Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
free education eken loku putuwalata gihin
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

wadu ammata lamay wadana adu kule parayo...

politikko witarak newey munuth ohomay

lat pochchiyenut hora kana adu kule parayo

ප්‍රංශ ණය ආධාර යටතේ වසර හතරකට පමණ ඉහතදී ආරම්භ කළ අනුරාධපුර නගර සංවර්ධන ව්‍යාපෘතියේ එකම ගඩොලක් හෝ නොතබා එහි උපදේශකයන්ගේ හා නිලධාරීන්ගේ නඩත්තුවට රුපියල් කෝටි28ක පමණ මුදලක් වැයකර ඇතැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමේදී 27 දා ප්‍රකාශ කළේය.

එම ව්‍යාපෘතියේ නිලධාරින් වසර හතරක් තිස්සේ දැවැන්ත මුදලක් වැයකර ඇතත් භෞතික ප්‍රගතිය බින්දුවකැයි කී ආණ්ඩුකාරවරයා නාගරික සංවර්ධන අධිකාරිය ඊට වගකිව යුතු යැයිද පැවසීය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 57ක ප්‍රංශ ආධාර යටතේ අනුරාධපුර සමූප නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවද කිසිදු නියාමනයක් නොමැතිව නිලධාරීන් මුදල් වියදම් කර ඇති බවද ආණ්ඩුකාරවරයා කීවේය.

සම සභාපතිවරුන් වන ආණ්ඩුකාර මහීපාල හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. නන්දසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පෙරේදා (27) රැස්විය.

එම රැස්වීමට සහභාගි වී සිටි සම සභාපතිවරු දෙදෙනා සහ අනෙකුත් මහජන නියෝජිත නියෝජිතයෝද නාගරික සංවර්ධන අධිකාරියේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළහ.

එම සංවර්ධන ව්‍යපෘතිය උප ව්‍යාපෘති 20 කින් සමන්විත අතර ඉන් ව්‍යාපෘති දෙකක වැඩ ආරම්භ කර ඇතැයිද තවත් ව්‍යාපෘති හතරකට කොන්ත්‍රාත්කරුවන් පත්කිරීම සඳහා පුවත්පත් දැන්වීම් පළකර ඇතැයිද එහිදී පිළිතුරු දෙමින් නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු මැද පළාත් අධ්යක්ෂ එච්.ඩබ්ලිව්. සෝමරත්න මහතා කීවේය.

නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ මෙතෙක් කලක් මෙම ව්‍යාපෘතිය පැවතුන අතර නාගරික සංවර්ධන අධිකාරිය යටතට ව්‍යාපෘතිය පත්වී මාස දෙකක පමණ කාලයකැයිද එහිදී අධ්යක්ෂවරයා පැවසීය.

අදාළ ව්‍යාපෘතියට ලබාදී ඇති කාලය ලබන අප්‍රේල් මාසයෙන් නිමවන බවද කාලය දික්කර ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු කීවේය. එහි දී දැඩි ආවේගාත්මකව කරුණු දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ පැවසීය.

2016 සැලසුම්කර මේ වසරේ අවසන් කිරීමට තිබුණු ව්‍යාපෘතියෙන් කිසිම වැඩක් කරලා තිබුණේ නෑ. මෑත දී අපි මැදිහත්වෙලා මේ දේවල් මතක්කළ නිසා වැඩ ආරම්භ කළා කියනවා. ගඩොලක්වත් තියලා නෑ. එකපාරම කෝටි 28 ක් ඉවර වුණා කීවා. මේක සුළුපටු මුදලක් නොවෙයි. ලංකා මුදලින් රුපියල් මිලියන 10,125 ක් කිසිම උපදේශනයක් අධීක්ෂණයක් වෙලා නෑ. නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රංශ තානාපති කාර්යාලය සමග සාකච්ඡා කර මේකේ කාලය දික්කරගන්න. නැතිනම් මුදල් ආපසු යනවා. මේක මහා අපරාධයක් යැයි ඔහු කීවේය.

ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ සංවර්ධන ව්‍යාපෘති සියල්ල අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවට උද්දික ප්‍රේමරත්න සහ කේ.පී.එස්. කුමාරසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටියහ. ඒ අනුව වහාම ප්‍රංශ ණය ව්‍යාපෘතියේ සංවර්ධන වැඩසටහන් එකිනෙක වෙන වෙනම සාකච්ඡා කිරීමට වෙනම රැස්වීම් පවත්වන ලෙස ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා යෝජනා කළ අතර වෙනම ඒ පිළිබඳව සාකච්ඡා කිරිමට අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතාත් ආණ්ඩුකාරවරයාත් තීරණය කළහ.

- මනුල වික්‍රම -

[QUOTE="hichchiputha, post: 26095173, member: 565736"] wadu ammata lamay wadana adu kule parayo... politikko witarak newey munuth ohomay lat pochchiyenut hora kana adu kule parayo ප්‍රංශ ණය ආධාර යටතේ වසර හතරකට පමණ ඉහතදී ආරම්භ කළ අනුරාධපුර නගර සංවර්ධන ව්‍යාපෘතියේ එකම ගඩොලක් හෝ නොතබා එහි උපදේශකයන්ගේ හා නිලධාරීන්ගේ නඩත්තුවට රුපියල් කෝටි28ක පමණ මුදලක් වැයකර ඇතැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමේදී 27 දා ප්‍රකාශ කළේය. එම ව්‍යාපෘතියේ නිලධාරින් වසර හතරක් තිස්සේ දැවැන්ත මුදලක් වැයකර ඇතත් භෞතික ප්‍රගතිය බින්දුවකැයි කී ආණ්ඩුකාරවරයා නාගරික සංවර්ධන අධිකාරිය ඊට වගකිව යුතු යැයිද පැවසීය. ඇමෙරිකානු ඩොලර් මිලියන 57ක ප්‍රංශ ආධාර යටතේ අනුරාධපුර සමූප නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවද කිසිදු නියාමනයක් නොමැතිව නිලධාරීන් මුදල් වියදම් කර ඇති බවද ආණ්ඩුකාරවරයා කීවේය. සම සභාපතිවරුන් වන ආණ්ඩුකාර මහීපාල හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. නන්දසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පෙරේදා (27) රැස්විය. එම රැස්වීමට සහභාගි වී සිටි සම සභාපතිවරු දෙදෙනා සහ අනෙකුත් මහජන නියෝජිත නියෝජිතයෝද නාගරික සංවර්ධන අධිකාරියේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළහ. එම සංවර්ධන ව්‍යපෘතිය උප ව්‍යාපෘති 20 කින් සමන්විත අතර ඉන් ව්‍යාපෘති දෙකක වැඩ ආරම්භ කර ඇතැයිද තවත් ව්‍යාපෘති හතරකට කොන්ත්‍රාත්කරුවන් පත්කිරීම සඳහා පුවත්පත් දැන්වීම් පළකර ඇතැයිද එහිදී පිළිතුරු දෙමින් නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු මැද පළාත් අධ්යක්ෂ එච්.ඩබ්ලිව්. සෝමරත්න මහතා කීවේය. නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ මෙතෙක් කලක් මෙම ව්‍යාපෘතිය පැවතුන අතර නාගරික සංවර්ධන අධිකාරිය යටතට ව්‍යාපෘතිය පත්වී මාස දෙකක පමණ කාලයකැයිද එහිදී අධ්යක්ෂවරයා පැවසීය. අදාළ ව්‍යාපෘතියට ලබාදී ඇති කාලය ලබන අප්‍රේල් මාසයෙන් නිමවන බවද කාලය දික්කර ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු කීවේය. එහි දී දැඩි ආවේගාත්මකව කරුණු දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ පැවසීය. 2016 සැලසුම්කර මේ වසරේ අවසන් කිරීමට තිබුණු ව්‍යාපෘතියෙන් කිසිම වැඩක් කරලා තිබුණේ නෑ. මෑත දී අපි මැදිහත්වෙලා මේ දේවල් මතක්කළ නිසා වැඩ ආරම්භ කළා කියනවා. ගඩොලක්වත් තියලා නෑ. එකපාරම කෝටි 28 ක් ඉවර වුණා කීවා. මේක සුළුපටු මුදලක් නොවෙයි. ලංකා මුදලින් රුපියල් මිලියන 10,125 ක් කිසිම උපදේශනයක් අධීක්ෂණයක් වෙලා නෑ. නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රංශ තානාපති කාර්යාලය සමග සාකච්ඡා කර මේකේ කාලය දික්කරගන්න. නැතිනම් මුදල් ආපසු යනවා. මේක මහා අපරාධයක් යැයි ඔහු කීවේය. ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ සංවර්ධන ව්‍යාපෘති සියල්ල අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවට උද්දික ප්‍රේමරත්න සහ කේ.පී.එස්. කුමාරසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටියහ. ඒ අනුව වහාම ප්‍රංශ ණය ව්‍යාපෘතියේ සංවර්ධන වැඩසටහන් එකිනෙක වෙන වෙනම සාකච්ඡා කිරීමට වෙනම රැස්වීම් පවත්වන ලෙස ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා යෝජනා කළ අතර වෙනම ඒ පිළිබඳව සාකච්ඡා කිරිමට අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතාත් ආණ්ඩුකාරවරයාත් තීරණය කළහ. - මනුල වික්‍රම - [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom