Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Free Education in Sri Lanka - Bullshit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනව කියන්නද මචං උබ කියපු එක සහතික ඇත්ත

නමුත් ඒකට වග කියන්න ඕන් වක්‍ර අන්දමින් අපිම තමා මචං

මේ බලපං

ඔය මෙළො අධ්‍යාපනයක් ලබපු නැති අධ්‍යාපන ඇමතිල චන්දෙ දීල ඔතනට පත් කරල යවන්නෙ කවුද

අපිමනෙ ? (මම, උඹ නොවෙන්න පුළුවං නමුත් ස්මස්ථයක් විදියට ගත්තාම බහුතර ශ්‍රී ලාංකික ජනතාවනෙ ) බං

කන්නංගරල නිදහස් අධ්‍යාපනේ ඇති කරේ ඒ මිනිස්සු ඉගෙන ගන්න කාපු කට්ට අනික් අය කනව දකින්න ආස උනේ නැති නිසයි

අපේ දැන් ඉන්න ඇමතිල අධ්‍යාපනය විකුනගෙන කන්නෙ අපි කටු නොකා ඉගෙන ගන්නව දකින්න අකමැති නිසාද මංද

පඩි,උසස්වීම් මාරුවීම් ප්‍රශ්න

විභාග ප්රශ්නපත්තර දිගට හරහට වරද්දල කුණුහරුප ගහල දෙනවා

ලමයි දහදුක් විඳල ප්‍රශ්න පත්තරේ ලිව්වට පස්සෙ ඒව බලවන්න කට්ටිය නැතුව යනවා

ඒ පාර ආධුනික අය දම්මල ප්‍රශ්න පත්තර බලල. පාස් වෙන්න තියෙන උං පේමන්ට් එකේ ඇපල් විකුණන සයිස් එකට දානව

විභාගෙ ලිව්වට පස්සෙ ප්‍රශ්න පත්තර බලල විශ්ව විද්‍යාලයට ඇතුලත් කරගන්න අවුරුද්දක්ම ලමයින්ව ගෙදරටම නාකි කරවනවා

කොහ්ම හරි ඉගෙන ගන්න උං රට පනිනවා

රට පනින්න බැරි වෙච්ච අය හූල්ල හූල්ල මෙහේ ඉඳල ඒ තරහ ,

තමන්ට ඉගෙන ගන්න සට්ඒකින් හරි දායක වෙච්ච අහිංසක මිනිස්සුන්ගෙ පිටින් යව යව ඉන්නවා

අන්තිමේදි අපි ලෝකෙ උතුම්ම රට කියලත් කියනවා

[QUOTE="Zeus, post: 5753047, member: 49649"] [SIZE=3][COLOR=Green]මොනව කියන්නද මචං උබ කියපු එක සහතික ඇත්ත නමුත් ඒකට වග කියන්න ඕන් වක්‍ර අන්දමින් අපිම තමා මචං මේ බලපං ඔය මෙළො අධ්‍යාපනයක් ලබපු නැති අධ්‍යාපන ඇමතිල චන්දෙ දීල ඔතනට පත් කරල යවන්නෙ කවුද අපිමනෙ ? (මම, උඹ නොවෙන්න පුළුවං නමුත් ස්මස්ථයක් විදියට ගත්තාම බහුතර ශ්‍රී ලාංකික ජනතාවනෙ ) බං කන්නංගරල නිදහස් අධ්‍යාපනේ ඇති කරේ ඒ මිනිස්සු ඉගෙන ගන්න කාපු කට්ට අනික් අය කනව දකින්න ආස උනේ නැති නිසයි :yes: අපේ දැන් ඉන්න ඇමතිල අධ්‍යාපනය විකුනගෙන කන්නෙ අපි කටු නොකා ඉගෙන ගන්නව දකින්න අකමැති නිසාද මංද:oo: පඩි,උසස්වීම් මාරුවීම් ප්‍රශ්න විභාග ප්රශ්නපත්තර දිගට හරහට වරද්දල කුණුහරුප ගහල දෙනවා ලමයි දහදුක් විඳල ප්‍රශ්න පත්තරේ ලිව්වට පස්සෙ ඒව බලවන්න කට්ටිය නැතුව යනවා ඒ පාර ආධුනික අය දම්මල ප්‍රශ්න පත්තර බලල. පාස් වෙන්න තියෙන උං පේමන්ට් එකේ ඇපල් විකුණන සයිස් එකට දානව විභාගෙ ලිව්වට පස්සෙ ප්‍රශ්න පත්තර බලල විශ්ව විද්‍යාලයට ඇතුලත් කරගන්න අවුරුද්දක්ම ලමයින්ව ගෙදරටම නාකි කරවනවා කොහ්ම හරි ඉගෙන ගන්න උං රට පනිනවා රට පනින්න බැරි වෙච්ච අය හූල්ල හූල්ල මෙහේ ඉඳල ඒ තරහ , තමන්ට ඉගෙන ගන්න සට්ඒකින් හරි දායක වෙච්ච අහිංසක මිනිස්සුන්ගෙ පිටින් යව යව ඉන්නවා ............................ අන්තිමේදි අපි ලෝකෙ උතුම්ම රට කියලත් කියනවා :oo:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom