Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Frauds and Scams in Colombo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උනේ ගල්කිස්ස beach එකේදි (Lavinia Breeze එක හරියේදී විතර ).....

මම girlfriend එක්ක beach එකේ අවිද අවිද ඉන්නකොට ආවා මඥ්ඥොක්කා පෙති බැදපුවා bag 3ක් අරන් dial එකක්.. (packet කරපුවත් නෙමෙයි, නිකන් පුන්චි පොලිතින් බෑග් 3කට දාගෙන) පෙනුමෙ හැටියට නම් අමු කුඩ්ඩෙක්.

ඌ කියනවා "මල්ලී මඥ්ඥොක්කා එකක් ගමුද මල්ලී, අපිට support එකක් දෙන්නකො මල්ලි". ඌ ඉතින් කියාගෙන යනවා, "අපි තමයි මෙහෙ එන එන අයට sup එක දෙන්නේ. ඊයෙත් දැක්කනේ ගෑනු ලමයෙක්ට කරදර කරන්න ගිය එකෙක්ට එලෝ එලෝ දුන්න හැටි"... ඌ ඉතින් ඔහොම එක එක කතා කියල මට මඥ්ඥොක්ක බෑග් එකක් විකුනන්නමයි try එක.. මට ඌව ඇල්ලුවෙම නෑ. මොකක් හරි අවුලක් තියෙනවා වගේ හිතුනා. ඉතින් උගෙ මඥ්ඥොක්ක ගත්තෙත් නැතුව ඌව මගෙ ඇරල ගියා.

ටික දුරක් යනකොට මූ කොහේදෝ ඉදන් අයෙත් කඩා පාත් උනා. ආයෙත් ඌ අපිට උගෙ මඥ්ඥොක්කා බෑග් එකක් විකුනන්න හැදුවට මං ගත්තේ නෑ..

මං කල්පනා කලා ඇයි මූ beach එකේ මෙච්චර කට්ටිය ඉදිද්දී අපි දෙන්නටම මඥ්ඥොක්ක එකක් විකුනන්න හැදුවෙ කියල. (beach එකේ වෙන කෙනෙක්ට විකුනන්න හදනවා මං දැක්කේ නෑ) මට සැකයි, මොනවා හරි දෙයක් මඥ්ඥොක්කා වලට දාලා අපිට දෙන්න හැදුවද කියලා. මත් වෙන්න මොනවා හරි roofies වගේ දෙයක් දාල දීලා, මත් උනාම couple එකට full සුද්දයක් දානවද කියල කවුද දන්නේ? දකින උන් සැක කරන්නෙත් නෑ නේ, හිතයි ඌ couple එකකට room එකක් පෙන්නන්න එක්කන් යන්ව කියල. Mt Laviniya නේ  හොඳ සිහිය එනකොට මොනවද උනේ කියලත් මතක නැතුව තියෙයි.

මට තාමත් සැකයි මඥ්ඥොක්ක එකක් අපිටම විකුනන්න ඌ මෙච්චර ගේමක් දුන්නේ ඇයි කියලා... එහෙම සීන් එකක් අහලා තියෙනවද කවුරු හරි?

මගේ සැකය හරි නම් උඹල කෙල්ලත් එක්ක ගල්කිස්ස වෙරල පැත්තේ යනවා නම් ඔන්න පරිස්සමෙන් & කල්පනාවෙන්...

[QUOTE="SeriousGuy, post: 14446768, member: 418757"] [SIZE="5"]මේක උනේ ගල්කිස්ස beach එකේදි (Lavinia Breeze එක හරියේදී විතර )..... [/SIZE] [SIZE="4"]මම girlfriend එක්ක beach එකේ අවිද අවිද ඉන්නකොට ආවා මඥ්ඥොක්කා පෙති බැදපුවා bag 3ක් අරන් dial එකක්.. (packet කරපුවත් නෙමෙයි, නිකන් පුන්චි පොලිතින් බෑග් 3කට දාගෙන) පෙනුමෙ හැටියට නම් අමු කුඩ්ඩෙක්. ඌ කියනවා "මල්ලී මඥ්ඥොක්කා එකක් ගමුද මල්ලී, අපිට support එකක් දෙන්නකො මල්ලි". ඌ ඉතින් කියාගෙන යනවා, "අපි තමයි මෙහෙ එන එන අයට sup එක දෙන්නේ. ඊයෙත් දැක්කනේ ගෑනු ලමයෙක්ට කරදර කරන්න ගිය එකෙක්ට එලෝ එලෝ දුන්න හැටි"... ඌ ඉතින් ඔහොම එක එක කතා කියල මට මඥ්ඥොක්ක බෑග් එකක් විකුනන්නමයි try එක.. මට ඌව ඇල්ලුවෙම නෑ. මොකක් හරි අවුලක් තියෙනවා වගේ හිතුනා. ඉතින් උගෙ මඥ්ඥොක්ක ගත්තෙත් නැතුව ඌව මගෙ ඇරල ගියා. ටික දුරක් යනකොට මූ කොහේදෝ ඉදන් අයෙත් කඩා පාත් උනා. ආයෙත් ඌ අපිට උගෙ මඥ්ඥොක්කා බෑග් එකක් විකුනන්න හැදුවට මං ගත්තේ නෑ.. මං කල්පනා කලා ඇයි මූ beach එකේ මෙච්චර කට්ටිය ඉදිද්දී අපි දෙන්නටම මඥ්ඥොක්ක එකක් විකුනන්න හැදුවෙ කියල. (beach එකේ වෙන කෙනෙක්ට විකුනන්න හදනවා මං දැක්කේ නෑ) මට සැකයි, මොනවා හරි දෙයක් මඥ්ඥොක්කා වලට දාලා අපිට දෙන්න හැදුවද කියලා. මත් වෙන්න මොනවා හරි roofies වගේ දෙයක් දාල දීලා, මත් උනාම couple එකට full සුද්දයක් දානවද කියල කවුද දන්නේ? දකින උන් සැක කරන්නෙත් නෑ නේ, හිතයි ඌ couple එකකට room එකක් පෙන්නන්න එක්කන් යන්ව කියල. Mt Laviniya නේ :D හොඳ සිහිය එනකොට මොනවද උනේ කියලත් මතක නැතුව තියෙයි. මට තාමත් සැකයි මඥ්ඥොක්ක එකක් අපිටම විකුනන්න ඌ මෙච්චර ගේමක් දුන්නේ ඇයි කියලා... එහෙම සීන් එකක් අහලා තියෙනවද කවුරු හරි? මගේ සැකය හරි නම් උඹල කෙල්ලත් එක්ක ගල්කිස්ස වෙරල පැත්තේ යනවා නම් ඔන්න පරිස්සමෙන් & කල්පනාවෙන්... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom