරලු. ඒ රුපියල් හැටකට.මට දැන් වෙච්චි දේ හොදටම පැහැදිලියි. අපි දෙන්නම ගියා සත්සර හම්බුවෙන්න. මන් කතා කරන්නත් කලින් දුන්න ශොට් එකක්. ඒ වෙලාවෙම සත්සරගෙ මල්ලි ආව චාමරව හම්බෙන්න. එයාගෙ මල්ලි ඉන්නෙ හය වසරෙ. සත්සර අඬනව දැකල මල්ලි අපෙන් ඇහුව "අයියෙ ඇයි අපේ අයියට ගැහුවෙ?" කියල. ඒක අහපු විදියට මට ගොඩක් දුක හිතුන. මන් මල්ලිට සිද්ධිය පැහැදිලි කලා. මල්ලිටත් දැන් සත්සරගෙ වැඩේ ලොකු ප්රශ්නයක්. ඒ පාර සත්සර කටහඩ අවදි කලා. " අපි ගොඩක් දුප්පත්. මගේ මල්ලි නිතරම තීන්ත පෑනක් ඉල්ලල අඬනව අම්ම ඉස්සරහ. මට ඒක බලන් ඉන්න බැරි උනා. මට ඕනි උනේ මල්ලිට අලුත්ම තීන්ත පෑනක් කඩේට එක්කන් ගිහින්ම අරන් දෙන්න. මට හිතුන එතකොට හැමෝම කොන් කරන මාව මල්ලි ඉස්සරහවත් ලොකු අයියෙක් වෙයි කියල. මන් ඒකට ක්රමයක් හිතුවාමයි මතක් උනේ ඔයාගෙ තීන්ත පෑන හොරකන් කරන්න. මන් ඒක හොරකන් කරල තිසල්ට අසූවකට විකුනන්න ගියා. එත් එයා ගාව හැටයි තියෙන්නෙ කිව්වාම මන් ඒ ගානට දුන්න. පෑන මන් ලග තත්පරයක්වත් තියා ගන්න මට බය හිතුන. තව රුපියල් ව්ස්සක් හොයන් මල්ලිට අලුත්ම පෑනක් අරන් දෙන්නයි මට ඕන උනේ. පරණ පෑනක් දුන්නොත් මල්ලි අහයි ඒක කොහෙන්ද කියල." මටයි තිසල්ටයි ඒ කතාව අහල ඇස් වලට කඳුළු ආව. අපි දෙන්නම තීරණේ කලා තීන්ත පෑන මල්ලිට දෙන්න. මල්ලි ඒකත් අරන් දුවන් යන හැටි බලන් ඉදල අපි තුන් දෙනාම සතුටු කඳුළු පිහ දැම්මා.. (#R.A.Isanka Pathum Chamara#) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom