Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~Free Advertising~Not Political 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්යෙන් මම කිසිම දෙශපාලන කතාවක් නොකරත් නියෝජනය නොකරත් ටිකක් කාලෝචිත දෙයක් කීම හොදයි කියලා හිතුන නිසා මේක දාන්නෙ.මේක 100% ස්වාධීනයි.කුමන මැතිවරනයක් උනත් ප්රචාරක කටයුතු වලට පක්ෂ/පුද්ගලයින්ට විශාල ධනයක් වැය වෙන බවරහසක් නොවෙයි.මේ සල්ලි කාගෙද කියන එක නෙමෙයි මන් මෙතන කතාකරන්නෙ නෑ

නමුත් යන වියදම් ගැන අපි ටිකක් විමසා බලමු,

NewsPaper Advertisements = More than Millions

Banners & Cut outs = More than Millions

Posters/leaflets = More than Millions

Labour cost = More than Millions

Internet Advertising in Sites = another half a Million

Other = More & More Millions

මෙතන තියෙන ප්රශ්නෙ මොකක්ද කියලා බලන්න!......අපෙක්ශකයෝ ප්රචාරයට මෙච්චර වියදම් කරනවා.සාමානයෙන් එලකිරි වගේ පරසිද්ධ වෙබ් අඩවියක කුඩා බැනරයක් පෙන්වීම සදහා රු 25,000 සිට 50,000 දක්වා වැයකිරීමට සිදුවෙනවා.

ඒත් මෙතන ඉන්න සමහර මුග්ද මෙම්බර්ස්ලා නිකන් ප්රචාරය FREE ADVERTISING ලාභාදෙනවා.මන් අහන්නෙ මෙච්චර හම්බු කරන්න පුලුවන් එකේ මොකටද බොරුවට සිග්නේචර් (SIGNATURE),ඇවටාර් (AVATAR) වල චන්ද ප්රචාරය කරන්නෙ.ඇඩ් බාර් දාගෙන ඇගේ ලේ බොරුවට රත් කරන් එලකිරි එක ඇතුලෙ කොටා ගන්නෙ ඇයි? ඔන්න ඔවා කරනවට පක්ශ වලින් හෝ අපෙක්ශක යෝ ගෙවනවනම් කමක් නෑ..බලන්න් එලකිරි එකේ පලකරල තියෙන දැන්වීම.ඒක ගෙවලා පලකරන ලද එකක් PAID ADVERTISEMENT

තමුන්ගෙ හෝ අසරන අම්ම තාත්තගෙ සල්ලි වලින් ඉන්ටර් නෙට් ඇවිත් බොරුවට නිකන් ප්රචාරය ලභාදෙනව.අවසන් වශයෙන් මන් එක දෙයක් ඉල්ලන්න කැමතියි, ඔය උබලා කරන දේවල් වලට අදාල එවුන්ගෙන් කීයක් හරි ඉල්ල ගනිල්ලා නැත්තම් හරිම අපරාධයක්!!!

*all the prices listed above are assumptions except the Elakiri Add, other prices can be even higher.

examples: http://www.elakiri.com/forum/showthread.php?t=322548

[QUOTE="samruka, post: 6109665, member: 38992"] [SIZE="5"][COLOR="Red"]සාමාන්යෙන් මම කිසිම දෙශපාලන කතාවක් නොකරත් නියෝජනය නොකරත් ටිකක් කාලෝචිත දෙයක් කීම හොදයි කියලා හිතුන නිසා මේක දාන්නෙ.මේක 100% ස්වාධීනයි.කුමන මැතිවරනයක් උනත් ප්රචාරක කටයුතු වලට පක්ෂ/පුද්ගලයින්ට විශාල ධනයක් වැය වෙන බවරහසක් නොවෙයි.මේ සල්ලි කාගෙද කියන එක නෙමෙයි මන් මෙතන කතාකරන්නෙ නෑ නමුත් යන වියදම් ගැන අපි ටිකක් විමසා බලමු, NewsPaper Advertisements = More than Millions Banners & Cut outs = More than Millions Posters/leaflets = More than Millions Labour cost = More than Millions Internet Advertising in Sites = another half a Million Other = More & More Millions මෙතන තියෙන ප්රශ්නෙ මොකක්ද කියලා බලන්න!......අපෙක්ශකයෝ ප්රචාරයට මෙච්චර වියදම් කරනවා.සාමානයෙන් එලකිරි වගේ පරසිද්ධ වෙබ් අඩවියක කුඩා බැනරයක් පෙන්වීම සදහා රු 25,000 සිට 50,000 දක්වා වැයකිරීමට සිදුවෙනවා. ඒත් මෙතන ඉන්න සමහර මුග්ද මෙම්බර්ස්ලා නිකන් ප්රචාරය FREE ADVERTISING ලාභාදෙනවා.මන් අහන්නෙ මෙච්චර හම්බු කරන්න පුලුවන් එකේ මොකටද බොරුවට සිග්නේචර් (SIGNATURE),ඇවටාර් (AVATAR) වල චන්ද ප්රචාරය කරන්නෙ.ඇඩ් බාර් දාගෙන ඇගේ ලේ බොරුවට රත් කරන් එලකිරි එක ඇතුලෙ කොටා ගන්නෙ ඇයි? ඔන්න ඔවා කරනවට පක්ශ වලින් හෝ අපෙක්ශක යෝ ගෙවනවනම් කමක් නෑ..බලන්න් එලකිරි එකේ පලකරල තියෙන දැන්වීම.ඒක ගෙවලා පලකරන ලද එකක් PAID ADVERTISEMENT[/COLOR][/SIZE] [IMG]http://i50.tinypic.com/294rpts.jpg[/IMG] [COLOR="red"][SIZE="5"]තමුන්ගෙ හෝ අසරන අම්ම තාත්තගෙ සල්ලි වලින් ඉන්ටර් නෙට් ඇවිත් බොරුවට නිකන් ප්රචාරය ලභාදෙනව.අවසන් වශයෙන් මන් එක දෙයක් ඉල්ලන්න කැමතියි, ඔය උබලා කරන දේවල් වලට අදාල එවුන්ගෙන් කීයක් හරි ඉල්ල ගනිල්ලා නැත්තම් හරිම අපරාධයක්!!! :lol::lol::lol::lol::lol: [/SIZE][/COLOR] *all the prices listed above are assumptions except the Elakiri Add, other prices can be even higher. [COLOR="Red"][B]examples:[/B][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=322548"]http://www.elakiri.com/forum/showthread.php?t=322548[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom