Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Frauds and Scams in Colombo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකම මටත් උණා. office ඉවර වෙලා කොල්ලුපිටිය හන්දියට ආවා 177 බස් තියෙන තැනට යන්ඩ. ටිකක් වයසක කෙට්ටු මනුස්සයෙක් ඇවිත් කඩ්ඩ එහෙම දාල කථා කළා. මිනිහ ඇඳලා හිටියේ සුදු පාටට හුරු shirt එහෙකුයි කළු කලිසමකුයි. shirt යට කරලා බෙල්ට් දාලා පිළිවෙලකට හිටියා. මිනිහා කිව්වා "train එකේ යන්ඩ සල්ලි මදි උදව්වක් කරන්ඩ පුලුවන්ද , ඔයා මාව විශ්වාස කරයි කියල හිතන හින්ද ඉල්ලුවේ වෙන අයගෙන් ඉල්ලන්ඩ කැමති නෑ මොකද ගොඩක් අය මෙහෙම කිව්වට පිළිගන්නේ නෑ" කියල. බස් එකට යන්ඩ තිබ්බ හදිස්සියත් මිනිහගේ පෙනුම සහ talk එක නිසා ඇතිවුන confusion එකත් නිසා මම සල්ලි දුන්නා. මගෙනුත් ඉල්ලුවේ 70ක් ද කොහෙද, මොකද මම 100ක් ම දුන්නා. මිනිහා මට ගොඩක් ස්තුති කරලා යන්ඩ ගියා. මට පස්සේ තමයි පොර බොරුවක් කරන්ඩ ඇති කියල හිතුණේ.

තව නිට්ටඹුව bus stand එකේ ඉන්නවා උස කොල්ලෙක්. bus වලට නැගල මිනිස්සුන්ට ආධාර පත්රිකා බෙදල සල්ලි ගන්නවා ඒ පත්රිකා අත් වලටම දිය වෙලා තියෙන්නේ, මිනිහ වචනයක්වත් කතාකරන්නේ නෑ. මම දන්න කාලේ ඉඳන් ඒ විදියට ආධාර එකතු කරනවා. මම නම් ඒ පත්රිකා දෙන්ඩ හදද්දී එපා කියනවා. ඒ හින්ද දැන් පොර මගෙන් ඉල්ලන්ඩ එන්නේ නෑ.

ලංකාවේ මිනිස්සු දන් දෙන්ඩ ලෝභ නෑ, ඒ වගේම ඉක්මනට හිත උණු වෙනවා. මේ වගේ මිනිස්සු ඒකෙන් ප්රයෝජන ගන්නවා. මේ ඒකට පොඩි උදාහරණයක්. දවසක් පිටකොටුවේ bus stand එකේ කුරුණෑගල bus එහෙකට නැග්ගා ගෑනු කෙනෙක් මැදි වයසේ, ආබාධිත කෙනෙක් නෙවෙයි, කිසිම රෝගී පෙනුමකුත් නෑ, කෑම බිම හිඟ පෙනුමකුත් නෑ ඒ කියන්නේ කෙට්ටු වැහැරුණු කෙනෙකුත් නෙවෙයි, දුකට පිඩාවට පත්වුන අසරණ පෙනුමකුත් නෑ. කොටින්ම කියනවනම් කිසිම හිඟන type එහෙකට අයිති කෙනෙක් නෙවෙයි. පෙනුමේ හැටියට පොඩි රස්සාවක් කරන්ඩ බැරි කෙනෙක් නෙවෙයි. bus එකට නැගලත් මොකුත් කිව්වේ නෑ. ලෙඩ දුක් කරදර නැති බැරිකම් මොකුත් කිව්වේ නෑ. මිනිස්සු ලඟට ගිහින් අත දික් කරපු එක තමයි කළේ. සමහරු සල්ලි දුන්නා. ඒ අතරේ bus එකට නැග්ගා බීම වර්ග, කූල් වතුර විකුණන මනුස්සයෙක්. ඒ මනුස්සය අර ගෑනු කෙනා දැකල බැන්නා "නගින්නේ එහෙම නෑ මේ bus වලට මිනිස්සුන්ට කරදර කරන්ඩ" කියලා. එතකොට ඒ ගෑනු කෙනා "මම කාටවත් කරදර කරන්නේ නෑ. කැමැත්තෙන් දෙන දෙයක් විතරයි ගන්නේ." කියල මිනිස්සු දෙන සල්ලිත් අරන් බැහැලා ගියා. අන්තිමට බලද්දී ඒ ගෑනු කෙනා කිව්ව දේත් ඇත්ත. මොකද ඒ ගෑනු කෙනා බොරු කිව්වෙත් නෑ වංචාවක් කලෙත් නෑ.

ඔය වගේ මිනිස්සුන්ගේ අනුකම්පාවෙන් ප්රයෝජන ගන්න මිනිස්සු ඉන්න හින්ද මම දැන් bus වලට නගින හිඟන්නන්ට ආධාර එකතු කරන මිනිස්සුන්ට සල්ලි දෙන්නේ නෑ. මම සල්ලි දෙන්නේ විරිඳු කියන සින්දු කියන අයට විතරයි මොකද ඒ මිනිස්සු සල්ලි හොයන්ඩ මහන්සි වෙන හින්ද.

[QUOTE="HSW, post: 21131687, member: 560470"] [SIZE=4]මේකම මටත් උණා. office ඉවර වෙලා කොල්ලුපිටිය හන්දියට ආවා 177 බස් තියෙන තැනට යන්ඩ. ටිකක් වයසක කෙට්ටු මනුස්සයෙක් ඇවිත් කඩ්ඩ එහෙම දාල කථා කළා. මිනිහ ඇඳලා හිටියේ සුදු පාටට හුරු shirt එහෙකුයි කළු කලිසමකුයි. shirt යට කරලා බෙල්ට් දාලා පිළිවෙලකට හිටියා. මිනිහා කිව්වා "train එකේ යන්ඩ සල්ලි මදි උදව්වක් කරන්ඩ පුලුවන්ද , ඔයා මාව විශ්වාස කරයි කියල හිතන හින්ද ඉල්ලුවේ වෙන අයගෙන් ඉල්ලන්ඩ කැමති නෑ මොකද ගොඩක් අය මෙහෙම කිව්වට පිළිගන්නේ නෑ" කියල. බස් එකට යන්ඩ තිබ්බ හදිස්සියත් මිනිහගේ පෙනුම සහ talk එක නිසා ඇතිවුන confusion එකත් නිසා මම සල්ලි දුන්නා. මගෙනුත් ඉල්ලුවේ 70ක් ද කොහෙද, මොකද මම 100ක් ම දුන්නා. මිනිහා මට ගොඩක් ස්තුති කරලා යන්ඩ ගියා. මට පස්සේ තමයි පොර බොරුවක් කරන්ඩ ඇති කියල හිතුණේ. තව නිට්ටඹුව bus stand එකේ ඉන්නවා උස කොල්ලෙක්. bus වලට නැගල මිනිස්සුන්ට ආධාර පත්රිකා බෙදල සල්ලි ගන්නවා ඒ පත්රිකා අත් වලටම දිය වෙලා තියෙන්නේ, මිනිහ වචනයක්වත් කතාකරන්නේ නෑ. මම දන්න කාලේ ඉඳන් ඒ විදියට ආධාර එකතු කරනවා. මම නම් ඒ පත්රිකා දෙන්ඩ හදද්දී එපා කියනවා. ඒ හින්ද දැන් පොර මගෙන් ඉල්ලන්ඩ එන්නේ නෑ. ලංකාවේ මිනිස්සු දන් දෙන්ඩ ලෝභ නෑ, ඒ වගේම ඉක්මනට හිත උණු වෙනවා. මේ වගේ මිනිස්සු ඒකෙන් ප්රයෝජන ගන්නවා. මේ ඒකට පොඩි උදාහරණයක්. දවසක් පිටකොටුවේ bus stand එකේ කුරුණෑගල bus එහෙකට නැග්ගා ගෑනු කෙනෙක් මැදි වයසේ, ආබාධිත කෙනෙක් නෙවෙයි, කිසිම රෝගී පෙනුමකුත් නෑ, කෑම බිම හිඟ පෙනුමකුත් නෑ ඒ කියන්නේ කෙට්ටු වැහැරුණු කෙනෙකුත් නෙවෙයි, දුකට පිඩාවට පත්වුන අසරණ පෙනුමකුත් නෑ. කොටින්ම කියනවනම් කිසිම හිඟන type එහෙකට අයිති කෙනෙක් නෙවෙයි. පෙනුමේ හැටියට පොඩි රස්සාවක් කරන්ඩ බැරි කෙනෙක් නෙවෙයි. bus එකට නැගලත් මොකුත් කිව්වේ නෑ. ලෙඩ දුක් කරදර නැති බැරිකම් මොකුත් කිව්වේ නෑ. මිනිස්සු ලඟට ගිහින් අත දික් කරපු එක තමයි කළේ. සමහරු සල්ලි දුන්නා. ඒ අතරේ bus එකට නැග්ගා බීම වර්ග, කූල් වතුර විකුණන මනුස්සයෙක්. ඒ මනුස්සය අර ගෑනු කෙනා දැකල බැන්නා "නගින්නේ එහෙම නෑ මේ bus වලට මිනිස්සුන්ට කරදර කරන්ඩ" කියලා. එතකොට ඒ ගෑනු කෙනා "මම කාටවත් කරදර කරන්නේ නෑ. කැමැත්තෙන් දෙන දෙයක් විතරයි ගන්නේ." කියල මිනිස්සු දෙන සල්ලිත් අරන් බැහැලා ගියා. අන්තිමට බලද්දී ඒ ගෑනු කෙනා කිව්ව දේත් ඇත්ත. මොකද ඒ ගෑනු කෙනා බොරු කිව්වෙත් නෑ වංචාවක් කලෙත් නෑ. ඔය වගේ මිනිස්සුන්ගේ අනුකම්පාවෙන් ප්රයෝජන ගන්න මිනිස්සු ඉන්න හින්ද මම දැන් bus වලට නගින හිඟන්නන්ට ආධාර එකතු කරන මිනිස්සුන්ට සල්ලි දෙන්නේ නෑ. මම සල්ලි දෙන්නේ විරිඳු කියන සින්දු කියන අයට විතරයි මොකද ඒ මිනිස්සු සල්ලි හොයන්ඩ මහන්සි වෙන හින්ද.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom