Free .com domains

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,505
    6,647
    113
    36
    masa 6k parana domains 6k 7k wage tiyenawa spaceship eken free transfer karanna puluwan ubage spaceship ekata

    anyone wants nam pm me

    Please dont PM anymore
    Lots of people have asked and I will give them first come first serve
    thank you
     
    Last edited:
    • Like
    Reactions: TrashPanda

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,505
    6,647
    113
    36
    @Emios දුන්න list එකේ ඒවද?
    ඒවත් තියෙනවා

    වැඩකට ඇති ඒව නෙවේ ඔක්කොම

    කාටහරි මොකක් හරි use එකක් තියේනම් ගන්න පුළුවන්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,201
    2,479
    113
    United States
    මාස 6ක් පරණ domains 6-7ක් තියෙනවා කිව්වනේ, spaceship එකෙන් free transfer පුළුවන් නම් වැඩේ ලේසියි.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,505
    6,647
    113
    36
    මම හිතුව coupon වලින් ඊට වඩා අඩුවට ඇති කියලා
    coupon nam tiyenawa
    1st year thamay itin godak welawata

    com coupons adui dan

    godaddy na nitharama wage 1$ com tibba habai renewal wadiy
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,646
    170,462
    113
    එකමත් එක රටක
    coupon nam tiyenawa
    1st year thamay itin godak welawata

    com coupons adui dan

    godaddy na nitharama wage 1$ com tibba habai renewal wadiy
    ඒ උන්ගේ ඔය වගේ පොඩි ගන්න වලට මුල් අවුරුද්ද දෙනවා කියලා කියන ඒවා එක පාර අවුරුදු 3කට ගන්න ඕනේ බන් .
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,402
    1
    7,417
    113
    ඕක හරි නම් ඉතින් ඩොමේන් 100ක් වගේ අරන් දාලා නිකන් ඉන්න පුළුවන් හැමෝටම?
    Domain ratings high වෙන්න ඕනි
     
    • Like
    Reactions: Ldy

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,065
    10,238
    113
    අඩෝ සුපිරි වැඩක් බං Ldy 👍 ඩොමේන් එක ගත්තට පස්සේ සයිට් එකක් හදාගන්න ඕන කවුරුහරි ඉන්නවා නම් මට PM එකක් දාපල්ලා, මං හදලා දෙන්නම්.