Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
free bike rent
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් බන් මගේ බයික් එකවත් වීල් එකවත් කාටවත් දෙන්නෑ කිසිම හේතුවකට. මම විතරයි පදින්නේ. කොච්චර ලග යාලුවෙක් හෝ නෑදෑයෙක් උනත් මම දෙන්නෑ කෙලින්ම බැහැ කියනව. තරහ වෙනවනම් තරහ වෙච්ච දෙන්. එහෙම උන්ගෙන් ඇති වැඩකුත් නෑ.

මෙහෙම කරන්න මම හොද පාඩමක් ඉගෙන ගත්ත මම පල්සරේ ගත්ත අලුත. යාලුවෙක් උගේ ගෑනිත් එක්ක ගමනක් යන්න බයික් එක ඉල්ලු මමත් ඉස්සර උබ වගේ නිසා අකමැත්තෙන් උනත් දුන්න. බයික් එක අරන් සතියක් නෑ. කිරිටොයිය.

දවස් දෙකකට පස්සේ ගෙනත් උන්න සාරි ගාඩ් එක ඇද වෙලා හම ගිහින්. අර බතල ගෑනි ඒකට අඩිය තියල නැගල තියෙන්නේ. ඒ මදිවට බයික් එකේ මඩ.

මටනේ මලේ මල. ඒදා ඉගෙන ගත්ත පාඩම අද වෙනකන් මතකයි ඒ නිසා ඒ වැරැද්ද ආයිත් කරේ නෑ වගේම කරන්නෙත් නෑ. කීපදෙනෙක්ම කතා බහක් නෑ දැන්.  මට මොකෝ මමත් නෑ

කිසිම වාහනයක් කාටවත් දෙන්න එපා බන්. සහෝදරයෙක්ට වත්. අයිති කාරයාට තියෙන හැගීම නෑ අනිත් උන්ට මොකද උන් දන්නවනේ උන්ගේ නෙමෙයි කියල. සත්තු වගේ යන්නේ. දැන් අවුරුදු 2 හමාරක් වෙනව අලුතෙන්ම වීල් එක අරන් ඉල්ල ඇති සීයක් විතර. එකෙක්ටවත් දුන්නෑ. දෙන්නෙත් නෑ.

කෙලින් ඉදපන් බන් වැනෙන්න එපා.

තමන්ගේ හිතට එකගව දෙයක් කරන්න බැරිනම් කරන්න එපා.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 19986509, member: 493001"] [SIZE="4"][COLOR="Blue"]මම නම් බන් මගේ බයික් එකවත් වීල් එකවත් කාටවත් දෙන්නෑ කිසිම හේතුවකට. මම විතරයි පදින්නේ. කොච්චර ලග යාලුවෙක් හෝ නෑදෑයෙක් උනත් මම දෙන්නෑ කෙලින්ම බැහැ කියනව. තරහ වෙනවනම් තරහ වෙච්ච දෙන්. එහෙම උන්ගෙන් ඇති වැඩකුත් නෑ. මෙහෙම කරන්න මම හොද පාඩමක් ඉගෙන ගත්ත මම පල්සරේ ගත්ත අලුත. යාලුවෙක් උගේ ගෑනිත් එක්ක ගමනක් යන්න බයික් එක ඉල්ලු මමත් ඉස්සර උබ වගේ නිසා අකමැත්තෙන් උනත් දුන්න. බයික් එක අරන් සතියක් නෑ. කිරිටොයිය. දවස් දෙකකට පස්සේ ගෙනත් උන්න සාරි ගාඩ් එක ඇද වෙලා හම ගිහින්. අර බතල ගෑනි ඒකට අඩිය තියල නැගල තියෙන්නේ. ඒ මදිවට බයික් එකේ මඩ. :angry::angry::angry: මටනේ මලේ මල. ඒදා ඉගෙන ගත්ත පාඩම අද වෙනකන් මතකයි ඒ නිසා ඒ වැරැද්ද ආයිත් කරේ නෑ වගේම කරන්නෙත් නෑ. කීපදෙනෙක්ම කතා බහක් නෑ දැන්. :lol::lol::lol: මට මොකෝ මමත් නෑ :lol::lol::lol: කිසිම වාහනයක් කාටවත් දෙන්න එපා බන්. සහෝදරයෙක්ට වත්. අයිති කාරයාට තියෙන හැගීම නෑ අනිත් උන්ට මොකද උන් දන්නවනේ උන්ගේ නෙමෙයි කියල. සත්තු වගේ යන්නේ. දැන් අවුරුදු 2 හමාරක් වෙනව අලුතෙන්ම වීල් එක අරන් ඉල්ල ඇති සීයක් විතර. එකෙක්ටවත් දුන්නෑ. දෙන්නෙත් නෑ. :) කෙලින් ඉදපන් බන් වැනෙන්න එපා. තමන්ගේ හිතට එකගව දෙයක් කරන්න බැරිනම් කරන්න එපා. :D:yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom