Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[FREE] 🔥 Udemy Courses Mega Thread [Daily Updated] 🔥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං..

උබ දැනට enroll වෙලා තියෙන udemy course එකක් නම්..උබට වීඩියෝ ටික මොකක්හරි idm වගේ downloader tool එකක් හරහා බාගන්න බුලුවන්..හැබැයි one by one manually තමා කරන්න වෙන්නේ..ඒ වගේම එහෙම බානවනම් section ටික පිලිවෙලට categorize කරන්නත් වෙනවා උබටම..ඒක ටිකාාක් කරදරයි වගේ..

(පොඩි course එකක් නම් අවුලක් නෑ..පැය 40ක් 50ක් වගේ තියෙන courses ගැන මං කිව්වේ )

එහෙම enroll වෙලා තියෙන course එකක් බාන්න නම් කරන්න තියෙන ලේසිම වගේම පහසුම ක්රමය තමා Udeler වගේ udemy downloader එක්ක use කරන එක..ඒකට උබේ account details ගහලා log වෙලා බාගන්න පුලුවන්..

මං ඒ ගැන කලින් ත්රෙඩක් දැම්මා..

මෙතනින් ගිහින් බලහන්

*උබ enroll වෙලා නැති වගේම සාමාණයනේ daily free coupons වලට සෙට් වෙන්නැති ගොඩක් ප්රසිද්ද courses උවමනා නම් torrent/direct බාන්න පුලුවන්..pirated Courses එහෙම දාන ඔනි තරම් sites තියෙනවා..ඒවායිනුත් seeds වැඩි torrent එකක් අල්ලන් බාගත්තම හරි..seedersලා ඇත්තෙම නැත්තන් seedr.cc වගේ site එකකට link එක දාලා ඒකට course එක බාගෙන ඒකෙන් direct බාගන්න තියෙන්නේ..

+ඔය ටික තමා කියන්න තියෙන්නේ මචං..මං හිතනවා උබලට පැහැදිලි ඇති කියලා..පහලින් pirated courses දෙන sites ටිකක ලින්ක් දාන්නම්..

ඒවායිිින් බාගන්න බලහන් උබලට ඔනි courses.

udemydownload.com (Torrent)

freetutorialsus.com (Torrent)

onlinecoursebay.com (Torrent)

downloadly.net (Direct)

>>Seedr Free Account එකක maximum storage එක 2GB..ඊට වඩා බාන්න නම් premium account එකක් ඔනි වෙනවා..ඉතින් එක්කෝ ලොකු size වැඩි course එකක් / seeders ලා මදිව බාන්න ගොඩක් වෙලා යන course එකක් වගේ නම් magent link එකත් එක්ක ත්රෙඩක් දාපන්..seedr premium තියෙන හිත හොද සෙට් එකක් ඉන්නවා ඔනි වෙලාවක උදව් කරන්න කැමති..

[QUOTE="Ragna_SL, post: 26272994, member: 575925"] මෙහෙමයි මචං.. උබ දැනට enroll වෙලා තියෙන udemy course එකක් නම්..උබට වීඩියෝ ටික මොකක්හරි idm වගේ downloader tool එකක් හරහා බාගන්න බුලුවන්..හැබැයි one by one manually තමා කරන්න වෙන්නේ..ඒ වගේම එහෙම බානවනම් section ටික පිලිවෙලට categorize කරන්නත් වෙනවා උබටම..ඒක ටිකාාක් කරදරයි වගේ.. :no: :baffled: (පොඩි course එකක් නම් අවුලක් නෑ..පැය 40ක් 50ක් වගේ තියෙන courses ගැන මං කිව්වේ :() එහෙම enroll වෙලා තියෙන course එකක් බාන්න නම් කරන්න තියෙන ලේසිම වගේම පහසුම ක්රමය තමා Udeler වගේ udemy downloader එක්ක use කරන එක..ඒකට උබේ account details ගහලා log වෙලා බාගන්න පුලුවන්.. මං ඒ ගැන කලින් ත්රෙඩක් දැම්මා.. :D [URL='https://elakiri.com/threads/special-udemy-course-downloader.1964991/']මෙතනින්[/URL] ගිහින් බලහන් :yes: *උබ enroll වෙලා නැති වගේම සාමාණයනේ daily free coupons වලට සෙට් වෙන්නැති ගොඩක් ප්රසිද්ද courses උවමනා නම් torrent/direct බාන්න පුලුවන්..pirated Courses එහෙම දාන ඔනි තරම් sites තියෙනවා..ඒවායිනුත් seeds වැඩි torrent එකක් අල්ලන් බාගත්තම හරි..seedersලා ඇත්තෙම නැත්තන් [URL='http://seedr.cc']seedr.cc[/URL] වගේ site එකකට link එක දාලා ඒකට course එක බාගෙන ඒකෙන් direct බාගන්න තියෙන්නේ.. ;) +ඔය ටික තමා කියන්න තියෙන්නේ මචං..මං හිතනවා උබලට පැහැදිලි ඇති කියලා..පහලින් pirated courses දෙන sites ටිකක ලින්ක් දාන්නම්.. ඒවායිිින් බාගන්න බලහන් උබලට ඔනි courses. :cool: [B][URL='http://udemydownload.com']udemydownload.com[/URL] (Torrent)[/B] [URL='http://freetutorialsus.com']freetutorialsus.com[/URL] (Torrent) [URL='http://onlinecoursebay.com']onlinecoursebay.com[/URL] (Torrent) [URL='https://downloadly.net/ (Direct)']downloadly.net[/URL] (Direct) >>Seedr Free Account එකක maximum storage එක 2GB..ඊට වඩා බාන්න නම් premium account එකක් ඔනි වෙනවා..ඉතින් එක්කෝ ලොකු size වැඩි course එකක් / seeders ලා මදිව බාන්න ගොඩක් වෙලා යන course එකක් වගේ නම් magent link එකත් එක්ක ත්රෙඩක් දාපන්..seedr premium තියෙන හිත හොද සෙට් එකක් ඉන්නවා ඔනි වෙලාවක උදව් කරන්න කැමති.. ❤️❤️❤️ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom