Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FREE.....ක්ලික් කරලම බලන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලා කැමතිද වැඩේට?  මේ පෝස්ට් ටිකත් බලල ම ඉඳහල්ලා..

http://www.elakiri.com/forum/search.php?searchid=9258308&pp=50

ඔය පෝස්ට් ටික ඔක්කොම බලලා වැඩේ කෙරෙන විදිය තේරුම් ගනිල්ලා.  මට එක එක්කෙනා ඉල්ලන ඒවා එවන්න බෑ වෙන වෙනම.  කෙටියෙන් කියන්නම්, මෙහෙමයි.

මෙතන ගොඩක් අය අහන දෙයක්, මගෙන් ඇහුව දෙයක් තමයි ෆොටෝෂොප් ටියුටෝරියල්.  මම ලඟ ටිකක් තිබ්බා.  ඒව එවන්නම් එකෙක්ට (5 - 10 DVDs in a single packet).  පස්සෙ ඌ ඒ ටික කොපි කරගත්තාම තව ඒ ටියුටෝරියල් ම අවශ්‍ය කෙනෙක් ඌව කන්ටෑක්ට් කරලා උගෙන් ඒ ටික ගන්න ඕන.  නැතුව ආයෙම මගෙන්ම ඉල්ලන්න එපා "මචන් මටත් ෆොටෝෂොප් ටියුටෝරියල් එවහන්" කියලා.

අවශ්‍ය අය මෙතනට සෙට් වෙන්න (A, B, C, D, E කියමුකො ඒ අයට),  ඕන දේ ඉල්ලන්න.  ඉල්ලපුවාම ගොඩක් අය එකම දේ ඉල්ලලා නම් ඒ ඒ අය එකට එකතු වෙලා මම හෝ වෙන කෙනෙක් හෝ එවන පාර්සල් එකේ තියෙන ඩීවීඩී බෙදාගන්න. P මුලින්ම මම A ට යවනව ඩීවීඩී ටික, ඌ ඒ ටික කොපි කරගෙන දවස් 5ක් වගේ ඇතුලත ආයෙම ඒ ටියුටෝරියල් ටිකම අවශ්‍ය B ට යවනව. B ත් එහෙමයි, ඒක ලැබුනාම කොපි කරගෙන C ට යවනවා.... )

තව දෙයක්..  මේක මම කරන්න හිතුවේ කෙනෙක්ට උදව්වක් විදියට විතරයි.  ඒ නිසා මට ඉල්ලන පමාවෙන් ම එවන්න බෑ.  සමහරවිට ඉල්ලලා මාසයක් වත් යයි පෝස්ට් කරන්න.  සමහරවිට ඉක්මනින්ම පෝස්ට් කරන්න පුළුවන් වෙයි.  අනික කොච්චර කල් කරන්න පුළුවන් වෙයිද කියලා කියන්නත් බැහැ.  ගොඩක් අය හොර බොරු නොකර හරි විදියට මේක කරගෙන යන්න උදව් කරනව නම් මමත් පුළුවන් තරම් දේවල් එවන්නම්.

ගාස්තු මෙහෙමයි මචන්ලා..  මේක කිසිම විදියකින් ලාභයක් වත් වාසියක් වත් ගන්න කරන දෙයක් නෙවෙයි.  අනික මම හෝ අනික් කෙනෙක් මේකට සම්බන්ධ වුනා කියලා මුදල්මය අතින් රුපියලක තියා ශතයක වත් ලාභයක් නම් බලාපොරොත්තු වෙන්න එපා.  ඩීවීඩී ඉල්ලනව නම් පෝස්ට් කරන්න යන ගාස්තුව සහ පෝස්ට් කරන්න යන bubble polythene කවරෙ ගන්න යන ගාස්තුව මොකක් හරි විදියකින් ගෙවන්න ඕන. (A ට පෝස්ට් කරන්න සහ කවරෙට යන ගාස්තුව B විසින් ගෙව්වාම A විසින් ඹB ට ඒ ටියුටෝරියල් ටික පෝස්ට් කරනවා. C ඒ ටියුටෝරියල් ම ඉල්ලපුවාම C විසින් B ට ඒ ගාස්තුවම ගෙවන්න ඕන.  එතකොට B ට ඒවා නිකන් වගේ.  වියදම් වුන සල්ලි ගෙන් ලැබෙනවා).  රුපියල් 100ක් 120ක් යයි. yes: පෝස්ට් කරන්න 80ක් - 90ක් වගේ, කවරෙට 30ක් 40ක් වගේ)

ඉල්ලපු ඩීවීඩී ලැබුනාම ඒ ටික පරිස්සමින් පාවිච්චි කරහල්ලා.  මොකද ඒකෙන් නෙ හැමෝම කොපි කරගන්නේ,  ඒකයි.

කැමති උන් විතරක් set වෙයල්ලා.  මේකේ අවාසි ගොඩක් තියෙනව තමයි.  කරල ම බලමු,  හරියන්නෙ නෑ නම් නවත්තලා දාමු.  මට කවුරුහරි parcel එවන්න ඕන කරන address එක දුන්නා කියලා කිසිම විදියක අවුලක් හිතන්න එපා.  ඒක දන්නේ මම සහ ඒ දුන්නු කෙනා විතරයි.  වෙන කෙනෙක් අතට යන්න ඉඩ තියන්නේ නෑ.  පාර්සල් ලැබුනාම යවන අනික් අයත් එහෙම කරන්න,  කිසිම විදියකින් ඇඩ්රස් එක public forum එකේ දාන්න එපා.

[QUOTE="Optimus Prime, post: 13050702, member: 345682"] :confused: උඹලා කැමතිද වැඩේට? :D මේ පෝස්ට් ටිකත් බලල ම ඉඳහල්ලා.. [url]http://www.elakiri.com/forum/search.php?searchid=9258308&pp=50[/url] :) ඔය පෝස්ට් ටික ඔක්කොම බලලා වැඩේ කෙරෙන විදිය තේරුම් ගනිල්ලා. :( මට එක එක්කෙනා ඉල්ලන ඒවා එවන්න බෑ වෙන වෙනම. :D කෙටියෙන් කියන්නම්, මෙහෙමයි. :D මෙතන ගොඩක් අය අහන දෙයක්, මගෙන් ඇහුව දෙයක් තමයි ෆොටෝෂොප් ටියුටෝරියල්. :yes: මම ලඟ ටිකක් තිබ්බා. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] ඒව එවන්නම් එකෙක්ට (5 - 10 DVDs in a single packet). :yes: පස්සෙ ඌ ඒ ටික කොපි කරගත්තාම තව ඒ ටියුටෝරියල් ම අවශ්‍ය කෙනෙක් ඌව කන්ටෑක්ට් කරලා උගෙන් ඒ ටික ගන්න ඕන. :oo: නැතුව ආයෙම මගෙන්ම ඉල්ලන්න එපා "මචන් මටත් ෆොටෝෂොප් ටියුටෝරියල් එවහන්" කියලා. :D අවශ්‍ය අය මෙතනට සෙට් වෙන්න (A, B, C, D, E කියමුකො ඒ අයට), :yes: ඕන දේ ඉල්ලන්න. :cool: ඉල්ලපුවාම ගොඩක් අය එකම දේ ඉල්ලලා නම් ඒ ඒ අය එකට එකතු වෙලා මම හෝ වෙන කෙනෙක් හෝ එවන පාර්සල් එකේ තියෙන ඩීවීඩී බෙදාගන්න. (:P මුලින්ම මම A ට යවනව ඩීවීඩී ටික, ඌ ඒ ටික කොපි කරගෙන දවස් 5ක් වගේ ඇතුලත ආයෙම ඒ ටියුටෝරියල් ටිකම අවශ්‍ය B ට යවනව. B ත් එහෙමයි, ඒක ලැබුනාම කොපි කරගෙන C ට යවනවා.... :yes:) :eek: තව දෙයක්.. :) මේක මම කරන්න හිතුවේ කෙනෙක්ට උදව්වක් විදියට විතරයි. :sorry: ඒ නිසා මට ඉල්ලන පමාවෙන් ම එවන්න බෑ. :( සමහරවිට ඉල්ලලා මාසයක් වත් යයි පෝස්ට් කරන්න. :cool: සමහරවිට ඉක්මනින්ම පෝස්ට් කරන්න පුළුවන් වෙයි. :( අනික කොච්චර කල් කරන්න පුළුවන් වෙයිද කියලා කියන්නත් බැහැ. :cool: ගොඩක් අය හොර බොරු නොකර හරි විදියට මේක කරගෙන යන්න උදව් කරනව නම් මමත් පුළුවන් තරම් දේවල් එවන්නම්. :D ගාස්තු මෙහෙමයි මචන්ලා.. :no: මේක කිසිම විදියකින් ලාභයක් වත් වාසියක් වත් ගන්න කරන දෙයක් නෙවෙයි. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/12.gif[/IMG] අනික මම හෝ අනික් කෙනෙක් මේකට සම්බන්ධ වුනා කියලා මුදල්මය අතින් රුපියලක තියා ශතයක වත් ලාභයක් නම් බලාපොරොත්තු වෙන්න එපා. :yes: ඩීවීඩී ඉල්ලනව නම් පෝස්ට් කරන්න යන ගාස්තුව සහ පෝස්ට් කරන්න යන bubble polythene කවරෙ ගන්න යන ගාස්තුව මොකක් හරි විදියකින් ගෙවන්න ඕන. (A ට පෝස්ට් කරන්න සහ කවරෙට යන ගාස්තුව B විසින් ගෙව්වාම A විසින් ඹB ට ඒ ටියුටෝරියල් ටික පෝස්ට් කරනවා. C ඒ ටියුටෝරියල් ම ඉල්ලපුවාම C විසින් B ට ඒ ගාස්තුවම ගෙවන්න ඕන. :cool: එතකොට B ට ඒවා නිකන් වගේ. :D වියදම් වුන සල්ලි ගෙන් ලැබෙනවා). :P රුපියල් 100ක් 120ක් යයි. (:yes: පෝස්ට් කරන්න 80ක් - 90ක් වගේ, කවරෙට 30ක් 40ක් වගේ) :) ඉල්ලපු ඩීවීඩී ලැබුනාම ඒ ටික පරිස්සමින් පාවිච්චි කරහල්ලා. :love: මොකද ඒකෙන් නෙ හැමෝම කොපි කරගන්නේ, :D ඒකයි. :D කැමති උන් විතරක් set වෙයල්ලා. :( මේකේ අවාසි ගොඩක් තියෙනව තමයි. :D කරල ම බලමු, :sorry: හරියන්නෙ නෑ නම් නවත්තලා දාමු. :) මට කවුරුහරි parcel එවන්න ඕන කරන address එක දුන්නා කියලා කිසිම විදියක අවුලක් හිතන්න එපා. :yes: ඒක දන්නේ මම සහ ඒ දුන්නු කෙනා විතරයි. :no: වෙන කෙනෙක් අතට යන්න ඉඩ තියන්නේ නෑ. :) පාර්සල් ලැබුනාම යවන අනික් අයත් එහෙම කරන්න, :no: කිසිම විදියකින් ඇඩ්රස් එක public forum එකේ දාන්න එපා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom