Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free chat widget for web sites,blogs,forums
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්ලොග් ,වෙබ් සයිට් හෝ ෆෝරම් කරන අයට තමන්ගෙම කියලා කොමියුනිටි එකක් හදාගන්න ඕනේ නම්,එහෙම නැත්නම් සයිට් එකට එන අය සම්බන්ධ කරගන්න,ඒ අයට සයිට් එකේ ඇඩ්මින්ව සම්බන්ධ කරගන්න,එකිනෙකා සමග අදහස් හුවමාරු කරගන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ?

හුඟක් අයට මේ වැඩේට පාවිච්චි කරන්නේ Shoutbox කියන widget වර්ගය.එතනින් එහාට ගිහින් private chat පවා කරන්න අවශ්‍ය නම් ඊට ගැලපෙන widget එකක් තෝරගන්න වෙනවා. හැබැයි ඒ වගේ features තියෙන widget එකක් ගන්න නම් මුදලක් ගෙවන්නම වෙනවා.මොකද ඒ වගේ සේවාවක් නොමිලේ දෙන්නේ නැති තරම්...

මේ කියන්න යන්නේ ගෲප් චැට්,ප්‍රයිවට් චැට් දෙකම කරන්න පුලුවන් නොමිලේ දෙන චැට් එකක් නැත්නම් ස්ර්විස් එකක් ගැන.මේකේ නම් chatovod.

chatovod එකේ තියෙන වාසි මොනවද?

මේක නොමිලේ ලබාදෙන සේවාවක්.100% නොමිලේ.

යූසර්ස්ලා ප්‍රමාණය වැඩි වුනා කියලා slow down වෙන්නේ නෑ.

ඕනෑම කාර්යයක් සඳහා යොදාගන්න පුලුවන්.

පෞද්ගලික සංවාද වල නිරත වෙන්න පුලුවන්.

තමන්ගේ වෙබ් සයිට් එකේ විසිටර්ස්ලා එකිනෙකා සම්බන්ධ කරන්න පුලුවන් මාර්ගයක් .

මේ චැට් සේවාව widget එකක් විදියට ඔබේ බ්ලොග් එකට වෙබ් සයිට් එක ෆෝරම් එකට ඇඩ් කරගන්න ඕනේ නම්,මේ පිටුවට ගිහින් රෙජිස්ටර් වෙන්න.රෙජිස්ටර් වෙන්න ෆේස්බුක්,ගූගල් වගේ ප්‍රසිද්ධ වෙබ් සේවා පාවිච්චි කරන්න පුලුවන් ,නැත්නම් සයිට් එකේම එකවුන්ට් එකක් හදාගන්න.

https://admin.chatovod.com

රෙජිස්ටර් වුනාට පස්සේ මෙහෙම පහල තියෙන විදියේ පිටුවකට එනවා.කැමති නමක් දීලා ඔයාලගේම චැට් එකක් හදාගන්න පුලුවන් දැන්

උදා: මම හැදුව චැට් එකේ නම් techblog

ඔබ චැට් එකක් හැදුවට පස්සේ ඒකේ කොන්ට්‍රෝල් පැනල් එකට මේ විදියට යනවා.එතනම චැට් වින්ඩෝ එක ඕපන් කරගන්න ඕනේ නම් ඊතලයෙන් පෙන්න තැන ක්ලික් කරන්න

එතකොට අපිට පුලුවන් චැට් වින්ඩෝ එකත් එතනම ඕපන් කරගන්න.ඔයාලගේ චැට් එකේ තාම තියෙන්නේ එක රූම් එකයි.ඒක 'Main' කියලා තමයි පෙන්නන්නේ.

කොන්ට්‍රෝල් පැනල් එකේ 'settings' වලට ගියාම ඔයාලට කැමති විදියට චැට් එක වෙනස් කරගන්න පුලුවන්

ඊළඟට අපිට පුලුවන් චැට් රූම්-Rooms ඔප්ෂන් එකට ගිහින් චැට් රූම් අලුතෙන් හදන්න,තියෙන චැට් රූම්වල නම් වෙනස් කරන්න,චැට් රූම්වලට ඇතුලුවෙන්න පුලුවන් කාටද කියලා තීරණය කරන්න.

මේකෙදී චැට් රූම් වර්ග දෙකක් හදන්න පුලුවන්,ඒවා තමයි Public,Private .එහෙම හදන චැට් රූම් හංගලා තියන්නත් පුලුවන්

මේ තියෙන්නේ එහෙම හදපු චැට් රූම්වල සෙටින්ංස් වෙනස් කරන තැන.චැට් රූම් මැසේජ් කියවීම,ඇතුලුවීම,මැසේජ් යැවීම,පෝටෝස් යැවීම,ලින්ක් යැවීම ආදිය මේ හරහා පාලනය කරන්න පුලුවන්.

දැන් ඔය විදියට කැමති පරිදි වෙනස් කරගත්ත චැට් එක ඔයාලගේ වෙබ් සයිට් එකකට එකතු කරන්න පුලුවන් widget එකක් විදියට.ඊතලයෙන් පෙන්නන තැන ක්ලික් කලාම අදාල java script කෝඩ් ටික බලාගන්න පුලුවන්.

1 වෙනි කෝඩ් එකෙන් චැට් එක විවෘත කරලම වෙබ් සයිට් එකේ දාන්න පුලුවන්.2 කෝඩ් එක විතරක් පාවිච්චි කරනවා නම් කුඩා බටන් එකක් විදියට චැට් එක සයිට් එකට ඇඩ් කරන්න පුලුවන්.

නොමිලේ දෙන සේවාවක් හැටියට මේකේ features තියෙන ප්‍රමාණවත්.ඒත් අවුලකට තියෙන්නේ චැට් එක බටන් එකක් විදියට ඇඩ් කලාම සයිට් එකට එන කෙනෙක්ගේ අවධානය දිනාගන්න තරම් ඒක ආකර්ෂණීය නැතිවීම.

www.chatovod.com

[QUOTE="Dr.Amdan, post: 21836813, member: 549909"] [CENTER][IMG]http://i.imgur.com/tko2PB0.png[/IMG] [SIZE=3][COLOR=Blue] බ්ලොග් ,වෙබ් සයිට් හෝ ෆෝරම් කරන අයට තමන්ගෙම කියලා කොමියුනිටි එකක් හදාගන්න ඕනේ නම්,එහෙම නැත්නම් සයිට් එකට එන අය සම්බන්ධ කරගන්න,ඒ අයට සයිට් එකේ ඇඩ්මින්ව සම්බන්ධ කරගන්න,එකිනෙකා සමග අදහස් හුවමාරු කරගන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]හුඟක් අයට මේ වැඩේට පාවිච්චි කරන්නේ Shoutbox කියන widget වර්ගය.එතනින් එහාට ගිහින් private chat පවා කරන්න අවශ්‍ය නම් ඊට ගැලපෙන widget එකක් තෝරගන්න වෙනවා. හැබැයි ඒ වගේ features තියෙන widget එකක් ගන්න නම් මුදලක් ගෙවන්නම වෙනවා.මොකද ඒ වගේ සේවාවක් නොමිලේ දෙන්නේ නැති තරම්...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]මේ කියන්න යන්නේ ගෲප් චැට්,ප්‍රයිවට් චැට් දෙකම කරන්න පුලුවන් නොමිලේ දෙන චැට් එකක් නැත්නම් ස්ර්විස් එකක් ගැන.මේකේ නම් chatovod.[/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=4][COLOR=Blue][B]chatovod එකේ තියෙන වාසි මොනවද?[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]මේක නොමිලේ ලබාදෙන සේවාවක්.100% නොමිලේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] යූසර්ස්ලා ප්‍රමාණය වැඩි වුනා කියලා slow down වෙන්නේ නෑ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ඕනෑම කාර්යයක් සඳහා යොදාගන්න පුලුවන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] පෞද්ගලික සංවාද වල නිරත වෙන්න පුලුවන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] තමන්ගේ වෙබ් සයිට් එකේ විසිටර්ස්ලා එකිනෙකා සම්බන්ධ කරන්න පුලුවන් මාර්ගයක් .[/COLOR][/SIZE] [B][SIZE=3][COLOR=Blue]මේ චැට් සේවාව widget එකක් විදියට ඔබේ බ්ලොග් එකට වෙබ් සයිට් එක ෆෝරම් එකට ඇඩ් කරගන්න ඕනේ නම්,මේ පිටුවට ගිහින් රෙජිස්ටර් වෙන්න.රෙජිස්ටර් වෙන්න ෆේස්බුක්,ගූගල් වගේ ප්‍රසිද්ධ වෙබ් සේවා පාවිච්චි කරන්න පුලුවන් ,නැත්නම් සයිට් එකේම එකවුන්ට් එකක් හදාගන්න.[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Blue][URL="https://admin.chatovod.com/"]https://admin.chatovod.com[/URL][/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/JDAwVJy.png[/IMG] [B][SIZE=3][COLOR=Blue]රෙජිස්ටර් වුනාට පස්සේ මෙහෙම පහල තියෙන විදියේ පිටුවකට එනවා.කැමති නමක් දීලා ඔයාලගේම චැට් එකක් හදාගන්න පුලුවන් දැන්[/COLOR][/SIZE][/B] [IMG]http://i.imgur.com/sxs187s.png[/IMG] [SIZE=3][COLOR=Blue] [B]උදා: මම හැදුව චැට් එකේ නම් techblog[/B][/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/GdaKa3f.png[/IMG] [B][SIZE=3][COLOR=Blue]ඔබ චැට් එකක් හැදුවට පස්සේ ඒකේ කොන්ට්‍රෝල් පැනල් එකට මේ විදියට යනවා.එතනම චැට් වින්ඩෝ එක ඕපන් කරගන්න ඕනේ නම් ඊතලයෙන් පෙන්න තැන ක්ලික් කරන්න[/COLOR][/SIZE][/B] [IMG]http://i.imgur.com/flsKZLg.png[/IMG] [B][SIZE=3][COLOR=Blue]එතකොට අපිට පුලුවන් චැට් වින්ඩෝ එකත් එතනම ඕපන් කරගන්න.ඔයාලගේ චැට් එකේ තාම තියෙන්නේ එක රූම් එකයි.ඒක 'Main' කියලා තමයි පෙන්නන්නේ.[/COLOR][/SIZE][/B] [IMG]http://i.imgur.com/XOBI4Vk.png[/IMG] [B][SIZE=3][COLOR=Blue]කොන්ට්‍රෝල් පැනල් එකේ 'settings' වලට ගියාම ඔයාලට කැමති විදියට චැට් එක වෙනස් කරගන්න පුලුවන්[/COLOR][/SIZE][/B] [IMG]http://i.imgur.com/dcUoSUN.png[/IMG] [B][SIZE=3][COLOR=Blue]ඊළඟට අපිට පුලුවන් චැට් රූම්-Rooms ඔප්ෂන් එකට ගිහින් චැට් රූම් අලුතෙන් හදන්න,තියෙන චැට් රූම්වල නම් වෙනස් කරන්න,චැට් රූම්වලට ඇතුලුවෙන්න පුලුවන් කාටද කියලා තීරණය කරන්න.[/COLOR][/SIZE][/B] [IMG]http://i.imgur.com/Q754aC2.png[/IMG] [SIZE=3][COLOR=Blue][B]මේකෙදී චැට් රූම් වර්ග දෙකක් හදන්න පුලුවන්,ඒවා තමයි Public,Private .එහෙම හදන චැට් රූම් හංගලා තියන්නත් පුලුවන්[/B][/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/eFMwnPo.png[/IMG] [IMG]http://i.imgur.com/hPRKLUP.png[/IMG] [SIZE=3][COLOR=Blue][B]මේ තියෙන්නේ එහෙම හදපු චැට් රූම්වල සෙටින්ංස් වෙනස් කරන තැන.චැට් රූම් මැසේජ් කියවීම,ඇතුලුවීම,මැසේජ් යැවීම,පෝටෝස් යැවීම,ලින්ක් යැවීම ආදිය මේ හරහා පාලනය කරන්න පුලුවන්.[/B][/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/3upXSkI.png[/IMG] [SIZE=3][COLOR=Blue][B]දැන් ඔය විදියට කැමති පරිදි වෙනස් කරගත්ත චැට් එක ඔයාලගේ වෙබ් සයිට් එකකට එකතු කරන්න පුලුවන් widget එකක් විදියට.ඊතලයෙන් පෙන්නන තැන ක්ලික් කලාම අදාල java script කෝඩ් ටික බලාගන්න පුලුවන්.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][B] [IMG]http://i.imgur.com/nVtEa5c.png[/IMG][/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][B] 1 වෙනි කෝඩ් එකෙන් චැට් එක විවෘත කරලම වෙබ් සයිට් එකේ දාන්න පුලුවන්.2 කෝඩ් එක විතරක් පාවිච්චි කරනවා නම් කුඩා බටන් එකක් විදියට චැට් එක සයිට් එකට ඇඩ් කරන්න පුලුවන්.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][B] [IMG]http://i.imgur.com/wk5vwiq.png[/IMG][/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][B] නොමිලේ දෙන සේවාවක් හැටියට මේකේ features තියෙන ප්‍රමාණවත්.ඒත් අවුලකට තියෙන්නේ චැට් එක බටන් එකක් විදියට ඇඩ් කලාම සයිට් එකට එන කෙනෙක්ගේ අවධානය දිනාගන්න තරම් ඒක ආකර්ෂණීය නැතිවීම.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][B] [SIZE=6][URL="http://chatovod.com"]www.chatovod.com[/URL][/SIZE][/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom